Tuesday, May 24, 2016



(අක්කා 1)......................................................උබට ජැජ්ජ නැද්ද අතපය හතර තියාගෙන හැමදා පිනා වගේ ගෙදරට වෙලා කකා ඉන්න.යකෝ රස්සාවක් කරහන්කො...........අම්මා සුපුරුදු දේසනාව දෙන්ට විය......මටත් දැන් මේ ගෙදර එපා වෙලා ඉන්නෙ හැම දෙනාම මට දොස් කියනව.අක්ක විතරයි ටිකක් මගෙ පැත්තට ඉන්නෙ.....මම කල්පනා කලෙමි.අපේ ගෙදර බලයාවුනු මට අයිල දෙදෙනෙක් ඉන්නා අතර අක්කා කෙනෙක් ද ඇත.ඇය පව්ලේ තුන්වැනියා වීම මා ලගින්ම සිටි තැනැත්තියවූ නිසා මාගේත් ඇය ගේත් සහෝදර සම්න්බන්ධතාවය අයියලාට වඩා වැඩිවිය.මා කුඩා කල සිටම අයියලා මට කරදර කලත් අක්කා මාවෙනුවෙන් ඉදිරිපත්වූවාය.. අම්මගෙ තත්තාගේ ආදරය මට කුඩා කල සිටම එතරම් නොලැබීම මගේ දෛවයේ සදමක් යනුවෙන් මට නොයෙක්වර සිතුනි.අයියලා රැකියාවක් කල අතර අක්කා ලගදී රූප ලාවන්ය සැලුන් එකක් ආරම්භකලාය. එයට මුලු වියදම තත්තාගෙන් වීම විශේශත්වයක් විය.................ඇයි මල්ලි හමදාම ගෙදරින් බැනුම් අහාහ ඉන්නෙ මොකක් හරි රස්සාවක් හොයගන්නකො.....අක්කා ද පවසන්ටවිය.....රස්සවල් නෑ අක්කෙ...මම කීවෙමි......මොකද නැත්තෙ මහන්සි වෙන්න පුලුවන්නම් ඕනැතරම් වැඩ තියෙන්නෙ.....මොකද ඔයා ඔෆිස් එකක වැඩ කරන්න ඉගැනවත් ගත්තද?....අක්කා ද කියන්ටවිය.....මම කැමති නෑ අක්කෙ මහන්සිවෙන වැඩවලට.....මම කීවිට....ඔය මම කිව්වෙ ඔය කම්මැලිකම තමා ඔක්කොටම මුල.....ඇය දොස් කීවාය........ඇග මහන්සි කරන රැකියාවලට මගේ තිබුනු අකමැත්ත නිසා මට රැකියාවල් සොයාගැනීමට අපහසුවිය........මල්ලිට මගෙ ගාව වැඩකරන්න තිබුන ඒත් ඔයා කොල්ලෙක් හින්ද කොහොමද ඒකෙ වැඩකරන්නෙ.....අම්මා බනින විට අක්කා මට කීවාය.....තාත්තගෙන් සල්ලි ටිකක් ඉල්ල ගෙන මොකක් හරි බිස්නස් එකක් වත් පටන්ගන්න. මගේ සැලොන් එක ළඟ වහදාපු කඩකාමරයක් තියෙනව.....අක්කා මට අලුත් යෝජනාවක් කලාය......මටනම් බෑ අක්කෙ තාත්තගෙන් සල්ලි ඉල්ලන්න අක්කට පුලුවන්නම් ඉල්ලල දෙන්න.....මම කීවෙමි.....අක්කා මෙම අදහස අම්මාට පැවසූ අතර.....අම්මා එය තාත්තාට පවසා තිබුනි...........දුවේ ඔය මල්ලිට මම කැමති නෑ සල්ලි දෙන්න.මම දුවට වියදම් කරල මට ඇත්තෙත් නෑ ඕවට වියදම් කරන්න....මොකද ඔයාගෙ මල්ලි කොල්ලෙක්නෙ කොහේ හරි ගිහිල්ල රස්සාවක් කරල කීයක් හරි හොයාගන්න පුලුවන්නෙ.කෙලෙක්නම් තව මොකක් හරි අපි කරන්න ඕනැ.....පැවසූ ඔහු....මම කීපාරක් මේ බූරුවට කිව්වද අර පෙරෙර බාසුන්නැහෙගෙ ගැරිජ් එකේ වැඩ කරන්න කියල. ඒකෙ මොනවහරි ඉගෙන ගන්නත් පුලුවන්...කොහේද මේකට මජන් ගාගන්න බෑනෙ...මොකද ඉන්ගිනේරුවො දොස්තරල වෙන්න ඉගෙන ගත්තද?.....තාත්තා මට දොස් කියමින් අක්කාගේ යෝජනාව ප්රතික්ෂේප කලේය.......අම්මා මට නිතර දොස් කීම නිසා දහවල් කාලයේ ගෙදර සිටීමත් එපාවිය....දහවලට කොහේ හෝ යාලුවෙකුගේ ගෙදර ගොස් තාත්තා පැමිනීමට පෙර ගෙදර යෑම මගේ පුරුද්දක් කර ගත්තෙමි....අම්ම මෙයටද දොස්කිව්වත් මා ඇයගේ වචන කිසිවක් ගනන් ගත්තේ නැත.දිනක් අක්කා දැඩි දුකකින් සිටින බව මට තේරුනි....අයි අක්කෙ දුකෙන් වගේ.....මම ඇසුවෙමි......අපේ මනලියන් දැක්ම තියෙනවනෙ බන්ඩාරනායක එකේ.......ඉතින් අක්කට මොනව හරි උදව්වක් තියෙනවනම් මම කරන්නම්....මම කීවෙමි.......ඔයාට කරන්න බෑ මල්ලියෙ මේ උදව්ව....මම ලස්සන හැඩකාර කෙල්ලෙක් තෝරගෙන හිටිය මනමාලිට අන්දල ඉදිරිපත් කරන්න...................එයාට අසනීප වෙලා හොස්පිටල් නතරකරල......මේ ඉක්මනට කවුරුවත් හොයාගන්නත් බෑ.....ඉතින් වෙන කෙල්ලෙක් හොයාගන්නකො....මම කීවෙමි.....ඉන්නව පිට්ටු බම්බුවගෙ අය කිසිම හැඩයක් නෑ....හැඩ තියෙන අය හිටියත් මූන ලස්සන නෑ.....ඉතින් කොහොමද මල්ලියේ කව්රුහරි හොයාගන්නෙ......අක්කා සුසුමක් හෙලුවාය....ඉතින් අක්ක ඉදිරිපත් වෙන්නකෝ...අක්කට ඒ හැමදේම තියෙනවනෙ.....මම යෝජනා කලෙමි.....මම ඉදිරිපත් වෙලා කව්ද මල්ලියෙ අන්දන්නෙ.......ලගදි ගත්ත ලමයෙක් නම් ඉන්නව එයාට තාම තේරෙන්නෙ නෑ..ඒ කෙල්ලව අන්න්දන්න තිබුන එච්චර හැඩ නෑ..ඇය කීවාය.........අක්කට කව්ද හොයල දෙන්නෙ මා එදා දවසෙම අක්කා පැවසූ පරිදි රූමත් ගැහැනු ලමුන් සිටින තැන් ගැන කල්පනා කලෙමි....හිටියත් මේකට කැමති වෙන්නත් ඕනැනෙ.....මෙම කටයුත්ත ඉතා බැරෑරුම් කටයුත්තක් බව මාතේරුම් ගත්තෙමි.....කව්රු හරි හොයගත්තද අක්කෙ මා එදින සවස ඇසුවෙමි.......හරි හරි මල්ලි එක්කෙනෙක් හොයගත්ත....අක්කා සතුටින් කීවාය.............................

No comments: