(අක්කා 30)....................... .......................... .මට ඕනැ නෑ ඩොක්ට මම යන්නම් ගිහින් වහටිකක් බොන්නම්...එතකොට ඉවරයිනෙ....මෙසේ කියා ඇඩුවෙමි........හා. ..හා. කලබල වෙන්න එපා...... කී ඩොක්ට. මේවගෙ දේවල් වලට තීරන ගන්න කොට හොදට හිතල බලල තීරන ගන්න ඕනැ....පැවසුවේය....ඩොක්ට මෙයා කියනවනෙ එයාට කෙල්ලෙක් වෙන්නම ඕනැ කියල....මම ඕනැ ගානක් වියදම් කරන්නම් එයාට උදව්කරන්න.....අක්කා කීවාය...එහෙම නම් මෙයාට හෝර්මොන් දෙන්න වෙනව ඒකට මෙන්න මේ රිපෝට් ටික ගෙනත් පෙන්වන්න.....ඔහු මගේ ලේ බැලීම සදහා තුන්ඩුවක් ලියන්ටවිය.එහෙනම් මේකෙ රිපෝට් ටික අරගෙන මාව හම්බවෙන්න......යන්තම් ඇති නේද නන්ගි.....අක්කා අපි එය රැගෙන එන ගමන් අක්කා ඇසුවාය......ඕක බලල තව මොනව කියයිද දන්නෙ නෑ...මම කීවෙමි.....බලමුකො.....අවුල ක් වෙන එකක් නෑ...අක්කා කීවාය...අපි පසුදා උදෙන්ම ලේ බැලීම සදහා ගියෙමු. එහි වාර්තාව සවස ලැබෙන බැවින් එදින සවස නැවත ඩොක්ට හමුවීමට හැකිවිය......අද මොනව කියයිද දන්නෙ නෑ...මා බිය මුසුව ඔහු අසලට ගියෙමි....එම රිපෝට් බැලූ ඔහු දැන් මම මේ බෙහෙත් ලියල දෙනව මේව බොනකොට වෙනස් කම් ඇතිවෙයි. මාසෙකින් එනකොට මේකෙ රිපෝට් එක අරන් එන්න. මාසයක් බීල ලේ බලවන්න.....අපි ජයක්ග්රහයී ලෙස එම බෙහෙත් රැගෙන ගෙදර ගියෙමු. ....නන්ගි ඉක්මනට වෙනස් වෙන්න කියල වැඩිපුර එහෙම බොන්නෙ නෑ.....නෑ අක්කෙ මම එහෙම මෝඩ නෑ......මම කීවෙමි......එදින සිට දිනපතා බෙහෙත් වේල වැරදීමකින් තොරව ගත්තෙමි.....මාසයක් ගතවිය මගේ එතරම් වෙනසක් දක්නට නොතිබුනි. .....අක්කෙ හෙට ලේ බලන්න තියෙන්නෙ....ඒ වුනාට මගෙ වෙනසක් වෙලා නෑනෙ...ඩොක්ට බොරුවක් කරනවද දන්නෙ නෑ.....දොස්තරල බොරු කරන්නෙ නෑ නන්ගි හෙට ගිහින් අහල බලමු......ලේ වාර්තාව රැගෙන නැවත් වෛයිද්ය වරයා මුනගැසුනෙමු.......ලේ වාර්තාව බැලූ ඔහු මොකුත් අමුත්තක් තේරෙනවද?...ඇසුවේය....මොකුත ් වෙනසක් නෑ ඩොක්ට..මම කිවෙමි.....හොදින් මාව පරීක්ශාකල ඔහු.....මම බෙහෙත් කෝස් එකක් නියම කරනව මෙහාට ඇවිත් විද ගන්න.....සතියකට සැරයක් විදින්න ඕනෙ ඒ අතර මේ බේත් පාවිච්චි කරන්න.....ඔහු කීවේය. මේව බොනකොට ටිකක් මානසික ප්රස්නයක් එන්න පුලුවන් බයවෙන්න එපා ඒක වැඩිනම් මාව හම්බවෙන්න....ඔහු අක්කාට කීවේය......බෙහෙත විද ගත් මම දිගට එම බෙහෙත් බීවෙමි......සත් තුනක් පමන ගතවිය මට හැම දෙඅයක් ම එපාවෙන ගතියක් ඇතිවිය......හැම දාම උදෙන් නැගිට අම්මාට උයන්න උදව්වෙන මට එදිම මා වැඩිපුර නිදාගත්තෙමි.....දුවා...පාන ්දර දොරට තට්ටු කරන හඩ ඇසුනි මා දොර ඇර බලූවිට අම්ම මා සොයා පැමින ඇති බව දුටුවෙමි....ඇයි දුව සනීප නැද්ද?...ඇගට අම්මාරුයි වගේ...මෙසේ පවසන විට අක්ක නැගිට එන බව දුටුවෙමි....නන්ගිට අමාරුනම් ඉන්න අපි උයමු....අක්කා අම්මාව එක්කගෙන කුස්සියට ගියාය.....මට මොකද මේ වෙලා තියෙන්නෙ. ඔක්කොම එපාවෙලා වගේ....ඇත්ත ඩොක්ට කිව්වනෙ මේවගෙ දේවල් වෙයි කියල....මම නැවත ඇදෙහි ඇල වුනෙමි......ටික වෙලව කින් අක්ක මගේ ඇද අසලට විත් මට කතාකලාය.....නන්ගි මේ තේ එක බොන්න....මම ඔනැවට එපාවට නැගිට්ටෙමි.....නන්ගිට මොකද...මගේ හිස අත ගාමින් පැවසුවාය....මට හරි අමුතුයි අක්කෙ මට ඔක්කොම එපාවෙලා වගේ බෙහෙත් බොන්නත් එපාවෙනව......බෙහෙත් ටික මග හරින්න එපා දිගටම බොන්න....ඇය කීවාය.....අද අමාරුනම් ඔයා නිදාගන්න මම වැඩට යන්නම්. කමක් නෑ අක්කෙ මාත් එන්නම්....මා හිතට දෛරිය ගෙන එදින අක්කා සමග ගියෙමි......එදින සිට අක්කා මාගැන හොද හොදිසියෙන් සිටිබව දුටු අතර ඇය මගෙන් වැඩිපුර වැඩ නොගැනීමට වගබලා ගත්තාය.....එදින නැවත ගෙදර පැමිනි මම ඉක්මනින්ම ඇදේ ඇලවුනෙමි... ...නන්ගිට තාම සනීප නැද්ද ආපුගමන් නිදාගත්තෙ ...අක්කා සමග මා අසලට ආ අම්මා මගේ නලලට අත තබමින් ඇසුවාය.......නෑ අම්මෙ පොඩි ඇගේ තෙහෙට්ටුවක් ...කී..මම...දවසකින් දෙකකින් අඩුවෙයි.....කීවෙමි...ඒකට කමක් නෑ හෙට මෙයාට බේතක් අරන් දෙන්න...අක්කාට පැවසූ අම්මා කාමරයෙන් පිට වූවාය.....නන්ගිට මොකද නන්ගි...අක්කා මා අසලින් වාඩි වී ඇසු වාය.....මට බෑ අක්කෙ බේත් බොන්න....එතකොට ඔයාට කෙල්ලෙක් වෙන්න බැරිවෙයිනෙ......ඕනැනෑ අක්කෙ මට මේ විදිය හොදයි මම මේ විදියටම ඉන්නවා............
No comments:
Post a Comment