Saturday, May 14, 2016
(අක්කා 58)..............................................අපේ තාත්තා හමුවීමට ආ සිසිර අයියා. වෙඩින් එකගැන විස්තරය කීවාය. දෙපැත්තෙම වෙඩින් සංවිධානය පුද්ගලික සමාගමකට දී ඇති බවත් අපේ අවශ්‍යතා ඔවුන්ට පැවසූ විට ඔවුන් එය ඉටුකර දෙන බවත් අයියා කීවේය.....ඒ සදහා සියලුවියදම් දරන බවත් අයියා කීවේය.......ඈ දුවේ මේකට අපිට කිසිම වියදමක් යන්නෙ නැද්ද?....අයියා ගියපසු තාත්තා ඇසුවේය......අනේ මන්ද තත්තෙ එයා මොනව කරනවද කියල මට එයා කිව්වෙ අන්දන ඒව ටික බලාගන්න කියල......අපිත් කීයක් හරි දෙමු නේද මහත්තය නැත්නම් හරි නෑනෙ.....අම්මා කීවය......මමනම් හිතන්නෙ නෑ ගනී කියල.....අක්කා කීවාය. අක්කාගේ විවාහ මංගල්‍යය දිනෙන් දින ලන්වූ අතර යෙහෙලියන් තුන්දෙනෙක් තෝරාගත් අතර එක් යෙහෙලියකට මාව තෝරාගෙන තිබුනි. අනිත් දෙදෙනා සැලුන් එකේ වැඩකරන අක්කලා දෙදෙනෙක් විය.වෙඩින් එක සදහා රත්නපුරයට කිට්ටුව හෝටලයක් වෙන්කර ඇති බවත් හෝම් කමින් වෙනත් හෝටලයක ගන්නා බවත් සිසිර අයියා දැන්වූවේය.වෙඩින් දින අපිව ඇන්දුවේ සැලුන් එකේ අක්කලා පිරිසම වීම විශේසත්වයක් විය. අක්කාගේ කසාදය ලියාපදිංචිකර පෝරුවේ නගිනවිට දහයට පමනවිය......ඇයට සමුදුන් මොහොතේ මම ඇය වැලදගෙන ඇඩුවෙමි...අක්කාද අඩනබව දුටුබැවින් මා ඇගෙන් ඉවත්වුනෙමි.....එදින සවස අපි ගෙදර පැමිනියත් ගෙදර පාලු ස්වභාවයක් ගත්තේ අක්කා ගෙදර නොමැති නිසාවෙනි....එදින රාත්‍රියේ මම ඇදෙහි දිගාවී කොට්ටය තුරුලුකරගෙන ඇඩුවෙමි.අම්මා මාසලින් වාඩිවූබව මම දුටුවෙමි...අඩන්න එපා දුවේ අක්ක ගෙදරින් ගියාම අපිටත් දුක තමා.....මම දන්නව මගෙ පොඩිදුවට ගොඩක් දුකයි කියල.....ඔය දෙන්න පුන්චිකාලෙ ඉදම්ම එකටනෙ හිටියෙ.....ඉතින් ඔයාට දුක වැඩි තමා.....ඕව ඉතින් සිද්ද වෙන දේවල්නෙ දුවේ මොනව කරන්නද.....අම්මා මගේ සිත සනසමින් කතාකලාය......හෝම් කමින් අව්සන් වූ දින අක්කා තනිකර පැමිනි දවසේද මට සෑහෙන්න දුක හිතුනි......මට ආයෙත් අක්කත් එක්ක තුරුලුවෙලා කතා කරකර ඉන්න බෑ....මම තනිවුනා....අක්කා ගෙදරින් ගියත් මට නිතරම කෝල් කරමින් මගේ දුක සැප ඇසීම නිසා ක්‍රමයෙන් මගේ දුක තුනීවිය. සති දෙකකට පමන පසු සැලුන් එක නැවත පටන්ගත් අතර අක්කා රත්නපුරයේ සිට වැඩට එන්ට විය. ඇය එනවිට දවල් වුවද මට වැඩටික කිරීමට හැකිවිය. ඇය නැවත යනවිට මාව ගෙදරින් බැස්සීම පුරුද්දක් කරගෙන තිබුනි.......නන්ගි සිසිර අයිය කිව්ව මේ ලගින් ඉඩමක් අරන් බිල්ඩින් එකක් හදනව කියල....ඒ මොකටද අක්කෙ මම ඇසුවෙමි......වෙන මොකටවත් නෙවෙයි....අපේ සැලුන් එකටයි තව ඇදුම් සාප්පුවකුත් දානව කිව්ව....එතනින්ම ගේත් හඩනව කිව්ව එතකොට හැමදාම රත්නපුරේ යන්න ඕනැ නෑනෙ....අක්කා සතුටින් කීවාය. මට දුක නන්ගි ගැන නංගි ට කසාදයක් කරගන්න බෑකියල මම දන්නව මොකක් හරි කරන්න ගියොත් ඔයාගෙ ඇත්ත විස්තරේ කියන්න වෙනව. ඒක දැනගත්තොත් කවුද නංගි කැමතිවෙන්නෙ.....අක්කා දුකෙන් කියන්ට වූවාය....මම ඒ අදහස අතහැරල අක්කෙ ඉන්නෙ.....එහෙම කියලත් හරි යන්නෙ නෑනෙ ඔයාටත් කවුරු හරි ඉන්න ඕනැනෙ.......ඉතින් මට අක්ක ඉන්නෙ .....ලගදි අක්කට චූටි අය හම්බවෙයි මට එයාලවත් බලාගෙන ඉන්න පුලුවන්....මම කීවෙමි....මගෙ පනතියෙනකම් නංගි අතහරින්නෙ නෑ.....අක්කා කීවාය.......මම එදින රාත්‍රියේ ඇදට මගේ අනාගතය ගැන කල්පනා කලෙමි.....සිසිර අයිය කොච්චර හොදද එයා අක්කට කොච්චර ආදරේද....අනේ මටත් ඒවගෙ කොලේක් එක්ක ආදරයෙන් ඉන්න ඇත් නම්......මට පලමු වරට පිරිමියෙක් ගැන අදහසක් ඇතිවිය....මා ගැන දැනගත්තම කොයි පිරිමියද මට කැමති වෙන්නෙ....අක්ක කියන කතාවත් ඇත්ත ....මේ ඔක්කොටම මුල මාව කොල්ලෙක් වෙලා ඉපදිච්ච එකනෙ......දැන් ඔපරේසන් එකකරල මාස හයකටත් කිට්ටුයි. මට ඩොක්ටස් ල කියල තිබුනෙ මාස තුනකින් පස්සෙ ලින්ගික ඇසුරක් පැවැත්වුවට කමක් නෑ කියලනෙ....දැන් ඩයිලුට් කරන කොට රිදෙන්නෙත් නෑ ඇතුල්කරන්නෙත් මහත වැඩිම රබර් දන්ඩ....... ඉස්සර වගේ ඉදිමිලත් නැ.....මම හිතන්නෙ දැන් හොදටම හොදයි.....මම කල්පනා කලෙමි.කොල්ලෙක් එක්ක හැසිරෙන්නත් මට ලිංගික හැගීමක් තියෙන්නත් ඕනැ....මේ දවස්ටිකේ ඒක සම්පූරනයෙන් අමතක වෙලානෙ තිබුනෙ.....මට මතකයි ඩොක්ට කියනව මේ ඔපරේසන් එක කලාට ලිංගික ආශාව නැතිවෙන්නෙ නෑ කියල.....හොදට හොදවුනාට පස්සෙ ගැහැනු කෙනෙක් සුවයන් විදනයෙ යදෙන ආකරයට කරන්න කිව්ව. ඩොක්ට මට වීඩියෝ එකකුත් පෙන්නුව.....මට මතක් වුනා.....ඔක්කොටම ඉස්සෙල්ල ඒක හදාගන්න ඕනැනෙ....මම කල්පනා කලා.මම ඇගිල්ලෙන් එම ස්තානය පිරිමදින්න පටන්ගත්තෙමි. විනාඩි පහක් පමන ගතවිය.එහෙත් කිසිම හැගීමක් නොමැතිවිය..... ඉස්සර එකෙන්නම් මෙලහට ඔක්කොම ඉවරවෙලා......මම කල්පනා කලෙමි.බැරිම තැන මම සියල්ල නවතා නින්දට ගියෙමි.....ආදර සිතුවිල ඇතිකර ගත්තොත් සමහර විට හරියයි....පසුදින මම කල්පනා කලෙමි....ඒත් මම කා එක්ක ආදරය කරන්නද.....රෑවෙලා මනසින් කොල්ලෙක් එක්ක හිටියොත් හරියයි....මම රෑවෙලා ඒවැඩෙත් බලනව.....මා සිතුවෙමි....
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment