Tuesday, May 24, 2016


(අක්කා 6)........................................................පව් බන් මොකක්ද ඔහොම වෙන්න හෙතුව....මම ඇසුවෙමි...........අනේ මන්ද එයාලගෙ අරක පොඩියිලු එච්චරයි මම දන්නෙ....රුව්න් කීවේය....එහෙනම් එයාලට කසාද බදින්නත් බෑ.....මොන කසාද්ද බන් පේනෙ නැද්ද?.....මොකක් හරි පෙර අත්මෙ කරපු කරුමයක්....මම කල්පනා කලෙමි....එදින සවස ගෙදර ආ අක්කා අසලට ගිය මම මොකක්ද අක්කෙ අක්කටට මතක් උනාකිව්ව අයිඩියා එක.....මම ඇසුවෙමි.....දැන් කියන්න බෑ මල්ලි. මම රෑවෙලා කියන්නම්.....අක්කා කීවාය. රත්රී ආහාරයෙන් පසු මගේ කාමරයට ආවාය......කාමරයේ දොර වැසූ ඇය මගේ ඇදෞඩින් වාඩිවුනාය......මල්ලි මම කල්පනා කලේ මේ වඩේට ගැලපෙන කෙල්ලො නැති හින්ද කොල්ලෙක්වත් ගන්න.......ඇය කීවාය.....ඉතින් මම අක්කට කිව්වෙ මම බලපු කොල්ලව ගම්මු කියල.......ඒකා වැඩක් නෑනෙ මම කිව්වනෙ එපා කියන්න හේතුව.....කී අක්කා. මේ වැඩේට ගැලපෙන කොල්ලෙක් නම් ඉන්නව...ගෑනියෙක් වගේ අදින්න කැමති වෙයිද දන්නෙ නෑ......ඉතින් අහල බලමුකො අක්කෙ....අක්කට බැරිනම් මම අහන්නම්....මම කීවෙමි......පොඩ්ඩක් ඉන්නකෝ මල්ලි කලබල වෙන්නෙ නැතුව.....එයා ඇන්දුවාම ලස්සනට හිටීද අක්කෙ...මම ඇසුවෙමි. එයා මල්ලි වගේ සුදුයි. හින්දෑරියි එච්චර උසත් නෑ.අතපයත් කෙල්ලෙක් වගේ හීනියි දිගයි. මූනත් ලස්සනයි. මට පුලුවන් වෙයි හොද මේකප් ටිකක් දැම්මම ලස්සන කරල ගන්න.....ඉතින් අක්ක ඔච්චර විස්තර දන්නවනම් කවුද කියල කියන්නකෝ.....මම කීවෙමි.....මට මේක එයාට කියාගන්න බැරුව ඉන්නෙ......ලග කෙනෙක්ද අක්කෙ...මම ඇසුවෙමි....ඔව් මේ ලගමයි ඉන්නෙ.....අක්කා පිලිතුරු දුන්නාය.....ඉතින් යමුකො අක්කෙ දැන් උනත් කමක් නෑ ගිහින් කතාකරමු.....මම කීවෙමි.....මම එසේ පැවසූ විට කම්මුලේ අතගසා ගෙන ටිකවෙලාවක් කල්පනාවක නිරතවූ ඇය.....අනේ මන්ද මල්ලි මම මේක කොහොම කියන්නද කියල.....මට වෙන විකල්පයක් නැති හින්ද මේ තීරනය ගත්තෙ නැත්නම් හිතකින් නෙවෙයි.....ඇයි ඒ අක්කෙ.....මම ඇසුවෙමි.....මම අහල තියෙනව කොල්ලන්ට කෙල්ලො වගේ අන්දන එක පව් වැඩක් කියල.....අක්කා සුසුමක් හෙලුවාය....ඇයි අක්කෙ එහෙම කියන්නෙ....ඔය චිත්‍රපට වල නාට්ටිය වල කොච්චර නලුවො ගෑනු ඇදුම් ඇදගෙන රගපානවද?..ඉතින් මෙකත් රගපෑමක්නෙ.....මම පැවසුවෙමි......ඒකමන් ඇත්ත තමයි....ඒත් මම කොහොමද මේක කියන්නෙ.....අක්කා නැවත කල්පනාවට වැටුනාය.....අක්ක කාවද හිතේ තියාගෙන ඉන්නෙ කියන්න මම ගිහින් අහල බලන්න....මට වෙන කරන්න දෙයක් නැතිකමට මල්ලියෙ මම මේක අහන්නෙ.....ඉතින් බලා ඉන්නෙ යමු ....කිව් මම ඇදින් නැගිටීමට සූදානම්වූවෙමි......නැ නෑ මල්ලි කොහේවත් යන්න ඕනැනෑ....මට මල්ලිගෙනුයි අහන්න ඕනැ....මේ මම....පුදුමයට පත්වූ මා ඇසුවෙමි.....මට වෙන කියන්න කෙනෙක් නෑ මල්ලියෙ.....අක්කා දුක් මුසුව පැවසනු මට ඇසුනි......ටික වෙලාවක් අක්කා දෙස බලාසිටිමම..... කමක් නෑ අක්කෙ..අක්ක වෙනුවෙන් මම මැරෙන්න උනත් ලෑස්තියි....මම කීවෙමි......... ඉතින් අක්කෙ මම ඇන්දොත් ලස්සනට හිටීවිද......මල්ලි දන්නෙ නැති වුනාට මල්ලි ගොඩක් ලස්සනයිනෙ....අක්කා කීවාය.....ගෙදර අය මේව දැනගත්තොත් මටනම් ගැටලුවක් නෑ මම ඉතින් හමදාම බැනුම් අහන කෙනානෙ අක්කට තමා ගැටලුව....මම පැවසුවෙමි......කව්ද මල්ලි මේක ගෙදරට කියන්නෙ අපි මේක හොරෙන් කරමු.....අපි දෙන්න එක සයිස් වගේනෙ මල්ලි..... මගේ ඇදුම් ඔයාට හරියයි... අපි සාරියක් ඇදල බලමුද.... යෝජනා කල ඇය මාව ඇගේ කාමරයට රැගෙන ගියාය. ඉස්සෙල්ල බලල එන්න ඔක්කොමල නිදිද කියල.....ඇය කීවාය....මම කමර බැලූ විට ඒවා දොරවසා විදුලි ආලෝකය නිවාදමා ඇති බව දුටු මට සියලු දෙනා නින්දට ගොස් ඇති බව වැටහුනි..... නැවත අක්කා ගේ කාමරයට ගියමම......ඔක්කොම නිදිවගේ අක්කෙ...මම කීවෙමි.එහෙනම් හොදයි කොයිකටත් ඔය දොරේ අගුලු දාගෙනම එන්න....අක්කා කීවාය. ....මෙන්න මේ ටික තමා ඔයාට අද ඇදල බලන්න තියෙනෙ....ඇය සාරියට අව්ස්ය සියලුම ඇදුම් ඇද මත තැබුවාය.....ඔය බැනියම ගලවන්න පැවසූ ඇය ඕක ගලවල මේක ඇදල බලන්න.....මට බ්රෙසියරයක් දික් කලාය එය අතට ගත් මා බැනියම ගලවා බ්රෙසියරය ඇදගැනීමට උත්සාහ ගත්තෙමි....එහෙත් වැරදියට ඇන්ද බව දුටු අක්කා ....ඔහොම ඉන්න මම අන්දන්නම්....ඇය එය ඇන්දීමට පටන්ගත්තාය.....ඔය තියෙන්නෙ මේක හරියට හරි වගේ.....පැවසූ ඇය.සාරි හැට්ටයද ඇන්දීමට පටන්ගත්තාය.......ඒවා ඇහට හිරවුනු බව දනුනු මට යම් අපහසුතාවයක් දැනුනි....හොද වෙලාවට හැට්ටෙත් ගානට තියෙනව ...එහි හැඩබැලූ අක්කා පැවසුවාය.....දැන් මේ යට සාය ඇදගෙන ඔය සරම අයින් කරන්න.....ඇය සාරියට අදින යට සාය දුන්නාය......මා එයද ඇදගත්තෙමි.........දෙන් මගේ ඇගේ පිරිමිඇදුම් වල නූල්පොටක් වත් නොතිබුනු අතර සියලුම ඇදුම් ගැහැනු ඇදුම් විය....................

No comments: