(අක්කා 71).................................................නොයෙක් ආකාරයෙන් ඒ සදහා උත්සාහ ගත්තෙමි. ඉස්සරනම් ඒක තියෙන්නෙ එලියෙන් ඒ හින්ද හොදට අල්ලන්න පුලුවන්. දැන් ඇතුලෙ හින්ද ටිකක් අමාරුයි. මම සැත්කමෙන් පසු විශාල වී ඇති පියයුරු දෙක අත ගාමින් අනිත් අතේ ඇගිලිවලින් යෝනිය පිරිමැද්ද අතර කොට්ටයද කකුල් දෙකට මැදිකරගෙන ඇතුල්ලුවෙමි. පැය භාගයක් පමන ගතවනවිට සුවයක් ඇතිවුනද ඉස්සර මෙන් තවමත් දැඩි සතුටක් ගෙන නොදෙන බව තේරුම් ගත්තෙමි.කොල්ල කාලෙනම් මෙලහකට ඔක්කොම වෙලා ඇගත් ටෙහෙට්ටුවෙලා.....මට සිතුනි......කෙල්ලන්ට මේ වැඩේ මෙච්චර අමාරුද.. කල්පනා කලෙමි.සාමාන්‍ය සුවයකින් සතුටට පත්වූ මම නින්දට වැටුනෙමි. පසුදා අක්කාත් මාත් පමනක් සැලුන් එකට ගොස් සවස ආපසු එනවිට. හසිත ගෙදරට පැමින සිටියේය.....අවිත් ගොඩක් වෙලාද?....අසමින් ඔහු දැකීමෙන් සතුටට පත්වූ මම ඔහු අසලින් වාඩිවුනෙමි.......ගෙදෙට්ට ආව නෝන ගෙදර නෑ...ඉතින් මොනව කරන්නද එනකම් බලා හිටිය....ඔහු කීවේය....සොරි අනේ...එනව කිව්වනම් මම ඉන්නවනෙ....එහෙමනම් මම ඔයාව ලගටවත් ගන්නෙ නෑ.....ඒ මොකද මම ඇසුවෙමි....ඔයාට සොරි තියනව කිව්ව නේද.....අයියෝ ඔයාට හැම එකක්ම විහිලු...මම කිව්වෙ කනගාටුයි කියල.....මම කීවෙමි.....දැන් ඔයා හොද කෙල්ලවගේ ඔය ඇදුම් මාරු කරගෙන නාගෙන එහෙම එන්නකෝ....ඔහු පැවසූ විට ...අයි මන් ගදද....ඇසුවෙමි....නෑ සුවද වැඩිවෙලා...ඔය සුවද ටිකක් අඩුකරගෙන එන්න......ඔහු සිනාසෙමින් කීවේය....කාමරයට ගිය මම නාගෙන අලුත් ගවුමක් ඇදගත්තෙමි...මේක ලස්සනද මන්ද මම කැඩපතෙන් හැඩ බැලුවෙමි. හරි නෑවගේ වෙන එකක් අදිනව....ගවුන් එකිනෙක ඇඟට තබමින් හැඩ බැලුවෙමි....මොකද නංගි ...මා අසලට පැමිනි අක්කා ඇසුවාය.....මම කල්පනා කලේ කොයි ගවුම අදින්නද කියල....මම කීවෙමි. ...දැන් හවස් වෙලානෙ හවසට හොද මෙන්න මේක.....ගවුමක් අතට ගත් ඇය කීවාය....කර තරමක් පලල් වූ එම ගවුම ඇදගත් විට පියයුරු දෙක අතර විවරය හොදින් පිටට පෙනුනි...මේක හරි නෑ නේද අක්කෙ පපුව පේනවනෙ..මම කීවෙමි...මේ වෙලාවට ඕකතමා හොද?....පැවසා සිනාසුනු ඇය සාය තවටිකක් කොටට තිබුනනම් තමා හොද.....කීවාය...එතකොට හරි නෑනෙ අක්කෙ.....මම කීවෙමි....කොල්ලෙකුගෙ හිත ගන්නෙ එහෙම තමයි මෝඩියෙ ..ඇය මගේ කන හිමින් මිරිකුවාය.....එම ගවුමෙන් සැරසී කොන්ඩය කඩා දැමූ මම හසිත අසලට ගියෙමි....දැන් කොහොමද?....මම ඇසුවෙමි...ඔය ඉන්නෙ ගිනිකිරිල්ලි වගේ.... මගේ අතින් ඇල්ලූ ඔහු මාව ඔහු අසලින්ම වාඩිකරගත්තේය....අපි අසලට පැමිනි සිසිර අයියා.... ඔන්න දැන් උඹට ඇප්රුවල් එක දීල තියෙන්නෙ....සිනාසෙමින් කීවේය....ඒකනෙ ලගින් වාඩිකරගත්තෙ....ඔහු කීවේය. දැන් ඔයාගෙ නෝනගෙ ගැටලුව විසඳ ගත්තද?...මම ඇසුවෙමි....ඒක දැන් හරි එයා කිව්වනෙ නැන්දම්ම එක්ක සාම ගිවිසුමක් අත්සන් කරන්නම් කියල.දැන් අලුත් ප්‍රස්නෙ තමා හෙට මොකද කරන්නෙ කියල.....ඇයි හෙට මොකක් හරි වැඩක් ද?..මම ඇසුවෙමි....අම්මෝ හෙට වැඩ ගොඩයි.....මොනවද අප්පේ ඔයතරම් හෙට තියෙන වැඩ....මම ඇසුවෙමි.....නෝනත් එක්ක කොහේහරි ගියාම වැඩද නැත්තෙ..එයාගෙ ඕනැ එපාකම් කරන්න ඕනැනෙ....එතකොට හෙට මාත් එක්ක කොහේහරි යනවද?..මම ඇසුවෙමි...නැතුව....ඔහු පැවසූවිට....අක්කට කියන්න ඕනැනෙ...මම කීවෙමි.... මම කියල එන්නම්...මම නැගිට අක්කා අසලට ගොස් ඔහු පැවසූ දේ කීවෙමි.......අපි අවසර දීලනෙ තියෙන්නෙ හසිත දැන් නංගිව ඕනැතැනක එක්ක යන්න.....අක්කා හසිතට කීවාය....නැවත ඔහු අසලින් වාඩිවුනු මම අපි හෙට කොහේද යන්නෙ ඇසුවෙමි.....ඒක ඉතින් මගෙ නෝනගෙ කැමැත්ත අනුව තමා......අනේ මම නම් දන්නෙ නෑ ඕව ගැන ඔයා කියන ඕනැ තැනකට යන්නම්.....මම කීවෙමි. එහෙනම් හෙට කොහේ හරි ඔලුව හැරුනු අතේ යමු...ඔහු කියමින් සිනාසුනි.....පසුදිනට ඇදගෙන යෑමට සුදුසු ඇදුමක් අක්කාගෙන් ඇසුවෙමි.....කොහේටද දන්නෙ නෑ හෙට එක්ක යන්නෙ....අක්කා මගෙන් ඇසුවාය....දන්නෙ නෑ අක්කෙ සමහර විට හෝටලයකට වෙන්න ඇති.... මම කීවෙමි.....සාරියක් ඇදන් යන්නද මම ඇසුවෙමි....සාරිය ඇඳන් ගියාම කරදරයි නේද පැවසූ අක්කා ටිකක් ඇඟපේන්න ඇදන් යන්න....අපෝ බෑ... කිව්ව මම .....එයා හිතයි මම මහ වල් එකියක් කියල.......එහෙනම් ඉක්මනට ගලවගන්න ලේසි එකක් ඇදන් යන්න....ඒ මොකටද...මම ඇසූවිට.... හසිත ඔයාව නෑවුවොත් ඉක්මනට ගවුම ගලවල නාගන්න පුලුවන්නෙ .....කියා අක්කා හයියෙන් සිනාසුනාය. පසුදින අක්කා අයියා සමග වැඩට ගිය අතර මම ගෙදරට වී හසිත පැමිනෙනතුරු බලා සිටියෙමි. අට පමන වනවිට පැමිනි ඔහු මා සමග ගමන පිටත්වුනේය.....පැයක පමන ගමනකින් පසු වැවක් අසල තිබුනු හෝටලයකට ඇතුලු වූබව දුටුවෙමි.....මේ කොහේද .....
No comments:
Post a Comment