(අක්කා 44)....................... .......................... .මේඅතර මට දීතිබුනු රබර් දඩු යෝනියට ඇතුල් කිරීම දිගටම කලෙමි.එය දවකට දෙතුම් පාරක් කිරීම අනිවර්ය විය.එය නොකලොත් වෙනදේ වෛද්‍ය වරයා මට පැහැදිලි කර දී තිබුනි..ඩයලේට් යනුවෙන් හදුන්වාදුන් ..එය නොකලොත් යෝනි මාර්ගය හැකිලී යාවීමට හැකිබව කියා දී තිබුනි...ඒ නිසා මම එය උපරිම ගැඹුරට ඇත්ලු කිරීමට උත්සාහ ගත්තෙමි.එම දන්ඩ අඟල් හයක පමන ප්රමානයකට ඇතුලට ගිලාබසින බව මට තේරුනි.මෙම ගැඹුර පුරුෂ ලිංගයේ දිග ප්රමානයට ආසන්න බව මට හැගුනි......දිනෙන් දින මට සුවවෙන බව දැනගත් වෛද්‍යවරයා තුවාල වසා තිබුනු සියලු ප්ලාස්ටර් ඉවත් කර තව දින දෙකකින් පමන ගෙදර යා හැකිබව දැන්වීය.මගේ ලේසර් ප්ර්තිකාර මේවෙනවිට සම්පූරන්වී තිබුනි.මුහුනේ තිබුනු සම්පූරන රැවුල්ගස් ඉවත්වී තිබුනු බැවින් මුහුන සුමට වී තිබුනි....මට ආයෙත් කවදාවත් රේසර් එකක් පාවිච්චි කිරීමට අවශ්‍ය නොවීම සත්ටට කරුනක් විය....මේ සමග අක්කාගේ සැලුන් එකට අවශ්‍ය උපකරකිහිපයක් ගැනීමට සිසිර අයියා සමග සාප්පු යෑමට සූදානම් විය. නන්ගිටත් පුලුවන්නම් අපිත් එක්ක එන්න ..නන්ගිට දැන් හොදට ඇවිදින්න පුලුවන්නෙ....අක්කා කීවාය.....අමාරු වෙයිද දන්නෙ නෑ අක්කෙ මම ඉන්නම්.....අක්කාගේ ප්‍රථම ආදර සවාරිය නිසා මම කාමරයේ නැවතුනෙමි.....ඔවුන් එනවිට ටිකක් රෑවී තිබුනු අතර අක්කා උපකරන කීපයක් රැගෙන විත් ඇතිබව දුටුවෙමි......බලන්නකො නන්ගි...සිසිර අයියනෙ මේවටත් ගෙව්වෙ.....ඕකතමයි අක්කෙ ආදරේ කියන්නෙ....මම කීවෙමි....අක්කා සිනාසුනාය....පසුදින රෝහලට ගියවිට මට දැන් සුවවී ඇතිබවත් ගෙදර යෑමට හැකිබවත් පැවසූ අතර මට තවත් උපදෙස් ලබාදුන්නේය.....මාස තුනක් ගතවන තුරු ලිංගික ඇසුරක් නොපවත්වන ලෙසද උපදෙස් දුනි.ඩයිලේට් කිරීමේදී රබර්දඩු භාවිතා කිරීමේ කාල සීමාවද පැවසීය.....එදින රෝහල් කාර්ය මන්ඩලය මාව සුහදව පිලිගත් අතර මගේ අලුත් ගැහැණු ජීවිතයට සුබපතන්ට විය. ඔවුන් මා සමග චායා රූප ගනීමට උනන්දු වූයේ මා රූමත් ගැහැණු ලමයෙකුවී අති නිසා බව මට තේරුනි. මා තුල පිරිමි හෝමෝන් නිපදවීම නැවතී ඇතිබැවින් ගැහැනු හෝමෝන් ස්වල්පයක් පමනක් ගතහැකි බවද දැන්වීය...සියල්ලන්ගෙන්ම සමුගත් අපි නැවත හෝටල් කාමරයට ගොස් ගෙදර යන ගමනට සියල්ල සූදානම් කර ගත්තෙමු....මේ අතර මට සැත්කමක් කර ගැහැනු බවට පත්කර ඇතිබව ඔප්පු කිරීමට වෛද්‍යවාර්තාවක් තිබුනු නිසා ගුවන්තොටුපොලෙන් ගැටලුවක් ඇති නොවනබව වෛද්‍යවරු කියා තිබුනි.....ගමන් බලපත්රය සමග එය ඉදිරිපත් කරන ලෙසද ඔවුන් දැන්වීය.........අක්කේ මට මීට පස්සෙ පිරිමි ඇදුම් අදින්න ඕනැ නෑ නේද.....ගෙදර යනකොට කෙල්ලෙක් විදියටම යන්නම්.....මම අක්කාගෙන් ඇසුවෙමි.....ලියුම තියෙන හින්ද ගැටලුවක් වෙන එකක් නෑ.....අක්කා කීවාය....මට එහෙනම් කෙල්ලෙක් විදියටම යන්න පුලුවන් ....මාට සතුටක් ඇතිවිය.....සිසිර අයියාද අපි සමග යෑමට සූදානම් වීම අපේ සතුටට හේතුවක් විය......පසුදා උදේ අපි හමුවූ සිසිර අයියා ගුවන්යානය තිබෙන්නේ පසුදින පාන්දර බව ඇවසුවේය.....එහෙනම් අක්කෙ අද අපි සොපින් කරමුද?....වට පිට මොකුත් දැක්කෙත් නෑනෙ.....මම ඇසුවෙමි.....නන්ගිට අවුලක් නැත්නම් යමු......සිසිර අයියා කීවේය......ඇදුම් සාප්පුවකට ගොඩවූ පසු ලස්සන මාල කරාබු තිබෙනු දුටු මම ඒ දෙසට ගොස් ඒවා නැරබුවෙමි.....ලස්සනයි ඒත් මට බෑ මෙයාලට මේව අරන්දෙන්න කියන්න...එයාල කොයිතරම් මා වෙනුවෙන් වියදම් කලාද......මම දුක් මුසුව ඒවා දෙස බැලුවෙමි.................
No comments:
Post a Comment