(අක්කා 34) ..............................................පසුදින අපිට කතාකල තාත්තා.....මොක්ක්ද මේ අම්ම කියන්නෙ.......තාත්තෙ මේකත් මේකප් කරනව වගේ වැඩක් ....දන් අපේ නන්ගි ජිවත්වෙන්නෙ කෙල්ලෙක් විදියටනෙ. ඉතින් මෙයාගෙ ඇග වෙනස් කෙරුවහම බය නැතුව කෙල්ලෙක් විදියට සමජයට මුහුන දෙන්න පුලුවන්නෙ.......ඉතින් දැන් මොකක් ද කරන්න හදන්නෙ....තාත්තා ඇසුවේය.......තාත්තෙ නන්ගිගෙ ඇගේ පොඩි වෙනස්කම් ටිකක් කරන්න වෙනව. ඒක ලංකාවෙ කරන්න බෑ. තායිලන්තෙ යන්න වෙනව. ඉතින් ඕකට ලොකු ගානක් යනවනෙ.....තාත්තා කීවාය.....ප්‍රස්නයක් නෑ ඒ ඔක්කොම මම කරන්නම් දැන් මට සල්ලි තියෙනවනෙ තාත්තෙ.....අක්කා කීවාය.......මටනම් තේරෙන්නෙ නෑ මේ මොනව කරනවද කියල දුව ඉතින් අපිට වඩා ඔය ගැන දන්නවනෙ.....පොඩි පුතාට හොදක් වෙනවනම් එච්චරයි......අව සානයේ තාත්තා කීවේය..... මමනම් හිතුවෙ නෑ තාත්ත මේකට කැමති වෙයි කියල......මම අක්කාට කීවෙමි.......මේ කවුරුවත් දන්නෙ නෑ මේ වැඩේ බරපතල කම එහෙම කිව්වනම් අපිට මේක කරන්න ඉඩ දෙන්නෙ නෑ......මම කිව්වෙ නිකම් මේකප් එකක් විදියට.......අක්කා සිනාසෙමින් පැවසුවාය.........වෛද්‍ය වරයා මුනගැසුනු අපි මේ සම්භන්දව කතාකලෙමු.....ඔහු එම සැත් කම් කරන වෛද්‍ය වරු සම්භන්දව සොයා බලා දවන්න බව පොරොන්දුවිය...මේ නිසා අපි විදේස ගමන් බලපත්‍ර ලබාගැනීමට අව්සය විය. මේ නිසා මට මගේ පිරිමි කම තව දුරටත් සගවාගෙන සිටීමට නොහැකි විය.....එම කටයුතු කීරීමේ දී මට තාවකාලිකව පිරිමි ඇදුන් වලට මාරු වීමට සිදුවිය......මම ආස නෑ අක්කෙ ආයෙත් පිරිමියෙක් විදියට අදින්න.....මම කීවෙමි....කරන්න දෙයක් නෑනෙ නන්ගි....මේ වැඩේටනෙ අදින්නෙ.....අක්කා කීවාය........මේ අතර වෛද්‍යවරයා මුන ගැසුනු අපිට තව මාස දෙකකින් පමන දිනයක් වෙන් කර ඇති බවත්. එදිනට තායි ලන්තය බලා පිටත් වීමට සූදානම් වන ලෙසත් දැන්වීය.... ඔන්න තව මාස දෙකකින් ඔයාගෙ ප්‍රස්නෙ ඉවරයි........ගෙදර යන ගමන්....අක්කා කීවාය...... සිසිර අයියා අක්කාට මුන ගැසුනේ මේ අතර තුර දීය......මා කීප දිනක් වෙඩින් වලට පැමිනි චායාරූප සිල්පී තරුනයෙක් අක්කා සමග වැඩිපුර කතාකරන බව දුටුවත් මා ඔහු ගැන එතරම් තැකීමක් නොකලෙමි......එහෙත් දිනක් අක්කා මා සමග ඔහු ගැන කතාකලාය......නන්ගි හිතන්නෙ මොකක් ද සිසිර අයිය ගැන.....වෙඩින් වලට නිතර යන අපිට සිසිර අයියා සුපුරුදු චරිතයක් විය. ඔහු කඩවසම් තරුනයකු වූ අතර ප්‍රිය මනාප කතාවිලාසයක් ඇති කෙනෙක් විය.......ඇයි අක්කෙ එහෙම ඇහුවෙ....මම ඇසුවෙමි.......එයා ඇහුව මම එයාට කැමතිද කියල......ඉතින් අක්ක මොකද කිව්වෙ......මම මොකුත් කිව්වෙනෑ නන්ගි.......ඒ කොල්ලනම් හොදයි වගේ නරක කෙනෙක් නෙවෙයි වගේ පේන්නෙ.....මම කීවෙමි....ඔව් මටත් එහෙම පේනව.....වෙඩින් වලට පාටි වලට ගියහම ගොඩක් කෙල්ලො මුන ගැහෙනවනෙ ඒත් මම දැකල නෑ මාව ඇරුනම වෙන කෙල්ලො එක්ක වැඩිය කතාකරනව......අපි කොහොම කෙනෙක් ද කියල දන්නෙ නැතුව එක පාරට වචනයක් දෙන්න එපා අක්කෙ .....මම කීවෙමි.......එක ඇත්ත.....පැවසූ අක්කා ඔහු ගැන සොයා බැලීමට පටන් ගත්තාය....දිනක් අක්කා.....නන්ගි මම සිසිර අයිය ගැන හොයාගත්ත.....එයා අපිට අල්ලන්න පුලුවන් කෙනෙක් නෙවෙයි නන්ගි එයාගෙ තාත්ත රත්නපුරේ මැනික් මුදලාලි කෙනෙකුගෙ එකම පුතා......ලොකු සල්ලි කාරයො.....ඉතින් එයා මෙහෙම පොටෝ ගගහ ඇවිදින්නෙ......මම ප්‍රස්න කලෙමි.....එක්කනම් මමත් දන්නෙ නෑ....කී අක්කා.....ඒක ගැන අහන්න ඕනැ....කීවාය........අක්කා සිසිරගෙන් මා කීදෙය අසා තිබුනි.....ඔව්න් ට කෙතරම් මුදල් ඇතත් ඔහුගේ කැමැත්ත චායාරූප ශිල්පය බවත් ඒ සදහා කැපවීමෙන් වැඩ කරන අතර තාත්තාගේ මැනික් වියාපාර වලටද සම්බන්ධ වෙන බවත් පැවසූ බව මට කීවාය......එහෙනම් එයා හොද කෙනෙක් වගේ......අක්ක මොකද කිව්වෙ.....මම තාම වචනයක් දුන්නෙ නෑ.....ඉතින් හොදනම් ඔයත් කැමතිනම් වචනයක් දෙන්න ඔයාට බැරිනම් මම කියන්නම්......මම කීවෙමි.........දිනක් සිසිර අයියා හමුවූමට......ඔහුත් සමග කතා කරන අතරතුර.......අයිය අපේ අක්කගෙන් මොකුත් ඇහුවද.....මම ඇසුවෙමි......සිනාසුනු ඔහු....නන්ගිත් එක්ක කිව්වද.....ඔව්... අක්ක අයියට කැමතියි වගේ....ඒ උනාට පොඩි ගැටලුවක් තියෙනව....ඒ මොකක්ද.....ඔහු ඇසුවේය.................
No comments:
Post a Comment