(අක්කා 59)....................... ........................මම අදත් රාත්රියේ ලිංගික ආශ්වාදය ලබා ගැනීමට කිහිපවරක් උත්සාහ ගත්තත් නොහැකිවිය......දොස්තරල අවුලක් නෑ කිව්වට මගෙ ඒහැගීම් නැතිවෙලා ගිහින්ද..... මට බිය මුසු හැගීමක්. ඇතිවිය. දින කිහිපයකින් මගේ උපැන්නය වෙනස් කිරීම සදහා අවසරය ලැබුණි. තාත්තා මගේ උපැන්නය වෙනස් කිරීම සදහා ලියාපදිංචි කාර්යාලයට එම ලිපිය බාරදුන් බව දැන්වීය.මගේ නම ගීතානි යනුවෙන් වෙනස් කිරීමට අක්කා කැමතිවීම නිසා අපි සැමගේ කැමැත්ත පරිදි මගේ නම ගීතානී විය.....මසකින් පමන මගේ අලුත් උප්පැන්න සහතිකය ලබුනි. ....අනේ අක්කේ මම දැන් නියම කෙල්ලෙක් උප්පැන්න සහතිකය අක්කට පෙන්වමින් ...සතුටින් කිවෙම. බලන්න අක්කෙ ස්ත්රී පුරුෂ භාවය කියන තැන මට දැන් දාල තියෙන්නෙ ස්ත්රී කියලනෙ....මම දැන් නීතියෙනුත් කෙල්ලෙක් නේද අක්කෙ.....මම සතුටින් කීවෙමි.. දැන් අයි ඩි එකත් වෙනකරගන්න පුලුවන්නෙ.....අක්කා කීවාය...ඔව් අක්කෙ ඊටපස්සෙ මට ඕනැතනක මාත් කෙල්ලෙක් කියල බය නැතුව කියන්න පුලුවම්.... කී මට මගේ අලුත් ගැහැනුකම ගැන ආඩම්බරයක් ඇතිවිය......අක්කා සිසිර අයියා පැමිනි විට මෙම විස්තරය අයියාටද කීවාය....අයියා මට සුබ පැතූ අතර ඔහුගේම නංගි කෙනෙක් හැටියට සලකා ඕනෑම උදවුවක් කරන බව දැන්වීය.....දින කිහිපයකින් වෙනස්කල හැදුනුම් පතද ලැබුනි. මට ලැබුනු ගැහැනු හැදුනුම් පත සිපගත් මා මගේ අත් බෑගයේ එය තබාගත්තෙමි. කොල්ලෙක් හැටියට උපන් මා වයස දහ අටපමන වනවිට අක්කා මාව කෙල්ලෙක් ආකාරයට හැඩ ගැන්නුවාය.එදා සිට කෙල්ලෙක් විදියට ඇදීමට ආශාකල මට ක්රමක්රමයෙන් මගේ සිතතුල මා කෙල්ලෙක් උනානම් හොදයි යන සිතුවීල්ල ඇතිවෙන්ට විය.මා ගැහැනියක ලෙස සිතීමට පුරුදුවිය. එලෙස හැසිරීමටද පුරුදුවිය පිරිමි සිරුරක් තිබුනු මට ගැහැනු ඇදුම් ඇදීමට එය භාධාවක් වූ බව දැනගත් මට මගේ පිරිමි ශරීරය වෙනස්වුනානම් හොදයි යන සිතුවිල්ල ඇතිවිය. දිනෙන් දින මට තිබුනු පුරුෂ ලිංගය එපාවිය.එය නැතිවෙනවානම් හොදයි යන සිතුවිල්ල ඇතිවිය.එය කෙතරම් එපා වුවේද කියනවානම් මා එයට නොයෙක් වද වේදනා දුන්නෙමි. හයියෙන් ගැසුවෙමි මිරිකුවෙමි. ඇද කඩා දැමීමට උත්සාහකලෙමි....අන්තිමට අක්කාගේත් සිසිර අයියාගේත් පිහිටෙන් එය ඉවත් කර දැමීනට හැකිවිය. තවමත් ලිංගික ආස්වාදයක් ලැබීමට නොහැකි වූවද මට ලැබුනු අලුත් ස්ත්රී ලින්ගයට දැඩිසේ ආදරය කරන්ට වූවෙමි....ඉස්සර එක වගේ නෙවෙයි මේක හරි සැහැල්ලුයි....මට නිතර හිතුනි.....මේ තුලින් යම් ලිංගික හැගීමක් ලබා ගැනීම සදහා කීප දිනක් උත්සාහ ගත්තෙමි.....උත්සාහය අසාර්ථක වූ තැන මා කොට්ටය තුරුලු කරගෙන ඇඩුවෙමි.මේ අතර අක්කාත් අයියාත් ආදරයෙන් සිටින බව දුටු මට...අනේ මටත් සිසිර අයිය වගේ කෙනෙක් එක්ක ඉන්න ඇත්නම් කියන සිතුවිල්ල ඇතිවිය.ඒත් මාව කවුද ගන්නෙ.කව්රු හරි කතා කලත් මගේ ඇත්ත තත්වෙ කියන්න වෙනව.මම ඉස්සර කොල්ලෙක් කියල දැන ගත්තොත් කවුද මට කැමතිවෙන්නෙ....මා කාමරයේ පාලුවෙන් සිටිනවිට කල්පනාවූමට ඇස්වලට කදුලු උනනු දැනුනි. එවිටම අම්මා මගේ කාමරයට ආවාය. මා එතෙන තිබුනු රෙද්දකින් කදුලු පිස දමනු දුටු අම්මා....ඇයි දුවේ අඩන්නෙ...ඇය මා අසලින් වාඩිවී මගේ හිස අතගාමින් ඇසුවාය....අඩන්න එපා මගෙ දුවේ අක්ක නැතිඑක ඔයාට විතරක් නෙවෙයි මටත් දුකයි....කවද හරි ඔයත් කා එක්ක හරි ගියොත් ඒකත් මට දුකක් නෙ දුවේ....මොනව කරන්නද ඕව ඔහොම තමා....අම්මා දුකෙන් කීවාය....මම කා එක්කවත් යන්නෙ නෑ අම්මෙ....මම කීවෙමි....එහෙම කියල කොහොමද....අම්මා කීවාය.....මා ගැන දන්න කෙනෙක් කවුද අම්මෙ මට කැමතිවෙන්නෙ....ඒ වුනාට ඔයා ගොඩක් ලස්සනයිනෙ දුවේ කවුරු හරි හොයාගන්න බැරිවෙන එකක් නෑ....අම්මා කීවාය....කොච්චර ලස්සන වුනත් මම නියම කෙල්ලෙක් නෙවෙයිනෙ අම්මෙ....මම දන්නව මට කවදාවත් අම්ම වගේ අම්ම කෙනෙක් වෙන්න බෑ කියල.....ඒ හින්ද මම තනියෙම ඉන්නව අම්මෙ....මට අක්කත් නැතිවුනානෙ....කී මම සුසුම් හෙලුවෙමි.....කිහිප දිනකට පසු මා අසලට පැමිනි අක්කා..........
No comments:
Post a Comment