(අක්කා 29)....................... .......................... ..මේ ක හරිම කරදරයක් ....හන්ගගන්නත් බෑ....පැන්ටිය ඇන්දට ලොකුවට පේනව.....සමහර වෙලාවට ලොකු වෙනව ඒ වෙලාවට මට එපාවෙනව...කපල විසිකරන්න හිතෙනව.....අක්කල කොයිතරම් සැහැල්ලුවෙන් ඉන්නව ඇද්ද මේක නැති හින්ද.....ඔක්කොටම ඉස්සෙල්ල ඒක අයින් කරගන්න තියෙනවනම් හොදයි. එතකොට මට බයනැතුව මාත් කෙල්ලෙක් කියල කියන්න පුලුවන්....මා කල්පනා කලෙමි..............නන්ගි.. ....හෝමෝන් වෙනස් කරල ඇග වෙනස් කරන්න පුලුවන් කියල තියෙනව. ඩොක්ට කෙනෙක් හම්බවෙලා බලමුද.....අක්කා යෝජනා කලාය.. මේ වෙනවිට අක්කා ප්‍රසිද්ධ රූප ලාවන්‍ය සිල්පිනියක වී ඇති බැවින් වෛද්‍යවරු කිහිප දෙනෙක් හදුනාගෙන සිටියාය....ඇය හිතවත් වෛයිද්‍ය වරයකුගෙන් මේ ගැන විමසූ බව මට කීවාය. ඔහු වෛද්‍ය වරයෙකුගේ නමක්ද දුන් බව මට කීවාය...අපි යමුද නන්ගි ඒ ඩොක්ට හම්බවෙන්න.....අක්කා කීවාය. එම වෛදය වරයා ගෙන් දිනයක් වෙන්ක්රවාගෙන ඔහු හමු වීමට ගියෙමු.....අක්කා මාගැන ඔහුට විස්තර කරන්ටවිය.....දැන් කොච්චර කල් වෙනවද ඔය විදියට ඉන්න පටනරන්...ඔහු ප්‍රස්න කලේය.....දැන් අවුරුද්දක් විතර වෙනව.....මම කීවෙමි......ඔයා පිරිමියෙක් විදියට ඉන්න ඇයි ඔයතරම් අකමැති..... මට මේ ජීවිතේ එපා වෙලාතියෙන්නෙ.....මට කොහොම හරි කෙල්ලෙක් වෙන්න ඕනැ.....ඔයාව කෙල්ලෙක් කලොත් ආයෙත් ඔයාට කොල්ලෙක් වෙන්න බැරිවෙයි......ඒක තමා මටත් ඕනැ ඩොක්ට මට පිරිමි කම එපා.....එම වෛද්‍ය වරයා මට පිරිමි කමේ අගේ කියා දී ගැහැනියෙක් වීමේ විපාක කියා දුන්නේය....ගෙදර ගිහින් හොදට කල්පනා කරල මාසෙකින් පස්සෙ මාව හම්බවෙන්න...ඔහු කීවේය......ඇයි අක්කෙ ඩොක්ට එහෙම කිව්වෙ...ගෙදර එන අතර තුර මම අක්කාගෙන් ඇසුවෙමි.....මටත් තේරුම් ගන්න බෑ නන්ගි.....මම මේ නම දුන්න ඩොක්ටගෙන් අහල බලන්නම්...ඇය කීවාය......මගේ මේ වැඩේ හරියන එකක් නැද්ද එයා හදන්නෙ මාව ආයෙත් පිරිමියෙක් කරන්න....මටනම් බෑ ආයෙත් පිරිමියෙක් වෙන්න ඊට වඩා මෙහෙම ඉන්න එක කොයිතරම් සැහැල්ලුද සතුටුද.....මම කල්පනා කලෙමි......නන්ගි ...මම අර ඩොක්ටත් එක්ක කතාකලා එයා කියන්නෙ එයා කියනකම් යන්න කියල ඊට පස්සෙ එයා බේත් දෙයිලු.......මොන පිස්සු වැඩක් ද....මම ඇසුවෙමි......මම ඇහුව වෙන කෙනෙක් නැද්ද කියල. එයානම් කියන්නෙ වෙන අය ගාවට යන්න එපා කියල.....නන්ගි අපි ටිකක් ඉවසල බලමු.....අක්කා අවසානයේ කීවාය.....මගේ පිරිමි සරීරයට තිබෙන අකමැත්ත දිනෙන් දින වැඩිවෙන්ට විය.....මා සමහර දිනවල කොට්ට්ය තුරුලු කරගෙන ඇඩුවෙමි.ලින්ගය රිජු වෙනවිට එයට තදින් පහර දී මගේ තරහව පිට කලෙමි.එය ඉදිරියට අදිමින් ගලවා දැමීමට උත්සාහ ගත්තෙමි.සමහර වෙලාවට දාතු පහවීම් ඇතිවෙන බැවින් ඉන්පසු ඇතිවෙන තෙහෙට්ටු ගතිය මට මහත් කරදරක් විය....මගේ මුලු පිරිමි සිරුරම එපා විය.....නිතරම ගැහැනු සිරුරේ සුන්දරත්වය සිතන්ටවුනෙමි..එයාලට මම් මේ මොකුත් නෑනෙ හරි සැහැල්ලුවක් දැනෙනව ඇති. සිනිදු හම හරිම සුමටයි මා ඇස් දෙක පියාගෙන මගේ සිරුර තුල ගැහැණු සිරුර මවාගෙන සිටියෙමි...මේ ගැන හිතන කොටත් මේ තරම් සැහැල්ලුවක් දැනෙනව නම් කෙල්ලෙක් උනොත් කොහොම දැනෙයිද.ගැහැනු ශරීරයක් තියාගෙන මේ වගේ ගවුන් අදින කොට තියන සනීපය කියන්න බැරුව ඇති...මා මනසින් කල්පනා කලෙමි...... මේව කල්පනා වෙන කොට කොහොමද ආයෙත් පිරිමියෙක් වෙන්නෙ....ඒ ඩොක්ට කොහොම කිවුවත් මටනම් බෑ පිරිමියෙක් වෙන්න තියා ඒ ගැන හිතන්නවත්....අනේ දෙවියනේ මාව කෙල්ලෙක් කරන්න ඒ ඩොක්ටගේ හිත අරන් දෙන්න....මම දෙවියන්ටද කීවෙමි. මට මාසයක් ගතවෙන තුරු ඉවසිල්ලක් නැතිවිය.....අක්කෙ හෙට ඩොක්ට හම්බවෙන්න තියෙන්නෙ....මම අක්කාට කීවෙමි.....අන්නේ නංගි මට අමතක උනානෙ කොහේද මේ වැඩ අස්සෙ...ඕව මතක් වෙන්නෙ නෑනෙ....නන්ගිනම් හොදට මතක තියාගෙන ඉදල තියෙනව නේද.....මම දින ගනන් කර කර හිටියෙ......අම්මෝ මෙයා ට කෙල්ලෙක් වෙන්න තියෙන හදිස්සිය.....අක්කා මාදෙස බලා සිනාසුනාය......පසුවදා අපි වෛද්‍ය වරයා හමුවීමට ගියෙමු......මොකද මම කිව්ව දේවල් ගැන කල්පනා කලාද......ඔව් ඩොක්ට...මම කීවෙමි.....කෙල්ලෙක් වෙලා වැඩක් නෑ නේද.....ඔහු සිනාසෙමින් කීවේය....නෑ මට කොල්ලෙක් වෙලානම් වැඩක් නෑ.....ඔහොම කියාගෙන තමා ගොඩදෙනෙක් මාගාවට එන්නෙ මාස දෙක තුනක් ගියාම ඒ තීරනේ වෙනස් කරනව.මට හිතෙනව ඔයාටත් ඒකම වෙයි කියල...ඒ හින්ද ඉක්මන් වෙන්න එපා...කොල්ලෙක් වෙලා ඉන්න කල්පනා කරන්න.....ඩොක්ටගේ මේ කතාව ඇසුනු මට කේන්ති ගියෙමි.....මා කේන්තියෙන්ම...........
No comments:
Post a Comment