(අක්කා 28)...................................................මේ බලන්න නන්ගි මේ කොල්ල ලස්සන කෙල්ලෙක් වෙලා....ඇය මට පොටෝ එකක් පෙන්නුවාය...හරි ලස්සනයි අක්කෙ එයාගෙ පපුවත් ලොකුවට තියෙනවනෙ කොහොමද දන්නෙ නෑ එහෙම කලේ....මම ඇසුවෙමි...දන්නෙ නෑ නන්ගි අපි පොඩ්ඩක් බලමුකො....ඇය ඒ ගැන තව තවත් සෙවීමට පටන්ගත්තාය.....ටික වෙලා වකින් පසු ..පිරිමි ගැනු බවට පත් කරන ක්රම මේකෙ තියනව....ඒ වුනාට..මම කල්පනා කලේ ඔයාට මෙහෙම කරන එක ගැටලුවක් නේද කියල......අන්තිමට ලොකු ප්රස්නවලට මුහුන දෙන්න උනොත්.....අක්කා සුසුමක් හෙලුවාය......ඒකිව්වෙ අක්කෙ මොකක්ද..ගැටලුව...මම ඇසුවෙමි.ඔයාට මෙහෙම කලොත් ඔයාගෙ ඔය පිරිමි කම අපරාදෙ අනේ.....අක්කා කීවාය....මොකක් ද මට තේරුනේ නෑ අක්ක කියන එක....මම ඇසුවෙමි......අපි හිතමුකො ඔයාට මේ වගෙ කලා කියල ඔයාට ආයෙත් පිරිමි කමනම් ගන්න බෑ......ඉතින් හොදයිනෙ අක්කෙ...මම සතුටින් කීවෙමි...ඔයා කැමතිද පිරිමි කම නැතිකර ගන්න....මේ මලයිලව් පිරිමිකම නැති කරගෙන කෙල්ලෙක් වාගෙ ඇඟ හදාගන්න තියෙනවනම් කොච්චර ශෝක්ද අක්කෙ......ඒ කියන්නෙ ඔයාට පිරිමිකම එපා කියන එකද....එපා අක්කෙ මට මේක කරදරයක්.මට ඕනැ හැමදාම අක්කගෙ නන්ගි වෙන්න.......එහෙනම් අපි මේගැන ටිකක් හොයල බලමු. හැබැයි වෙනස් කරගත්තොත් අපරාදෙ තිබුන පිරිමි කම කියල දුක් වෙන්න නම් එපා හොදද.....අයියෝ නෑ අක්කෙ මම එහෙම හිතන්නෙ වත් නෑ....මම කීවෙමි........ එදා සිට අක්කා මගේ ලිංගය වෙනස් කිරීම ගැන සෙවීමට පටන් ගත්තාය. ඒ අතර ඇගේ සැලුන් එක විශාල කර ගැනීම ගැනද උනන්දුවිය.කාමර කිහිපයක් බැලූ ඇය කලින්ම කතා කල කාමරය ගැන නැවත විමසුවාය. ඔවුන් අව්රුද්දක මුදල වෙනුවට මාස හයක මුදලකට කැමති වීම අක්කාගේ ජැයක්ග්රහනයක් විය. අක්කා එම ස්තානයේ සලුන් එක විවුර්ත කිරීමට යුහුසුලු වීම නිසා මාව වෙනස් කිරීමේ කටයුතු තාවකාලිකව කල්ගියේය.මා මේ ගැන අක්කාට කරදර කිරීමට නොගියෙමි.එහෙත් මට හැකි ආකාරයට කෙල්ලෙක් ලෙස සිටීමට උනන්දුවුනෙමි...මා නිතර කුස්සියේ කටවුතු වලට උදවු වීම නිසා අම්මා මට ආදරයෙන් කතා කිරීමට වූවාය.තාත්තා අයියල දෙන්නා වැඩට යන විට කෑම පාර්සල් සාදා දීම මගේ උනන්දුවෙන් කෙරෙන නිසා අයියලා මාකෙරෙහි තිබුනු පිලිකුල් කරන ගතිය අඩුවිය....වෙනදාට වඩා ගෙදර සාම කාමී බවක් ඇතිබව මට වටහුනි.....අක්කාගේ වියාපාරය දිනෙන් දින දියුනු වීම ගැන මම තවත් සතුටට පත් වුනෙමි......අපි අලුත් ස්තානයේ සැලුන් එක පටන්ගත් පසු අක්කාට තව තවත් සෙනග පැමිනෙන්ටවිය. අලුතෙන් වැඩට ගත් රූප ලාවන්ය සිල්පිනියන් සමග මටද වැඩ කිරීමට සිදුවිය....මා දිනෙන් දින එම වැඩ වලට හුරුවීම නිසා...සමහර වැඩ මට බාර දුන්නාය....මා ඒවා ඉතාමත්ම හොදින් කරන නිසා. අක්කා මා ගැන තවත් සතුටු විය...මේ අතර අක්කා ලීසින් පදනම මත කුඩා කාර් එකක් ගත්තාය. වාහන එලවීමේ පාසැලකට ගිය ඇයට වාහන පැදවීමෙ බලපතද ලබා ගැනීමට හැකිවිය.දැන් අපිට පයින් යෑමට අවස්ය තාවයක් නොවුනු බැවින් අක්කා සමග වාහනයේ යෑමට හැකිවිය..... අක්කාගේ සියලු අව්ස්ය තාවයන් ඉටුවූ පසු මම මට අවසය දේ අක්කට පැවසීමට අක්කා අසලට ගියෙමි.......දැන් අක්කගෙ ඔක්කොම දේවල් හරි ගියානෙ...අනේ ඔව් නන්ගි...මේ හැම දේම මට ලැබුනෙ නන්ගි හින්ද.....මට නන්ගිට කොහොම ස්තූති කරන්නද මන්ද...අක්කා කීවාය.....මට ස්තූති එපා අක්කෙ මට පුලුවන්නම් එක දෙයක් කරන්න.....ඒ මොකක්ද මම නන්ගි ඉල්ලන ඕනැ දෙයක් කරන්නම්.....අක්කට පුලුවන්නම් මාව කෙල්ලෙක් කරන්න.....මට මේ පිරිමි ශරීරෙ එපාවෙලා අක්කෙ ඉන්නෙ....මම කීවෙමි....ආ ඒකත් කරන්න ඕනැනෙ මට වැඩ හින්ද ඒකත් බැරිවුනා....අක්කා කීවාය....ඔයා දුක් වෙන්න එපා අපි මේකට පිලිවෙලක් කරමු....අක්කාගේ එම මිහිරි වචනය නිසා මට සතුටක් ඇතිවිය....දැන් අක්ක මගේ වැඩේ කොහොම හරි කරයි...මම එදා ඇදෙහි ඇලවී කල්පනා කලෙමි...මට පපුව නැති උනාට බ්රෙසියර් ඇඳල පෑඩ් දාගෙන උස්ස ගන්න පුලුවන් ඇගේ මවිල් ටික ගාගන්න පුලුවන්...කොන්ඩෙ නොකැපූ හින්ද නිසා සෑහෙන්න කොන්ඩෙත් වැවිල ...... ඒත් මට එපා වෙලා තියෙන්නෙ....මගෙ මේ....
No comments:
Post a Comment