(අක්කා 61)....................................................ඔයාට මොකටද බෝඩිම්.......අක්කා ප්රශ්න කලාය..... හැමදාම සිසිර අයියගෙ ගෙදර ඉන්න එකත් හරි නෑනෙ.මම ගෙදර ඉන්න්වට අම්මල අකමැතිනම් මම බෝඩිමක නවතින්නම්.....මම දුක්බරව පැවසුවෙමි......කවුද මෝඩියෙ ඔයා ගෙදර ඉන්නවට අකමැත්යි කිව්වෙ......ඇයි අක්කනෙ කිව්වෙ අම්ම කිව්ව කියල මාව අක්කගෙ ගෙදර එක්ක යන්න කියල.......අම්ම ඔයාව ගෙදරින් පන්නන්න හිතාගෙන නෙවෙයි කෙල්ලෙ කිව්වෙ......එහෙනම් මොකටද?....මම ඇසුවෙමි.....හවස ගෙදර යනවනෙ අම්මගෙන්ම අහගන්න....අක්කා කීවාය.....අනේ මන්ද අක්කෙ.....මම කීවෙමි......සවස මම අක්කා සමග ගෙදරට ගිය පසු...බලන්නකො අම්මෙ නංගි කියනව අම්ම නංගිව ගෙදරින් අයින්කරන්න හදනව කියල.....මම.. ඇයි ඒ....කලබලවුනු අම්මා ඇසුවාය...මගෙ පොඩිදුවේ ....මාව තුරුලට ගත් අම්මා ....මම කවදාවත් ඔයාව ගෙදරින් අයින්කරන්න හිතන්නෙ නෑ.මට තේරුනා අක්ක නැතිවුනාට පස්සෙ ඔයා ගොඩක් සාන්කාවෙන් ඉන්නෙ කියල.ඒ හින්ද තමා මම අක්කට කිව්වෙ ඔයාව ටික දවසක් එයාලග නවත්තගන්න කියල.....අම්මා මගේ හිස අතගාමින් පැවසුවාය....නැහැ අම්මෙ මම මෙහෙ ඉන්නම් මම මෙහෙන් ගියාම තාත්තලට කෑම ටික හදල දෙන්නෙ කවුද...මම ඇසුවෙමි...ඒව මම බලාගන්නම් දුව ටික දවසක් අක්ක ගාව ඉදල එන්නකො...කීවාය. තාත්තත් අයියල දෙදෙනාත් ගෙදරට පැමිනි පසු ඔවුන්ගෙන් සමුගත් මම සිසිර අයියා ගේ නවීන ජීප් රථයට ගොඩවුනෙමි.අක්කා ගෙ වාහනය අයියාට දුන් ඇය ජීප් රථයේ ඉදිරි පසට නැග්ගාය.....අම්මට හරි දුකයි නේද නංගි ගෙදරින් යනවට.....සිසිර අයියා මගෙන් ඇසුවාය.....අම්මට ලොකු දුව නැතිවුනා වගේ පොඩිදුවත් නැතිවෙයි කියල බය හිතෙන්න ඇති.....අයියා නැවත කීවේය.......පොඩි දුවනම් අම්මට නැතිවෙන එකක් නෑ ....මම කීවෙමි...ඒ මොකද නන්ගි එහෙම කිව්වෙ....අක්කා ඇසුවාය.....මට ඉතින් අක්කට වගේ කසාදයක් ගැන හිතන්න බෑනෙ.....ඇයි ඒ....අයියා ඇසුවේය.....මගේ අතීතය ගැන කිව්වොත් කවුද අයියෙ මට කැමති වෙන්නෙ.....මම කීවෙමි......මම එසේ කීවිට සුලුවෙලාවක් නිශ්සබ්දව රථය පැදවූ අයියා.....අපි ඔය ගැන කියන්නෙ නැතුව කරමුද...කීවේය....ඒක හරි නෑනෙ සිසිර කවද හරි දෙනගන්නවනෙ....අක්කා කීවාය...ඒ කත් ඇත්ත.... පැවසූ අයියා නැවත නිස්සබ්ද වූවේය......ඔයාල ඕව ගැන කල්පනා කරන්න එපා මට තනියෙම ඉන්න පුලුවන් මට මගුල් එපා....කීවෙමි......එහෙම බෑනෙ නංගි අපි මොකක්හරි මේකට කරමු....අයියා කීවේය.අපි අයියාගේ ගෙදර යනවිට රෑවී තිබුනි....අක්කා මා රැගෙන මට වෙන්කර තිබුනු කාමරයට රැගෙන ගියාය. එය තරමක ලොකු කාමරයක් වූ අතර සියලු සැප පහසුකම් ඇති වායුසමීකරනය කල කාමරයක් විමෙහෙ ඉන්නය....වට පිට බැලූ මම අනේ අක්කේ මේක මට හොද වැඩියි....කීවෙමි....මේ ගෙදර ඔක්කොම කාමර මේවගෙ තමා....අක්කා කීවාය....මේක හෝටලයක්ද අක්කෙ.....තායිලන්තයේ සිටිනවිට අපසිටි හෝටල් කාමර සිහිවී මම ඇසුවෙමි....එයට සිනාසුනු අක්කා....මේක ගෙයක් වුනාට හෝටලයක් වගේ තමා.....සල්ලි තියෙන අය මෙහෙම තමයි සැප විදින්නෙ ..ඇය තවදුරටත් කීවාය. මෙහෙ අපිට කිසිදෙයක් කරන්න ඕනැනෑ හැම දේටම සේවකයො ඉන්නව. ඔයට මොනවහරි ඕනැවුනාම අර බෙලෙක ගහන්න කවුරු හරි එයි. ....පැවසූ අක්කා බෙල් එක තදකලාය.සුලු වෙලාවකින් වසා තිබුනු දොරට තට්ටු කරන හඩ ඇසුනි. වසා තිබුනු දොර අක්කා ඇරියවිට මැදිවියේ කාන්තාවක් දොර අසල සිටිනු දුටුවෙමි.....මෙ ඉන්නෙ මගේ නංගි අද ඉදන් ටික කාලයක් මෙයා මෙහෙ ඉන්නව පොඩ්ඩක් බලන්න.....අක්කා ඇයට කීවාය. හොදයි මැඩම් කී ඇය බේබිට මොනවද ඕනෙ ඇසුවාය....දැන් ඕනෙ අපිට කන්න නේද නංගී ....කීවිට කෑම ලෑස්තියි මැඩම් කී ඇය පුන්චි මහත්තයත් එක්ක එන්න....කී ඇය කාමරයෙන් ගියාය....පුන්චි මහත්තය කිව්වෙ කවුද අක්කෙ.... මම ඇසුවෙමි. සිසිර අයියට මෙහෙ කියන්නෙ පුන්චි මහත්තය කියල.....කීවාය. ඇදුම් මාරුකරගෙන ඇග සෝදාගත් මම හවුස් කෝට් එක ඇදගෙන අක්කලා සමග කෑමට ගියෙමි. ...කොහොමද නංගි කාමරේ හොදයිද...අයියා ඇසුවේය.....මටනම් හොද වැඩියි අයියෙ...මම කීවෙමි.....මමනම් දන්නෙ නෑ ඔයාගෙ අක්ක තමා කිව්වෙ නංගිට හොදම කාමරයක් දෙන්න කියල.....අයිය කීවාය.....මෙහෙ කාමර කොයිඑකත් ඔහොම තමා නංගි සේවක කාමර විතරයි පොඩ්ඩක් නරක.....අක්කා කීවාය. එදින නින්දට යනවිට ඇදේ සුවපහසුවත් වායුසමීකරනය නිසා ඇතිවුනු සිසිලසත් නිසා මට නැවත ලින්ගික සුවය විදීමට මතක් විය....මින් පෙර කිහිප වරක් එම සුවය ලබා ගැනීමට උත්සාහ කලත් සාර්ථක නොවුන විට එය අමතක කර සිටියෙමි. එහෙත් අද එය නැවත් අත්හදා බැලිමට සිතුවිල්ලක් පහලවිය. මා වෙනදා මෙන් ඒ සදහා ඇගිලි භාවිතා කලෙමි.....පියයුරු දෙක අතගාමින් යෝනිය පිරිමැද්දත් කිසි වෙනසක් සිදු නොවුනි....බලා පොරොත්තු අතහැර දැමූ මම නින්දට වැටුනෙමි.....පසුදා පාන්දර ඇහැරුනු මම මුහුන සෝදාගෙන කාමරයෙන් එලියට ගියෙමි......මට පුතා කිව්ව දුව ඊයෙ එක්ක ආවකියල මාව දුටු නැන්දා කීවාය....කෝ නැන්දෙ මාම .....මම ඇසුවෙමි....එයා නැගිටිනකොට ඉතින් ....කී ඇය නිස්සබ්ද වූවාය.....ඔහු නැගිටින විට දවල් වෙන බව ඇගේ හැගීමෙන් තේරුම් ගත්තෙමි.....නන්ගි මූන හේදුවද ....මා අසලට පැමිනි අක්කා ඇසුවාය.....එහෙනම් කෑම කාල ලෑස්තිවෙමු ..නේද?....අක්කා කීවාය....
No comments:
Post a Comment