(අක්කා 20)........................ ...........................පසුද උදෑසන මම හිස කසමින් අක්කා අසලට ගියෙමි......මොකද.....අක්කා ඇසුවාය.....අනේ අක්කේ.....මාව අදත් එක්ක යනලෙස නොකියා කීවෙමි.....අනේ මල්ලි මට පවු පුරවගන්න බෑ මල්ලියෙ......අක්කට පව් වෙන්නෙ නෑනෙ අක්කෙ මගේ කැමැත්තෙන්නෙ යන්නෙ.......මම කීවිට....හා.. හා...ගිහින් ලෑස්තිවෙන්න.....අම්මෝ යන්තම් ඇති....මම ඉක්මනට ගොස් ලෑස්තිවුනෙමි.......හැබැයි මල්ලි මට හැමදාමනම් මේ වැඩේ කරන්න බෑ....අද අන්තිම වතාව.....සැලූන් එකේදී අක්කා මට අන්දන ගමන් කීවාය.....අයි අක්ක මේතරම්ම මේ වැඩේට අකමැති...මම ඇසුවෙමි......මම කලිනුත් කිව්වෙ මට පවු සිද්ද කරගන්න බෑ.අනිත් එක මේ වැඩේ හැමදාම හොරෙන් කරන්නත් බෑ ගෙදරට අහු උනොත් මාත් ගෙදර ඉදල ඉවරයි....මට ඕනෙ මල්ලි හොද කොල්ලෙක් වගේ ඉන්නව දකින්න....අක්කා කියන්ටවූවාය.....හරි හරි මම මීට පස්සෙ එන්නෙ නෑ මම මීට පස්සෙ ගෙදර ඉන්නෙත් නෑ....මට බෑ බැනුම් අහ අහ ගෙදර ඉන්න...මම ඔහේ ඔලුව හරුන අතේ යනව.....මේක ගලවන්න අක්කෙ....මම යනව යන්න.....මම පිස්සුවෙන් මෙන් හඩමින් අක්කා අන්දන ලද ගවුම ගැලවීමට උත්සාහ කලෙමි.....අනේ මල්ලි.....අක්කා මාව නැවැත්වීමට උත්සාහ ගත්තාය.....අනේ මලී ඔයා කොහේවත් යන්න එපා අපි මේකට මොකක් හරි කරන්න බලමු.....ඇය මගේ කදුලු පිසදමමින් කීවාය....මට මොකුත් ඕනැ නෑ අක්කෙ මට මේ විදියට අක්ක ගාව වැඩකරන්න ඕනැ.....මම තදින් කියාසිටියෙමි.....හරි හරි මල්ලි නාඩ ඉන්නකෝ.....අක්කා මගේ පිට අත ගාමින් කීවාය.....අක්ක කොහොම හරි කැමතිකර ගත්තොත් මට හැමදාම කෙල්ලෙක් වගේ ඉන්න පුලුවන්.....මම වැඩ කරන ගමන් කල්පනා කලෙමි.....එදායින් පසු අක්කා මට විරුද්ද තාවයක් නොදැක්වූ අතර මමද සතුටින් සිටියෙමි.....අක්කා ගේ වියාපාරය දිනෙන් දින දියුනු වන බව අපි දුටුවෙමු ඇයට විශාල වැඩ පරමානයක් එන බැවින් අපිට රෑ වෙනතුරු රැදී සටීමට සිදුවිය.මගුල් ඇදුම් ඇන්දවීමට යෑමට සිදුවිය. මමද ඇය සමග ඇගේ නන්ගී මෙන් සැරසී ගොස් ඒ වැඩවලට වුදවු වුනෙමි......මට දැන් දවසේ වැඩි කාලයක් ගැහැනු ඇදුමෙන් සැරසීමට හැකිවීම ගැන සතුටින් සිටියෙමි. යන යන තැන මාව නියම කෙල්ලෙක් මෙන් පිලිගැනීමට භාජනය වීම එම සතුට තවත් වැඩිවීමට හේතුවක් විය. සමහර තරුනයන් මාසමග කතා කිරිමට උනන්දු වීම නිසා ....පව් මෙයාල රැවටිල තියෙන තරම....සිතින් සිනා සෙමින් ඔවුන් සමග කතා කලෙමි.....දිනක් අක්කා රාත්‍රියේ මට කතා කලාය.........මල්ලි දැන් ඔයා මේ වැඩේ දිගටම කරන්නද හදන්නෙ.....ඇයි මේක හොද නැද්ද......හොදයි තමයි ඔයා ඉන්න එක මටත් ලොකු හයියක්...ඒත් මල්ලියේ ඔයාගෙ අනාගතේ ගැනත් බලන්න ඕනැ නේද....ඉතින් මගෙ අනාගතේ තමා මේ වැඩේ දිගටම කරගෙන යන එක...........ඒක නෙවෙයි හලෝ මම කිව්වෙ.....ඔයා කවද හරි කසාද බදින්න ඕනැ.....ඔය විදියට කෙල්ලෙක්වත් හොයාගන්න පුලුවන්ද.........මට ඕනැ ඇති කෙල්ලෙක් නෑ අක්කෙ....එහෙනම් ඔයා ඔය විදියටම හිටියොත් කෙල්ලෙක් නෙවෙයි කොල්ලෙක් තමා හොයාගන්න වෙන්නෙ ...සිනාසෙමින් පැවසූ ඇය.....මම දැක්ක කොල්ලො ඔයා ගාවට වෙලා සෙම පෙරනව.....ඒ එක්කෙනෙක් කතාකරල බන්දල දෙන්න තමා වෙන්නෙ.....අක්කා සිනාසුනාය......ඉතින් හොදයිනෙ..... මමද සිනාසුනෙමි......හොදයි තමා ඔයා කෙල්ලෙක් වුනානම්........මට අක්ක ගාව ඉන්න තියෙනවනම් ඒ ඇති......එහෙම කියල හරියන්නෙ නෑනෙ මල්ලියෙ......මම කියන්නද වැඩක් මම ඔයාට රූප ලාවන්‍ය බඩු සාප්පුවක් දාල දෙන්නම් ඔයා ඒක බලා ගන්න....එතකොට ගැහැනු ඇදුම් ඇදන් ඉන්න ඕනෙ නෑනෙ හොද පිරිමියෙක් වගේ ඉන්න පුලුවන්නෙ.....අක්කා යෝජනා කලාය.......අක්ක මගේ සතුට ඔක්කොම කන්න හදන්නෙ...ඊට පස්සෙ මම කොහොමද කෙල්ලෙක් වගේ ඉන්නෙ.....අක්කට තේරෙන්නෙ නෑනෙ මගේ හිතේ තියෙන ආශාව....මම මේක කොහොමද එයාට තේරුම් කරල දෙන්නෙ.....මා කල්පනා කලෙ
No comments:
Post a Comment