Tuesday, May 24, 2016



(අක්කා 41)................................................එක විදියට දිගුවෙලාවක් සිටීමට සිදුවීමත් සැත්කම් කල පෙදෙස් වල ඇතුවූ රිදීමත් නිසා නිසා මට විශාලවසයෙන් අපහසුතා ඇතිවිය.එහෙත් මා කෙල්ලෙක්වීම ගැන සිත්නවිට එම අපහසුතා එතරම් ගනන් නොගත්තෙමි....කොච්චර දුක් වින්දත් කමක් නෑ දැන් මාව කෙල්ලෙක් වෙලානෙ . ඒක කොයිතරම් දෙයක් ද ....මා සිතුවෙමි.....ටික වෙලාවකින් මා නින්දෙන් අහැරුනෙමි.....නන්ගි මේ කවුද කියල අදුනන්න පුලුවන්ද....මා නින්දෙන් ඇහැරුනු පසු අක්කා මා අසලට ඇවිත් ඇසුවාය. මම මුහුන හරවා අක්කා අසල සිටි තරුණයා දෙස බැලුවෙමි.....ආනේ මේ සිසිර අයියනෙ....මට එකවරම කියවුනි.....කොයි වෙලාවෙද ආවෙ ......සිසිර අයියා මෙහේදී දක්නට ලැබීම ගැන පුදුමයෙන් ඇසුවෙමි.....අද උදේ මෙහාට ආවෙ...කී අයියා....දැන් නංගිට කොහොමද....ඔහු මගේ අතින් අල්ලාගෙන ඇසුවේය....ටිකක් වේදනාව තියෙනව අයියෙ....කී මම......අයිය කොහොමද දැන ගත්තෙ අපි මෙහෙ ඉන්නෙ කියල.....මම ඇසුවෙමි......අක්ක කෝල් කරල කිව්ව.....ඔහු කීවේය.....බලන්නකො නංගි අයිය ඔයාව බලන්න කොච්චර දුරක ඉදන්ද ඇවිත් තියෙන්නෙ කියල....අක්කා කීවාය.....තෑන්කිව්....අයියෙ කී මම අද ආපහු යනවද ...ඇසුවෙමි.....මෙහෙ බිස්නස් වැඩ වගයක් තියෙනව ඒවත් කරගෙනම යනව.ඒ හින්ද තව කීපදවසක් ඉන්නව.....අයියා කීවේය....එතකොට අයිය ඉන්නෙ කොහේද..... මම ඇසුවෙමි....අපේ හෝටලේමයි නංගි ...අක්කා සිනාසෙමින් කීවාය.......එහෙනම් හොදයිනෙ දැන් අපිට තනියක් නෑ නේද අක්කෙ.....මම කීවෙමි......මම බයේ හිටියෙ ඔයාල වෙන රටකට ගිහින් නැති හින්ද?.....ඔයාගෙ අක්ක ඒ අතින් හරි දක්‍ෂයි ......අයියා කීවේය.....ඒ විතරක් නෙවෙයි කොල්ලො කෙල්ලො කරන්නත් දක්‍ෂයි.....මම විහුලුවක් කලෙමි.....අපෝ වැඩේමයි කී අක්කා.....මෙයාගෙ බේරෙන්නම බැරි කමටයි සිසිර මෙයාට මෙහෙම කලේ......නැත්නම් මට ඕනැකමක් තිබුනෙ නෑ මෙයාව කෙල්ලෙක් කරන්න.....අක්කා අමනාපයෙන් මෙන් පැවසීය.....හා...හා.. දැන් දෙන්න රන්ඩුවෙන්න එපා.....දැන් නන්ගිටඕනැදේ අක්ක කරල දුන්නනෙ.....ඔව් අයියෙ...අක්කට පින්සිද්දවෙනව මාව කෙල්ලෙක් කලාට....අයියටත් පින්සිද්ද වෙනව අපිට මේ කරන වුදව් වලට.....මම කීවෙමි.......ඔය ලක්ශ පහලොවක් විස්සක් කියන්නෙ මට පොඩි ගානක් නන්ගි...ඔයා ඒක ගැන හිතන්න එපා.....අයියා කීවේය....ඔයලට තව මොනව හරි අඩුපාඩු තියෙනවනම් කියන්න.....තව වෙනස් කම් කරගන්න තියෙනවනම් මේ ගමන්ම කරගන්න......තව මුහුනටයි ඇගටයි ලේසර් තිරීට්මන්ට් එකක් කරගන්න තියෙනව ඒකට මෙච්චර යන්නෙ නෑ ...ඒක අපිට කරගන්න පුලුවන්.....අක්කා කීවාය....ලේස ත්රීට්මන්ට් කිව්වෙ....අයියා ඇසුවේය......මෙයාගෙ මුහුනෙ තාම රැවුල් වවෙනවනෙ තව ඇගෙත් කෙස් තියනවනෙ ඒව අයින් කරගන්න කරන ප්රතිකාරයක්...එතකොට ඒව වැවෙන්නෙ නැද්ද....අයියා ප්රස්න කලේය......නෑ එතකොට ඒව කවදාවත් වැවෙන්නෙ නෑ...එතකොට මුහුන නියම කෙල්ලෙකුගෙ වගේ සුමට වෙනව.....අක්කා කියන විට....අක්කගෙ වගේ නේද නන්ගි....අයියා මාදෙස බලා සිනාසෙමින් කීවේය.....අපෝ මෙයා අල්ලලවගේ නෙ කියන්නෙ.....අක්කා කීවාය.....කවදහරි ඔය මූන අල්ලන්න වෙනව....ඔහු අක්කාට විහිලු කලේය......ඒක නෙවේ ඔයාල ඒකට වියදම් කරන්න ඕනැ නෑ ඒකත් මගෙ ගානෙ.....අනේ ඔයාට හැම එකකටම කරදර කරන්න බෑනෙ අයියෙ....මා කීවෙමි...මොන කරදරයක් ද නන්ගි.....මම කිව්වනෙ මට ඕය ගාන සුලුදෙයක් කියල.....සිසිර අයියා කීවේය. අපිත් සමග සෑහෙන වෙලාවක් කාලය ගතකල ඔහු පිටව ගියේය.....සිසිර අයිය මෙහෙ ඉන්න එක හොදයි නේද අක්කෙ....ඒක තමා මාත් හිතුවෙ අපිට මොකක් හරි ගැටලුවක් උනොත් මෙහෙ කවුරුවකුත් නෑනෙ......එයා ඉන්න එකනම් ලොකු දෙයක්....අක්කා කීවාය.......එදින මට කෑම බීම ලැබුනු අතර මගේ බඩගිනි ගතිය පහව ගියේය....එහෙත් සැත්කම් කිරීමෙන් අතුවුනු වේදනාව තිබුනි. සැරෙන් සැරේ බෙහෙත් විදීම නිසා එම වේදනාවට තවත් වේදනාවල් එක්වෙන්ට විය. දවසට දෙපාරක් පමන කව්රුහෝ වෛද්ය වරයෙක් මා බැලීමට පැමිනියේය......දවස් තුනක් පමන ගතවිය මගේ වේදනා ගතිය ටිකක් අඩුවුනද එක විදියට ඉදීමෙන් ඇතිවෙන වේදනාව තිබුනි.නින්ද යාම සදහා බෙහෙත් දී ඇති බැවින් මට වැඩිපුර නිදාගත්තෙමි....මේ නිසා වේදනාව සුලුවසයෙන් හෝ මගහැර ගැනීමට හැකිවිය....හෙට ඔයාව චෙක් කරනව කියල ඩොක්ට කිව්වලු....අක්කා මට කීවාය......එහෙනම් හෙට ප්ලාස්ටර් ගලවයිද දන්නෙ නෑ.....මම ඇසුවෙමි.....කියන්න බෑ හොදවෙලානම් ගලවයි අක්කා කීවාය.......අනේ හෙට මේව ගැලෙව්වොත් අලුත් ඒව කොහොමද කියල බලාගන්න පුලුවන්.....ගැලෙව්වම කකුල් දෙක අතරට හරි සැහැල්ලුවක් දැනෙයි.....මා කල්පනා කලෙමි..........

No comments: