Tuesday, May 24, 2016


(අක්කා 25)..............................................කොල්ලන්ට මොන නයිට් ගවුන්ද......සරමක් ඇදන් නිදාගන්නෙ නැතුව ...අම්මා කියන්ට විය......දැන් මෙයාව මම කොල්ලෙක් හැටියට සලකන්නෙ නෑ මෙයා දැන් මගෙ නන්න්ගි....කී අක්කා මගෙ අසලට ගවුම විසිකලාය.......දැන් දුව කියන්නෙ මල්ලිට හැමතිස්සෙම කෙල්ලෙක් වගේ ඉන්න කියලද.....ඔව් අම්මෙ... ඒකට අම්මත් කැමතිනම් තාත්තත් කැමතිනම් නංගිත් කැමතිනම් ගැටලුවක් නෑනෙ.....නන්ගි....අම්මා පුදුමයෙන් අක්කා දෙස බැලුවාය.....ඔව් දැන් මෙයා මගෙ නංගි ඒ කියන්නෙ අපේ අම්මගෙ දුව.....අනේ උබලගෙ පිස්සු වැඩ...කී අම්මා.....හැබැයි දැන් එකක් තියෙනව....දැන් මෙයාට ඉස්සර වගේ කොල්ලොත් එක්ක රස්තියාදුවෙ යන්න හම්බවෙන්න නෑ..ඒකත් මරු වැඩේ....අම්මා කියමින් සිනාසුනාය....ඒකනෙ අම්මෙ මම මෙයාව කෙල්ලෙක් කලේ දැන් ඉතින් නන්ගිට ඉන්න වෙන්නෙ මා ළඟම තමා......අක්කා පැවසුවාය....කෝ මෙයා ඇන්ද පරන ඇදුම් ටික...අම්මා වටපිට බලමින් ඇසුවාය......ඒවටික මම අයින් කලා....කාට හරි දුප්පත් කෙනෙකුට දෙන්න කියල මගේ කාමරෙන් තියා ගත්ත.....ඔයාගෙ කාමරේ මොකටද පිරිමි ලමයින්ගෙ ඇදුම් තියාගන්නෙ......අර අයියලගෙ කාමරේට ගිහින් දානව.....අම්මා කීවාය......අම්ම බයවෙන්න එපා ඒව මගෙ කාමරේ තියාගත්ත කියල ඕව මම අදින්නෙ නෑ.අපිට මෙච්චර ලස්සන ඇදුම් තියාගෙන පිරිමි ඇදුම් අදිනවද....ශික්....ඒව වඩක් නෑ නේද නන්ගි.....ඒ වුනාට කමක් නෑ මට දෙන්න. මම ඒ ටික අයියලගෙ කමරේට දාන්නම්......කී අම්මා කාමරයෙන් පිටවූවාය.....ඔන්න දැන් නන්ගිට සම්පූරන නිදහස තියෙනව ගැහැනු ලමයෙක් විදියට ඉන්න......අක්කා මගේ මුහුන සිප කාමරයෙන් ගියාය......මා උදේ සිට ඇදසිටි ගවුම ගලවා නයිටිය ඇද ගත්තෙමි.....පපුව ඉස්සෙන්නෙ නැතුව කිසි ගතියක් නෑ...මම පපුව අතගාමින් කල්පනා කලෙමි.....බ්රෙසියර් එක ඇදගෙනම ඇන්දනම් හොදයි .....සිතූ මම ගවුම ගලවා බ්රෙසියරය ඇද එයට උඩින් ගවුම ඇදගත්තෙමි.....දැන්නම් ගෑනු ගතිය ඇගට දැනෙනව....මම ඉස්සුනු පපුව ආසාවෙන් අතගෑවෙමි......අදත් මාව නියම කෙල්ලෙක් වෙලා ඉන්න හීනයක් පෙනෙයිද දන්නෙ නෑ...නිදියන ගමන් කල්පනා කලෙමි.උදේ නැගිට්ට මම මුහුන සෝදාගෙන කුස්සියට ගියෙමි. අම්මා තේ සෑදීමට සූදානම් වන අයුරු දුටුවෙමි.....අම්මෙ මම තේ හදන්නම්......මොකද මේ කවදාවත් නැතුව.....අම්මා මාදෙස අමුතු ආකාරයට බලා ඇසුවාය......මට අම්මට උදවුවෙන්න හිතුන.....මා දෙස බලා සිනාසුනු අම්මා...ඔයාට තේහදන්න තේරෙනවද ....ඇසුවාය......අම්ම කියාදෙන්නකො මම හදන්නම්....මම කීවෙමි......අම්මා මට තේ සාදන ආකාරය කියාදෙමින්...උබේ අක්ක කෙල්ලෙක් වෙලත් මේ වෙලාවට නැගිටලා තේ හදල නෑ......පැවසුවාය.....අම්මෙ අපි හෙට ඉදන් පාන්දරින් උයමුද එතකොට අපි හැමෝටම දවල්ට ගෙදරින් බත් කන්න පුලුවන්නෙ.....මේ මට තනියම ඕව කරන්න බෑ අක්ක හිටිය කියල මට උදවු වෙනවද.......අක්ක ඕනැ නෑනෙ මම ඇවිත් අම්මට උදවු වෙන්නම්කො.....මම කීවෙමි...... අනේ.. මේ .පලයන් යන්න උබේ වග මට විස්වාසනෑ......අම්මා මාව කලින් මැන්න මිම්මෙන් මනින්ට වූවාය....ටික වෙලාවකින් පසු කුස්සියට පැමිනි අක්කා....ආ.. අද නන්ගිත් අම්මට උදව් කරනව වගේ........ඔව් උඹ කෙල්ලෙක් වෙලත් නැගිටල එන්නෙ නෑනෙ ඔක්කොම මම ම කරන්න එපෑ....නෝක්කඩු සවරූපයෙන් කී අම්මා.....කොල්ලෙක් වෙලත් මෙයා අද මට උදව් කලා...එය ඇසුනු අක්කා.....දැන් මෙයාට කොල්ලෙ කියන්න එපා.....පැවසුවාය.....ඒක නෙවෙයි උඹේ නන්ගි කියනව හෙට ඉදන් පාන්දරින් උයමුලු........ඒකනම් හොද අදහස අක්කා කීවාය.....ඔව් ඉතින් අදහස නම් හොද තමා උඹල එනවයැ මට උදවුවෙන්න......ඒකනෙ අම්මෙ මම එන්නම් කිව්වෙ......මම කීවෙමි.....ඔහොමද මම ඔයාට කතා කරන්න කිව්වෙ.ඔයා දැන් කෙල්ලෙක් කෙල්ලෙක් විදියට කතා කරන්න.....ඉතින් එයාට පුලුවන් හැටියටනෙ එයා කතාකරන්නෙ මොකක්ද ඒකෙ තියෙන වැරැද්ද?....අම්මා ප්රස්න කලාය...නෑ අම්මෙ නන්ගිට කෙල්ලෙක් වාගෙ ලස්සනට කතාකරන්න පුලුවන් කට හඩ ලස්සනයි ඇහුවොත් පුදුම හිතෙයි.....මීට පස්සෙ ඔයාට පිරිමි කටහඩින් කතා කිරීම තහනම්.....අක්කා දැඩිව කීවාය . හොදයි අක්කෙ....මම ගැහැනු හඩට මාරුවී කීවාය.....අම්මා මා දෙස පුදුමයෙන් බලා සිටියාය.....ඈ දුවේ මමත් දන්නෙ නැතුව උඹේ මල්ලි ඇත්තටම කෙල්ලෙක් වෙලාද......අම්මා එය ඇසූ ආකාරයට අක්කා බඩ අල්ලාගෙන සිනාසුනාය ...මටද සිනාගියෙමි.....කොහේද අම්මගෙ පුතා වුනත් පුතාට වෙන දේවල් දන්නෙ නෑනෙ....අක්කා සිනාසෙන ගමන් කීවාය.....අබුස්දස්ස කාලෙ වෙන දේවල් මම කොහොමද බන් දන්නෙ.....අම්මා ද සිනාසෙමින් කීවාය.......

No comments: