Tuesday, May 24, 2016



(අක්කා 42)..............................................පසුදා වෛද්‍යවරයා සමග කිහිප දෙනෙක් අපේ කාමරයට පැමිනියේය. වෛද්යවරයා පලමුවෙන්ම මගේ පපු පෙදෙස නිරාවරනය කර වෙලා තිබුනු වෙලුම් පටි ඉවත්කලේ ය .ඉන් පසු ඔහු ලොකුවට තිබුනු පියයුරුදෙක මිරිකමින් පරීක්ෂා කරන අයුරු දුටුවෙමි. අත් කණ්නාඩියක් ලබාදුන් ඔහු ඒවා නරබන ලෙස දැන්වීය.....මා හොදින් අතගාමින් ඒවා නැරබුවෙමි.....අනේ හරිම ලස්සනයි කෙල්ලන්ගෙ වගේමයි ....සිතූ මම ඒවා හිමින් මිරිකුවෙමි. සිනිදු රබර්වගේ මට සිතුනෙමි.....ගුඩ්?.....ඔහු මගෙන් විමසුවේය....මා ...ගුඩ්...යනුවෙන් පිලිතුරු දුන්නෙමි....එනි ප්රොබ්ලම්...මට ඔහු කීදේ නොතේරුනු බැවින් අක්කාට කතාකලෙමි...ඔයාට ප්රස්නයක් තියෙනවද කියල අහන්නෙ...ඇය කීවාය...මම ...නෝ...යනුවෙන් පිලිතුරු දුන්නෙමි.ඉන් පසු ඔහු මගේ කකුල් දෙක අතර පරීක්ෂා කිරීමට සූදානම් විය.....මගේ කකුල් දෙක දනිස් වලින් නැවූ ඔහු කකුල් දෙක වැහෙන්න රෙද්ද දැම්මේය. ඉන්පසු මට වෙලා තිබුනු වෙලුම් එකිනෙක ඉවත් කරන බව තේරුනි.....අවසානයේ මගේ පුරුෂ ලින්ගය තිබුනු තැනින් යම්කිසි දෙයක් එලියට ගන්නා බව තේරුනි.මට යම් රිදීමක් ඇතිවුවද අමාරුවෙන් ඉවසාගෙන සිටියෙමි.ඉන්පසු යම්කිසි උපකරනයක් හෝ යමක් ඇතුලට යවා පරීක්ෂා කරනබව දැනුනි.මෙම පරීක්ෂාවන් වේදනා කාරීවුවද?....කෙල්ලෙක් වෙලා සිටීමට හැකිනම් මේ වේදනාව එතරම් දෙයක් නොවන බව තේරුම් ගත්තෙමි....මගේ අවශ්‍යතාවය වූයේ ඉක්මනින් කෙල්ලෙක් බවට පත්වී සමාජයට මුහුන දීමටය.මා සියලු වේදනාවන් ඉවසා දරාගෙන සිටියෙමි.ටිකවෙලාවක් පරීක්ෂා කල ඔහු ....ඕකේ.. වෙරි නයිස්.....කී ඔහු ....මගේ අතට කැඩපත දී....මටද එය නරබන ලෙස දැන්වීය...මට ලැජ්ජා සහගත් හැගීමක් පහල වීම නිසා ඔහු බලයෙන්ම එය පෙන්වීය....එම ප්‍රදේසය ඉදිමී රතුවී විශාල වනයක් මෙන් පෙනෙන්ට තිබුනත් සුපුරුදු පුරුෂ ලිංගය පෙනෙන්ට නොතිබීම ගැන විශාල සතුටක් ඇතිවිය.මෙතෙක් ඇතුලු කර තිබුනු මුත්‍රා බටද ඉවත් කර ඇතිබවද පෙනෙන්ට තිබුනි.ඇදෙන් බිමට බැස හිමින් ඇවිදීමට උපදෙස් දුන් ඔහු කාමරයෙන් පිට විය. ඉන්පසු නතරවූ සාත්තු සේවිකාව මාව අදෙන් බැස්සුවාය....හිමින් ඇවිදින ලෙස කී ඇය මාව අල්ලා ගත්තාය. එක අඩියක් තැබුවා පමනි වේදනාවක් දෙනුනු බැවින් නැවතුනිමි....ඒ සමගම කලන්තය ගතියක් ආ නිසා ඇදෙහි ඇලවුනෙමි....මොකක්ද ගැටලුව...අක්කා ඇයගෙන් ඇසුවාය.....කීපදිනක් ඇදේ සිටිනිසා එකවරම නැගිටින විට කලන්තය ගතියක් එනබව සාත්තු සේවිකාව කීඅතර එයට බිය නොවන ලෙසද පැවසුවාය....සුලු වෙලාවකින් නැවත ඇවිදීමට උත්සාහ දැරුවෙමි.වේදනාවක් ආවද හිමින් හිමින් ගමන් කලෙමි......පසුව සැහල්ලු රබර්වලින් සාදන ලද මහත කූරු කීපයක් පෙන්වූ මට ඒවා කුමක් ද යන්නත් ඒවා භාවිතා කරන ආකාරයත් පැහැදිලි කලාය....දැනට මහතින් අඩුම කූර පාවච්චිකර දවසට තුන්පාරක් අලුත් යෝනි මාර්ගයට ඇතුල් කරන ලෙසද දැන්වීය .ක්‍රීම් වර්ගයක් දුන් ඇය එය අතුල් කිරීමේදී එම ක්‍රීම් දන්ඩේ ආලේප කරන ලෙස දැන්වීය.ඇදෙහි වාඩි කරවූ මාව එය ඇතුල් කරන ආකාරය පැහැදිලි කරන්ටවිය....එය ඇතුලට යනවිට වේදනාවක් දැනුනි....වේදනාවක් දැනුනත් දිගටම එම කටවුත්ත කරන ලෙස දැන්වූවාය......ඇය කාමරයෙන් පිටවූ පසු මා එම රබර් දඩු පරීක්ෂා කලෙමි. ඒවා හතරක් තිබුනු අතර මුල්ම එක ඉතා හීනි වූ අතර අවසාන එක හොදින් වැඩුනු පුරුෂ ලින්ගයක් මෙන් මහතට තිබුනි......පොඩි එකට මෙච්චර රිදෙනවනම් මහත එක....මා මහත එක අතට ගෙන කල්පනා කලෙමි.....එතකොට හොදට හොදවෙලා ලොකුවෙලා තියෙයි...මම සිත සැහැල්ලු කර ගත්තෙමි......සාත්තු සේවිකාව කාමරයෙන් ගිය පසු.... කෙල්ලෙක් වෙන එකත් පනයන වැඩක් නේද අක්කෙ.....මම අක්කාට කීවෙමි.....ඒකනෙ අපි කෙල්ලො වෙලාම ඉපදුනා..අපිට ප්රස්නයක් නෑ......අක්කා කීවාය. ......අක්කලට නම් කෙල්ලො වෙලා උපදින්න පින් තිබුනෙ.....අපිට කොහේද එහෙම පිනක්....මම දිග සුසුමක් ඇද්දෙමි......එහෙම කියන්න එපා නංගි මෙහෙම දුක් විදල හරි කෙල්ලෙක් වෙන්න ඔයාටත් පිනක් තියෙන්න ඇති....ඒකත් ඇත්ත අක්කෙ...මම සිනාසුනෙමි......සුලු වෙලාවකින් සිසිර අයියා කාමරයට ආවේය......අද නන්ගිගෙ බැන්ඩේජෙ ගැලෙව්වනෙ සිසිර.....ඔහු දුටු අක්කා කීවාය....දැන් කොහොමද නංගි ....ඔහු ඇසුවේය. හොදයි ඒත් තාම රිදෙනව අයියෙ....මම කීවෙමි......ඔහොම තමයි ඔපරේසන් එකක් කලාම කපල කොටලනෙ හදන්නෙ......ඔහු කීවේය....කවද්ද දැන් ගෙදර යන්නෙ...ඔහු අක්කාගෙන් ඇසුවේය....අනේ මන්ද යන්න කියනකම් ඉන්න වෙනව.....අක්කා කීවාය....................

No comments: