Tuesday, May 24, 2016


(අක්කා 32)...............................................ඔයාට ලස්සන කෙල්ලෙක්වෙන්න පුලුවන් ඒ උනට ඔයාට කවදාවත් අම්ම කෙනෙක්වෙන්න බෑ....ඒ වගෙම මේ බේත් බිව්වට පස්සෙ තාත්ත කෙනෙක් වෙන්නත් බෑ.....මොකද කරන්නෙ.....අක්කා මගෙන් ඇසුවාය....කමක් නෑ අක්කෙ.....කවද හරි අක්කට බබාල හම්බවෙනවනෙ.....මට එයාගෙ සුරතල් බලන්න පුලුවන්.....මම කීවෙමි....එහෙනම් ඔයාට ඒ ගැන දුකක් නෑනෙ.....අක්කා ඇසුවාය.....නෑ...මම සිනාසෙමින් කිවෙමි. මා දිගටම බෙහෙත් ගත් අතර බෙහෙත් මාස තුනක් පමන එක දිගට පාවිච්චි කලෙමි.මගේ පියයුරු වල යම් වෙනසක් ඇතිවෙන බව දුටුවෙමි. පියයුරු පුඩුවල කුඩා ගෙටයක් මෙන් දිස්විය මා ආශාවෙන් ඒවා අතගෑවෙමි. එම ස්තාන ඉස්සරට වඩා සන්වේදී බව දැනුනි .මේ වනවිට මගේ සමද තුනී වී සුමට වීමට පටන්ගෙන තිබුනි.....ඒ සුමට ලස්සන හමට මේ දෙකත් ලොකු වුනාම කොයිතරන් ලස්සනට පෙනේවිද ...මා කැඩපතෙන් බලමින් කල්පනා කලෙමි.දිනෙන් දින පපු පෙදෙස වර්දනය වන බව තේරුනි. ඒ අතර මට තිබුනු විශාල කරදරයකින් නිදහස් වෙන බවද තේරුනි..එනම්..නිතර රිජුවෙන ලිංගය එතරම් රිජුවෙන බවක් නොපෙනුන නිසාය. රිජු උවද ඉතා සුලු කාලයකදී නැවත මැලවුනි.....මෙය මගේ සිතට සහනයක් විය.....සැලුන් එකෙහි වැඩකරන සමහර අව්ස්තාවල දී මෙම රිජුවීම නිසා මට මහත් අපහසු තාවයට පත් වී තිබුනි.දැන් ඒ අපහසු තාවය තරමක් දුරට අඩුවී තිබුනි.ලින්ගික හැගීම පවා අඩුවී තිබෙනෙ බව තේරුම් ගත්තෙමි.......මාස හයක් විතර ගතවනවිට මගේ ඉස්සී තිබුනු තන පුඩුව වටා පෙදෙස ඉදිමීමට පටන්ගෙන තිබුනි. මේ නිසා බ්රෙසියර ඇදීමේදී කුඩා පැඩයක් දැමීම ප්රමානවත් විය. මේ අතර මුහුනේ රැවුලේ ගනත් වය අඩුවී තිබුනු අතර අතපය වල කෙස් වැවීමද අඩුවෙන බව තේරුනි......මට අව්සයම කරන දෙය දැන් ඉටිවීගෙන එන බව පෙනුනු බැවින් මා වඩාත්ම සතුටු වුනෙමි.එනම් මගේ ලින්ගික අවයවය කුඩා වීමය . වුරුශන කෝසවල ප්රමානය අඩුවී තිබුනු අතර ලින්ගයද තරමක් කුඩාවී තිබුනි.....එය අතගානවිට ලින්ගික සතුටක් දැනුනද එය රිජුවෙන බවක් නොපෙනුනි....මා දිනක් එය රිජුවේදැයි පරීක්ශා කිරීම සදහා දිගටම අතගෑවෙමි.....සෑහෙන කාලයක් ගතවුවද එය රිජු නොවුනු අතර උපරිමයට ලගාවෙන බව දැනුනි.උපරිමයේදී තරමක් රිජුවූ අතර ධාතු පිටවෙන බව තේරුනි. එහෙත් ඉන් කිසිවක් පිට නොවුනි.....මා තවත් කරදරක් සේ සැලකූ ධාතු පිටවීම නැවතී ඇති බව තේරුනු මට දැඩි ප්රීතියක් ඇතිවිය.......දැන්නම් මාව කෙල්ලෙක් වෙන එක නවත්වන්න කාටවත් බෑ....මා සතුටින් සිනාසුනෙමි.....දිනෙන් දින ගැහැනු කමට ලගාවෙන බව තේරුම් ගත් මා ..වෙනදාටත් වඩා ප්රොමෝදමත්ව වැඩ කිරීමට පටන් ගත් තෙමි මගේ කොන්ඩය දිගට වැඩී තිබුනු බැවින් මට බොරුකොන්ඩයක අව්සයතාවයක් ද ඇති නොවුනි......මාස දහයක් පමන ගතවෙන විට මගේ මුහුන නියම ගැහැනු මූනක හැඩය ගෙන ඇති බව අක්කා කීවාය.....මගෙ චූටි දුව එන්න එන්නම ලස්සන වෙනවනෙ.......දිනක් අම්මා මාදෙස බලා කීවාය......මෙයා කෙල්ලෙක් වගේ අදින්න පටන්ගත්තට පස්සෙ කෙල්ලෙක් වගේ ඇග හැදෙන්න පටන් අරන් අම්මෙ.....පුදුම වැඩක් නෙ එහෙමත් වෙනවද..නිකන්...බොරු කියන්නෙ නැතුව හිටහන්.....අම්ම අක්කාට කීවාය.....බොරු නෙවෙයි අම්මෙ......අක්කා කනට කර මොකද කීවාය.......මොනවා පුදුම වැඩක් නේ ...මම දන්නෙ නෑ නෙ දිගටම කෙල්ලෙක් වගේ ඇදන් හිටියම ඇත්තටම කෙල්ලෙක් වෙනව කියල.....අම්මා කියන විට අක්කා සිනාසුනාය.....එහෙම ඇදුන් වලින් ගෑනු පිරිමි කම මාරුවෙනවනම් උබත් කලිසම් කමිස ඇදහන් කො උබට කොල්ලෙක් වෙන්න පුලුවන්නෙ....අම්මා අක්කාට කීවාය.....ඊය අම්මෙ මොනවද මේ කියන්නෙ....මට ඕනැ නෑ ඔය කැත පිරිමිකම...මගෙ ගැහැනුකමට මම ගොඩක් ආදරෙයි.....කී අක්කා මා දෙස බලා ...නේද නන්ගි ඔයත් ගැනුකමට ගොඩක් ආදරෙයි නේද....ඇසුවාය...... අවුරුද්දකට වැඩිකාලයක් බෙහෙත් ගත් මට් පිරිමියෙකුට කියා තිබුනු සන්කේතය වූයේ පිරිමි ලින්ගය පමනි. මට එය ඉක්මනින්ම නැතිකර ගැනීමට .අවශ්‍යයතාවය තිබුනි...... අක්කෙ මට හරි ගැටලුවක් තියෙනව අනේ ඒකනම් ඉක්මනට කර ගන්න ඕනැ...මොකක්ද නන්ගියේ...... ඔයා මට නන්ගි නන්ගි කිව්වට මට තාම හරියට කෙල්ලෙක් වෙන්න බැරි වුනානෙ අක්කෙ.....මම කීවෙමි....ඒ කිව්වෙ.....අක්කා ඇසුවාය.......කෙල්ලෙක් වෙන්න බැරි එකම දෙය මට තාම තියෙනවනෙ ඒක අයින් කරගන්නකන් කොහොමද සබෑ කෙල්ලෙක් වෙන්නෙ.....මම දුක්බරව කීවෙමි.....ඔයා දුක් වෙන්න එපා නන්ගි අපි ඊලග සැරේ ඩොක්ට හම්බවුනාම මේ ගැන කතාකරමු........අක්කා කීවාය.........

No comments: