Tuesday, May 24, 2016


(අක්කා 23)...............................................දැන් ඔය වැඩේ කරන කොට මල්ලිගෙ අනාගතේ මොකද වෙන්නෙ....තාත්තා අක්කාගෙන් ප්රස්නකලාය....මෙයා මේවිදියට හිටියොත් අනාගතේ හිරගෙදර තමයි ඒක මට විශ්වාසයි....ඒකයි මල්ලිව මොකක් හරිකරල මම ගාවට ගන්න හදන්නෙ....අක්කා කීවාය......එතකොට කසාදයක් බදින කාලෙට මොකද වෙන්නෙ ..මේවගෙ කෙනෙකුට ගෑණු දෙයිද?...මට ඕනැ නෑ තාත්තෙ කසාද...මම කීවෙමි.....කසාදයක් බදින්නෙ නැතුව හිටියමඅනාතවෙනවනෙ දරුවෙක් වත් හදාගන්න ඕනැනෙ.....තාත්තගෙ පරම්පරාව ගෙනියන්න අයියල දෙන්නෙක් ඉන්නවනෙ....මම ඒක ගැන කල්පනා කරන්නෙ නෑ.....මම කීවෙමි....එතකොට උඹ කෙල්ලෙක් විදියට ඉන්නද කල්පනා කරන්නෙ.....අක්ක...ගාව වැඩකරන්න පුලුවන්නෙ එතකොට.....මන්ද අක්කගෙයි මල්ලිගෙයි කැමැත්තක්...හැබැයි ඔයා කෙල්ලෙකුට අදිනව කියල පිට කාටවත් කියන්න එහෙම එපා හොදද....තාත්තා අවසානයේ කීවේය.......ඔන්න අපේ වැඩේ හරි මල්ලි ...කාමරය තුලට ගිය අක්කා කීවාය.....ඔන්න අද ඉදන් ඔයා මගෙ මල්ලි නෙවෙයි නන්ගි....අක්කා පවසන විට මා සතුටින් සිනාසුනිමි......දැන් මට අද ඉදන් හැමදාම ගවුන් අදින්න පුලුවන් නේද. අද ඉදන් ඔය වැඩේ පටන් ගන්න එපා හෙට ඉදන් පටන්ගන්න.....අක්කා කීවාය...ඇයි අක්කෙ ඒ....අයි තේරෙන්නෙ නැද්ද එයාල හිතයි අපි ඔක්කොම ප්ලෑන් කරල එයාලගෙන් ඇහුව කියල.....ඒ හින්ද හෙටම පටන්ගම්මු.....ඒකත් ඇත්ත...මම කාමරයට ගොස් පෙරදින අක්කා දුන් ගවුම ඇදගෙන නිදා ගත්තෙමි.......පසුදා උදේ අම්මා අසලට ගිය අක්කා අද මම මල්ලිව කෙල්ලෙක් වගේ අන්දගෙන තමා ගෙදර එක්කගෙන එන්නෙ ආවම බලන්නකො.....අනේ මන්ද මේ ලමයින්ගෙ පිස්සු වැඩ අම්මා සිනාසෙමින් කීවාය....සැලුන් එකට ගියපසු මාව ඇන්දූ අක්කා මට හැමදාම මේ විදියට අන්ද අන්ද ඉන්න බෑ දැන් ඉතින් තනියම ඇදගන්න පුරුදුවෙන්න ඕනැ. ඔයාට ඇදුම් ටිකක් අරන්දෙන්නත් ඕනැ අපි දවල් වෙලා රෙදි සාප්පුවට ගිහින් ඉක්මනට එමු....අක්කා යෝජනා කලාය......වැඩකරන ලමයා පැමිනි පසු අපි රෙදිසාප්පුවට ගියෙමු...අක්කා මට ගවුන් කීපයක් බ්රෙසියර කීපයක් යට සාය පැන්ටි ගත්තාය....මේව ඔක්කොම ඔයාට...ඇය මට ඒ ඇදුම් ටික දුන් විට මට නිදානයක් ලැබුනා සේ සතුටට පත්වුනෙමි.....අපි සැලුන් එකේ වැඩ නිමාවී ගැදර යෑමට සැරසෙන විට මා වෙනදා මෙන් ඇද සිටි ගවුම ගැලවීමට සූදානම් වුනෙමි......ඔය මොකද කරන්නෙ අක්කා මාව නැවැත්තුවාය. ඔයා අද ගෙදර යන්නෙ ඔය විදියට..ඕව ගලවන්න එපා...මේ විදියට....මා පුදුමයෙන් ඇසුවෙමි....ඔව්.... ඇයි කැමති නැද්ද?.....ශෝක්නෙ අක්කෙ....මම කීවෙමි.එදා මම ගෙදර ගියේ කෙල්ලෙක් පරිදිය.....අපේ ගෙදර එතරම් දුර නැති නිසා වැඩිපුර පයින් යෑමට පුරුද්දක් තිබුනි. මට අද දිනයේ දී අක්කා සමග ගෙදර යෑමට සිදුවූයේ පයිනි.....පාරේ කිහිප දෙනෙක් මා දෙස හොදින් බලනු දුටු මම...මොකක් හරි මගෙ අවුලක් තියෙනවද අක්කෙ...මම ඇසුවෙමි.....මොකුත් නෑ ඇයි ඇහුවෙ.....පාරෙ යන අය මාදිහා හොදට හොදට බලනව....අක්කා සිනාසී...ලස්සන ගෑනුලමයෙක් දැක්කම හොදට බලනව තමයි...ඔයා ගනන් ගන්න එපා...... කීවාය. අපි ගෙට ගොඩවෙනවිට අම්මට මාව පෙන්වා .....බලන්න අම්මෙ අදුනන්න පුලුවන්ද කියල....මා දෙස සුලුවෙලාවක් බලා සිටි අම්මා මේ අපේ පොඩි පුතා නේද...නෑ අම්මෙ අම්මගෙ පොඩිදුව....අක්කා කියමින් සිනාසුනාය.....මටත් අදුන ගන්න බැරිවුනානෙ ගොඩක් ලස්සන කෙල්ලෙක් වගේමනෙ....අම්මා මාදෙස බලමින් කීවාය.....තාත්තත් ආවම පෙන්නන්න ඕනැ ඇදුම් මාරුකරන්නෙ නැතුව ඉන්න....අම්මා කියනු ඇසුනි.මා ඇදුම් මාරු නොකර අපි අලුතින් ගත් ඇදුම් එකිනෙක අක්කා සමග පරීක්ශා කලෙමි...දුව මෙහෙ එන්න මේ තාත්තට පෙන්නන්න ඔයාගෙ අලුත් නන්ගිව....යමු නේද නන්ගි....මට ලැජ්ජයි වගේ අක්කෙ.....ලැජ්ජ වෙන්න එපා එන්නකො...අක්කා මාව අතින් අල්ලාගෙන තාත්තා අසලට ගෙන ගියාය.....ඇදුමට නම් ලස්සනයි..අදුනගන්නත් බෑනෙ.....මේ ඔයාල කාටවත් කියන්න එපා මේ කවුද කියල...ඇහුවොත් කියන්න දුවගෙ යාලුවෙක් කියල..නැත්නන් සැලුන් එකේ වැඩකරන ලමයෙක් කියන්න.....තාත්තා අපිට උපදෙසක් දුන්න්නේය. අපි කෑම ගන්නාවිට අයියලා දෙදෙනා මට නොයෙක් නරක වචන කියමින් අවලද නගන්ට විය....මොනවද මේ උබල කියවන්නෙ ඒව එයාලගෙ කැමැත්ත උබලට වැඩක් නෑනෙ.....තාත්තා අයියලාට සැරකරන්ටවිය....එයාල හිතාගෙන ඇති එයාලගෙ පිරිමි කම මහලොකු මැනිකක් කියල.....අක්කා මාසමග කීවාය...ඒකනම් ඇත්ත අක්කෙ මටනම් ගෑනුකම තරම් ඕක පොඩ්ඩක්වත් වටින්නෙ නෑ...මම ඒක හොදට තේරුම් ගත්තෙ එදා තරගෙට ගිය දවසෙ. අනිත් එක අක්ක ලග තියෙන හොද ගති හින්ද. අක්කත් කෙල්ලෙක් වෙලා උපන්න හින්දනෙ අක්ක ගවව ඔය කරුනාව දයාව වැඩියෙන් තියෙන්නෙ................

No comments: