(අක්කා 10)...............................................කෙල්ලෙක් වගේ අන්දට පස්සෙ කෙල්ලෙක් වගේ හැසිරෙන්න පුරුදුවෙන්නත් ඕනැ.අනිත් එක මට ඔයාට කතාකරන්න වෙන්නෙත් නංගි කියල....අනිත් අයත් ඔයාට අක්ක නන්ගි දුව කියල කතාකරයි.....ඒකට ගැටලුවක් තියෙනවද?...ඇය මගෙන් ඇසුවාය....ඒකටනම් ගැටලුවක් නෑ.....කෙල්ලෙක් වගේ හැසිරෙන එක තමා ප්රශ්නෙ ....මම කීවෙමි. ...ඒක ඒතරම් මහ වැඩක් නෙවෙයි මල්ලි.....මම ඔයාට කියාදෙන්නම්කෝ......පැවසූ ඇය....ඇවිදිනකොට ටිකක් උකුල පද්දල ඇවිදින්න......කෝ ඇවිදල පෙන්වන්න.....මට කීවාය.....මම කාමරයේ ඇවිද්දෙමි....අපෝ ඔච්චර පද්දන්න එපා...ගානකට පද්දන්න....ඒ ගාන හොදයි. පාරෙ යනකොට කොල්ලොවගේ හයියෙන් යන්නෙ නෑ වටපිට බලබලා යන්නෙත් නෑ. බිම බලාගෙන සන්වරව යන්න ඕනැ.වාඩිවෙනකොට කකුල්දෙක ලන්කරගෙන වාඩිවෙන්න ඔනැ මෙන්න මේ විදියට ගවුම හදාගෙන වාඩිවෙන්න...ඇය වාඩිවෙන ආකාරය පෙන්නුවාය.....කෝ බලන්න ඒ විදියට වාඩිවෙන්න.....මම ඇය පැවසූ ආකාරයට වාඩිවූවෙමි......දැන් නිතර ඔය විදියට වාඩිවෙන්න හුරුවෙන්න.අනික ඔයාගෙ නමත් වෙනස් කරන්න ඕනැනෙ...ඔයගෙ නම විනෝද් වෙනුවට......අක්කා කල්පනා කරන්ට වූවාය.....විනෝදනී..... කියන්න...මම යෝජනා කලෙමි...ආපෝ එහෙම දාන එපා ඔයගෙ නම කිට්ටුවට දැම්මොත් අහුවෙයි...අපි දාමු.... ගීතානී.....කියල ඒ නම හොද්ද ....ඇය මගෙන් ඇසුවාය.....හොදයි නම ලස්සනයි මම කීවෙමි.....එහෙනම් ගීතානී නන්ගී දැන් ගොඩක් රෑවෙලානෙ ඔය ඇදුම් ගලවල ඔයාගෙ ඇදුම ඇදගෙන නිදාගන්න යන්න.....අක්කා සිනාසෙමින් පැවසුවාය.....අපරාදෙ ඇන්ද ගමන් වගේ ගලවනව තව ටිකවෙලාවක් මේ විදියට ඉන්න ඇත්නම්....මා ගවුමේ සාය අතගාමින් කල්පනා කලෙමි.....ඇයි මොකද ගැටලුව....අක්කා ඇසුවාය.....තව පොඩ්ඩකින් ගලවන්නද......ඒ ඇයි......මේ ගවුම ඇගට හරි සනීපයි අක්කෙ...මම කීවෙමි.....ආ ඒකයි මේ හොරේ.....පැවසූ ඇය...හෙට ඕක ඇදගෙන ඉන්න පුලුවන්නෙ....දැන් ගලවමු....ඇය ගවුම ගැලවීමට පටන්ගත්තාය.කලිසම ඇදගත් මම සියලුම ගැහැනු ඇදුම් ගලවා නැවත අක්කාට දුන්නෙමි......ඒ ඇදුම් හරිම සනීපයි මට ඒව පිටින්ම නිදාගන්න තිබුනනම්.....මා මගේ කාමරයට ගොස් ඇදේ ඇලවී කල්පනා කලෙමි.....කමක් නෑ හෙට ඒව ආයෙත් අදින්න පුලුවන්නෙ.....මා සතුටුවූවෙමි.......මා උදෙන් නැගිට කාමරයෙන් එලියට යනවිට එකවරම අක්කාගේ කටහඬ ඇසුනි....මල්ලි මල්ලී ඉක්මනට මෙහෙ එන්න....මම ඇගේ කාමරය තුලට ගියෙමි.ඔයා දාගෙන ඉන්න කරාබුදෙක ගලවන්නෙ නැද්ද?...ඇය ඇසුවාය.එවිටම කන් පෙතිවල තිබුනු කරාබු සිහිවී ඒවා අත ගෑවෙමි....තව පොඩ්ඩෙන් හරි වැඩේ වෙන්නෙ.....පැවසූ මම අක්කාට ඒවා ඉවත් කිරීමට ඉඩදුන්නෙමි. ඒවා ඉවත්කල ඇය එහි තිබුනු සිදුරු වැහෙන ලෙස ආලේපයක් ගෑවාය......මතක තියාගන්න අපේ අතින් පොඩිවැරැද්දක් උනත් ඔක්කොම හබක් තමා....අක්කා මගෙ ඔලුවට හිමින් ටොක්කක් අනින ගමන් කීවාය. අක්කා සමග සැලුන් එකට යෑම සදහා මමද සූදාමම් වුනෙමි......අක්කා අම්මට පැවසා තිබුනේ මට රැකියාවක් සොයා දී ඇතිබවයි....මේ නන්ගි ඔයත් නිකන් මේ බූරුවට රැවටෙනවද......ලොකු අයියා අක්කාට කියන්න විය. මා අද රැකියාවකට යනබව අම්මා සේරටම කියා ඇතිබව මා දැනගත්තේ ලොකු අයියා එසේ අක්කට දොස් කියන විටය. .......නිකන් නෙ අයියෙ මෙයා ඉන්නෙ මේකවත් කරන්නෙ නැතෑ....අක්කා කීවාය.....ඔහොම හිතාගෙන තමා මාත් හොයල දුන්නෙ ...කොහේද දවස් දෙක තුනදයි ගියේ මටත් එක්ක සවුත්තුව.....අයියා කියන්ට විය.......ඕව ගනන් ගන්න එපා මල්ලි අපි අපේ වැඩටික කරමු.....අක්කා මට සෙමින් කීවාය.....මම සිනාසී ඇය සමග පිටත් වීමට ලෑස්තිවුනෙමි....ඔයා අද අදින ගවුමත් දාගත්ත දැන් අපියමු....අක්කා බෑක් එක කරට ගත්තාය....කෝ දෙන්න අක්කෙ මම ගෙනියන්නම් .මම එම බෑක් එක එල්ලා ගත්තෙමි.....මේ සැරේවත් එක තැනක ඉදගෙන වැඩකරහන්.....අපි යෑමට පිටත් වනවිට අම්මා කීවාය..............
No comments:
Post a Comment