Tuesday, May 24, 2016


(අක්කා 18)................................................මල්ලි කොහේහරි ගිහින්ද අම්මෙ...... අක්කා එසේ අසන හඩ ඇසුනි.....ඔය ඉන්නෙ ...අද දව්සෙම කොහේවත් ගියෙනෑ ඇගට අමාරුයි කියල නිදාගෙන ඉන්නව මගෙ හිතේ.....අම්මා කියනු ඇසුනි........මල්ලි ඔයාට සනීප නැද්ද .....අක්කා මගේ කාමරයට ඇතුලට ඇවිත් ඇසුවාය....මම කිසිවක් නොකියා ඇස්වසාගෙන සිටියෙමි.....මල්ලී....මොකද ඔයාට....මගේ ඇඟ සොලවමින් ඇසුවාය....මොකුත් නෑ අක්කෙ...පැවසූ මම අනිත් පැත්තට හැරුනෙමි....ඇයි ඔයා මා එක්ක තරහ වෙලාද?...ඇසූ ඇය....පොඩ්ඩක් ඉන්න....පවසා කාමරයෙන් පිටවුනාය....සුලු වෙලාවකින් ආපසු පැමිනි ඇය....මල්ලි ඊයෙ ගත්ත චෙක් එක අදනෙ මාරු කර ගත්තෙ ..........ඔයා තරහවෙන්න එපා....මෙන්න මල්ලිට ඒකෙන් ගානක්.....මට එපා අක්කෙ සල්ලි ඔයා තියාගන්න.....මම පැවසුවෙමි...එපා කියල හරියන්නෙ නෑ මේකගන්න.....ඇය නැවත කීවාය.....මට මොකටද සල්ලි..මම ඉතින් පින්ගුත්තරයෙක්නෙ.....කාල දපන එකනෙ කරන්නෙ....මම දුක්මුසුව පෙවසුවෙමි.....කව්ද මල්ලිට පින්ගුත්තරය කියන්නෙ.....මට පිට අය නෙවෙඉනෙ කියන්නෙ මේගෙදර ඉන්න අයනෙ.....මම මල්ලිට එහෙම කිව්වද...අක්කා ඇසුවාය......දැන් අක්කගෙ වැඩෙත් කරල දුන්නනෙ.දැන් ඉතින් අක්කටත් මගෙන් වැඩක් නෑනෙ.....අක්ක ඔය සල්ලි ටිකත් අරගෙන යන්න......මම කීවෙමි.......මොකක්ද අද ඔයාට වෙලා තියෙන්නෙ...මට ඔයාගෙන් වැඩක් නෑ කියල කවදද කිව්වෙ.............කියන්න දෙයක් නෑනෙ දැන් අක්කටත් මගෙන් වැඩක් නෑනෙ.....ආයෙත් ඕනැවුනොත් කතාකරන්න....මට අක්කගෙන් මොකුත් එපා....මල්ලිට මොකද වෙලා තියෙන්නෙ කවදාවත් ඔයා මට ඔහොම කතා කරල නෑ....අක්කා දුක් බරව කියනු ඇසුනි....අනේ මන්ද මම යනව....අක්කා කාමරයෙන් පිටවූවාය.....එදා රත්රියේ මා කිසිවෙකු සමගවත් කතා නොකර නින්දට ගියෙමි.අක්ක මා සමග කීපවරක් කතා කිරීමට උත්සාහ කලත් මම කෙටි පිලිතුරු දී ඇයව මග හැරියෙමි......අයි අක්ක මම ගැහැනු ඇදුම් අදින එක එක පාරටම නැවැත්තුවේ....මම එයාට කීපාරක් කියල තියනවද ඒව ඇදගෙන ඉන්න කොට ඇගට හරි සනීපයක් දැනෙනව කියල...එහෙම එකේ නිකන් හරි අහන්න ඕනැ නේද...ගවුමක් අදින්න ඕනැද කියල.මට ඕව බලෙන් ඉල්ලන්නත් බෑ...හොද ඒව දෙන්න බැරිනම් මම පහුගිය දින දෙක තුනේ ඇන්ද නයිට් ගව්මවත් දෙන්න බැරිද?...මහ ලොකුවට එදා කිව්ව ඕක ඔයාම තියාගන්න කියල දැන් ඒකත් නෑ.....මම ඇදෙහි ඇලවී කල්පනා කලෙමි.... අක්කා මගේ කාමරය තුලට එනු මා දුටුවෙමි ඇය පැමිනියේ ලස්සන ගවුමක් අතැතිවය.....නන්ගිට මේ ගවුම ලස්සනයි නේද...මගෙන් ඇසුවාය....ශෝක් අක්කෙ මම කීවෙමි....ඇය එය මට අන්දවා .....නන්ගි ඔයා මීට පස්සෙ පිරිමි ඇදුම් අදින්න එපා ...කී ඇය මා සතුව තිබෙන සියලුම පිරිමි ඇදුම් එකතු කරන්න වූවාය......ඔය මොකද කරන්නෙ... මම ඇසුවෙමි මේව ටික අරන් ගිහින් විසිකරන්න.....අක්කා කීවාය....මම අදින්නෙ මොනවද?..මම ඇසුවෙමි....අයි අනේ මගෙ ගවුන් ටික තියෙන්නෙ අපි දෙන්න එක්ක ඒව අදිමු.....ඇය මගේ ඇදුම් ටික රැගෙන කාමරයෙන් පිටවූවාය......එවිටම දොර ඇරගෙන අම්මා කාමරයට ඇතුල් වුනාය.....මට කරකියා ගන්න දෙයක් නැතිවිය ඇදසිටි ගවුම වසා ගැනීමට කිසිම වස්ත්රයක් නොතිබුනි....මොකක් ද ඔය ඇදගෙන ඉන්නෙ...අක්කගෙ ගවුමක් නේද...හිටපන් තොට මම...පැවසූ ඇය කොස්ස රැගෙන විත් මට ගහන්ට පටන් ගත්තාය....අනේ එපා අම්මේ මම මීට පස්සෙ මේව අදින්නෙ නෑ....කියමින් කෑගැසුවෙමි......

No comments: