Tuesday, May 17, 2016

(අක්කා 63)...............................................පලමු දින  නැන්දා නිසා ගෙදර නැවතුනද අනිත් දිනවල මම අක්කා සමග සැලුන් එකට ගියෙමි.සිසිර අයියාට වෙනත් වඩ කටවුතු තිබුන බැවින් ඔහුගේ වාහනය රියදුරු මහතෙකු සමග අක්කාට දීතිබුනි.මේ නිසා අක්කාගේ වැඩ පහසු වී ඇති බව අක්කා කීවාය. සති දෙකක් පමන ගතවිය. දිනක් රාත්‍රියේ මම සුපුරුදු පරිදි මගේ ලිංගික ආශාව වැඩිකර ගැනීමේ කටයුත්තේ නිරත වුනෙමි.පැය බාගයක් පමන ගතවිය.යෝනි පෙදෙසෙන් පටන්ගත් අමුතු හිරියක් ඇගපුරා පැතිරෙන්ටවිය.....මේක වෙන්න ඇති ගැහැනුන්ට ඇතිවෙන ලිංගික  සුවය....සිතූ මම...තව දුරටත් එම සුවය විදගත්තෙමි.එහෙත් පෙර තිබුනු එම ලින්ගිගික සතුටට ළඟා වීමට අපහසු වූවද යම් තරමක සතුටක් ඇතිවිය.....තිබුනු හැටියට මේත් මදෑ....මම කල්පනා කලෙමි.එදින සිට මට එම ලිංගික සුවයට ළඟාවීමට හැකි වුවද ඒ සදහා පැය බාගයක පමන කාලයක් ගතකිරීමට සිදුවිය....ඉස්සරනම් විනාඩිපහයි....මගේ පරණ ජීවිතය මතක් විය.....දිනක් මා සිටි කාමරයට පැමිනි අක්කා...සිසිර අයිය නංගිට පොඩි යෝජනාවක් ගෙනාව...මට කිව්ව නන්ගිගෙන් අහල බලන්න කියල....අක්කා පැවසුවාය.....මොකක්ද අක්කෙ ඒ....මම ඇසුවෙමි....නන්ගිට මගුල් යෝජනාවක්.....අක්කා සිනාසෙමින් කීවාය....කව්ද අක්කේ මට කැමති වෙන්නෙ මම කොල්ලෙක් වෙලා උපන්න කෙනෙක් නෙ......මම කීවෙමි....ඒ වුනාට දැන් ඔයා නියම කෙල්ලෙක්නෙ....කී අක්කා....අයියගෙ යාලුවෙක් ඔයා ගැන අහල....කීවාය....පව් අක්කෙ ඒ කොල්ල මා ගැන දන්නෙ නැතුව ඇති...මම කීවෙමි....ඔයා ගැන ඔක්කොම අයිය කියල....ඒත් පොඩි අඩුවක් තියෙනව නංගි ..පැවසූ අක්කා සුලුවෙලාවක් කල්පනා කරන්ටවූවාය....එයා මීට ඉස්සර බැදල මීට මාස හයකට විතර කලින් එයාගෙ නෝන නැතිවෙලා. පොඩි දරුවො දෙන්නෙක් ද කොහේද ඉන්නව කිව්ව....අක්කා කීවාය....අනේ මන්ද අක්කෙ මගෙත් ඉතින් අඩුපාඩු තියෙනවනෙ අක්කලගෙ කැමැත්තක්....මම කීවෙමි.....පොඩ්ඩක් එන්නකො අයියගෙන් විස්තර අහගන්න....අක්කා මාව අක්කලාගේ කාමරයේ සිටි අයියා සලට රැගෙන ගියාය.....නන්ගිට කියන්නකො විස්තර....අක්කා පැවසූ විට ඔතනින් වාඩිවෙන්න නංගි.... කී අයියා.මම ඔයා ගැන ගොඩක් කලපනා කරල මේක කිව්වෙ....නන්ගි කැමතිනම් විතරක් කියන්න.....මගෙනම් ගැටලුවක් නෑ... කී මම....ඔයාලගෙ කැමැත්තක්....කීවෙමි.....හසිත කියන්නෙ මගෙ හොදම යාලුවෙක් අපේ වෙඩින් එකේදි නංගි දකින්නත් ඇති...කොල්ලනම් හරිම හොදයි. හොදට සල්ලිත්තියෙනව. ටවුමෙ ලොකු සාප්පුවක් තියෙනව. තව අක්කර ගානක තේවත්තක් එහෙම තියෙනව....එයාගෙ තාත්ත නෑ අම්ම විතරයි ඉන්නෙ හසිත තමයි මේ ඔක්කොම බලාගන්නෙ......හැබැයි නන්ගි පොඩි අදුවක්නම් තියෙනව...ඒක තමයි මම අක්කට කිව්වෙ නන්ගිගෙන් අහල බලන්න කියල.......අයියා විස්තර පවසන්ට විය.....මට අක්ක කිව්ව අයියෙ....මම කීවෙමි.....හසිත හරිම ආදරෙන් හිටියෙ එය්යාගෙ නෝනට...අදත් මා එක්ක කියකියා දුක් වෙනව.....මක් වෙලාද අයියෙ එයා නැතිවුනේ.....මොකක්ද ලෙඩක් හැදිල.....එයාව ගොඩගන්න හසිත ගොඩක් මහන්සිවුනා....මොනව කරන්නද....අයියා පැවසුවේය......ඕව ඔහොමතමයි එයා ගෙනාපු ආයුශනෙ....අක්කා දුකෙන් කීවාය.....පොඩි දරුවො දෙන්නෙක් ඉන්නව......නන්ගිට අවුලක් නැද්ද.....මගෙන් ඇසුවේය.......මටත් ඉතින් කවදාවත් දරුවො හම්බවෙන්නෙ නෑනෙ......මම කීවෙමි....එහෙනම් මම එයාට කියන්නද?...ඔහු ඇසුවේය.....මම හිස සොලවා කැමත්ත ප්‍රකාශකලෙමි......අපේ අම්මටයි තාත්තටයි කියන්න ඕනැනේද අක්කෙ...මම අක්කාගෙන් ඇසුවෙමි.....ඔයා එයාව මුනගැහිල කතා කරලම මේ ගැන කියන්න.....අයියා කීවාය......මම හෙට හවසට එන්න කියන්නද...අයියා කීවේය.....කමක් නෑ නේද නංගි ....අක්කා කීවිට මම සිනාසුනිමි...                                                                       පසුදින සැන්දෑවේ අලුත්ම වාහන්යකින් පැමිනි තරුණයෙක් ගෙදරට පැමිනි බව මා දුටුවෙමි.....මට මෙයාව හොදට දෙකල පුරුද්යි...සිතූ මම.....ඔහුදෙස හොරෙන් බැලුවෙමි. අක්කගෙ වෙඩින් එක දවසෙ මෙයා අපිත් එක්ක විහිලු කරමින් කතා කරකර හිටියනෙ.....මෙයත් සිසිර අයිය වගේ විහිලු වලට කැමති එක්කෙනෙක්නෙ.....මට ඔහුව මතක් විය.....නන්ගී....මට කතා කල අක්කා මාව මගේ කාමරය තුලට රැගෙන ගොස් ලස්සන ගවුමක් අන්දවා කොන්ඩ්ය ලස්සනට සැරසුවාය......මොකද කරන්නෙ නන්ගිට එන්න කියන්න.....අයියා කාමරයේ දොර රෙද්ද මෑත්කර කීවේය......මාව හැඩකල අක්කා එම තරුනයා සමීපයට රැගෙන ගියාය......මේ නන්ගි මම දනනව්නෙ...මා දෙස බැලූ ඔහු කීවේය.....නොදන්න ඒව ටිකත් මම කිව්වනෙ....සිසිර අයියා විහිලු කලේය...ඒක තමා මට හිතාගන්නවත් බැරිවුනා....හසිත කීවේය....හසිතට ගැටලුවක් නැත්නම් නන්ගිගෙ ගැටලුවකුත් නෑ.....අක්කා කීවාය.....අපිට පරන ජීවිතේ වැඩක් නෑ නන්ගි ඔයාට හොද බිරිදක් මගේ අසරන දරුවන්ට ආදරනීය අම්ම කෙනෙක් වෙන්න පුලුවන්නම් ඒකතමා මගෙ පැතුම......හසිත දුක් මුසුව පැවසුවේය....... 

No comments: