(අක්කා 27)....................... .......................අනේ අක්කේ ඔය ඇත්තමද.......මම නන්ගිට බොරු කියල නෑනෙ......එහෙනම් ශෝක් අනේ ... අක්කාගේ මුහුන ඉම්බෙමි......ඔයාගෙ රැවුල් කොට ඇනෙනව හරියට කැපුවෙ නැද්ද......කැපිල නැත්නම් බාත් රූම් එකට ගිහින් දොර ලොක් කරගෙන කපා ගෙන මේකප් එක දාගෙන එන්න.....ඇය ඇගේ මුහින සිපගත් ස්තානය අතගාමින් ...පැවසුවාය.....මේක හරි කරදරයක් අක්කෙ පැවසූ මම රේසරය රැගෙන බාත් රූම් එකට ගියෙමි....සියලු වැඩ අවසන් කල මා නැවත එලියට ආවෙමි.....කෝ බලන්න ....මගේ මුහුන අතගෑ ඇය.....දැන් හොදයි...කීවාය.....ඕකට පොඩි පිලියමක් තියෙනව මල්ලි....පැවසූ ඇය ඒකටනම් මල්ලි එක්ක ටිකක් කතා කරන්න ඕනැ........ඉතින් ඕනැ දෙයක් කියන්න....මම කීවෙමි......දැන් බෑ ගෙදර ගිහින් කියන්නම්.......ඇය කීවාය.මගෙ මූන් රැවුල ඒම මට මහත් කරදරයක් සේ දැනෙන්ට විය.....ඇග හැමතැනම මවිල් ඒව වවුනාමත් කැතයි.මේව අයින් කලත් ආයෙත් එනව මොන කරදරයක් ද මන්ද?...මම කල්පනා කලෙමි.ඒ ඔක්කොම මදිවට තව එකක් තියෙනව ඒක කොහොමද මම අක්කට කියන්නෙ......මාව කෙල්ලෙක් වෙලාම උපන්නනම් මේ මොකුත් නෑනෙ....මට කොල්ලෙක් වී ඉපදීම ගැන දුකක් සහ තරහක් ඇතිවිය.....ගැහැනුන්ගෙ ඇග කොයිතරම් සිනිදුද....මම කොච්චර ගෑනු ඇදුම් ඇදන් හිටියත් ඒවගේ සිනිදු නෑනෙ.මට මේ ටික ඔක්කොම වෙනස් කරගන්න තියෙනවනම් කොච්චර ශෝක්ද.ඒත් කොහොමද ඒව කරන්නෙ. අක්ක ගාව නැද්ද දන්නෙ නෑ හම සිනිදුවෙන්න ගාන බේත් එහෙම....අක්කගෙන් වෙලාවක අහන්න ඔනැ....පපුව ටිකක් හරි ලොකු කරගන්න පුලුවන්නම් ඒකත් හොදයි...එතකොට එක එක ඒව දාල ලොකුවට පෙන්වන්න ඕනැ නෑ බ්රෙසියර් එක ඇන්දම හොදට පෙනෙයි......අක්කට මේව ගැන කිව්වොත් මොකක් හරි පිලියමක් කරයි......මා මෙසේ සිතමින් සැලුන් එකේ වැඩ කෙරුවෙමි......මේ ඔක්කොටම වඩා ලොකු එකක් තියෙනව ඒක හින්ද මට හරිම කරදරයි....ඒකටත් මොකක් හරි පිලියමක් කරගන්න පුලුවන්නම්......ඒත් ඒකනම් මට අක්කට කියන්න බෑ.....මා කල්පනාවේ නිරතවී සිටින විට.... මොකක්ද මල්ලි කල්පනා කරන්නෙ.........අක්කා ඇසුවාය.....මොකුත් නෑ අක්කෙ...මම කීවෙමි....මොකුත් නැතිවෙන්න බෑ....මොකක් හරි ගැටලුවක් ද.....ගැටලු එකක් නෙවෙයි ගොඩයි මම කොහොමද මෙතන ඉදන් ඕව කියන්නෙ.....මම කල්පනා කලෙමි.....මම ගෙදර ගිහින් කියන්නන් ..මම කීවෙමි.නන්ගි මට හොද තැනක් හම්බවුනා හවසට යමුද බලන්න......කොහේද අක්කෙ ...මම ඇසුවෙමි......මෙතන ඉදන් කිලෝ මීටර දෙකක් විතර ඇතිලු අපි හවසට ට්රීවීල් එකක් අරගෙන යමු....අක්කා කීවාය.....සවස එහි ගිය අපිට එම ස්තානය ප්රදාන පාර අයිනේ පිහිටා තිබුනු බවත් ශාලාව දැන් එකට වඩා විශාල බවත් පෙනුනි...එම ස්තානය ගැන අක්කාට හිත ගියත් අව්රුද්දක ඉල්ලන මුදල සම්න්බන්ධව අක්කට ගැටලු ඇති වූබව පෙනුනි.....මාස හයකට වගේනම් පුලුවන් .......අවසානයේ අක්කා ඔවුන්ට කීවාය........හොදයිද නංගි අපි ආපසු පැමිනෙන ගමන් අක්කා ඇසුවාය.....හොදයි වගේ තමයි..... මම කීවෙමි ගාන ටිකක් වැඩියි නංගියෙ අපි තව ටිකක් බලමු......අක්කා කීවාය..................... ...........අපි ගෙදර ගිය පසු මට ඇති වී තිබුනු ගටලු අක්කාට කීමට ඇය අසලට ගියෙමි.....අක්කෙ අක්ක ගාව නැද්ද හම සිනිදු වෙන බේතක්.....එහෙම බේතක් නෑ අනේ මම ගාව....අපි කරන්නෙ හම පැහැපත් කරන එකනෙ.......ඒක නෙවෙයි නන්ගි මට තව පොඩි වැඩක් මත උනා......ඔයාගෙ ඔය රැවුල වැවෙන එකට නම් පිලියමක් තියෙනව.....ඒක කලොත් ඔයට ගැටලුවක් වෙයිද කියල බයයි.......මොකක්ද අක්කෙ කියන්නකො බලන්න.....මම කීවෙමි.....ඒක කලොත් ආයෙ කවදාවත් රැවුල වැවෙන්නෙ නෑ.....ඇගේ කෙස්වලටත් පුලුවන්ද මම ඇසුවෙමි. ......පුලුවන් නන්ගි.....ඒත් වෙලා තියෙන්නෙ ඔයා පිරිමියෙක් නෙ....අපි මේක තව ටිකක් හිතල බලල කරමු නේද....අක්කා කීවාය......අයි අක්ක මේ ගැන හිතන්න කියන්නෙ.....පිරිමින්ට ඒක කරන්න හොද නැද්ද දන්නෙ නෑ....මම කල්පනා කලෙමි.......අපි නෙට් එකේ බලමුද කොල්ලෙක් කෙල්ලෙක් කරන හැටි ගැන.....අක්කා යෝජනා කලාය........ඇය ලැප් එක ඔන් කලාය.....බෝයි ටු ගර්ල් චේන්ජ් වචනය ටයිප් කර සොයන්ට විය......ටික වෙලාවකට පසු..... හම්බවුනා ...නංගි....සතුටින් පැවසුවාය....
No comments:
Post a Comment