Thursday, May 19, 2016

(අක්කා 70)..................................................අක්කා මාගැන සිසිර අයියාගේ තාත්තටත් අම්මාටත් කීවාය....හසිත් පුතාගැන මම හොදට දන්නව ඉස්සර එයාගෙ තාත්තයි මමයි එකට බිස්නස් කලේ ඒ දවස්වල මට වටින මැනිකක් හම්බවුනා.ඊට පස්සෙ තමයි මම මේ මැනික් වියාපාරෙට ආවෙ....හසිතගෙ තාත්තත් හොද අවංක මනුස්සය.එයාගෙ පුතත් එහෙම තමයි.හැබැයි දුවේ හසිත බැදපු කෙනෙක් හින්ද ඔයාලගෙ තාත්ත අම්ම කැමති වෙයිද දන්නෙ නෑ....ඔහු අක්කාට කීවේය....අපි මේ ගැන එයාලට කිව්ව තාත්තෙ....අක්කා කීවාය....අකමැත්තක් නෑ.....තාත්තා ඇසුවේය....ලබන සෙනසුරාද එක්ක එන්න කිව්ව...එහෙනම් කමක් නෑ...තාත්තා කීවේය.                                                                    සිකුරාදා අපි සැලුන් එකට ගියගමන් අපේ ගෙදර නැවතුනිමු. සිසිර අයියාද අපිත්සමග ගියේය......අපේ ගෙදරනම් අයියලට වගේ සැපපහසු කාමර නෑ.....මම සිසිර අයියාට විහිලුවට කීවෙමි.....අපෝ මේක හොදවැඩියි.....අයියා අක්කා නිදියගත් කාමරයේ ඇද උඩින් වාඩිවී කීවේය.....පසුදින පාන්දර අවදිවුනු මම මුහුන සෝදාගෙ කුස්සිය දෙසට ගියෙමි.සුපුරුදු පරිදි අම්මා තනියම කුස්සියේ වැඩ කරනු දුටු මට ඇය ගැන දුක හිතුනි.....මම හිටියනම් අම්මට වුදව්වෙනවනෙ....මම ඇය අසලට ගියෙමි....දුවත් ආවද....මාදෙස බලා සිනාසුනු ඇය කීවාය.....අරලමයට ඉදිආප්ප ටිකක් හදන්න කියල හැදුවෙ...ඇය කීවාය....ඇයි අපිට නැද්ද?....සිනාසුනු මම...තේ සෑදීම සදහා සූදානම්වුනෙමි.....ඒ ලමය පිට එක්කෙනෙක් නෙ ඔක්කොටම ඉස්සෙල්ල එයාට සලකන්න එපායැ....උඹ්ලට නම් ඕනැ වෙලාවක සලක ගන්න බැරියැ.....අම්මා පැවසුවාය...... නංගී.... සුලු වෙලාවකින් අක්කාගේ කටහඩ ඇසුනු මම ඒ දෙස බැලුවෙමි.....තව පොඩ්ඩකින් නන්ගිට අන්දන්න ඕනැ......නැත්නම් පරක්කුවෙයි....කීවාය.....උදෑසන කෑම පිලියෙල කිරීමට අම්මාට වුදවුකල මම. සියල්ල අව්සන් කර අක්කාගේ කාමරයට ගියෙමි. .. නන්ගි කෑම කාලම හිටියනම් ලේසිනෙ...අක්කා කීවාය.....ඕනැ නෑ අක්කෙ පස්සෙ කනව මම කීවෙමි....අද කෙල්ලට කෑමත් එපාවෙලා වගේ....අක්කා මගේ කම්මුල මිරිකුවාය....අක්කා මාව අන්දා අව්සන් වනවිට උදෑසන නවය පමනවිය....මම සාලයට වී බලා සිටියෙමි.ලොකු අයියා ගෙදර හිටියත් පොඩි අයියා කොහේද යෑමට සැරසෙන බව දුටු අම්මා...කොහේද පොඩි පුතේ යන්නෙ ඇසුවාය....මම පොඩි ගමනක් යනව අම්මෙ....යන එක හරි නෑනෙ පුතේ අද හිටියනම් නේද හොද?....කීවාය.....මාව නෙවෙයිනෙ අම්මෙ බලන්න එන්නෙ. මට ඕනෙ නෑ ඔය නපුංසක මගුල් බලන්න.....ඔහු එසේ කියන විට මොනවද මල්ලි ඔය කියන කතා....තමන්ගෙ සහෝදරී නේද...ලොකු අයියා පොඩි අයියාට බනිනු ඇසුනි.....පොඩි අයියා කී කතාවට මගේ ඇස්වලට කදුලු ඉනූ බව දුටු අක්කා මා අසලට පැමින තුරුලු කරගෙන.....නන්ගි ඕව ගනන් ගන්න එපා ඔයාට කව්රු නැතත් මම ඉන්නවනෙ....කීවාය. ...ඔයා අඩල මූන සවුත්තු කරගන්නෙ නැතුව සතුටින් ඉන්න.....ඔව් පොඩිදුවේ ඔයා ඕව ගනන් ගන්න එපා....අම්මා කීවාය.......හසිතට මෙහාට එන පාර වැරදුනාද දන්නෙ නෑ.....අක්කා සිසිර අයියාගෙන් ඇසුවාය....අපෝ ඕකද මම නොදන්න පාරවලුත් ඕක දන්නව....අයියා සිනාසෙමින් කීවේය.....ටික වෙලාවකින් හසිතගේ වාහනය එනු දුටු මම ඉක්මනින් කාමරයට ගියෙමි....මා අසලට ආ අක්කා.....හසිතයි එයාගෙ අම්මයි විතරයි ඇවිත් ඉන්නෙ කී ඇය මගේ මුහුන තව දුරටත් ලස්සන ක්රන්ට වූවාය. ඔසරියද හැඩකල ඇය....අවුල් කරගන්නෙ නැතුව ඔහොම ඉන්නෙ...පවසා කාමරයෙන් ගියාය.....සුලු වෙලාවකින් කාමරයට පැමිනි අම්මා එන්න දුවේ....පවසා මාව ඔවුන් සමීපයට එක්ක ගියාය....ඔවුන් ව පිලිගත් මම අසල පුටුවෙන් වාඩිවූවෙමි.....දුවගෙ විස්තරේ ඔය පුතා දන්නව ඇතිනෙ....තාත්තා කටහඩ අවදිකලේය.....සිසිර මට ඔක්කොම විස්තරේ කිව්ව....මට ඒගැන ගැටලුවක් නෑ....උත්තර දුන්නේය.සුලු වෙලාවක් කතාකරමින් සිටි අපි ඔවුන්ට තේපැන් සංග්‍රහයක් ලෑස්ති කලෙමු......පුතාල කැමතිනම් අපේ ගැටලුවක් නෑ...තාත්තා එසේ කීවිට.....එහෙනම් ඉස්සරට කරන්න ඕනැ ඒව කතාකර ගම්මුකො....අම්මා කීවාය. ......මම මේක ලොකුවට ගන්න බලා පොරොත්තුවක් නෑ අම්මෙ...පොඩි උත්සවයක් තියෙල.අවසය කටවුතු ටික විතරක් කරන්න මෙගේ බලා පොරොත්තුව ...හසිත කීවේය. .....අර උඹ කුමාරිව බදින දවසෙ ගත්තවගේ පොඩි උත්සවයක් ද....සිසිර අයියා සිනාසෙමින් ඇසුවේය....ඒ මොකක්ද අක්කා ඇසුවේය....මෙයා අපිට කිව්වෙ පොඩි පාටියක් කියල බලනකොට. හොටලේට ගියාමයි දැක්කෙ පන්සීයක විතර ඉන්නව කියල....මෙයා පොඩියට එහෙමනම් ලොකුවට කොහොම කරයිද..... සිසිර අයියා එසේ පවසන විට අපි සැම සිනාසෙන්ට විය.....ඔහොම තමයි සල්ලි තියෙන අය නේද පුතේ.....තාත්තා හසිතට කීවේය.....නෑ තාත්තෙ මම මේ සැරේ එහෙම ලොකුවට කරන්න අදහසක් නෑ......අවසනයේදී හසිත පැවසීය. අපි හසිත වෙනුවෙන් දහවල් කෑම පිලියෙල කල අතර ඒ සදහා අම්මා අදුනන කාන්තාවන් දෙදෙනෙකුට කියා තිබුනි....දහවල් කෑම ගෙන ඔවුන් යනවිට සවස්වී තිබුනි....උදේ පටන් ඇදන් සිටි ඔසරිය ගලවා ගවුමක් ඇදත් මම නැවත රත්නපුරේ යෑමට ලැහැස්තිවුනෙමි....අම්මා ගෙත් තාත්ත ගෙත් ලොකු අයියගෙත් දෙපා වැන්ද අපි ඔවුන්ගෙන් සමුගෙන රත්නපුරේ ගෙදර යනවිට රෑ බෝවී තිබුනු....කොහොමද පුතේ වැඩේ සාර්තකද ..අපි දුටු සිසිර අයියාගේ තාත්තා ඇසුවේය.....ගැටලුවක් නෑ තත්තෙ එයාලත් කැමතියි ...අයියා කිවේය. එහෙනම් කමක් නෑ මම හිතුවෙ එයා මීට ඉස්සර බැන්ද කෙනෙක් හින්ද කැමතිවෙන එකක් නෑ කියල.....තාත්තා කීවේය......මේ ඔකොම හරි බැන්දට පස්සෙ ලිංගික සතුටකුත් තියෙන්න ඕනැනෙ....නින්දට ගිය මම කල්පනා කලෙමි.....අනේ මන්ද ඉස්සර තිබුනවගේ තාම ඒකනම් මට නෑ....අදත් පොඩ්ඩක් වුත්සාහකරල බලන්න ඕනැ......සිතූ මම......

No comments: