Tuesday, May 17, 2016

(අක්කා 64).....................................................පොඩි අයද අයියෙ ඉන්නෙ...මම ඇසුවෙමි...පොඩි පුතාට තාම අව්රුද්දක් වත් නෑ ලොකු දුවට දෙකහමාරක් විතර වෙන.....ඔහු කීවේය....තාම ගොඩක් පොඩිනේ.......ඒක තමා.....මගෙ අම්ම තමා එයාල බලාගන්නෙ....වැඩකාරයො හිටියට එයාල විස්වාස නැනෙ නන්ගි....ඔහු කීවේය..... මටනම් පොඩිඅය බලාගෙන පුරුද්දක් නෑ ඒත් මට හිතෙනව මට එයාලගෙ අම්ම වගේ වෙන්න පුලුවන් වෙයි කියල.....මම කීවෙමි......ඒහෙම කෙනෙක් තම මටත් ඕනැ.....ඔහු සතුටින් කීවේය......බදින්න ගෑනුනම් ඕනැතරම් ඉන්නෙ ඒත් කොහොමද හොද අය හොයන්නෙ.....සිසිර ඔයාගැන කිව්ව හින්දයි මම ටිකක් බැලුවෙ.....අක්ක හොදනම් නංගි නරක්වෙන්න විදියක් නෑනෙ.....අවසානයේ ඔහු පැවසුවේය.......ඒක ගැනනම් බයවෙන්න එපා හසිත ඔයාල ටිකක් ආස්රෙ කරල බලන්නකො.....සිසිර අයියා කියනවිට හසිත සිනාසුනේය......ඉස්සෙල්ල මගෙ මගෙ දරුවො ටික මෙයාට පෙන්වන්න ආශයි කොහොමද ඒක කරන්නෙ....ඔහු අයියාගෙන් ඇසුවේය......ඉතින් අපි එහෙ යමු.....දැන්ද....අක්කා පුදුමයෙන් ඇසුවේය......දැන් වුනත් කමක් නෑ ඒත් දැන් දරුවො නිදි ඇති.....හෙට යමු......හසිත කීවේය....එහෙනම් අපි හෙට හවස එනව උබලගෙ ගෙදර තමා කෑම....සිසිර අයියා කීවේය. පසුදා අපි හසිතගේ ගෙදරට ගියෙමු.....එම නිවසද සිසිර අයියාගේ නිවසට නොදෙවෙනි විය. එයට අතුලුවූ මට එහිද සේවකයන් කිහිප දෙනෙක් සිටිනු දැක ගැනීමට ලැබුනි. කුඩා දරුවෙක් වඩාගෙන ආ මැදිවියේ කාන්තාවක් එම දරුවා හසිත තට දී ගෙය තුලට ගියාය.....මේ ඉන්නෙ මගේ චීටි එක්කෙනා.....පැවසූ හසිත දුවේ මෙහෙ එන්න....අනිත් දරුවාට අඩගැසුවේය.....මම ඔහු අතේ සිටි දරුවා මගේ අතට ගැනීමට අත්දෙක දික් කෙරුවෙමි.මගේ අතට පැමිනි ඔහු මගේ මුහුන දෙස හොදින් බලා සිටින බව දුටු අක්කා....අම්ම කියල හිතුනද දන්නෙ නෑ.....කීවාය.....මම ඔයාගෙ අම්ම තමා නේද මම පුතාගේ චූටි මුහුන සිපගත්තෙමි.....හිමින් හිමින් අපි අසලට පැමිනි වයසක කාන්තාවක් පුදුමයි අතට ආව පොඩිපුතා අදුනන්නෙ නැති අයගෙ අත් වලට යන්නෙ නෑ....කීවාය.....අපි අදුනනව නේද පැටියෝ...මම ඔහුව සුරතල් කලෙමි.....මෙයා තමයි දුව...කුඩා දැරිවිය කාන්තාවගේ ඇගට මුවාවී අපිදෙස බැලුවාය....මේ මගෙ අම්ම....කී හසිත මෙයා තමයි මේ දෙන්නව බලාගන්නෙ.....හසිත කියනවිට....දරුවන්ගෙ අම්ම නැතිවුන එකේ පාඩුව තමයි.....ඇය දුකෙන් කීවාය...මේ ඉන්නෙ අම්මෙ මම උදේ කිව්ව එක්කෙනා....ඇත්තද කී ඇය මගේ හිස සිට පහලට බලා.....කොහෙන්ද බන් මේ සුරන්ගනාවිව හොයාගත්තෙ......සිනාසෙමින් කීවාය....මෙයා..පාරෙ ඇවිද ඇවිද හිටිය මම ඇහුව කොහේද යන්නෙ කියල...ඒ සැරේ මෙයා කිව්ව දිවිය ලෝකෙ ඉදන් ආවෙ ආපහු යන්න පාර දානෙ නෑ කියල...ඉතින් මම මෙහෙට එන්න කිව්ව.....ඔහු එසේ කියන විට අපි සැම සිනාසෙන්ට විය. .....දුව ලගට ගත් අක්කා ඔන්න ඔයාලට තාත්ත දිවිය ලෝකෙ ඉදන් අම්ම කෙනෙක් එක්ක අවිල්ල....අක්කා කිවිට ...ඔය තාත්තගෙ විහිලු.....තාත්ත නිතරම අපිට ඕවගෙ විලු කතා කියනව.....ඇය කීවාය.....මෙයාගෙ නෝන ඉන්න කාලෙ මේ ගෙදර කොයිතරම් සතුටින් පිරුනු තැනක් වෙන්න ඇද්ද......මම සිතුවෙමි.....අනේ මට මෙයාලට ඒ සතුට ආයෙත් දෙන්න ඇත්නම්.......අක්කා මගෙන් අතින් පුතාව ගැනීමට සැරසෙනවිට පුතා කෙදිරිගාමින් මගේ ගෙල බදාගත්තේය...ඕකනෙ මම කිව්වෙ පුදුමයි මේ දුව අතට ආවෙ වෙන කාගෙවත් අතට යන්නෙ නෑ.....ඇයි චුට්ටෝ මම ඔයාගෙ අම්ම නේද මම ඔහුව ආදරයෙන් සිප ගත්තෙමි.....රත්රී කෑමගත් අපි නැවත ගෙදර යනවිට රාත්‍රී එකොලහ පමනවිය....අපි මේ වැඩේ එකලසක් කරමු නේද නන්ගි....පසුදින අක්කා කීවාය......ඒ උනාට එයා කියනවනෙ ටිකක් ආස්සරේ බලන්න ඕනැ කියල....මම කීවෙමි.....ඒකට කමක් නෑ ඔයාල ආස්රේ කරන්න....අපි පස්සෙ අම්මලට කියමු.....අක්කා කීවාය                                                      පසුදින සවස මාහමුවුනු හසිත. ...මට ඔයත් එක්ක ගොඩක් දේවල් කතා කරන්න තියෙනව....හෙට අපි කොහේ හරි ගිහින් කතාකරමුද....හසිත යෝජනා කලේය.....අක්ක කැමතිනම් එන්නම්...මම කීවෙමි.....එහෙනම් අක්කගෙන් අහල එන්නකො.....එවිටම අක්කා අපි ලගට පැමිනෙනු දුටු මම....අක්කේ හසිත මොකක්ද අහනව.....මම කීවෙමි.....මොකක්ද....අක්කා ඇසුවාය....මොකුත් නෑ පැවසූ හසිත...මම නන්ගිට කිව්ව පොඩ්ඩක් කටාකරන්න හෙට කොහේ හරි යමු කියල.....ඉතින් හොදයිනෙ. ගිහින් ඕනැදෙයක් කතාකරගන්න.....අක්කා මට අවසර දුන්නාය......මම මේ ගැන එදින රාත්රියේ අක්කාට කීවෙමි....මට බයයි අක්කෙ...මම කීවෙමි.....බයවෙන්න එපා ගිහින් එන්නකො....අනේ මන්ද අක්ක කියන හින්ද යනව....නන්ගිට බබාල හම්බවෙන්නෙ නැති හින්ද ඔය කිසිදේකට බයවෙන්න එපා..අනිත් එක වෙන කෙල්ලන්ට වගේ ආරක්ෂා කරගන්න දේකුත් නෑනෙ.......අක්කා මට ඔහු කරන්න යන දේ ගැන ඉගියක් දුන්නාය.....හෙට එහෙම දෙයක් උනොත් එයා සතුටු වෙයි මම බලාගෙන ඉදියි.....අදත් පොඩ්ඩක් බලන්න ඕනැ මටත් සතුටක් ලබන්න පුලුවන්ද කියල.....සිතූ මම ඇදේ දිගාවී වෙනදාමෙන් වින්දනයේ යෙදීමට මහන්සිගත්තෙමි.....පෙරදින මෙන් සාමාන්ය සුවයක් ගෙන දුනි......පසුදින මාව හසිත්ගේ නිවසට ඇරලූ අක්කා සහ අයියා සැලුන් එකට යන්ට පිටත්විය...පොඩ්ඩක් ඉන්න මම ලැස්ති වෙලා එන්නම් සරමක් සහ කමිසයක් ඇදසිටි හසිත ගේතුලට ගියේය.....දුව අදත් ආවද....හසිතගේ අම්මා ඇසුවාය....කෝ අම්මෙ පුතාල...එයාල තාම නිදි....පැවසූ ඇය පුතාල අද කොහේද යන්නෙ......මෙය අසා සිටි හසිත මෙයා ගිහින් ඇරලන්න යනව අම්මෙ.....සිනාසෙමින් කීවේය.....කොහාටද....අම්මා ඇසුවාය.....ආපුදිහාට...ඒ කිව්වෙ...අම්මා ඇසුවේය....දිවියලෝකෙට.....මෙයාට හැම එකක්ම විහිලු....අම්මා සිනාසෙමින් කීවාය.....නෑ අම්මෙ හසිතට මාත් එක්ක කොහාටද යන්න ඕනැ කිව්ව.......මම කීවෙමි..... 

No comments: