(අක්කා 38)....................... ......................මා පමනක් එක්ක ගිය තායි සාත්තු සේවිකාව අවශ්‍ය ස්ථානවලට රැගෙන ගොස් මගේ සියලුම වාර්තා ගැනීමට සහය වුනාය.......අපේ රටේනම් මිසීල මෙහෙම කරයිද ලෙඩක් හැදුනාම ඔය ඔක්කොම කරගන්න ඕනැ අපිමනෙ......මට අපේ රටේ සවුක්ය සේවය ගැන කනගාටුවක් ඇතිවිය......ඒ අතින් මෙහෙ අය කොයිතරම් මිත්රසීලීද....මම කල්පනා කලෙමි.පසුදා මගේ සියලුම සවුක්ය වාර්තා බැලූ වෛද්‍යවරයා. හෙට උදේසල්යකර්මය කිරීමට සූදානම් වෙනලෙස දැන්වීය........ඔන්න නන්ගි ඔයා අදවිතරයි කොල්ලෙක් විදියට ඉන්නෙ හෙට ඉදන් ඔයත් අපිවගේ කෙල්ලෙක්..... සිනාසෙමින් කී අක්කා .....ඇත්තටම නන්ගි ඔයාට ඔය පිරිමි කම නැතිවෙනවට කිසිම දුකක් කනගාටුවක් නැද්ද......ආයෙත් ඉතින් ඔයාට මීටපස්සෙ කවදාවත් පිරිමි කම ලැබෙන්නෙ නෑනෙ.....අක්කා ඇසුවාය.....අක්කෙ ඔයාට කවදාවත් පිරිමිකම ලැබෙන්නෙ නෑනෙ......ඉතින් ඒ මම කෙල්ලෙක් වෙලා උපන්න හින්දනෙ.....අක්කා උත්තර දුන්නාය....අක්කට පිරිමිකම ගැන ඔච්චරම ආශනම්...අක්කටත් ඔන්නම් පුලුවන්නෙ මෙහාට ඇවිත් පිරිමියෙක් වෙන්න.....මම අක්කාට විහිලුවෙන් මෙන් කීවෙමි......ආපෝ මටනම් ඕනෙ නෑ මට මේ ලැබිල තියෙන ගෑනුකම හොදයි.......අන්න ඒකම තමයි මාත් කියන්නෙ...අක්ක පිරිමි කමට කැමති නෑ වගේ තමයි මාත් පිරිමි කමට කැමති නැත්තෙ......මා මෙසේ කියනවිට අක්කා සිනාසුනාය. එදා සවස සාත්තු සේවිකාවන් මාව පසුදා සිදුකිරීමට නියමිත සල්යකර්මය සදහා සූදනම් කරන්ට විය.රාත්‍රියේ කෑම බීම ගැනීම මවත්තන ලෙස දැනුම් දුන් ඔවුන් පසුදා උදේ අට වනවිට සූදානම් වන ලෙස දැනුම් දුනි.රාත්‍රියේ බාත් රූම් එකට ගිය මම මගේ පුරුෂ ලින්ගය දෙස බැලිමි එය අතගාමින්..... ගොඩක් දවසක ඉදන් මට උඹව පේන්න බැරුව එපාවෙලා හිටියෙ.උඹ හින්ද මට හරියට කෙල්ලෙක් විදියට අදින්න බැරිවුණා. පැන්ටිය ඇන්දහම පොට්ටනියක් වගේ පේන්න තිබුන. ඔන්න හෙට ඉදන් උඹ මන්ගාව නෑ. දොස්තර කිව්ව උඹව කපල උඹේ කෑලි අරගෙන උඹට වඩා හොද එකක් හදල දෙනව කියල.ඒක උඹවගේ පල්ලෙහාට එල්ලෙන්නෙ නෑ ඒ හින්ද ඒහදන එක ලස්සනයි එල්ලෙන්නෙ නැති හින්ද ඇගට සැහැල්ලුයි.මට මතකයි මම සමහර දවස්වල උබත් එක්ක තරහවෙලා උඹට ගැහුව කෙනිත්තුව මිරිකුව ගැලවිල යන්න කියල හයියෙන් ඇද්ද.. ඒ ඔක්කොම කලේ උඹ මෙතන ඉන්න එකට තරහට...උඹ සැරින් සැරේ ලොකු වෙනව ඒකත් මට කරදරයක් වෙලා තිබුනෙ......මට මතකයි මම උඹව අතගාල සතුටු වෙනව..ඒ වෙලාවට. උඹෙන් මට යම් කිසි සතුටක් ලබා දුන්නත් උඹේ අරව ගියහම ඇඟ මලානික වෙලා තෙහෙට්ටු වෙනව....මම එකට කැමැත්තක් තිබුනෙ නෑ....මට උඹව එපාවුනාට උඹලත් එක්ක තරහ නෑ.... පිරිමි ගාව උඹල ඉන්න ඕනැ... මම එයාල එක්ක තරහ නෑ. මම තරහ උඹවගේ එකක් මට තියෙනවට. මට හෙටින් පස්සෙ උඹව මේ විදියට අතගාන්න ලැබෙන්නෙ නෑ......ඒ වුනාට මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ලැබුනු දාට ස්වාමි පුරුෂයෙක් ලැබුනු දාට එයාගෙ එක ආදරෙන් අතගානව...ඒ කියන්නෙ මම උඹලත් එක්ක තරහ නෑ උඹ මා ගාව ඉන්නවටයි තරහ......ටික වෙලාවක් මෙය අතගාමින් මෙසේ සෙමින් කියමින් සිටිනවිට ලිංගික ආස්වාදයක් දැනුනි. අව්සන් වතාවට එම ආස්වාදය විද ගන්නද?...මට ගැටලුවක් ඇතිවිය.....ඕකෙන් වැඩක් නෑ නිකම් ඇග තෙහෙට්ටු කරගන්න විතරයි පුලුවන්....මට අලුත් එක හම්බවෙනවනෙ ඒකෙන් මීටවඩා සතුටු වෙන්න පුලුවන් වෙයි.....එම අදහස අතහැර දැමූ මම එලියට පැමිනියෙමි.....හෙට උදේ ඔපරේශන් එක හින්ද හොදට නිදා ගන්න ....අක්කා මට කීවාය......අද තමයි අක්කෙ මම පිරිමියෙක් විදියට නිදාගන්න අව්සාන දවස......මම කීවෙමි.....අද වෙන්නෙ කොහොමද?...ඇසූ අක්කා ඔයා ගව්න් අදින්න පටන් ගත්ත දවසෙ ඉදම්ම පිරිමියෙක් නෙවෙයිනෙ.....අක්කා කීවාය.....ඒ වුනාට පිරිමි ඇගක් නෙ අක්කෙ තිබුනෙ......ඒකට උඩින් ගවුන් ඇන්ද කියල නියම කෙල්ලෙක් වෙන්නෙ නෑනෙ.....මම උත්තර දුන්නෙමි......ඒ වුනාට නන්ගි ඔයා නියම කෙල්ලෙක් විදියටනෙ හිතාගෙන හිටියෙ .ඒ හින්ද ඔයාගෙ ශරීරය මොකක් වුනත් ඔයා හිතෙන් ජීවත් උනේ කෙල්ලෙක් විදියටනෙ.....අක්කා කියන්ට වූවාය.....අක්ක කියන ඒ කතාවෙත් ඇත්තක් තියෙනව....මා සිතුවෙමි....මා මෙතෙක් කලක් ජීවත් වූයේ සිතින් කෙල්ලෙක් විලසය.එහෙත් හෙට සිට මා ගතිනුත් සිතිනුත් දෙකෙන්ම කෙල්ලෙක් වීමට නියමිතව ඇත.....අක්කා ගේ උත්සාහය නිසා මගේ පැතුම ඉටුවුනා ...මට අක්කා කෙරෙහි දැඩි ආදරයක් ඇතිවිය...............
No comments:
Post a Comment