Tuesday, May 24, 2016


(අක්කා 16)..................................................අපිට ඇදුම් මාරුකිරීම සඳහා වෙනම ස්තානයක් වෙන්කර තිබුනි.අක්කා මගේ පපුව වැසෙනසේ දමා ගනීමට රෙද්දක් දුන් අටර සාරිය ඉවත් කල පසු මම එය පපුව වැසෙන සේ පොරවා ගත්තෙමි. මගේ පපු පෙදෙස පිටට නොපෙනන ලෙස අක්කා මට අනිත් හැට්ටය ඇන්දෙව්වාය. ඉන්පසු සාරිය අන්දවා එයට අවස්ය ආභරන පලදවා. කොන්ඩයද සකස්කලාය.දෙවන වටය කිට්ටු වනවිට මගේ ඇන්දීමේ කටවුතු අවසන් කර තිබුනි. මේ අතර මා අසලට පැමිනි තරුණියක් ඔයාල කොහේද යනුවෙන් ඇසුවාය.....අක්කා අසල නොසිටි බව දුටු මට ඇයට උත්තර දීමට සිදුවිය....හරි වැඩේ දැන් මොකද කරන්නෙ.මගෙ කටහඬ අහුවෙයිද?....මට ගැටලුවක් විය....මට නෑසුනු බව සිතූ තරුනිය නංගි ඔයාල කොහේද?...නැවත ඇසුවාය....දැන්නම් උත්තර දෙන්නම වෙනව.....මෙතෙක් මා පුරුදු වී තිබුනු කටහඩට මාරුවූ මම.......ගොඩගම .......යනුවෙන් පවසා ඇගේ ප්රචිචාරය බලාපොරොත්තුවෙන් බලා සිටියෙමි......ඔයා නාට්යවල එහෙම රගපානවද....ඇසුවාය...ඇයි...මම ඇසුවෙමි.....ඔයා හරි ලස්සනයි ඒකයි මම ඇහුවෙ.....නම මොකක්ද.... ගීතානි.... යනුවෙන් මගේ නම කීවෙමි...එවිටම අක්කා පැමිනෙනු දුටු මට සහනයක් දැනුනි.......ඇය එනවිට අපි අතරෙන් ඈත්වූවාය....අම්මෝ ඇති යන්තම්....මම සුසුමක් පිට කලෙමි...මොකද උනේ නංගි ....අක්කා ඇසුවාය.......අර ලමය මගෙන් එක එක ඒව අහන්න ගත්තනෙ....මම බයේ හිටියෙ මගෙ කටහඩින් අදුන ගනී කියල.....ඇයි නන්ගි බයවෙන්නෙ ඔයා දැන් හොදට ගැහැනු කටහඩින් කතා කරන්නෙ.....ඔයාගෙයි වෙන ගෑනු අතරයි වෙනසක් නෑ....අක්කා කීවාය..... මොනවද ඇහුවෙ....අක්කා අනතුරුව ඇසුවාය.....මන් නාට්යවල රගපානවද ඇහුව...මම ඇයි ඇහුව....එයා කියනව මම හරි ලස්සනයිලු......එය ඇසූ අක්කා සිනාසෙන්ට වූවාය.....ඇයි අක්කෙ...මම ඇසුවෙමි.....ඔයාගෙ රඟපෑමනම් මරු...එයාටත් ඒක තේරුනාද දන්නෙ නෑ ඔයාට හොදට රගපාන්න පුලුවන් කියල....අක්කා සිනාසෙමින් පැවසුවාය.....දැන් ඊලග වටය ලෑස්තියි . අපි එකිනෙකා වේදිකාව මතට ගොඩවුනෙමු....මනාලියකට සුදුසු සිහින් සිනාවක් මුව රදවාගත් මම හිමින් අඩි තබමින් වේදිකාවේ ගමන් කලෙමි..........මෙතන ඉන්න අනිත් කෙල්ලො වගේම මාත් කෙල්ලෙක් බව දැනෙන්ටවිය.....මගෙ පිරිමි කමට මොකදවුනේ ...මම ඒක මගේ අක්කා වෙනුවෙන් අමතක කර ඇතිබව දැනුනි......අපේ අන්ක කියමින් වේදිකාව ඉදිරියට කැදෙව්වාය. ..එම කදවූ කිහිපදෙනා අතරට මාවද එකතුවිය....විසි දෙනෙක් විතර හිටිය තැන දැන් ඉන්නෙ අපි දහ දැනෙක් විතරනෙ....ඒ අතර මාත් ඉන්නව...මට සතුටක් ඇතිවිය.නැවත වරක් අපිව තේරීමට පටන් ගන්ටවිය.......අපි පස් දෙනෙක් පමනක් වේදිකාවේ ඉදිරියට කැදවන්ටවිය.......හොදම පස්දෙනා අතරට මාවත් තෙරිලා....අපි හිටිය හැටියට මේත් ඇති.....මම සිතුවෙමි......ඉන් පසු එක දෙක තුන තේරීමට පටන් ගන්නා බව දුටුවෙමි....තුන්වෙනි ස්ටානය අන්ක දහනමය....කියන විට ඇය ඉදිරියට ගියාය..ඇයට.හිමි තෑග්ග සහ සහතිකපත් උත්සව සන්විදායක මහතා විසින් පිරිනැමූ බව මා බලා සිටියෙමි......දෙවෙනි ස්තානය අන්ක නවය......ඇය ජයක්ග්රාහී විලාසයෙන් ඉදිරියට ගියාය.....ඇයගේ මුදල් සහ සහතික පත් ප්රසිද්ද වියාපරිකයෙකු විසින් පිරිනැමුවේය.......දන් ඉතින් කව්ද තේරෙන්නෙ ...දැන් තේරෙන එක්කෙනා තමයි පලවෙනිය වෙන්නෙ.....මමනම් හිතන්නෙ නෑ අපිට හම්බවෙයි කියල....මෙතැන ඉන්න අනිත් ඔක්කොම උප්පත්තියෙන්ම ගැහැණු අය එයාලට උප්පත්තියෙන්ම ගෑනු විදියට හැසිරෙන්න පුලුවන් ...මම බොහොම අමාරුවෙන් ඒව හදාගත්තෙ.....ඉතින් මාව තේරෙන එකක් නෑ....මා මෙසේ සිතමින් සිටිනවිට .....අපේ මනාලියන් දැක්මේ ජයක් ගාහිකාව අංක එක..

No comments: