(අක්කා 3)........................ .......................... ..අක්කෙ මට දැන් මතක් උනේ මගෙ යාලුවෙක් ඉන්නව රුවන් කියල එයාගෙ නන්ගිනම් හැඩයි මම යලුව මර්ගයෙන් නන්ගිව එක්ක එන්නම්.....පැවසූ මම.......ඉක්මනින් රුවන් මුන ගැසුනෙමි......නන්ගි හරි ලැජ්ජ කාරි බන් මම හිතන්නෙ නෑ ඔය වැඩේට කැමතිවෙයි කියල.......කොයි එකටත් අහපන්කො බලන්න.....මම පැවසූවිට.....ඔහු නන්ගීට මෙම අදහස ඉදිරිපත් කලේය. එහෙත් යහලුවා පැවසූ පරිදි ඇය අකමැති වූවාය.......මම කිව්වෙ ඕකනෙ බන්.....කී ඔහු....දැන් ඔය වැඩේට කවුරුවත් නැද්ද බන්....රුවන් මගෙන් ඇසුවේය...නැති හින්දනෙ මම මේතරම් වලිකන්නෙ.....ඉතින් ඕනැ තරම් කෙල්ලො ඉන්නෙ.....වැඩක් නැ බන් අපේ අක්ක ලස්සනත් බලනවනෙ....මචන් මට වැඩක් මතක් උනා......ඒත් වැඩක් නෑ බන් උබේ අක්ක ඒකට කැමති වෙයිද දන්නෙ නෑ නෙ.........ඒකට කමක් නෑ කියහන්කො බලන්න.....අක්ක කැමතිවෙයිද දන්නෙ නෑනෙ....මම කිවෙමි.....ඒක ඕනැ නෑ......උබලගෙ අක්කට තියෙන්නෙ ඔය ටෙලි වල පොඩි චරිච රගපාන කෙනෙක් කීයක් හරි දීල ගන්න.......අපේ අක්කට එච්චර සල්ලි නෑ බන් ලගදිනෙ ඕක පටන්ගත්තෙ....මම කීවෙමි.....ඒකත් එහෙමද......ඔහු කීවේය.....උබ කියන්න ආව දේ කියහන්කො.....අනේ මන්දන්නෙ නෑ මේවට උඹල කැමති වෙයිද කියල.....කැමති උනා නැතා කියහන්කෝ.....මම නැවත කීවෙමි.......මාව වැරදියට තේරුම් ගන්න එපා මචන්......නෑ නෑ කියහන්කො....මම දන්න කොල්ලෙක් ඉන්නව ඌ කොල්ලෙක් උනාට කොල්ලෙක්ම නෙවෙයි ඉන්නෙ කෙල්ලෙක් වගේ .....කෙල්ලට අන්දොත් නම් හැඩට හිටී බන්......ඔහු කීවේය.....අපෝ මටනම් ඕව අක්කට කියන්න බෑ....මටත් බැනුම් අහන්න වෙයි....ඒකනෙ මම කිව්වෙ.....ඔහු කීවේය.....කොයිකටත් ඌව හම්බවෙලා බලමුද......කිසිවක් හිතා ගැනීමට බැරිවූ මම කීවෙමි.....යමු....ඔහු සූදානම් විය. අපි ඔහුගේ ගෙදර ගියෙමු......එන්න වාඩිවෙන්න අයියල......ගැහැනු සහ පිරිමි මිස්රවූ කටහඩකින් පැවසුවේය.....ඔහුගේ පැද්දෙන උකුල දැක මට හිනා වෙන්න ආවත් අමාරුවෙන් නවතා ගත්තෙමි....යාලුව කියනව වගේ මෙයානම් සාරියට හැඩවෙයි වගේ......ඒත් අක්ක කැමති වෙයිද කොල්ලෙක්ව තරගෙට තියන්න......කොයි එකටත් අක්කට කියල බලනව.........මම හිතා ගත්තෙමි......කොහොමද....රුව න්...ඇසුවේය......ඇන්දුවොත් නම් හැඩට හිටියි....ඒත් මෙයා කැමැති වෙයිද කවුද දන්නෙ.....මම කීවෙමි......මොකද බන් අකමැති. මනමාලිට අන්දනව කිව්වම මෙයා ගොඩක් කැමතිවෙයි. දැන් ඔහොම හිටියට සමහර වෙලාවට මෙයා ගවුන් ඇදන් ඉන්නෙ......ඔහු පැවසීය.......සුලු වෙලාවකින් අපි අසලට පැමිනි ඔහු.....ඇයි රුවනයියෙ මාව හම්බවෙන්න ආවෙ කෙල්ලෙක් මෙන් දගර පාමින් ඇසුවේය.......මට නෙවෙයි මේ යලුවගෙ අක්කට තමා ඕනැවෙලා තියෙන්නෙ....කී රුවන් ඔහුට විස්තරේ කියන්ටවිය.....හරි අයියෙ අක්ක කැනති උනොත් මම එන්නම්.....ඔහු කැමැත්ත ප්රකාශ කලේය.....මා ගෙදර ගිය ගමන් අක්කා මා සමීපයට පැමින.....වැඩේ හරිද මල්ලියෙ...මගෙන් ඇසුවාය....ඒ නන්ගිනම් බෑ කිව්ව අක්කෙ.....ඒත් මගෙ යාලුව කිව්ව අක්ක කැමතිනම් වෙන විකල්පයක් කරමු කියල......මම ඒකත් බැලුව.....ඒත් අක්ක කැමති වෙන්න ඕනැනෙ......මොකදද මල්ලියෙ ඒ......අක්කා ඇසුවාය....ඒකට අක්ක කැමති වෙන එකක් නෑ අක්කෙ.....මම කීවෙමි.....මොනව හරි කරල මේ වැඩේ කරන්න ඕනැනෙ මල්ලි....කියන්නකො බලන්න.......කැමති කෙනෙක් ඉන්නව අක්කෙ එයා සාරිය ඇන්දොත් හැඩට හිටීවි...ඉතින් හොදයිනෙ....එක්ක එන්නකෝ....අක්කා සතුටින් කීවාය.....ඒත් පොඩි අව්ලක් තියනව අක්කෙ........ඒ මොකක්ද..... ඇය ඇසුවාය......එයා පිරිමි ලමයෙක්...පිරිමි උනාට හැඩය හැසිරීම ගැනු ලමයෙක් වගේ.....ඇන්දුවාම නියම ගැහැනියෙක් වගේ හැඩට පේනවනම් පිරිමි ලමයෙක් උනාට කමක් නෑ....හෙට එක්ක එන්නකො බලන්න....අක්කා පැවසුවාය.................. ....
No comments:
Post a Comment