(අක්කා 8)....................................................... ඉතින් කියන්නකො අක්කෙ අපි ඒකත් කොහොම හරි කරමු.......මම ඇසුවෙමි......ලාච්චුව ඇරිය අක්කා එහි තිබුනු කුඩා පෙට්ටියක් ගෙන විවුර්ත කලාය..........මෙන්න මේ කරාබුව තමා ඒ සාරියට ගැලපෙන්නෙ මම කල්පනා කලේ මේක ඔයාට දාන්නෙ කොහොමද කියල.....ඇය ලස්සන එල්ලෙන කරාබුජෝඩුවක් පෙන්වමින් පැවසුවාය.....තියනව නේද අක්කෙ කනට හයි කරන්න පුලුවන් කරාබු ඒකක් ගත්තනන් ගැටලුවක් නෑනෙ.....ඒව හරියන්නෙ නෑ මල්ලියෙ....මේකම තමා හරියන්නෙ.....අක්ක කීවාය.....කෝ දෙන්නකො බලන්න ඕකත් හයිකරන්න විදියක් තියනවද කියල බලන්න......මම එය අතට ගෙන හොදින් පරීක්ශා කර එය කනට සවිකරන ආකාරය කල්පනා කිරීමට පටන්ගත්තෙමි.....අක්කෙ මේකෙ කනට දාන කෑල්ල කැපුවොත් කනට අලවන්න පුලුවන්.....මම කීවෙමි....අපෝ බෑ මල්ලියෙ ඕක හරි ගනන්....අක්කා පවසන්ට විය.....එහෙනම් කරන්න තියෙන එකම දේ කන විදින එක....එහෙම කලොත් ඒක ඔක්කොටම පේනවනෙ.....මම කීවෙමි....ඒකම තමා මල්ලි මම මේ කල්පනා කලේ.....පැවසූ ඇය....මල්ලියේ ඒකට පොඩි වැඩක් තියෙනව.....ඇය ජයක්ග්රහායී ලෙස පැවසුවාය.....මොකක්ද...මම ඇසුවෙමි.....ඒ සිදුර පේනෙ නැතිවෙන්න වහමු....මුහුනෙ කුරුලෑ වහන්න පුලුවන්නම් ඕක වැඩක්ද මල්ලියේ.....ඇය සතුටින් කීවාය.....අක්කට එහෙම කරන්න පුලුවන්නම් අව්ලක් නෑ....මම කීවෙමි....එහෙනම් විදිමු නේද....ඇය කන විදීම සදහා සූදානම් වූවාය.....කන විදින විට සියුම් වේදනාවක් ආවද අක්කා වෙනුවෙන් එය ඉවසා ගත්තෙමි....ඇය මගේ කන් දෙකම විද කුඩා කරබු ජෝඩුවක් දැම්මාය......බලන්න දැන් ගැනු ලමයෙක් වගේ ලස්සනයි නේද....අක්කා අත් කන්නඩියෙන් මගේ මුහුන පෙන්නුවාය.....ලස්සනයි අක්කෙ...කොන්ඩෙත් තිබුනනම් මීට වඩා ලසසන වෙනව......මම කීවෙමි.....පොඩ්ඩක් ඉන්නකො කිව් ඇය විග් එක මගේ හිසට දැම්මාය.....දැන් බලන්න....ලස්සනයි අක්කේ....මම සතුටින් පැවසුවෙමි....ඔන්න දැන් ඒ වැඩෙත් හරි....සැනසුම් සුසුමක් හෙලූ ඇය.....හැබැයි මල්ලී මේ කරාබුදෙක ගලවන්න එපා දාගෙන ඉන්න.......මෙහෙම කරාබු දාගෙන මම කොහොමද ගෙදර යන්නෙ....අම්ම දැක්කොත් මාව ගෙදරිනුත් පන්නනව ඒක මට සුවර්......මම පැවසුවෙමි......ගෙදර යනකොට ඕක දාගෙන යන්න එපා මල්ලියෙ ඒ වෙලාවට ගලවන්න....ආයෙත් රෑට දාගන්න....ඔයාට තනියෙම දාගන්න බැරිනම් මම දාන්නම්කො.......අක්කා කීවාය.....මෙහෙන් යනකොට ඕක ගලවල සිදුර වහමු ආයෙත් රෑට දාගන්න...උදේටත් ගලවලා වහගන්න.....ඊට පස්සෙ මෙහාට ඇවිත් දාගන්න......ඇය මට කලයුතුදේ පැහැදිලිකරන්ට වූවාය.......දැන් මල්ලිගෙ අත පයවල කෙස් නෑ නේද පොඩ්ඩක් හරි තියෙනවනම් ඒවත් අයින් කරමු.....ඇය මගේ අත්දෙක පරීක්ශා කරන ගමන් ඇසුවාය . පපුවෙ තියෙනවද...ඇය ඇසූ විට මම ඇද සිටිය කමිසය ගලවා ඇයට පෙන්වූවෙමි.....කොහොමත් ඔයාගෙ පිටේ කෙස් නෑනෙ...පැවසූ ඇය පොඩ්ඩක් ඉන්න තව පොඩිතැනක තියෙනවා පැවසූ ඇය කෙස් ඉවත් කරන බෙහෙට ගෙන එම ස්තානවල ගල්වා ඒවා ඒවා ඉවත් කිරීමට පටන්ගත්තාය.....මුහුනෙ රැවුල දිගට වැවිල තිබුනනම් මේ විදියට ගලවන්න තිබුන.දැන් බැ ඒහින්ද නිතර රැවුල කපන්න.....ඉතින් අක්කෙ රැවුල වැවෙනකම් ඉදල ගලවමුකො.....අපෝ ඕක වැවෙන කොට දවස් ගානක් යයි....තව දවස දෙක තුනයි තියෙන්නෙ.....ඇය කීවාය........එදා ගෙදර ගිය මට අම්මා දැඩි ලෙස දොස් කීමට පටන්ගත්තාය.....උදේ ගියගමන් දැන්ද එන්නෙ උදේ ඉදන් රස්තියාදු ගහල ගහල දැන් එනව මෙතැන පින්බත් ගිලල දපන්න. යකෝ ලැජ්ජ නැද්ද උබට.....කිසිවක් නොකී මම කාමරයට ගිය අතර අක්කා මා දෙස දුක්මුසුව බලා සිටින බව දුටුවෙමි........මල්ලි මට පොඩි වැඩක් මතක් උනා....මල්ලිත් ඒ විදියට රගපාන්න ඕනැ....මම හෙට අපේ සැලුන් එක ගාව කඩේක වැඩකරන්න ඔයාව එක්ක යනව කියල අම්මට කියන්නම්....ඔයා කැමත්යි කියල කියන්න ....එතකොට ඔක්කොම හරිනෙ.....අම්මා අසලට ගිය අක්කා.....මම මල්ලිට පොඩි ජොබ් එකක් සෙට් කරන්නම් අම්මෙ....මොන ජොබ්ද දුවේ ඕකට ඕනැ රස්තියාදුවෙ යන්න මිසක් ජොබ් කරන්න නෙවෙයි.....අම්මා නැවත මට බනින්ට විය......මගෙ සැලුන් එක ගාව ශොප් එකක බඩු විකුනන්න තියෙන්නෙ.......මොන එකක් හරි කමක් නෑ හොයල දීපන්.....හැබැයි මම නම් හිතන්නෙ නෑ ඕකත් දිගට කරගෙන ඉදී කියල...මා දෙස බැලූ අක්කා.......එහෙනම් මල්ලි හෙට මාත් එක්කම යමු.... සතුටින් පැවසුවාය.....එදා රත්රියේ අක්කා මට කරාබු දෙක පලදවන අතර තුර......මල්ලිට මම වැඩක් කියන්නද?...හැබයි මල්ලි කැමතිනම් විතරයි......අක්කා අලුත් යෝජනාවකට මුල පුරන බව මට තේරුනි.........................
No comments:
Post a Comment