Tuesday, May 24, 2016


(අක්කා 9)............................................ ........කැමතිද අකමැතිද කියල කියන්න ඉස්සෙල්ල කියන්නකො..බලන්න....මම කීවෙමි.......දැන් මල්ලි සැලුන් එකේදි මගෙ කාමරේ ඇතුලට වෙලා හැන්ගිලානෙ මේකප් කරන්න......ඉතින් මට එලියට වෙලා කරන්න බෑනෙ.....මම කීවෙමි.....ඒ ඉතින් ඔයා කොල්ලෙක් හින්දනෙ....අක්කා කීවාය.....ඒක තමා....මම කීවෙමි.....ඒකට මම විසදුමක් දෙන්නද?.......ඒ මොකක්ද අක්කෙ....ඔයා කැමතිනම් විතරයි........ඉතින් කියන්නකෝ....මම නැවත ඇසුවෙමි......ඔයා කෙල්ලෙක් වාගෙ හිටියොත් එලියට ඇවිත් ඉන්න පුලුවන්.....මේ දවස් දෙකේ කරපු ත්රීට්මන්ට්..... ඒවට ඔයා කෙල්ලෙක් වගේ ලස්සනවෙලා.....අක්කා පවසන්ටවූවාය......එතකොට අක්ක කියන්නෙ මට කෙල්ලෙක් වගේ ඇදගෙන ඉන්න කියලද?....මම පුදුමයෙන් ඇසුවෙමි......ඔව් ඒක තමා මම කිව්වෙ ඔයට මගේ ඇදුම් අදින්නත් පුලුවන්නෙ ඒව ඔයාගෙ ඇගේ ගානටත් හරිනෙ.....අක්කා මෙසේ පවසන විට මා අක්කා දෙස බලා සිටියෙමි....අනේ අක්කෙ මට ඒකනම් කරන්න බෑ......බැරිනම් කමක් නෑ ...කී අක්කා ....ඇයි මල්ලි බෑ කිව්වෙ.....අපෝ අක්කේ මාව අදුනන අය දකිනවනෙ.මගෙ යාලුවෙක් එහෙම දැක්කොත් ගමෙත් ඉදල ඉවරයි.....මම කීවෙමි....එහෙනම් ඔයා මනමාලිට අදින්න කැමතිවුනේ....අක්කා ප්රස්නකරන්ට විය.....ඒක තියෙන්නෙ මෙහෙ නෙවෙයිනෙ අක්කෙ...එහෙ මාව අදුනන කවුරුවත් නෑනේ....මම කීවෙමි.......අම්මෝ මෙයාගෙ බය.....කියමින් සිනාසුනු ඇය....බය වෙන්න එපා....ඔයාව ලස්සනට ඇන්දුවම ඔයාව කාටවත් අදුනගන්න බෑ......අක්කා කීවාය. ....ඒවුනාට කව්රුහරි අදුන ගත්තොත්.....නෑ මල්ලියේ ඔයා බයවෙන්න එපා....හරි අපි මේක හෙට අත්හදා බලමු.....අක්කා කීවිට....ඒ කොහොමද මම ඇසුවෙමි....ඔයාව හෙට මම කෙල්ලෙක් වගේ අන්දන්නම් එහෙම ඇන්දට පස්සෙ අපි ගෙදර එමු මම අම්මට කියන්නම් ඔයා මගෙ යාලුවෙක් කියල.....අම්මට ඔයාව අදුන ගන්න බැරිවුනොත්.....කාටවත් අදුනගන්න බෑනෙ......අක්කගෙ යෝජනාවනම් මරු ඒඋනත් මට බයයි අක්කෙ බැරි වෙලාවත් අම්මට තේරුනොත්.....එහෙම වෙන්නෙ නෑ මල්ලි අපි කරල බලමු.....ඇය දැඩිලෙස කීවාය.....හෙට අදින ගවුම දැන් අන්දන්නද බලන්න....ඔහොම ඉන්නකො..පැවසූ ඇය ඇගේ ඇදුම් තේරීමට පටන්ගත්තාය.ගැහැනු ලමයෙකු අදින සියලුම ඇදුම් කට්ටලය තෝරාගත් ඇය මුලින්ම බ්රෙසියරය ඇන්දුවාය.පෙර දින සාරිය අන්දන විට බ්රෙසියරය ඇන්දත් එදා පපුවේ මවිල් තිබුනු බැවින් ගැහැනු පෙනුම හොදින් දිස් නොවුනු අතර අද කෙස් වලින් තොර පපුවට එය ඉතා අලන්කාර පෙනුමක් ගෙනදුනි.පියයුරු දෙක හොදින් ඉස්සී පෙනීම සදහා ඇය පෑඩ් කීපයක් බ්රෙසියරයේ කප් අතරට එබුවාය.....යට සාය ඇන්ද මා ඇදසිටි සෝටය ගැලවූවෙමි.....සුදු වර්න බ්රෙසියරයත් යටසායත් නිසා මගේ පෙනුම ගැහැනු ලමයෙකුගේ පෙනුමට සමාන විය....ගවුම ඇන්දම තවත් පෙනුම එයි ...මා මෙසේ සිතමින් කැඩපතෙන් හැඩ බලන විට අක්කා ගවුම මගේ හිසෙන් රින්ගවන්ට වූවාය.ගවුමෙන් මගේ සිරුර වැසෙන විට අමුතු සැහැල්ලුවක් දැනෙන්ටවිය.ගවුම මසාතිබුනු දුහුල් රෙද්ද මා ආශාවෙන් අතගෑවෙමි....අනේ අක්කේ මගේ කොන්ඩෙ කොට හින්ද අදුනනවනේ.....මම කීවෙමි....පොඩ්ඩක් ඉන්නකෝ.....පැවසූ අක්කා. සැලුන් එකට ගෙනයන බෑගය අදින්ට වූවාය. එයින් එලියට ගත් බොරු කොන්ඩය මගේ හිසට දැම්මාය.කෙස් ටික හොදින් සකස් කල ඇය....දැන් බලන්න කොහොමද කියල....මට කන්නාඩිය දෙස බලන ලෙස දැන්වූවාය........කොහොමද ඇසූ ඇය මාව තවතවත් හැඩකරන්ට විය......දැන්නම් හොදයි වගේ අක්කෙ.....මම කීවෙමි.....හොදයි වගේ නෙවෙයි දැන් ඔයා ලස්සන කෙල්ලෙක් වගේමයි....ඉස්සර හිටිය මල්ලිද කියල මටවත් දැන් අදුනගන්න බෑ......ඇය මගේ රුව වර්නා කරන්ට වුවාය.......දැන් ඔයාට තේරෙනවනෙ බයවෙන්න කිසිම හේතුවක් නෑ කියල.....ඔයාව අම්මට අදුනගන්න බැරිවුනොත් ඉතින් මේ ලෝකෙ කාටවත් අදුන ගන්න බැරිවෙයි.....අක්කා සිනාසෙමින් පවසන්ටවූවාය....දැන් මොකද කියන්නෙ මල්ලි....අක්කා මගෙන් ඇසුවාය.....අනේ මන්ද අක්කෙ ....මට බයත් හිතෙනව....මම පිලිතුරු දුන්නෙමි.......බයවෙන්න එපා....මම ඉන්නවනේ....ඇය මගේ හිත සනසමින් කීවාය......හැබැයි මෙහෙම කෙල්ලෙක් වගේ ඇදන් හිටියට වැඩක් නෑ....තවත් ගැටලුවක් තියෙනව.....අනේ මන්ද ..ඉවරයක් නෑනේ අක්කගේ ගැටලු......මම නෝක්කඩු ලෙස කීවෙමි.....එහෙම තමයි මේවගෙ වැඩ කරනකොට ගැටලු එනව. ඒව අපි එකින් එක විසඳා ගන්න ඕනැ.....අක්කා කීවාය.....ආ ඇති ඇති....කිව්ව මම....කියන්නකො බලන්න ඒ ගැටලුව මොකක්ද කියල......මම අක්කාගෙන් ඇසුවෙමි..

No comments: