(අක්කා 37)....................... ...................සුලු වෙලාවකින් අපිව කැද්වූ වෛද්‍යවරයා. අපිව ඉතා සුහදව පිලිගත්තේය. මින් පෙර මට ප්‍රතිකාර කල වෛද්‍යවරයා ගේ විස්තර කියවීමට පටන්ගත්තේය.අනතුරුව ඔහු ඉන්ග්‍රීසි භාශාවෙන් පැවසූ දෙය මට නොතේරුනු බවින් මා අක්කා දෙස බැලුවෙමි.....එයා අහනව ඔයාට මේ සැත්කම කරගන්න ඕනැමද කියල.....මම....ඔව් ...කීවෙමි....ඔහු නැවත කුමක්ද කියන්ට විය. මා අක්ක දෙස බලා සිටිනවිට ඇය මගේ භාශාප්රිවර්තිකාව විය....මෙයා කියනව ඔය ඔපරේසන් එක කරගත්තොත් ආයෙත් කවදාවත් නියම පිරිමියෙක් වෙන්නෙ නෑ කියල තියෙන පිරිමි කම සදහටම නැතිවෙනව කියල.....ඒකනෙ අක්කෙ මටත් ඕනෙ... තියෙන පිරිමි කම සදහටම නැතිවෙනවනම් කොච්චර ගෙයක් ද...මම කීවෙමි....ඇය මා කීදේ ඩොක්ටට පැහැදිලි කලාය.....මා සමග සිනාසුනු ඔහු....ඔකේ.. ඔකේ....පවසා මට මින්පෙර කරන ලද සැත්කම් වල පින්තූර ටිකක් දුන්නේය....ඒවා පුරුෂ ලිංග ස්ත්‍රී ලිංගික අවයවවලට හරවා ඇති පින්තූර විය. අක්කා මා අසල සිටි නිසා මම ඉතාමත් ලැජ්ජාවෙන් ඒවා නැරබුවෙමි.ඒවා ඉතාමත් ලස්සනට ස්ත්‍රී ලිංග බවට පත්කර තිබීම ගැන සතුටක් ඇතිවිය.අක්කා ද වෙනම ඒවා නැරබුවාය.......නන්ගි මේ ඩොක්ටගෙ වැඩ හොදවගේ හොදට කරල තියෙනව....අනතුරුව අක්කා කීවය.අක්කා උප්ප්ත්තියෙන්ම ගැනියෙක් නිසා මෙම පින්තූර නියම ස්ත්‍රී ලිංගවල පින්තූරද යන්න හොදින් දන්නා කෙනෙක් බැවින් අක්කගාගේ එම කියමන මම විස්වාස කලෙමි. අව්ලක් නැද්ද අක්කෙ අව්සානවසයෙන් ඇසුවෙමි....බයවෙන්න එපා නන්ගි ස්වභාවික විදියටම තියෙනව......ඉන් අනතුරුව ඔහු මෙම සැත්කම පිලිබදව පැහැදිලි කිරීමක් කලේය.අක්කා මට පැහැදිලි කල පරිදි මෙම ස්ත්‍රී ලිංගික පද්ධතිය නිර්මානය කිරීමේදී තිබෙන පුරුෂ ලිංගයේ සමහර කොටස් ප්ර්යෝජනයට ගන්නා බව තේරුම් ගත්තෙමි.....එතකොට ඒක ඔක්කොම කපල දාල අලුතෙන්ම එකක් හදන්නෙ නෑ...මම හිතා හිටියෙ කපලම අයින්කරනව කියල....මා සිතුවෙමි.....අනතුරුව අක්කා මගේ පපුවේ සැත්කම ගැනද ඇසුවය. ඔහු ඒ සදහාද චායාරූප කිහිපයක් පෙන්නුවේය......ඒවා දකින විට මගේ සතුට උතුරා යන්ටවිය. අනේ මටත් මේවගෙ හදාගන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද මම කල්පනා කලෙමි......ගුඩ්?....ඔහු මගෙන් ඇසුවේය.....මම.....ඉයස්...ය නුවෙන් සිනාසෙමින් කීවෙමි.ඉන් අන්තුරුව ඔහු මාව පරීක්ශා කිරීමට අවශ්‍යය බව දැන්වූනිසා මාව කාමරය ඇතුලට කැදෙව්වේය. මාව නිරුවත් කල ඔහු මගේ පපු පෙදෙස සහ ලිංගික පෙදෙස පරීක්ෂා කලේය.මගේ පපු පෙදෙස පෙන්වූ ඔහු ....ටූ ස්මෝල්.....යනුවෙන් සිනාසී.....ඕකේ...අයි කැන් කරෙක්ට්......ඔහු සරලව කී එම වචන මම තේරුම් ගත්තෙමි. අනතුරුව මේසයේ වාඩිවුනු ඔහු අපිට ඉදිරියේ දීකලයුතු වැඩ පිලිවෙල සම්භන්දව පැහැදිලි කරන්ටවිය.....ඒ සදහා හෙට උදෙන්ම නැවතීමට සූදානම් වී පැමිනෙන ලෙස දැන්වීය. අපි ට වාට්ටුවෙ නවතින්න පුලුවන් හින්ද මේ ඔක්කොම බඩු අරන්යමු.......පැවසූ අක්කා සියල්ල බෑක්වල අසුරා ගත්තාය. පසුදා අපි වාට්ටුවේ නැවතීමට සූදානම්වී ආරෝග්‍යශාලාවට ගියෙමු. ......අපිව ඉතා සුහදව පිලිගත් ඔවුන් අපේ රෝහල් කාමරය රැගෙන යන්ට විය.......මට වෙනම ඇදකුත් රෝගියා අසල නවතින පුද්ගලයාට වෙනම ඇදකුත් තිබුනු එය සුඛෝපබෝගි ලෙස සාදා තිබුනි.....නියමයි නේද අක්කෙ කාමරේ.....මම සතුටින් කීවෙමි......නියම වගේ තමයි අයකරන ගානත්......ඇය සිනාසෙමින් කීවය.සුලු වෙලාවකට පසු නස් කෙනෙක් බදු ඉතා රූමත් තරුණියක් අපි අසලට පැමින අපේ අවශ්‍ය තාවයන් මොනවා දැයි ඇසුවය.අනතුරුව මා අසලට පැමිනි ඇය මගෙන් මොකක්ද ඇසුවාය....එය නොතේරුනු මම අක්කාට කතා කලෙමි...ඇය අක්කාට එය කියන්ට විය....නන්ගි මෙයා අහනව ඔයා ඇයි කෙල්ලෙක් වෙන්න තීරනය කලේ කියල. ඇය ඉතාමත් රූමත් තායි තරුණියකවූ බැවින් මා ඇය දෙස බලාගෙන......ඔයාලවගේ ලස්සනවෙන්න.....මම සිනාසෙමින් සින්හලෙන් කීවෙමි.....මා කීදේ අක්කා පැහැදිලි කර දුන් පසු ඇයද සිනාසෙන්ට වූවාය......පින් කලාම තමයි අපිවගේ ලස්සන කෙල්ලො වෙන්නෙ ඔයාටත් ඒ පින තියෙනව.... ඇය මගේ අතින් අල්ලාගෙන පැවසුවාය. අනතුරුව මගේ පරීක්ෂණ වාර්තා කිහිපයක් ගැනීමට අවශ්‍ය බව දැන්වූ ඇය. මට සැහැල්ලු ඇදුමකින් සැරසෙන ලෙස දන්වා කාමරයෙන් පිට වූවාය....කාමරයටම සැපයූ කෑම ගත් අපි ඒ සදහා සූදානම් වූවෙමු.ගෙදරින් ගෙන ආ නයිට් ගවුමකින් සැරසුනු මම ඇය කාමරයට එන තෙක් රැදී සිටියෙමි. මොනවද දන්නෙ නෑ ගන්න රිපෝට්......මම අක්කාගෙන් ඇසුවෙමි......ඔපරේසන් එකක් කරනකොට ඒව බලනවනෙ නංගි ...ඇය කීවාය.
No comments:
Post a Comment