(සිහිනය 5).............................................ඊයෙ රෑ මාව ඇත්තටම තරින්දි වුනානම් තරින්දිට මොකද වුනේ.....පසුදින මා කල්පනාකලෙමි.....මා තරින්දි දුටු විට ඇය කිසි වෙනසක් නොමැතිව වෙනදා මෙන් සිටිබව දුටුවෙමි.......මෙයා ඊයෙ රෑ සිද්ද වුනු දේ දන්නෙ නෑ වගේ.....එහෙමනම් මම ඊයෙ රෑ දැක්කෙ ඇත්තම හීනයක්ද....මට ගැටලුවක් විය......එක අතකට ඒක ඇත්තම හීනයක් වෙනවනම් හොදයි එතකොට මට ආයෙත් ඇහැරෙනවනෙ....මට සතුටක් දැනුනි.....මොකද ඊයෙ රෑත් අර අවතාරෙ දැක්කද.....තරින්දි ඇසුවාය......ඊයෙනම් දැක්කෙ නෑ ඒ අවතාරෙ ඔයාලගෙ ගෙදරින් ගිහින්ද කොහෙද...මම සිනාසෙමින් කීවෙමි.....මෙයාගෙ මූන නේද මම ඊයෙ රෑ අතගෑවෙ.....ඒත් මෙයා ඒක දන්නෙ නෑ....සමහර ඒ හීනෙ ඇත්තවගේ පේනව අති....මට සැකයක් ඇතිවිය. ඒක හීනයක් ම තමා මේගැන වැඩිය හිතන්න ඕනෙනෑ....මම සිතාගත්තෙමි.....එදින සවසද මගෙන් ඇදුම් ලබාගෙන තරින්දි පිරිමියෙක් ලෙස ඇදගෙන සිටියාය.....එහෙත් ඇය කිසිම වෙනසක් නොපෙන්නුවාය. රාත්රී කෑමගත් මම..... අද රෑට හීනෙ පෙනෙන වෙලාව පහුවෙනකන් ඇහැරිලා ඉන්නවද ..... කල්පනා කලෙමි......හොද වෙලාවට ආච්චිගෙ සිරුරට නෙවෙයිනෙ මාව යන්නෙ තරින්දිගෙ සිරුරටනෙ...ඒ හින්ද ගැටලුවකුත් නෑ......මට පසුව කල්පනාවිය.මා තරින්දිගේ සිරුරට යන බව දන්නා බැවින් නියමිත වෙලාවට ඇදෙහි ඇලවුනෙමි.සුලු වෙලාවකින් නැවත සිහිනය පෙනෙන්ට විය. මා ඇගේ සිරුරට ඇතුලු වූ පසු ඇදෙන් නැගිට විදුලි පහන දල්වා කන්නාඩි මේසය අසලට ගියෙමි.ඇගේ සුන්දර සිරුර දුටු මට ඒ දෙස බලා සිටීමට ආශාවක් ඇතිවිය. මා මුහුන අතගෑවෙමි. තොල්පෙති අතගෑවෙමි... ඒසියල්ල ඉදාමත් සිනිදුවට අසුවිය.අත් අල්ල පවා සිනිදුවී තිබුනි.දිගුවට වැවී තිබුනු කොන්ඩය ඉදිරියට ගෙන ආශාවෙන් අතගෑවෙමි. මෙච්චර ලස්සන ශරීරයක් තියාගෙනනෙ මෙයා මේ කොල්ලෙක් වගේ ඉන්න හදන්නෙ...මා සිතුවෙමි. මම ලිංග පෙදෙසට අත ඇවුවෙමි.වෙනදා අතට අසුවෙන කිසිදෙයක් එම පෙදෙසින් අසුනොවුනි. මා ඇද සිටි ගවුම ගැලවීමට සැරසුනා පමනි තද නිදිමත දැනුනි....දැන් මට ඇහැරෙන්න කාලෙ හරි මා ඇගේ ඇදෙහි වාඩිවූවෙමි....මා ඇස් හරිනවිට සිටියේ මගේ ඇදමතය......මේකනම් ඇත්තටම වෙන දෙයක් හීනයක්නම් නෙවෙයි.....සැකයක් ඇතිවූ මට....කොහොමද මම මේක ඇත්තට වෙනව කියල දැනගන්නෙ......මා කල්පනාකරන්ට වුනෙමි.....හෙට තරින්දිගෙන් අහන්න ඕනැ රෑ දහයට විතර එයාට මොකද වෙන්නෙ කියල....මා සිතාගත්තෙමි....පසුදා තරින්දි පාසැල් ගොස් සුපුරුදු පරිදි කටවුතු කරන බව දුටුවෙමි......මෙයා ගෙනම් කිසිම වෙනසක් නෑ.....හැබැයි මේ සරීරයම තමයි ඊයෙ රෑ මම අත ගෑවෙ ඒකනම් මට විශ්වාසයි....මම ඇය දෙස බලා කල්පනා කලෙමි.....එහෙත් මෙය ඇයගෙන් ඇසුවොත් මට විහිලු කරයිද යන බියෙන් කිසිවක් නොඅසා සිටියෙමි.....අද රෑටත් මාව මෙයාව උනොත් මෙයාගෙ ඇගේ මොකක් හරි ලකුනක් කරන්න ඕනැ එතකොට පහුවදාට බලාගන්න පුලුවන් ඒ සලකුන මෙයාගෙ ඇගේ තියෙනවද කියල......සිතා ගත්තෙමි.......අපි පාසෙල ඇරී ගෙදර ගිය පසු තරින්දි වෙනදා මෙන් අපේ ගෙදර පැමිනි අතර මගේ ඇදුම් ඇද සිටින්ට වූවාය.....එහෙත් අදත් ඇගේ කිසිම වෙනසක් දක්නට නොලැබුනි.....මේක පුදුම වැඩක් නෙ මෙයා දන්නෙ නැතුව කොහොමද මාව මෙයාගෙ ඇගට යන්නෙ. එතකොට මෙයාට මොකද වෙන්නෙ......සමහර විට තරින්දි මේක දන්නෙ නැද්ද දන්නෙ නෑ......මම තවදුරටත් කල්පනා කලෙමි. අද රෑට මෙයාගෙ ඇගේ මොකක් හරි ලකුනක් කරනව එතකොට මෙයත් කල්පනා කරයිනෙ කොහොමද මෙහෙම ලකුනක් ආවෙ කියල......මා එදා රාත්රියේද ද ඇගේ සිරුරට යෑමේ අදහසින් ඇදේ ඇලවුනෙමි. පසුගිය දිනවල පෙරේරා මාමගේ ගෙදර සිටින උයන ආච්චිගේ ඇගට මාව යයි කියා බයෙන් නින්දට නොගොස් කල් මැරුවද දැන් දහය වෙන්නේ කොයි වෙලාවේදැයි ඉවසිල්ලක් නොමැතිවිය. මා මේ සදහා නවයයි තිහ පමන වනවිට ඇදේ ඇලවී තරින්දිගේ සුන්දර සිරුර තුලට යෑමට සූදානමින් සිටියෙමි. රාත්රී දහය පමන විය මා අද දිනද ඇගේ සිරුර තුලට ගියෙමි....ඊයෙ මට ගවුම ගලවල බලන්න බැරි වුනානෙ අද ගලවන්න ඕනැ....සිතා ගත් මා විදුලි බල්බය දල්වා කන්නාඩි මේසය අසලට ගියෙමි........
No comments:
Post a Comment