Friday, May 13, 2016


(අක්කා 53)........................................කෝදෙන්න පැවසූ අම්මා චීත්තය අතට ගත්තාය....මෙන්න මේවිදියට තමා චිත්තයක් දින්නෙ....ඇය එය ඇද පන්නුවාය. මේ විදියටම පපුවටත් අදින්න.... කී ඇය එය අතටදී දැන් මේක ගවුමෙ සායට යටින් ඇදගන්න....මම ඇය කීලෙස ඇදගත්තෙමි....දුව බ්‍රා එක ඇදන්ද ඉන්නෙ....අම්මා ඇසුවාය එහෙනම් ගවුම උඩට ගලවන්න.... මම ගවුම ගැලවූවෙමි....දැන් චීත්ත රෙද්ද පපුව ගාවට ගෙනල්ල පපුව වැහෙන්න තියාගෙන බ්‍රා එක ගලවන්න....මා අමාරුවෙන් චීත්තයෙන් පපුව වසාගත්තෙමි....දැන් මම කිව්ව විදියට චීත්තෙ පපුවට ඇදගන්න......මා එය අදිනවිට පොඩ්ඩක් උඩටවෙන්න ඇදගන්න ලමයො....ඇය දියරෙද්ද අදින පිලිවෙල කියාදුන්නාය.....මම දිය රෙද්ද පිටින්ම නාන කාමරයට ගියෙමි.....ඔය විදියට නෑවට කමක් නෑ.... ඒත් ඇතුලෙන් ලොක්කරගන්න.....අම්මා කීවාය...දැන් කවුරුත් නෑනෙ අම්මෙ මම කීවෙමි.....දැන් කව්රුවත් නැතිවුනාට කමක් නෑ ..නැත්නම් අඩවල් කරගෙන නානැක පුරුද්දකට යනව...ඒකයි කියන්නෙ....හොදයි අම්මෙ කීමම...නාන කාමරය ඇතුලට ගොස් දොරවසා ලොක්කර ගත්තෙමි......දියරෙද්ද ඇන්දම මාව ලස්සන ගමේ කෙල්ලෙක් වගේනෙ..හරිම අහින්සක පෙනුමක් තියෙන්නෙ .....කන්නාඩියෙන් මූන බැලූ මට සිතුනි..... මගෙත් දැන් අම්මගෙ අක්කගෙ වගේ පියයුරු අතර විවරය හොදට පේනව....මම පපුව ආශාවෙන් අතගෑවෙමි.ශවර් එක යටට ගියම මම කරාමය කැරකවුවෙමි. මගේ හිසමත වැටුනු ජලය හිසහරහා දියරෙද්ද තෙමින්ටවිය. දියරෙද්දේ ගැටය බුරුලුවී එය ජලයත් සමගම පහලට කඩා වැටුනි....එය ඉනෙන් පහලට යානොදී අල්ලා ගත්තත් පපුව සම්පූරනයෙන් නිරාවරනය විය....හොදවෙලාවට නාන කාමරේ ඇතුලෙ අම්ම කීවා වගේ බැරිවෙලාවත් මම ප්‍රසිද්ධ ස්තානෙක මේවගේ නෑවනම් ලැජ්ජාවෙ පනයනව.....සිතූ මම එය නැවත පපුවට කර තදින් ඇදගත්තෙමි.....අම්ම කියන එකත් ඇත්ත කෙල්ලෙක් උනාම මේ හැමදේම ඉගෙනගන්න ඕනැ......කොල්ලන්ටනම් මේ මොකුත් නෑ පොඩි යට ඇදුමක් ඇදගෙනත් නාන්න පුලුවන්....උන්ගෙ ඉතින් මොනව බලන්නද?.....කෙල්ලන්ට එතැන මොකුත් පේන්න නැතත් කොල්ලො එතැන දකින්න ආසනෙ ....ඒකනෙ ගෑණු වෙච්ච අපිට මෙච්චර පරිස්සම් වෙන්න කියන්නෙ..... මා නාගෙන එලියට ගියෙමි.....දුවේ වතුර රත්වෙලා තියෙන්නෙ තේ එකක් හදාගෙන බොන්න....මා දුටු අම්මා කීවාය.....හොද්යි අම්මෙ ...පැවසූ මම....අම්මටත් හදන්නද?..මම ඇසුවෙමි...මම බොනගමන් දුවේ....අම්මා කීවාය... අපි දහවල් කෑම ගන්නා අතර තුර.....අම්මේ ඔයාට මතකද එදා එයා පෝට් එකට යනකොට අපිත් එක්ක කතාකල පිරිමි ලමය.....මම සිසිර අයියා ගැන කතාකිරීමට මුල පිරුවෙමි......ඔව්.. ඔව්...මම මේ ඒ කවුද කියල අහන්න හිටියෙ.....අම්මා කීවාය......එයා රත්නපුරේ පැත්තෙ මැනික් මුදලාලි කෙනෙක්ගෙ පුතෙක්.....ඉතින් දූලව කොහොමද අදුනන්නෙ....එයා ගෙ පොටො සාප්පුවක් තියෙනවනෙ අපි යන වෙඩින් වල එයා පොටො ගන්න එනව......මැනික් කාරයකුගෙ පුතෙක්නම් මොකටද පොටෝ රස්සාව.....අම්මා ප්‍රස්න කලාය.......ඒක එයාගෙ විනෝදාන්සෙලු අම්මෙ......ඒ අයිය හරි හොදයි අම්මෙ...මම කීවෙමි....මට ඔය එක එක්කෙනාගෙ හොද නරක වලින් වැඩක් නෑ දැන් දුව මොකටද ඒ ලමය ගැන මා එක්ක කියන්නෙ.....අම්මේ...කී මම අතින් ඔලුව කැසුවෙමි.....දුවගෙ මොකක් හරි සම්භන්දයක් තියෙනවද ඒ ළමය එක්ක.... යකෝ උඹ කෙල්ලෙක් වෙලා මාස කියද ගියේ කොල්ලෙක් එක්කත් යාලුවුනාද....කෙල්ලෙක් වෙලා උපන්නනම් තව කොහේද......අම්මා මාදෙස බලා කියන්ට විය. ......මම නෙවෙයි අම්මෙ....මම කීවෙමි.....එහෙනම් කවුද?...අක්ක ඕවට හරිබයයි..එයා ඕවගෙ වැඩ කරන්නෙ නෑ....අම්මා අක්කා ගැන විශ්වාසයෙන් කීවාය. ...අම්ම පොඩ්ඩ ඇත්නම් කලබල වෙනවනෙ....මම කීවෙමි. එහෙනම් කියහන්කො.....ඒ අයිය අක්කගෙන් අහල තියෙනව......මම කීවිට....ඉතින් අක්ක මොකද කියල තියෙන්නෙ.....මොකුත් ස්තීර වචනයක් දීල නෑ.....අන්න එහෙම තමයි ගෑනුලමයි හැදෙන්න ඕනැ.....හරි මම අක්කගෙන්ම අහගන්නම්කො....අම්මා කීවාය........අක්කා ගැන අම්මාව වයින්කර තිබ්බ මම කෑම ගෙන ඇදට ගොස් ඇලවුනෙමි.....අද හවසට මොනව වෙයිද දන්නෙ නෑ ..අක්කට බනීද දන්නෙත් නෑ....මට අක්කා ගැන දුක හිතුනි....වෙන ඔනව කරන්නද මේක කොහොම හරි කියන්නත් ඕනැනෙ.....මම කල්පනා කලෙමි......අක්කා ගෙට ගොඩවෙන විටම මම අම්මාට සිසිර අයියාගෙන කී බව පැවසුවෙමි.....මාර වැඩේනෙ නංගි කරල තියෙන්නෙ.....දැන් මට අල්ල ගෙන බනීද දන්නෙත් නෑ.....අක්කා බියමුසුව කීවාය.....මම කිව්වෙ අක්කගෙන් අහල තියෙනව විතරයි තාම අක්ක මොකුත් කියල නෑ කියල....අක්කත් එහෙම කියන්න....මේ පන්ඩිත මොට්ටි මොනව කරනවද මන්ද...අක්කා සෙමින් මගේ කන මිරිකුවාය..................

No comments: