(අක්කා 62)..................................................නන්ගිව අද එක්ක යන්න ඕනැද.....නැන්දා මගේ අතින් අල්ලාගෙන අක්කාගෙන් ඇසුවාය.....ඇයි අම්මෙ....අක්කා ඇසුවාය. පුලුවන්නම් නංගිව තියල යන්නකො මාත් ගෙදර පාලුවෙන්නෙ ඉන්නෙ.....නැන්දා කීවාය......නන්ගි මොකද කියන්නෙ....මා දෙස බැලූ අක්කා කීවාය.....මම දන්නෙ නෑ අක්කගෙ කැමැත්තක්....මම කීවෙමි....එහෙනම් නංගි නවතින්න අම්මත් කැමති ඇතිනෙ නංගිත් එක්ක කතාකරන්න....අක්කා කීවාය.....එහෙනම් නංගි දවල් වෙලා අම්මත් එක්ක කෑම කන්නකො ....මම යන්න ලෑස්තිවෙන්නම්....අක්කා සිසිර අයියාසමග ලෑස්තිවීමට ගියාය.....අක්කා සිසිර අයියා සමග පිටත්වූ පසු මම නැන්දා අසලින් වාඩිවුනෙමි....ඔන්න නැන්දෙ මම නැවතුනා....... කී මම ඇයගේ අතින් ඇල්ලුවෙමි.මා සමග සිනාසුනු ඇය....ඔක්කමල ගියහම මම හරි පාලුවෙන් දුවේ ඉන්නෙ මගේ කියල කතාකරන්න කවුරුවත් නෑනෙ ඇය මගේ අත පිරිමදිමින් කීවාය.....ඇයි නැන්දෙ ගෙදර වැඩකරන අය ගොඩක් ඉන්නෙ....ඉතින් පාලුවක් නෑනෙ.....මම කීවෙමි. ඉන්නව තමයි එයාල ඉතින් පිට අයනෙ දුවේ. එයාලත් එක්ක මොනව කතා කරන්නද කීවාය.......එතකොට මම පිට එක්කෙනෙක් නෙවෙයිද....මට ගැටලුවක් මතුවිය......ඉතින් නැන්දෙ මාත් මෙහෙ කෙනෙක් නෙවෙයිනෙ....මම කීවෙමි.....දුව අපේ කෙනෙක් නෙවෙයි කියන්නෙ කොහොමද?...දුවගෙ අක්ක දැන් මගෙ දුවෙක් උනානනම් එයාගෙ නංගිත් මගේ දුවෙක් තමා.....ඔයා පිට කෙනෙක් නෙවෙයි දුවේ ඔයා දැන් අපේ.....ඇය සිනාසෙමින් කීවාය....අනේ මටත් ඔයා වගේ ලස්සන දුවෙක් හිටිය්නම්....ඇය මා දෙස බලමින් කීවාය.....දුවට බඩගිනිනම් කෑම කන්න.....නැන්ද කන්නෙ නැද්ද මම ඇසුවෙමි.....මාම නැගිට්ටට පස්සෙ මම කන්නම් ....ඇය කීවාය....මාත් ඒ වෙලාවටම කන්නම්....මම කීවෙමි....අපෝ මාම නැගිටින කොට කිය වෙයිද දන්නෙ නෑ......නැන්දා කීවාය...කමක් නෑ නැන්දෙ මම කීවෙමි....බේත් වගයක් තියෙනව බොන්නත් ඕනෙ කාල බොන්න ඕනැ කොහේද මාම නැගිටින කොට දවල් වෙනවනෙ......ඇය කීවාය.එහෙම බේත් බීල හරියන්නෙ නෑනෙ නැන්දෙ වෙලාවට බොන්න ඕනැනෙ මොනවහරි ටිකක් කාල බොන්න....මම කීවෙමි. මාමා නැගිටින විට දහවල් නවය පමනවිය......මා දෙස හොදින් බැලූ ඔහු ආ මේ දුවනෙ මට එකපාරට අදුන ගන්නත් බැරිවුනානෙ. කොයි වෙලාවෙද ආවෙ....ඔහු ඇසුවේය.....ඊයෙ රෑ මාමෙ...... මගේ පිලිතුර විය...... අම්මලත් ආවද ....ඔහු ඇසුවේය.....නෑ අනේ අපේ පුතාලත් එක්ක ආවෙ අද දුව යන්න හැදුවෙ මමයි නවත්ත ගත්තෙ.....නැන්දා කීවාය. මාමා සමග උදේ කෑම ගත් මම කුස්සිය දෙසට ගියෙමි. නවතම උපකරන වලින් සමන්විත මුලුතැන්ගෙය තුල වැඩකරුවන් කිහිප දෙනෙක් සිටිනු දක්නට ලැබුනි....අපේ ගෙදර වැඩකාරයො එක්කෙනෙක් වත් නෑ ඔක්කොම වැඩ කරන්නෙ අම්ම. මම කෙල්ලෙක් වුනාට පස්සෙ තමා අම්මට ටිකක් හරි සහනයක් වුනේ....ඒකට මේ ගෙදර....ඒ අතින් මගේ අක්කනම් පුදුම වාසනාවන්තියෙක්....අනේ මාවත් නියම කෙල්ලෙක් වෙලා ඉපදිලා මේවගෙ කෙනෙක් හම්බවුනානම්....මම කල්පනා කලෙමි....මම දන්නව මට කවදාවත් එහෙම වාසනාවක් එන්නෙ නෑ කියල.....මා දුකින් කල්පනා කලෙමි.....මට මේවගෙ සල්ලිකාරයෙක් ලැබුනෙ නැතත් ආදරය හදුනන දුප්පත් කොල්ලෙක්වත් හම්බවුනොත්.....ඒ වුනාට මොන කොල්ලද මට කැමතිවෙන්නෙ...... මාමා ඔහුගේ වැඩවලට ගෙදරින් පිටවූපසු මා අසලට ආ නැන්දා ඔන්න බලන්න මගෙ දුව හිටියෙ නැත්නම් කතාකරන්නවත් කවුරුවත් නෑනෙ....කීවාය......හැම සැපපහසුවක්ම ඇති මෙම නිවසේ නැන්දාට තිබුනු එකම ගැටලුව වී තිබුනේ කතා කිරීමට තමන්ගේ කෙනෙක් නොමතිවීම බව මම තේරුම් ගත්තෙමි.ඒ අතින් අපේ අම්මට කොයිතරම් ගැටලු තිබුනද ඒත් අම්ම හැම ගැටලුවක්ම විසදගෙන අම්ම සතුටින් ඉන්නවනෙ...මට අපේ අම්මා ගැන පුදුම හිතුනි.....හම දෙයක්ම තිබුනත් එයාලට ගැටලුවක් .....මට සිතුනි.......කොහොමද නංගි එදින සැන්දෑවේ ගැදර ආ අක්කා මගෙන් ඇසුවාය.....නන්දාගේ ගැටලුව ගැන මම අක්කාට කීවෙමි.....අතට පයට වැඩකාරයො ඉන්දැද්දිත් හැම පහසුකමක්ම තියෙද්දිත් මෙයාලට ප්රශ්න ඒ අතින් අපි කොහොමද ඉන්න ඕනැ නේද නංගියෙ ....අක්කා සිනාසෙමින් කීවාය. මේ අතර මම සෑමදිනම රාත්රී කාලයේ ස්වයංවිදනය සදහා උත්සාහ කලෙමි...... ආයෙත් ලිංගික සතුටක් ලබන්න බැරිවෙයි.....මට සිතුනි....
No comments:
Post a Comment