(අක්කා 13)....................... .......................... .ගවුන් ඇන්දම මේතරම් සනීපද.... මා දහවල් කාලයේ සිදුවූ සිදුවීම් ගැන කල්පනා කරමින් ගැහැනු ලමයෙකු මෙන් නිදා ගත්තෙමි.....මා සැලූන් එකේ සිටිනවිට රූමත් ගැහැනු ලමයෙක් එනු දුටු මා ඇය දෙස බැලුවෙමි.මාව අදුනන්න බැරිද ඇය ඇසුවාය....ආ මේ මල්ලි නන්ගිනෙ....කොහේද මේ යන්නෙ...මම ඇසුවෙමි.....ඔයගෙ අක්ක මට පනිවිඩයක් එවල තිබුන හම්බවෙන්න කියල......ඒ මොකටද ....මම ඇසුවෙමි.... මාව ලස්සනට අන්දන්න ඕනැ කිව්ව.....අපි වගේ නෙවෙයිනෙ අක්කෙ ඔයාලනන් නියම කෙල්ලොනෙ.....ඇය මාදෙස බලා කීවාය...තනියෙමද ආවෙ...මම ඇසුවෙමි....නෑ යාලුවෙකුත් ආව...කෝ ....මම ඇසුවෙමි....අර ඉන්නෙ....මා ඒදෙස බලන විට ඔහු ඉතා කඩවසම් තරුනයෙක් විය.....නලුවෙක් වගේන .....මට සිතුනි......ඔහු සිනාසෙමින් මා අසලට පැමිනි විට මා නැගිට්ටෙමි.....ඔයා හරි ලස්සනයි කෙල්ලෙ....ඔහු මගේ අතින් අල්ලා ගත්තේය......ඔහුගේ කඩවසම් බවත් ආදරනීය සිනාවත් නිසා මට ඔහුට විරුද්ද වීමට නොහැකිවිය.ඔහු මාව අක්කාගේ කාමරය තුලට රැගෙන ගියේය. එහි තිබුනු ඇදමත ඇලකල මාව හොදින් සිපගැනීමට පටන්ගත්තේය....මට සුවදයක හැගීමක් ඇතිවන්ට විය ......මේයා මාව දූශනය කරයිද දන්නෙ නෑ මට එකවරම මතක්විය. මා ඔහුගෙන් බේරීමට දැගලුවෙමි....එකවරම මට ඇහෙරෙන විට මා තවමත් ඇද මත දගලන බව වැටහුනි.........මාර හීනයක් නෙ දැක්කෙ මම කවදාවත් දැකල නෑ මේවගෙ සිහිනයක් නම්....ඒවෙලාවෙ මාව නියම කෙල්ලෙක් වෙලානෙ හිටියෙ.....මට බය හිතුනත් ඒ කොල්ල මාව ඉබිනකොට පුදුම සනීපයක් නෙ දැනුනෙ......මම කල්පනා කලෙමි....මෙහෙම ගෑනු ඇදුම් ඇදන් ඉන්න කොට ඒව පේනව ඇති....හැමදාම මෙහෙම නිදාගන්න ඔනැ.....මා ගවුම අතගාමින් නැවත නින්දට වැටුනෙමි......පසුදා උදෑසන ගවුම ගලවා සුපුරුදු ඇදුම් ඇද ගවුම අක්කට දී කරාබු දෙකද ගලවා ගත්තෙමි......නන්ගි හෙට මහන්න දුන්න ඔයාගෙ සාරි හැට්ට ටික ගන්න පුලුවන් හෙට සාරිය ඇදල බලමු....අපි සැලුන් එකට ගියපසු අක්කා කීවාය....කවද්ද අක්කෙ කොළඹ යන්නෙ.....තව දවස් හතරයි තියෙන්නෙ....අපි ඉක්මන් කරන්න ඕනැ....ඇය කීවාය....දැන් ඔයාට ලස්සනට ඇවිදින්න පුලුවන්ද....මගෙන් ඇසුවාය.....බලන්නකො...මම සාප්පුවේ එහාට මෙහාට ඇවිද්දෙමි.....තව චුට්ටක් විතර උකුල පද්දන්න වැඩිය පද්දන්න එපා කැතයි.....ඇවිදිනකොට ලග ලග අඩිය තියන්න පුලුවන්තරම් කකුල ඉස්සරහට වෙන්න අනිත් කකුල තියන්න....මෙන්න මේ විදියට ඇය ඇවිද පෙන්නුවාය.....මා ඇය අනුගමනය කරමින් ඇවිද්දෙමි.....ශා ඔයතියෙන්නෙ නියමෙට...ඇය සතුටින් කීවාය......තව පොඩ්ඩකින් මගෙ ගෝලය ආවම යමු...ඇය කීවාය....ඒ ලමය ආවොත් මම මොකද කියන්නෙ ....ඔයා මොකුත් කියන්න යන්න එපා මම කියන්නම්....අපි මතක් කරන විටම ඇය ආවාය......මාදෙස බලා සිනාසුනු ඇය ඇතුලට ගියාය....මගෙ යාලුවෙක් නන්ගි....මා ගැන ඇයට කීවාය...අපි පොඩි ගමනක් යනව....නන්ගි ඉන්න.... ඇයට කී අක්කා යමු නේද ගීතානි නන්ගි.....මට කතා කලාය....මා රබර් සෙරෙප්පු දෙක දමාගෙන ඇය සමග පිටවුනෙමි. දැන් නන්ගි මම කියල දුන්න විදියට ඇවිදින්න ඕනැ....ඇය තරමක් මගේ පිටුපසට වී මා ගමන්කරන තාලය බලන්ට විය.....දැන්නම් හොදයි...ඔය තාලෙට යන්න...මට කීවාය.....අපි සපත්තු සාප්පුවට යන විට එන්න මැඩම් විකුනන කෙනෙක් මට කීවේය. සර් කියල අහනවට වඩා මැඩම් කියල අහගන්න එක කොච්චර සුන්දරද මා කල්පනා කලෙමි...අක්කා මට හරියන සෙරෙප්පු තෝරමින් කකුලට දමන්ට වූවාය.....ගැහැනු සෙරෙප්පු වල විලුබ උස බැවින් ඇවිදීමට තරමක් අපහසුවිය....උස අඩු ඒව නැද්ද අක්කෙ...මම අක්කාගෙන් ඇසුවෙමි.....මේව තමයි නන්ගි වැඩිය දාන්නෙ ...ටිකක් ඇවිදින කොට පුරුදු වෙයි....අක්කා කිවාය....අපි නැවත සැලුන් එකට පැමිනෙන විට අක්කා හමුවීමට කිහිප දෙනෙක් පැමින සිටි බවින් ඇය ඇගේ ලග වැඩකරන ලමයා සමග වැඩ පටන්ගතාය.මම කාමරය ගොස් දොර වසාගෙන සින්දුවක් හයියෙන් දමාගෙන කටහඬ වෙනස් කරගැනීමේ වියායාම වල නිරත උනෙමි.....මා කටහඩ පටිගත කරමින් සාමාන්‍ය ගැහැනු කටහඩ හුරුකර ගැනී මට උත්සාහ ගත්තෙමි.සැලූන් එක වැසීමට ආසන්න වෙද්දී වැඩකරන ගැහැනු ලමයා ගෙදර පිටත් කල අක්කා මගේ ඇදුන්ද මාරුකලාය......
No comments:
Post a Comment