(සිහිනය 16)....................... .......................... .මට ඔන්නම් දැන් උනත් පුලුවන් මාරුවෙන්න......මා ඇසූදෙයට උතත්රයක් නොදුන් ඔහු එසේ පැවසීය....අපෝ එපා මට ආයෙත් පිරිමියෙක් වෙන්න ඕනැ නෑ.....මම කීවෙමි....හරි පුදුමයි ගොඩක් අය හිතාගෙන ඉන්නෙ ගෑනියෙක් වෙන එක කරදරයක් පවක් කියල..ඒත් ඔයා හිතන්නෙ ඒකෙ අනිත් පැත්ත.....ඔව් මාත් ඉස්සර හිතාගෙන හිටියෙ එහෙම තමයි .ඒවුනාට මාව කෙල්ලෙක් උනාට පස්සෙ තමා දැනගත්තෙ ඒවඔක්කොම ඉස්සර බමුනන්ගෙ බමුනු මත කියල.මම තාරුක වෙලා හිටිය කාලෙට වඩා කෙල්ලෙක් උනාට පස්සෙ ගොඩක් සතුටුවුනා ගැහැනු කම කොච්චර සුන්දරද කියල හිතුන.....මා පැවසුවෙමි.....මට ඒ සුනදරත්වය අත්විදින්න බැරිවුනා තරින්දි..මට ඕනැවුනේ හැඩිඩැඩි කොල්ලෙක් වෙන්න. මට කෙල්ලෙක් වෙලා ඉන්න එක එපාම වෙලා හිටියෙ. ඒක හින්දයි ඔයාගෙ ඇදුම් ඇදගෙන ටිකක් වෙලාවක් හරි කොල්ලෙක් විදියට හිටියෙ. ඒත් මම සුරුබුහුටි කෙල්ලෙක් වෙලා හිටිය හින්ද පිරිමි ඇදුම් ඇන්දත් ගැහැනු පෙනුම වගගන්න බැරිවුනා.ඒ හින්ද මම ගොඩක් දුකෙන් හිටියෙ.....ඔහු මෙලෙස පවසූ ඔහු....ඔයත් ඒ දවස්වල ඉදම්ම කෙල්ලෙක්වෙන්න ආශාවෙන්ද හිටියෙ....මගෙන් ඇසුවේය.....අපෝ නෑ..... පැවසූ මම.....කෙල්ලෙක් උනාට පස්සෙ තමා ආශාවක් ඇතිවුනේ.....අපරාදෙ ඒ දවස් වලම ඔයා කෙල්ලෙක් වෙලා ඉන්න ආසයි කියල දන්නවනම්...ඔයාට කියනවනෙ....ඔහු ඒ ගැන දුකෙන් කතා කලේය.....මම හිතුවෙ මම ඔයාගෙ ශරීරෙට ගියහම ඔයාට සිහිය නැතිවෙලා ඇති.මගෙ සිරුර ගෙදර නිදි ඇති කියල..මම පැවසුවෙමි....මට ඔයත් එක්ක කතාකරන්න බය හිතුන මේක දැනගත්තොත් ඔයා මට හොදටම බනී කියෙල....මම හිතුවෙ නෑ කොල්ලො කෙල්ලො වෙන්න මේතරම් කැමති ඇති කියල....ඔහු කීවේය......ඔව් කොල්ලො ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නෙ කොල්ලෙක් වෙලා ඉන්න එක මහා ලොකුදෙයක් කියල දවසක් හරි කෙල්ලෙක් වෙලා බලන්න ඕනැ ගැහැණු ජිවිතේ ජීවිතේ කොච්චර සුන්දරද සැහැල්ලුද කියල...... මම සිනාසෙමින් පැවසුවෙමි.....ඔහුද මගේ කතාවට සිනාසුනු ඔහු....මට ගෑනු ජීවිතේ එපාවුනාට ඒකෙත් සුන්දරත්වයක් තියෙනව නේද?....ඇසුවේය....ඒ සුන්දරත්වය තිබුනට කමක් නෑ මාව ආයෙත් තාරුකනම් කරන්න එපා.....මම කීවෙමි....අයියෝ නෑ මට මේ තාරුකගෙ ජීවිතේ හොදයි......ඉතින් ඔයා කිව්වෙ නෑනෙ මේක කොහොමද කලේ කියෙල......මම නැවත මුල් ප්රස්නය ඇසුවෙමි.....ඒක ටිකක් අමාරු වැඩක් ඒකට ගොඩක් කැපවෙන්න ඕනැ......ඒකට මුල් අදහස දුන්නෙ අම්ම ඒ කියන්නෙ තරින්දිගෙ අම්ම.....ඔහු පැවසීය.....එතකොට අම්මත් දැනගෙන හිටියද මේක......මම පුදුමයෙන් ඇසුවෙමි......එයා මේ කිසි දෙයක් දැනගෙන හිටියෙ නෑ...ඔයා දන්නවනෙ අම්ම ගොඩක් භාවනා කරනව කියල....ඔහු පැවසූ විට...ඔව් මම තරින්දි වුනාට පස්සෙ තමා එයත් එක්ක භාවනා කරන්න පටන් ගත්තෙ.....මාත් දැන් හැමදාම මෛත්‍රී භාවනාව කරනව.....මම කීවෙමි....ඒක හොදයි පැවසූ ඔහු....අම්ම මට භාවනාවෙන් කරන්න පුලුවන් ඒවගැන කියල දුන්න. හැබැයි අම්ම කිව්වෙ ඒව විජ්ජාවල් ඒව ඇති වැඩක් නෑ බුදු හාමුදුරුවො දේසනා කල විදියට භාවනා කරන්න කියල. මට කොල්ලෙක් වෙන්න අශාව ගොඩක් තිබුන හින්ද කොල්ලෙක් වෙවා කියල හිතාගෙන භාවනා කලා....ඒ අතරෙ මට හිතුන තාරුක වගේ කොල්ලෙක් උනොත් හොදයි කියල....මාම තාරුක මම තාරුක කියල තද්දින් හිතාගෙන ඔයාගෙ ශරීරය තුල ඉන්න විදියට භාවනා කලා.ටික දවසක් යනකොට මාව අහසෙ පාවෙනව වගේ දැනුන. මට බය හිතුන හින්ද එදා ඒක නැවැත්තුව. පස්සෙ ආයෙත් කලා එදා මාව පාවෙලා තාරුක ගාවට ගියා .මගේ හිත කිව්ව එයාගෙ ඇගට ඇතුල්වෙන්න කියල. ඒත් එදා බැරිවුනා....ඔහු මෙසේ පවසන විට....මටත් ඕකමන වුනේ මාවත් පාවෙලා තරින්දි ගාවට ගියානෙ.....මම කීවෙමි..මම ඒකත් දැනගෙන හිටිය..ඒ වුනාට එදා ඇතුල්වෙන්න බැරිවුනා.පස්සෙ මේක දිගටම කලා දවසක් ඇඟට ඇතුල්වෙන්න පුලුවන් වුනා....ඒත් ඉන්න බැරිවුනා....ඔහු පැවසුවේය....මටත් ඔය ටිකමයි වුනේ....මම කීවෙමි.....මට ටිකෙන්ටික තාරුක වෙලා ඉන්න පුලුවන්වුනා...ඒ වුනාට තාරුක විදියට ස්කෝලෙ යන්න බය හිතුන.මට හිටුන එහෙදි ඔයා මට බනී කියල. ඒහින්ද ස්කෝලෙ වෙලාවෙ හැර අනිත් හැම වෙලාවෙම තාරුක වෙලා හිටිය...මෙහෙම ඉන්න කොට තමා අපි බදුල්ලෙ ගියෙ. මට හිතුන බදුල්ලෙ යනවට වඩා තාරුක විදියට ඉන්න ඇත්නම් හොදයි කියල. මම කෝච්චියෙදිම භාවනාව කලා හොදවෙලාවට මගෙ භාවනාව සාර්තකවුනා.එදා ඉදන් දිගටම තාරුක වෙලා දිගටම හිටිය. ඒත් මට ඔයාව හම්බවෙන්න බය හිතුන හින්ද නංගිට කියල තිබ්බ ඔයා ආවොත් නිදි කියන්න කියල. නංගිත් ඒ වැඩේ හොදට කලා නංගි හිතා හිටියෙ මට ඔයාගෙන් කරදර හින්ද ඔයාව මග හරිනව කියල......ඔහු මෙලෙස විස්තර කරන්ට විය.....මම ලොකු ලමයෙක් වෙන දවස දැනගෙනද හිටියෙ....ඔව් ...ඔයා ලොකුලමයෙක් උනා කියල අපේ අම්ම කිව්ව...මම ඒ වෙනකොට දැනගෙන හිටිය ගෑණු ළමයෙක් ලොකු ලමයෙක් උනාම වෙනදේ මට ඒකට පිලිකුලක් වගේ දැනුන ඒ හින්ද මම තරින්දි වුනේ නෑ. මම හිතුව මගෙ ශරීරය ඔයාටම දීල දිගටම තාරුක විදියට ඉන්න....ඔහු කීවේය.....ඔයා එහෙම හිතපු එක ලොකු දෙයක් මටත් ඒ වෙනකොට එපාවෙලා තිබුනෙ ආපහු තාරුක වෙන්න....මම කීවෙමි.....ටික වෙලාවක් මාදෙස බලා කල්පනා කල ඔහු.....ඔයා හින්ද තමයි මට අද මේවගේ ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න පුලුවන් කම ලැබුනෙ..නැත්නම් තරින්දි විදියට හිටියනම් මට මොනව වෙයිද දන්නෙ නෑ...ඔයාට ඒකට ස්තූති කරන්න ඕනැ....කීවේය......මට ස්තූති කරන්න ඕනැනෑ තාරුක මම ගොඩක් සතුටුවෙනව ඔයාට තිබුනු ඒ ගැහැණු ශරීරය මට දුන්න එකගැන.මම ගැහැනුකමට ගොඩක් කැමත්යි තාරුක මම හරිම සතුටින් මේ ජීවිතේ ගත කරන්නෙ.....මම කීවෙමි........එදින සිට ඔහු මාව නිතර හමුවූ අතර. මා වෛද්‍ය පීටයට යෑම සදහා බස් නැවතුම් පලේ සිටින විට තාරුකගේ අලුත්ම කාරය මා අසලින් නැවැත් වූයේය. නගින්න ඉදිරිපස වීදුරුව පහත් කර මට කතා කලේය....ඔයා යන්න මම බස් එකේ එන්නම්.....කොල්ලෙක් සමග වාහනයේ යෑමට ලැජ්ජාවක් ඇතිවූ බැවින් කීවෙමි.....නගින්න ලමයෝ ...ඔහු මට බල කලේය .මම පිටුපසින් නගින්න හදනවිට ....ඉස්සරහට එන්න...කීවේය. මා අකමැත්තෙන් මෙන් ඉදිරි පස ආසනයේ වාඩිවුනෙමි.....ඔයා පිටිපස්සෙන් නැගල මාව ඔයාගෙ ඩ්‍රයිවර් කරගන්න හැදුවෙ නේද....ඔහු සිනාසෙමින් කීවේය.....අනේ නෑ මම කීවෙමි.....ශාරියට ඔයා හරිම හැඩයි...ඔහු මා දෙස බලා කීවේය....තව පොඩ්ඩෙන් ඔයාටත් අදින්න වෙන්නෙ මේවිදියටනෙ.....මම කීවෙමි.....අනේ ඒව ගැන මතක් කරන්නවත් එපා.....ඔහු පැවසූවිට .....මට මෙන්ම ඔහුගේ පැරනි ජීවිතය මතක් කිරීමටවත් අකමැති බව තේරුම් ගත්තෙමි....මම දිගටම කොළඹ ප්‍රැක්ටිස් යනව ඔයාවත් දාගෙන යන්නම් මෙහෙ එන්න එපා අපේ ගේගාවට එන්න.....අනේ ඕනැ නෑ තාරුක අම්මල මොනව හරි හිතයි....මම කීවෙමි. අම්මල මොකුත් හිතන්නෙ නෑ... අපි ඉතින් එදා ඉදන් යාලුවොනෙ....ඔහු කීවේය.
Tuesday, May 31, 2016
Monday, May 30, 2016
(සිහිනය 15).......................
(සිහිනය 14).......................
Sunday, May 29, 2016
(සිහිනය 13)....................... ...................මෙම දින කීපයේම මා පාසැල් කාලයේදී පමනක් තාරුක ලෙස සිටි අතර ඉතුරු කාලය මුලුල්ලේම තරින්දි ලෙස ජීවත්වුනෙමි. තරින්දි ලෙස වැඩිපුර මගේ නිවසට නොගිය මම කාලය ගතකලේ පාඩම් වැඩ කරමිනි.තරින්දිගේ දඟකාරකම් දැන් මා තුලින් දිස්නොවුනු නිසා තරින්දිගේ අම්මාද මට වැඩිපුර ආදරය කලබව වැටහුනි.මේ වෙලාවට තරින්දිගේ තත්වය සම්භන්දව කිසිම සාක්ෂියක් සොයාගැනීමට නොහැකි වූ අතර. මා මගේ සිරුර තුලින් නැගිටින හැම අවස්තාවකම මා මගේ ඇදෙහි නිදා සිටිබව පමනක් සිහිවිය....පසුදින සෙනසුරාදා දිනයක් බැවින් මට හෙට දිගටම තරින්දිලෙස සිටීමට හැකිවෙන බව තේරුම් ගත්තෙමි.....එය මා සිතූලෙසම සිදුවිය. මීලග සතියේද මුල් සතියේමෙන් මාව වෙනස්විය.....සිකුරාදා සිට පාසැල් නිවාඩුව පැමිනි බැවින් තරින්දිගේ අම්මා තරින්දිගේ සීයගේ ගෙදර යෑමට යොදා ගත් බව ඇය කීවාය....ආපසු පැමිනීමට දින කිහිපයක් ගතවන බැවින් ගෙය බලා ගැනීමට මගේ තාත්තාට කියන බව තරින්දිගේ තාත්තා කීවාය. සෙනසුරා දා පාන්දර ගමන පිටත්වෙන බව අම්මා පැවසූ අතර නිවස බලා ගැනීම දිල්හානි ඇන්ටිටිලාට පැවරූ බව තරුන්දිගේ මව මට කීවාය. පාන්දර ගමන සදහා අපේ ඇදුම් බෑක්වලට අසුරා නින්දට ගියෙමි....එක්වරම තද නිදිමත දැනුනු බැවින් මාව ආපසු යන බව දැනුනි....අපරාදෙ අද මොකද ඉක්මනට ආපහු ආවෙ ...මගේ පිරිමි සිරුරින් පිබිදී කල්පනා කලෙමි.....පසුදින එලිවිය.....පෙරේරා මාමාගේ නිවස වසා තිබෙන බව දුටු මට ඔවුන් පිටත් වී ඇතිබව වැටහුනි...අයියෝ දැන් මම කොහොමද තරින්දිගෙ ඇඟට යන්නෙ...මට දුකක් හිතුනි...මෙයාල කවද එයිද දන්නෙ නෑ...එතකන් මම කොහොමද මේ ජරා පිරිමි ශරීරයේ ඉන්නෙ....මගේ දුක වැඩිවිය කාමරයට ගිය මම ඇදෙහි දිගාවී ඇඩුවෙමි....මට තරින්දි වෙන්නෙ නැතුව ඉන්න බෑ....ඉකිගැසුවෙමි......ඇයග ේ සුන්දර ශරීරය ලස්සන ගවුන් මට සිහිවිය....ඇයි මාව එයාල යන දවසෙම මෙහාට ආවෙ.....මා අඩමින් කල්පනා කලෙමි...මම හිතන්නෙ මෙහෙම වෙන්න ඇත්තෙ මේ දවස් ගානටම නිදාගෙන ඉන්න වෙන හින්ද වෙන්න ඇති මෙහෙම වුනේ....මට සිතුනි...ටිකවෙලාවක් මෙසේ සිටිනවිට නැවත තද නිදිමත දැනුනි....මෙයාල නැතුව මොකද මේ වෙන්නෙ මට බයක් දැනුනි....මාව සිරුරින් පිට විය. ඇස් හැර බලනවිට මා ගවුමක් ඇද සිටින බව දුටුවෙමි වටපිට බැලුවෙමි දුම්රියක ඉදිරිපිට ආසනයේ පෙරේරා මාමාත් මා අසල ගීතිකා නැන්දත් දුටුවෙමි....මා දෙස නැවත බැලූ මම ආයෙත් තරින්දි වෙලා නේද......සතුටක් දැනුනි.....මට තරුන්දි ලෙස මෙම ගමන යෑමට හැකිවීම ගැන සතුටක් ඇතිවිය.අපි බදුල්ලට ලගාවනවිට සවස් විය. එතැන්සිට ත්රීවීල් රථයකින් ආච්චිගේ නිවසට ගියෙමු.....ගීතිකා නැන්දගේ අම්මා වන තරින්දිගේ ආච්චි අපිව පිලිගත්තාය .තරින්දිගේ මාමාද මෙම නිවසේ සිටියේය.....නන්ගිව ගොඩක් කලකින් දැක්කෙ මට වඩා වයසින් වැඩි ගැහනු ලමයෙක් මගේ අත්දෙකම අල්ලා ගෙන සතුටින් කීවාය. ඇය මගේ අතින් ඇදගෙන ඇගේ කාමරය තුලට එක්ක ගියාය.....ඉතින් කොහොමද නංගි තාම කොල්ලෙක් වගේද ඉන්නෙ...ඇසුවාය......තරින්ද ිගේ ගතිගුන ඇයද දන්නා බව තේරුනු මම .....දැන් එහෙම නෑ...පැවසුවෙමි....කෝ මේ තරින්දි දුව අම්මා මාව හොයන බව තේරුනු මම එලියට ගියෙමි....දුව දැන් ලොකුයිනෙ මගේ හිස අතගෑ නැන්දා කීවාය.....දුවේ මේ නංගිට ඇදුම් මාරු කරගන්න ඔයාගෙ ගවුමක් දෙන්න....ඇය කීවාය....ඕනැ නෑ අපි ඇදුම් ගෙනාව. අම්මා කීවාය.....අපි ගෙන ආ නයිට් ගවුමක් සමග මම ඇදසිටි ගවුම මාරුකර ගත්තෙමි..රාත්රී කෑම ගත් පසු....නන්ගි එන්න මාත් එක්ක නිදාගන්න අක්කා මාව ඇගේ කාමරය තුලට එක්ක ගියාය. ඇය ඇද සකසා මටද කොට්ටයක් තැබුවාය.....ජීවිතේ පලමු වරට ගැහැනු ලමයෙක් සමග එක ඇදේ නිදා ගත්තෙමි......මාත් දැන් ගෑනුලමයෙක් නෙ..මට සිතුනි....අපී කතා කරමින් සිට නිදට ගියෙමු. අක්කා මාව තුරුලුකරගත් අතර මට මෙම පෙදෙසේ ඇති සීත කාලගුනයද සමග ඇගේ උනුසුම සැපදායක විය. මාව කෙල්ලෙක් උනේ නැත්නම් මේවගෙ සැපක් ලබන්න බෑනෙ ...මට දැඩි සතුටක් ඇතිවිය.....පසුදින ජැනෙල් කවුලුවෙන් පිටත බලූ මට එහි පරිසරය ඉතාමත් දැකුම්කලු බව දක්නට ලැබුනි.එදිනනත් පසුදිනත් එහි ගතකල මට අක්කා සමග සෑහෙන මිතුරුවීමට ලැබුනි ......නන්ගිගෙන් කේක් කනකොට මම එන්නම ඕනැ ...අක්කා පවසන විට ඔව් ඔව් ..ලගදිම කන්න පුලුවන් වෙයි.....අම්මා සිනාසෙමින් කීවාය......මීලගට අපිගියේ තාත්තාගේ තාතගේ එනම් තරින්දිගේ සීයාගේ ගෙදෙරටය...එය පිහිටා තිබුනේ නුවර එලියේ බැවින් අපිට බසයේ යෑමට සිදුවිය......කන්දක් උඩ පිහිටා තිබුනු එම නිවස වටා තේ ගස් වවාතිබුනි.....එලවලු වර්ග සහ ලස්සන මල් වර්ග වවා තිබුනු එහි වත්ත ඉතාමත් අලංකාරවිය. අපිව දුටු ආච්චිත් සීයත් අපිව පිලිගෙන ගේ තුලට එක්ක ගියේය.........ඔවුන් දෙපලගේ එකම දුව වන තරින්දිගේ නැන්දා මාව තුරුලුකරගෙන ආදරය කරන්ට වූවාය. ලගදිම අපිට ඒ පැත්තෙ එන්න වෙයි වාගෙ මාදෙස හොදින් බැලූ නැන්දා සිනාසෙමින් කීවාය.....තරින්දිව ලොකු ලමයෙක් වෙන එක ගැනමයි මේ හැමෝගෙම කතාව...මම සිතුවෙමි. .....නැන්දාට පුතාල දෙදෙනෙක් සිටි අතර දුවෙක්ද විය ඇය මට වඩා බාල බැවින් මා ඇයට නංගී කීවෙමි.දවස් දෙකක් පමන මෙහිද සිටියෙමු...මේ කාලය තුල නංගීද මා සමග බොහෝ හිතවත් වූවාය...... තාරුකට මොකක් වෙලාද දන්නෙ නෑ....මට එකවර මගේ පැරනි ජීවිතය මතක් විය. මෙහි තිබෙන සුන්දර පරිසරයත් ඇගට දැනෙන සිසිලසත් මෙහෙ අයගේ ආදර සැලකිල්ලත් නිසා මට තාරුක ගැන අමතක වී තිබුනි....දැන් දවස් කීයක්ද...තාම නිදිද දන්නෙ නෑ...මට සිතුනි...තරින්දිට මොකද වෙලා ඇත්තෙ දැන් දවස් කීයක්ද...මට තරින්දි ගැනද මතක් විය..........තරින්දි ලෙස ඉතාමත්ම සුන්දර නිවාඩුවක් ගතකල මා අම්මා තාත්තා සමග නැවත් නිවස බලා යෑම සදහා බසයට ගොඩවුනෙමු........ගෙදර පැමිනෙන විට රෑබෝවීම නිසා තාරුක ගැන සෙවීමට කාලයක් නොමැතිවිය.......හෙට පොඩ්ඩක් බලන්න ඕනැ.....ඇදුම් මාරුකල මා නින්දට ගියෙමි.......
Saturday, May 28, 2016
·
(සිහිනය 12)....................... .........................න යිට් ගවුම ඇදගත් මා තරින්දි විදියට නින්දට ගියෙමි. පසුදින අහැරෙන විට එලිවී තිබුනි. මා නැගිට නාන කාමරය තුලට ගියා පමණි ආපසු යෑමේ සංඥාව දැනෙන්ට විය මා ඉක්මනින් ඇදේ ඇලවුනෙමි.මා තරින්දිගේ සිරුරින් ඉවත් විය. නැවත මගේ සිරුර තුලට ඇතුලුවූ බව දැනුනු මම ඇස් හැර බැලුවෙමි. සුපුරුදු පරිදි මා ඇදෙහි නිදා සිටි බව දුටුවෙමි. කැඩපත අසලට ගිය මම මගේ පිරිමි රුව නැරඹුවෙමි. එය වෙනස්වී නැතත් මා ඇඳ සිටි කලිසම මාරුකර ඇතිබව දුටුවෙමි.....කව්ද මේක මාරුකලේ .... කල්පනා කලෙමි....මම කාමරයෙන් එලියට ගොස් නාන කාමරයට ගියෙමි.මුහුන සෝදා එලියට පැමිනි විට මාව දුටු අම්මා ...අද දහම් පාසැල් නේද ඇසුවාය....එහෙත් ඊයේ මා නිදා සිටි ආකාරය ගැන කිසිවක් මතක් නොකලාය...ගෙදර කිසිවෙකුගෙන් මගේ වෙනස්වීම ගැන ඉගියක් නොමැතිවීම මට මහත් විමතියක් විය....මේක හීනෙකුත් නෙවෙයි ඇත්තට වෙනදෙයක් ඒත් මේක ගැන කවුරුවත් දන්නෙ නෑ.....පුදුමයක්නෙ.....උදේ ආහාරය ගත් මම නංගී සමග දහම් පාසැලට යෑමට පිටත් වුනෙමි.....තරින්දි පැමිනෙනු දුටු නංගී .....තරින්දි අක්කත් එනව නැවතුනාය...තරින්දි අපි අසලට පැමිනියද ඇගෙන් කිසි වෙනසක් නොදුටුවෙමි....අද උදේ තමයි මෙයා මෙයාගෙ ශරීරෙට ආවෙ ඒත් මෙයාට ඒක ගානක්වත් නෑ....මේකනම් මහ උභතෝකෝටික ප්‍රශ්නයක් මම කල්පනා කලෙමි. තරින්දි ළමා සාරියට හැඩට පෙනුනු බැවින් අනේ මම ආවෙ නැත්නම් මමත් මේ විදියට ළමා සාරිය ඇදගෙනනෙ දහම් පාසැල් යන්නෙ.....ඇය දෙස බලා කල්පනා කලෙමි. අපි දහම් පාසැල නිමවා ගැදර පැමින දහවල් කෑමගෙන කාමරයට ගියෙමි.ගතවූයේ සුලු කාලයකි නැවත මාව තරින්දිගේ සිරුර තුලය.....මේකනම් මහ පුදුමයක් දහම් පාසැල් යන්න විතරයි මම මගේ සිරුරට ගියේ.......අදත් ගෙදෙට්ට ගිහින් බලන්න ඕනැ මම නිදිද කියල.....මා ඊයේ මෙන් තුනට පමන ගියෙමි...මාව දුටු අම්මා දුවේ මේ තරින්දි අක්ක ඇවිත් අම්මා නන්ගීට කීවාය....ආ අක්කේ ...ඇය මා අසලට ආවාය...අදත් අයිය නිදිද....මම ඇසුවෙමි....ඔව් ...පැවසූ ඇය ඕනැද ඇසුවාය. එපා නංගි අම්ම කියල තියෙනව වැඩිවෙලාවක් ඉන්න එපා කියල....මම පැවසූ දේ ඇසුනු මගේ අම්මා.....ඒක හොදයි දුවේ මේ දවස්වල කල්පනාවෙන් ඉන්න ඕනැනෙ....ඒ මොකද.....මම ඇසුවෙමි.....ඔයාගෙන් කිරිබත් කෑල්ලක් කන දවස ලගයිනෙ.....අම්මා සිනාසෙමින් කීවාය....ඇගේ අදහස තේරුම් ගත් මාත් නංගිත් සිනාසුනිමු....සුලු වෙලාවක් සිටි මම නැවත ගෙදර ගියෙමි.....තාරක නිදාගත්ත කියල ගෙදර අයට කිසි ගානක් නෑනෙ....මම තරින්දිගේ ගෙදරට ගොස් කල්පනා කලෙමි......මම මේකෙ අභිරහස කොහොම හරි හොයා ගන්න ඕනැ..... සිතා ගත්තෙමි. දැන් ඉතින් මාව ආයෙත් තාරුක වෙන්නෙ හෙට උදේ එතකම් මට ජොලියෙ ඉන්න පුලුවන්...කල්පනා කල මම කන්නඩිය අසලට ගොස් ගවුමෙත් තරින්දිගෙත් හැඩ බැලුවෙමි. අනතුරුව ඇගේ පොත් ගොඩ පරීක්ෂා කරන්ට වුනෙමි. වැඩි හරියක් කතා පොත් විය මම පාඩම් කරන අතර තුර එම පොත්ද කියවන්ට වූවෙමි.....මා හැද සිටි පෑන්ටියේ වර්නය බැලීමට එකවරම කල්පනාවිය. කැඩපත අසලට ගිය මම ඇද සිටි ගවුමේ සාය ඉහලට ඉස්සුවෙමි. කකුල් වල වාටියේ මල්වැලක් වැනි රේන්ද පටියක් අල්ලා තිබුනු පෑන්ටිය කිරි සුදු පාටින් දිස්විය. කකුල් අතර තිබුනු හිස්බව නිසා පෑන්ටිය හොදින් ඇගට තදවී තිබුනි. එය මසා තිබුනු සිනිදු රෙද්දෙන් සුවදායක හැගීමක් දනුනි. මට තිබුනු පිරිමි ලිංගය නොමැතිවීම කෙතරම් සැහැල්ලුද.....මම ඒ දෙස බලමින් කල්පනා කලෙමි. ....එදින සවස අම්මා බුදුන් වැදීමට සූදානම් වූ අතර මමද ඇය සමග එකතු වී බුදුන් වැදීමට එක්වූවෙමි. බුදුන් වැද අවසන් වූ ඇය භාවනාවකට සූදානම් වන අයුරු දුටුවෙමි. දුව භාවනා කරන්නෙ ඇදට ගිහින්නෙ.....මා දෙස බලා පැවසූ ඇය ඇස්වසාගෙන නිස්සබ්ද වූවාය. එතකොට තරින්දිත් භාවනා කරනවද....මා කල්පනා කලෙමි. රාත්‍රී කැමගත් මම නයිට් ගවුම ඇදගෙන ටික වෙලාවක් පාඩම් කර නින්දට ගියෙමි. හෙට උදේ ස්කෝලෙ විභාගෙ උදෙන් නැගිටල තව ටිකක් පාඩම් කරන්න ඕනැ සිතාගත් මම නින්දට ගියෙමි. මා නැවත නැගිටින විට දවල් වී තිබුනු බැවින් පාඩම් කිරීමට නොහැකි විය....දැන් මට යන්න වෙයි එහෙම නැතිවුනොත් සුදුපාට පාසැල් ගවුම ඇදගෙන ස්කෝලෙ යන්න වෙයි....මෙසේ සිතමින් සිටිනවිට නැවත තරින්දිගේ සිරුර හැර දමා යෑමට කාලය පැමින ඇතිබව තේරුනි. මම සුපුරුදු පරිදි මගේ සිරුර තුලින් පිබිදුනිමි. පාසැලේ දී තරින්දි කිසිම වෙනසක් නැතුව සිටින අයුරු දුටු මම.....මොකද ඈලිමෑලි වෙලා වගේ ඊයෙ රෑ නිදි මැරුවද....ඇගේ එවැනි වෙනසක් නොමැති බව දුටුවද රාත්‍රියට වෙන සිදුවීම දැනගැනීමට තිබුනු උවමනාව නිසා එසේ ඇසුවෙමි......මොන නිදි මැරීමක් ද හොදට නිදාගත්ත ඒ උඹට පේනහැටි වෙන්න ඇති.....ඇය මාව එතරම් තැකීමක් නොකරම පැවසුවාය.......මම මෙයාගෙ ඇගට ගියහම මෙයා කොහොමද නිදා ගන්නෙ....මගේ ගැටලුව විය....හැකිතරම් හොදින් විභාගයට පිලිතුරු ලිව් මම ගෙදර ගොස් සුලු වෙලාවකදී නැවත තරින්දී බවට පත්විය.....දැන් මට හැමදාම ගෙදර ඉන්න වෙලාවට තරින්දි වෙන්න ලැබෙනව......කොච්චර ලොකු දෙයක්ද. මම ආශාවෙන් තරින්දිගේ රුව දෙස බැලුවෙමි. තාරුකගෙ ගෙදර යන්න ඕනැනෑ ...ඊට වඩා හොදයි ගෙදර ඉදගෙන පාඩම් කරනව. ...සිතූ මම මගේ ගෙදර නොගොස් තරින්දි ලෙස ඇගේ ගෙදරම සිටියෙමි. කොයි වෙලාවෙ හරි මගේ ඇගට යයිනෙ එතකොට යන්න පුලුවන් ...මා සිතාගත්තෙමි.
(සිහිනය 11)....................... ...................මා තරින්දිගේ සටහන් පොතක් අතට ගෙන කියවන්ට වුනෙමි....මේ කෙල්ලට ඔල්මාදෙද මන්ද මේ වචනෙ වැරදියට ලියාගෙනනෙ.....මම එම වචනය හරියට ලිව්වෙමි. මා ලියන ලද අකුරු තරින්දිගේ අකුරුවලට සමානවිය....ෂා... මාව තරින්දිවුනාම ලස්සනට අකුරු ලියන්නත් පුලුවන්.......මගේ අත් අකුරු ගැන අම්මාගෙන් ගුරුවරුන්ගෙන් බැනුම් අසා තිබුනු වාර ගනනාවක් විය. මා කෙතරම් උත්සාහකලත් මගේ අකුරු ලස්සන කර ගැනීමට නොහැකිවිය. තරින්දිවූ පසු මට නිරායාසයෙන්ම ලස්සනට අකුරු ලිවීමට හැකිවීඇත...කෙල්ලෙක් වුනාම හැමදේම ලස්සන වෙනව.....මම සතුටින් කල්පනා කලෙමි. මා ඇගේ සටහන් වල වැරදි නිවැරදි කරමින් ඒවා කියවන්ට වුනෙමි.සුලු වෙලාවකින් මා අසලට පැමිනි අම්මා මගේ හිස ආදරයෙන් අතගාමින් ඔන්න ඔහොමතමයි හොද ලමයි ඉන්න ඕනැ.....එහෙ මෙහෙ රස්තියාදු ගහන්නෙ නැතුව ගෙදරට වෙලා පාඩම් වැඩ කරගෙන ඉන්න....කියමින් ඇදේ වාඩිවුනු ඇය.....දුවට අපි සෙල්ලන් කරන්න එපා කියන්නෙ නෑ ලමයි වුනාම ඒවත් කරන්න ඕනැ. ඒ වුනත් ගැහැණු ලමයෙකුට සුදුසු නුසුදුසු වැඩ තියෙනව. ඔයා ඔය ගස්යන එකයි කොල්ලො වගේ දුව පැන ඇවිදින එකයි. ගැහැනු ලමයෙකුට ගැලපෙන්නෙ නෑනෙ. බලන්න අර දිල්හානි ඇන්ටිගෙ පුතා තාරුක...එයා කොල්ලෙක් වෙලත් ඔයා වගේ දගලන්නෙ උඩපනින්නෙ නෑනෙ....හැබැයි කොල්ලෙක් වුනාම කෙල්ලෙක් වගේ ගේ මුල්ලෙම ඉන්න එකත් වැඩක් නෑ. තාරුක ගෑනුලමයෙක් උනානම්..... කියල වැඩක් නෑ.....ඔයා කොල්ලෙක් වෙලා ඒ ලමය කෙල්ලෙක් උනානම් හරියටම හරි....ඇය එසේ පවසමින් සිනාසුනාය.......ඒ ලමය මේ වෙනවිටත් කෙල්ලෙක්වී අම්මා ඉදිරියේම සිටින බව නොදැනීම ගැන මා සිතෙන් සිනාසුනෙමි.....ඇය ඉන් අනතුරුව නිස්සබ්ද වූනිසා මා ඇය දෙස බැලුවෙමි . ඇයට තරින්දිගේ ඇද උඩ නින්ද ගොස් තිබුනි.....එක අතකින් බලනකොට මගෙ අම්මට වඩා මේ අම්ම හොදයි. එයා කවදාවත් මේවගෙ ලගට වෙලා ආදරෙන් කතා කරන්නෙ නෑ. මෙච්චර හොද අම්ම කෙනෙක් ඉන්දැද්දිනෙ තරින්දි කොල්ලෙක් වගේ හැසිරෙන්නෙ.....මම ඇයගේ සටහන් පොත් එකිනෙක බලමින් ඒවායේ තිබුනු වැරදි නිවැරදි කරමින් පාඩම් කෙරුවෙමි.....තරින්දි මේ පොත් කියවන කොට හිතයිද දන්නෙ නෑ කවුද මේව හැදුවෙ කියල....එයාගෙම අකුරු හින්ද එයාටම හිතෙයි අමතක වුනාට එයාම වෙනස් කලා කියෙල....මට සිතුනි.....දන්නෙම නැතුව හොඩටම නින්දගියා දුවේ....අම්මා නැගිට හිරි අරිමින් පැවසුවාය. තුනත් වෙලා දුවට තේ එකක් හදල දෙන්නද....මගෙන් ඇසුවාය....තාත්ත නැද්ද අම්මෙ...මම ඇසුවෙමි...ඇයි දුවට මතක නැද්ද තාත්ත කොහේද යනව කියල ගියේ.....උදේ තරින්දි සිටිනවිට ඔහු ගොස් ඇතිබව තේරුම් ගත් මම....මට අමතක වුනානෙ ...කීවෙමි....පොඩි කෙල්ලන්ට ඔහොම අමතක වෙනවනම් අපිට කොහොම අමතක වෙන්න ඕනැද කියමින් මගේ හිසට ආදරෙන් ටොක්කක් ඇන කාමරයෙන් පිටට ගියාය. මම හිස අත ගාමින් ඇය පසුපස ගියෙමි. ඇය කුස්සියට ගොස් වතුර රත්කරන ආකාරය බලා සිටියෙමි.හදිසියෙවත් මාව දිගටම තරින්දි වුනොත් මේ ගෙදර දේවල් බලා ගන්න ඕනැ.....මම කුස්සියේ තිබුනු බන්කුවේ වාඩිවී කල්පනා කලෙමි. මොකද අද කුස්සියට ආවෙ වෙනදට කිස්සිය පලාතටවත් එන්නෙ නෑනෙ......ඇය මා දෙස අමුතු ලෙස බලා පැවසුවාය....කිසි දෙයක් කියාගන්න බැරිවුනු මම සිනාසුනිමි.....අදනම් යන්තම් ගෑනුලමයෙක් වගේ වාඩිවෙලා ඉන්නව බූරු ඇද වගේ කකුල් පලල් කරගෙන ඉන්නෙ නැතුව.....මගේ කකුල් දෙක දෙස බැලූ ඇය කීවාය.....ඔයා යටට ඇදන් ඉන්නෙ සුදුපාට පැන්ටියද ...ඇය ඇසුවාය.....මා උදෑසන සුදුපාට පැන්ටිය ඇන්ද බව මතක් විය එහෙත් තරින්දි එය මාරු කර අත්දැයි නොදත් මම ඉක්මනින් කාමරයට යෑමට නැගිට්ටෙමි....ඇයි මතක නැද්ද ඇසූ ඇය මා අසලට පැමින මා ඇද සිටි ගවුමේ සාය උස්සා බලූ ඇය.... හ්ම්ම් යන්තම් ඇති . මේ දවස් වල මතක ඇතුව සුදු අදින්න ඕනැ.....පැවසුවාය....ඇයි අම්මෙ සුදුම අදින්නෙ....මම ඇසුවෙමි...ඇයි ඔයිට ඉස්සෙල්ල කිව්ව මතක නැද්ද ඔයා ලොකු ලමයෙක් වුනාම සුදු ඇන්දම හොදට පේනව පැන්ටිය ගලවන කොට ලේ පැල්ලම් තිබුනොත් මට ඉක්මනට කියන්න ඕනැ......ඇය අවවාදයක් ද දුන්නාය......තේ බී නැවත කාමරයට ගියමම ගෑණු ලමයි ලොකුවෙනව කියන්නෙ පැන්ටියෙ ලේ ගෑවෙන එකද....කල්පනා කල මම ගැහැනු ලමයෙක් උනාම පිරිමි ලමයි නොදන්න කොච්චර දේවල් තියෙනවද.....සිතන්ට වුනෙමි. මාව තරින්දි වුන වෙලාවට අම්ම කියන දේ කරන්න ඕනැ...මම හිතා ගත්තෙමි.ටික වෙලාවකින් ගෙදරට පැමිනි තාත්තා....දුව තරින්දී.....මට අඩගැසුවාය. පාර්සලයක් මට දුන් ඔහු අම්මත් එක්ක කන්න කීවේය....බූන්දි බව දුටු මම සතුටින් එය රැගෙන අම්මා අසලට ගොස් ඇයට දුන්නෙමි.......අම්මා මල් කඩා ලස්සන වට්ටියක් තනන බව දුටු මම.....අපේ අම්ම වගේ නෙවෙයි තරින්දිගෙ අම්ම හැමදාම බුදුන් වදිනව වගේ....මට සතුටක් ඇතිවිය. මම ඇය අසලට ගොස් එයට උදව් වුනෙමි. ...මොකද අද කවදාවත් නැතුව....මගේ මුහුන දෙස බලමින් ඇසුවාය....දැන් හවස හයටත් කිට්ටුයි මම යන්නෙ නැද්ද....තාම මම ඇදේ නිදාගෙන ඇති. දැම්ම ගියොත් ඇහෙරෙන්න පුලුවන් ඊට පස්සෙ රෑවෙලා මෙහාට එන්න පුලුවන්....එහෙත් මා සිතන දේ සිදු නොවන බව තේරුනි......රාත්රී කෑම වේලාව පසුවුවද මා තවමත් තරින්දිය.......මුහුන සෝදා නින්දට ගියේද තරින්දි විලසිනි.....හෙට වුදේනම් යන්න වෙනව නැත්නම් දහම් පාසැල් යන්නෙ කොහොමද...මම කල්පනා කලෙමි......
(සිහිනය 10)....................... ................අම්මා මගෙ කොන්ඩය පීරා සකසා තිබුනු ආකාරය කැඩපතින් බැලුවෙමි. .....අම්මට ලස්සනට කොන්ඩෙ හදන්න පුලුවන් ........මගේ කොන්ඩය ලස්සනට සකසා කටුගසා තිබුනු ආකාරය දුටුවිට සතුටක් දැනුනි.......මේක අවුල් කරගන්නෙ නැතුව මේ විදියට තියාගන්න ඕනැ.....මා සෙමින් කොන්ඩය අතගාමින් සිතාගත්තෙමි.තරින්දිගේ පොත් මේසය අසලට ගිය මම ඉන් පොතක් තෝරාගෙන ඇදෙහි වාඩිවී කියවන්ට වුනිමි.සැහෙනවෙලාවක් ගතවුනද තවමත් ආපසු යන ලකුනක් නැත.....මට මෙහෙමම ඉන්න පුලුවන්නම් කොයිතරම් ශෝක්ද....ඒත් මාව ඇහැරවන්නෙ කොහොමද...නැවත පරන සිතුවිල්ල ඇතිවන්ට විය....දැන් දහයත් වෙලා ..මම ඔරලෝසුව දෙස බලා සිතුවෙමි.....එයිටම තද නිදිමත ගතිය දැනුනි...ආපහු යන්න වගේ.... හිතට දුකක් ඇතිවුවද යෑමට යෑමට අවසයම නිසා නැවත ගියෙමි. මා ඇස් හැර බලූවිට මගේ ඇදේ ඇලවී සිටියෙමි....මෙයා මෙච්චර වෙලා නිදාගෙන හිටිය එකට අම්ම බැන්නෙ නැති එක පුදුමයි...මම ඉක්මනින් නැගිට මුහුන සෝදා මොනව හෝ කෑමට කුස්සියට ගියෙමි.....ආ ඔය පාන්ටික කන එක හොදයි නැත්නම් අපරාදෙ......අම්මා කුස්සියේ උයන්න ලෑස්ති වෙන අතර තුර මා දෙස බලාකීවාය. එහෙත් ඇය මා දහවල් වෙනතුරු නිදා සිටීම සම්බන්ධව කිසවක් කීවේ නැත.....මම හිතන්නෙ එයා හිතන්න ඇති ඇතුලට වෙලා පාඩම් කරනව ඇති කියල..වාර විභාගෙත් ලබන සතියෙ පටන්ගන්නවනෙ. උදේට ආහාර ගත් මම කාමරයට ගොස් කන්නාඩියෙන් මගේ සිරුර බැලුවෙමි. ශික් වැඩක් නෑ මේ සිරුර තරින්දිගෙ සිරුර කොයිතරම් ලස්සනද සුරන්ගනාවියෙක් වගේනෙ. මේකගෙ හැටිවිතරක් කිසිම ලස්සනක් නෑ හැඩයක් නෑ මට උඹට වඩා තරින්දිගෙ ශරීරය හොදයි මම මගේ පිරිමි පිළිබිඹුවට ඔච්චම් කලෙමි.. බැන්නෙමි...මගෙ අම්මටයි තාත්තටයි උඹට මොකද උනේ කියල බය හිතෙන හින්ද ආව මිසක් මමනම් ආසනෑ උඹේ ඇගට එන්න....අනිත් එක අර අහිංසක තරින්දි... එයාට ඒ සිරුර දුන්නෙ නැත්නම් ඒ කෙල්ල අතරමන් වෙනව.....ඒකයි මම ආවෙ.... නැත්නම් උඹට තියෙන කැමැත්තට ආව නෙවෙයි...... මම මගේ පිරිමි රුවට දොස් කියමින් සිට පොත් මේසය අසලින් වාඩිවුනෙමි. මා ඇද සිටි තුන්කාලෙ කලිසම දෙස බැලූ මම මේවගෙ ගොරෝසු හැඩක් නැති ඇදුන් නෙවෙයි කෙල්ලන්ට තියෙන්නෙ. ඒව ඇන්දම ඇගට හරි සනීපයි......මම සිතුවෙමි.....මා දවල් කෑම ගෙන කාමරයට ගොස් පොතක් අතට ගෙන එය කියවීමට ඇදෙහි දිගාවුනෙමි. සුලු වෙලාවක් පොත කියවනවිට නැවත තද නිදිමත දැනුනි. ඇස් අරින විට මා සිටියේ නැවතත් තරින්දිගේ සිරුර තුලය. අද දැම්ම ඇවිල්ල....මට සතුටක් ඇතිවිය.ලස්සන ගවුමක් ඇදගෙන සාලයේ සැටියේ වාඩිවී සිටි මම කකුල් දෙක උඩ තබාගෙන සිටිනු දුටුවෙමි. මා ඉක්මනින් කකුල් දෙක බිමට ගෙන කෙල්ලෙක් මෙන් සන්වරව වාඩිවූවෙමි....තරින්දි වාඩිවෙන්නෙම කකුල්දෙක උඩ තියාගෙනනෙ ඒක කෙල්ලන්ට හරිනෑ....මට සිතුනි.මම වටපිට බැලුවෙමි බිත්තියේ තිබුනු ඔරලෝසුවෙන් එක පසුවී සුලුවෙලාවක් බව දුටුවෙමි. ඉක්මනින් තරින්දි වුනු නිසා සතුටක් ඇතිවූඅතර නැවත ආපසු යනවෙලාව සිතා ගැනීමට නොහැකිවිය.....මම කුස්සිය දෙසට යනවිට අම්මා කුස්සිය අස්කරමින් සිටියාය.....අද රෝන්දෙ ගියෙ නැද්ද ...මා දුටු තරින්දිගේ අම්මා ඇසුවාය....මේ වෙලාවට තරින්දි අපේ ගෙදර එනබව දන්නා මට ගෙදරට ගොස් මා නිදා සිටිනු අයුරු දැක ගැනීමට ආශාවක් ඇතිවිය. මම තරින්දි විදියට තාරුක හම්බ වෙන්න කියල ගියොත් හරි...එයාල හිතයි මම තාරුක ගෙන් ඇදුන් ඉල්ලන්න ආව කියල.....දැම්ම නෙවෙයි තුනට විතර යනව මේ ජීවිතේට ටිකක් හුරුවෙන්නත් ඕනැනෙ....සිතුවෙමි ....මම කෙල්ලෙක් මෙන් හැසිරීමට උත්සාහ කලෙමි....ගේ තුල ඇවිද්දෙමි .මිදුලට බැස ඇවිද්දෙමි. ගවුම සකසා වාඩිවීමට ඉගෙන ගත්තෙමි. වෙලාව තුන පමනවිය....අම්මෙ මම යනව දිල්හානි ඇන්ටිගෙ ගෙදර....පැවසූ මම ඇගේ සෙරෙප්පු දෙක දමාගෙන එලියට බැස්සෙමි. මා යනවිට නංගී මිදුලේ සිටිනු දුටුවෙමි. මම මේ බැලුවෙ අද අක්ක නැත්තෙ ඇයි කියල....ඇය සිනාසෙමින් පැවසුවාය....අයිය ඉන්නවද?....මම ඇසුවෙමි. එයා කාමරේ නිදි....අක්කට ඇදුම් ඕනැද...සිනාසෙමින් පැවසූ ඇය හිමින් සැරේ මෙගේ කාමරයෙ දොර ඇරියාය. මම කාමරය තුල බැලුවෙමි. මා හොදින් මගේ ඇදෙහි නිදා සිටින බව දුටුවෙමි.නන්ගී මගේ පිරිමි ඇදුම් දෙක ගෙන එලියට ආවාය. ඇද ගන්න එවා මා දෙසට දික්කරමින් පැවසුවාය. අද එපා නංගි ආපහු ගිහින් තියන්න මට අම්ම කිව්ව ඉක්මනට එන්න කියල. පිරිමි ඇදුම් ඇදීමට අකමැත්තෙන් කීවෙමි. මා වැඩිවෙලාවක් මෙහි රැදී සිටියේ නැත. ආපසු තරින්දිගේ ගෙදරට ගියෙමි. මොකද අද ඉක්මනට ආවෙ එහෙ කව්රුවත් නැද්ද....අම්මා ඇසුවාය. ඉන්නව... පාඩම් කරන්නත් තියෙනව අම්මෙ.....මම කාමරයට ගියෙමි.......
Friday, May 27, 2016
(සිහිනය 9)........................
(සිහිනය 8)........................ .....................පාසෙල ට ගිය මම තරින්දිගේ පොත්වල මා තැබූ සලකුනු තිබේදැයි බලුවෙමි. මට පුදුම හිතුනි මා දුටු පොත්වල එම සලකුන තිබුණි. මේකනම් හීනයක් නෙවෙයි අත්තටම වෙන දෙයක්. මට සතුටක් ඇතිවිය....මට තරින්දි වෙලා හැමදාම ඉන්න ඇත්නම් තරින්දි දෙස බලමින් කල්පනා කලෙමි. මට රෑ වෙනකම් ඉවසිල්ලක් නැතිවිය.....මචන් තාරුක උඹ හමදාම මට අදින්න උඹේ ඇදුන් දෙනව...උඹ කැමති නැද්ද බන් ගවුමක් ඇදගෙන කෙල්ලෙක් වගේ ඉන්න....උඹේ ගතිගුනත් කෙල්ලෙක් වගේනෙ......ඔන්නම් මගේ ගවුමක් දෙක දෙන්නම්....මාගාව ගොඩක් ගවුන් තියනව මම ආශ නෑ බන් ඒව අදින්න......ඇය මෙසේ පවසනවිට මම අහක බලාගෙන සිනාසුනිමි....බොරු නෙවෙයි මම සිරාවට කිව්වෙ. එහෙම ඉන්න ඇත්නම් කොච්චර දෙයක් ද සිතූ මම.....පස්සෙ කියනම්කො.....පැවසුවෙමි.එදි න රාත්රියේ දී ඇගේ සිරුර තුලට ගිය මම වෙනදාට වඩා සතුටින් ඇගේ සිරුරෙහි සුන්දරත්වය විදගත්තෙමි.මේක හීනයක් නෙවෙයි ඇත්තටම මම දැන් තරින්දි.මම ඇගේ සිරුර පුරා අත ගෑවෙමි....එපා මාව ආයෙත් කොල්ලෙක් වෙන්න මට මෙහෙම ඉන්නකොට හරිම සනීපයි සැහැල්ලුයි....ඒත් හෙට පාන්දරම තරින්දිට මේක දීල මට යන්න වෙනව.....අනේ පව් තරින්දිට මේ වෙලාවෙ මොනව වෙලාද දන්නෙ නෑ මමනම් ගෙදර ඇදේ හොදට නිදි ඇති.......පසුදින පාන්දර මා පිබිදුනි.....තව පොඩ්ඩකින් මට අයෙත් යන්න වෙනව. ....මට යන්න හිතෙන්නෙ නෑ ඒත් මොනව කරන්නද.....මම අකමැත්තෙන් ආපසු මගේ සිරුරට යෑමට සූදානම් වුනෙමි......පසුදින පාසැලේදී ගැහැනු ළමුන් සතුටින් සෙල්ලම් කරන දෙස බලා මම තරින්දි වුනානම් මේ කෙල්ලො ගොඩේ මටත් ඉන්න පුලුවන්නෙ......මට ගැහැනු ලමයකු වී ගැහැනු ලමුන් සමග සිටීමට ආශාවක් ඇතිවිය....කෙල්ලන්ගෙ ඇදුම් කොයිතරම් සනීපද මේවගෙ ගොරෝසු ඇදුම් නෙවෙයිනෙ....මම ඇද සිටි කලිසම දෙස බලා ..දුකින් කල්පනා කලෙමි....තරින්දි ඊයෙ මට කිව්ව එක ඇත්ත මට හැම තිස්සෙම තරින්දි වෙලා ඉන්න බැරි හින්ද එයාගෙ ගවුමක් ඉල්ලගෙන ඇදගෙන ඉන්න ඇත්නම්......මම කල්පනා කලෙමි.....එදා සවස ගෙදරදී තරින්දි පාර්සලයක් මට දී... මේක ඇදහන්කො බලන්න..... .....කීවාය....මොකක්ද... මම ඇසුවෙමි....මගෙ ගවුමක් බන්.....උඹ කැමතියි කිව්ව හින්ද මේක ගෙනාව ....ඇය කීවාය....මේක ඇදගෙන ඉන්නව අම්මයි නංගියි දැක්කොත්....ඔයා මගෙ ඇදුම් ඇදන් ඉන්නව වගේ නෙවෙයි.....කාමරේ දොර වහගෙන හොරෙන් ඇදහන්කො.....ඇය කීවාය.....මම එය රැගෙන කාමරයට ගොස් කාටවත් නොපෙනෙන තැනක තබා ඇයට දීමට මගේ ඇදුම් කට්ටලයක් ගෙන ආවෙමි. සුලු වෙලාවකින් මගේ ඇදුම් ඇද කොල්ලෙකු මෙන් පැමිනි ඇය....උඹලෑ අම්ම හොදට නිදි මම නංගිව වැඩකට අල්ල ගන්නම්. උඹ දොර වහගෙන ඒක ඇදල බලපන් මොකක් හරි උනොත් මම කතා කරන්නම් එතකොට ගලවපන්......ඇය උපදෙස් දුන්නාය....දොර වසා ගත් මම ඇගේ ඇඳුම් පාර්සලය බැලුවෙමි එහි ලස්සන ගවුමක් සමග යට සායක් ද ඇගේ පෑන්ටියක් ද තිබුනි .....ගවුම ඇදගත් මට එය මගේ සිරුරට තරමක් තදට දැනුනි යට සායත් පැන්ටියත් ඇදගත් මට සනීපයක් දැනුනි කන්නාඩිය ඉදිරියට ගිය මම.... මාව කෙල්ලෙක් වෙනවනම් කොච්චර දෙයක්ද....සිතමින් ගවුමේ හැඩ බැලුවෙමි. හිමින් දොරට තට්ටු කරන හඬ ඇසුනු මම ගවුම ගලවා මගේ ඇදුම් ඇදගෙන දොර ඇරියෙමි....ඇන්දද....තරින්ද ි මගෙන් ඇසුවාය.....මම ..ඔව්...කීවෙමි...කොහොමද... නැවත ඇසුවාය....ලස්සනයි ඔයාට තෑන්ක්ස්.....මම කීවෙමි....හෙටත් ගෙනත් දෙන්නද?.....ඇය ඇසුවාය....මා කිසිත් නොකියා සිනා සුනිමි........හැමදාම වුනත් ඔය විදියට ඉන්න ආසයි නේද....ඇය සිනාසෙමින් කීවාය....මම කිසිත් නොකියා සිනාසුනිමි.....ඔයාල රෑට කෑම කාල ඉවර වෙනකොට කීය විතර වෙනවද ඇය මගෙන් ඇසුවාය . අට විතර වෙනව ...ඇයි යනුවෙන් මමත් ඇසුවෙමි....අපිත් ඒ වෙලාවට තමා කෑම කන්නෙ.....ඇයද කීවාය.... ගවුම ගෙනියනවද මම ඇසුවෙමි....ඔන්නම් තියාගන්න ඇය කීවාය...අපෝ එපා අම්ම දැක්කොත්...මම කීවෙමි....එහෙනම් ඉතින් මෙහාට දියන්.....ඇය ඇදුම් පාර්සලය ඉල්ලා ගත්තාය. මම රාත්‍රී කෑම ගෙන සුපුරුදු පරිදි කාමරයට ගියෙමි. එවිට වෙලාව අටහමාර පමන විය. මා වෙනදා මෙන් පොතක් කියවීමට වාඩිවුනෙමි. සුලු වෙලාවකින් තදබල නිදිබර ගතිය ඇතිවිය....මොකද මේ අද ඉක්මනටම...මම ඉක්මනින් ඇදේ ඇලවුනෙමි....සුලු වෙලාවකින් මාව සිරුරෙන් පිටවී තරින්දිගේ සිරුර තුලට ඇතුලුවිය.....අද ඉක්මනටම මෙහාට ඇවිල්ල.......මා වටපිට බැලුවෙමි වෙනදා මෙන් නොව මා සිටියේ සාලයේ පුටුවක් මත වාඩිගෙනය කකුල් දෙක පුටුව උඩ තබාගෙන සිටිමම ලස්සන ගවුමක් ඇද සිටියෙමි. පෙරේරා මාමා රූපවාහිනිය නරබමින් සිටි අතර ගීතිකා නැන්දා පෙනෙන් ට නොසිටියාය. කොහේදෝ සිට පැමිනි ගීතිකා නැන්දා.....මේ කෙල්ලට හමදාම කියනව කකුල් දෙක උඩ තියාගෙන වාඩිවෙන්න එපා කියල කෝ කිව්වට අහනවෑ.....මා දෙස බලා කියන්ට වූවාය මම පුටුව මත තබා සිටි කකුල් දෙක බිම තැබුවෙමි.....ඔයා හෙට අනිද්ද ලොකු ලමයෙක් වෙන්න ඉන්න ලමයෙක් නේද?...දැන්වත් ටිකක් සන්වරව හැසිරෙන්න ඉගෙන ගන්න.....නැන්දා මෙසේ පවසනවිට තරින්දිගේ හැසිරීම ගැන නැන්දා නොසතුටින් සිටින බව තේරුම් ගත්තෙමි.....මා දැන් මේ නිවසේ තරින්දී වී හමාරය දැන් මේ මාමයි නැන්දයි මගේ අම්මයි තාත්තයි බවට පත්වීඇත. තාවකාලිකව මගේ දෙමා පියන් බවට පත්වීමෙන් මාව ඔවුන්ගේ දියනිය බවට පත් වී ඇත........................
(සිහිනය 7)........................ .......................අදත ් මම කැඩපත අසලට ගොස් සුලු වෙලාවක් තරින්දිගේ සිරුරෙහි හැඩ බලමින් සතුටුවුනෙමි. අනතුරුව ඇගේ පොත් මේසය අසලට ගිය මම එම පොත් පෙරලමින් බැලුවෙමි. සියලු සටහන් අපේ පන්තියේ ඉගැන්වූ පාඩම් විය.මේක ඇත්තටම හීනයක් නම් මම කොහොමද මේව කියවන්නෙ.....මට සිතුනි. මා ඇගේ සටහන් පොතක් අතට ගෙන එහි අන්තිම පිටුවේ තරින්දි යනුවෙන් ඇගේ නම ලිව්වෙමි.මගේ අත් අකුරු එතරම් ලස්සන නොවුනත් තරින්දි යන වචනය ලස්සනට ලියවුනි.....මම කොහොමද මෙච්චර ලස්සන අත් අකුරු වලින් මේක ලිව්වෙ....සිතූ මම ඇගේ අත් අකුරු දෙස බැලුවෙමි....පුදුමයකි ඇගේ අත් අකුරු සහ මා දැන් ලිව්ව අත් අකුරු සමාන වී තිබුණි.මා එම සටහන් පොත මතක තබා ගත්තේ පසුදා එය තිබේදැයි පරීක්ෂා කිරීම සදහාය........හෙට මේ පොතේ ලිව්ව නම ඒ විදියට තිබුනොත් මේක හීනයක් නෙවෙයි...මා හිතාගත්තෙමි. මා ඇයගේ ඇදුම් රාක්කය අසලට ගොස් එහි තිබුනු ඇදුම් පරීක්ෂා කලෙමි....තරින්දිට ගොඩක් ලස්සන ගවුන් තියෙනවනෙ...අපරාදෙ මෙයා මේවගෙ ලස්සන ඇදුම් තියාගෙන මගෙ ඇදුම් ඉල්ලගෙන අඳින්නෙ .....මා ගවුන් එකිනෙක අතගාමින් කල්පනා කලෙමි.......දැන් මෙතැනට ඇවිත් ටික වෙලාවක් වෙනව මට ආපහු යන්න වෙලාවත් හරි...මම තරින්දිගේ ඇදෙහි ඇලවුනෙමි.....සෑහෙන වේලාවකට පසු මට ඇහැරුනු බව තේරුනි....අද ඇහැරෙන්න ගොඩක් වෙලා ගියානෙ මම ඇස් හැර වටපිට බැලුවෙමි. මෙය මා නිදා ගත් කාමරය නොවන බව වැටහිනි.....මොනවා තාමත් මම තරින්දිගේ ඇග ඇතුලෙ නේද.....මගේ සුර දෙස බලා සිතුවෙමි. එත කොට මට නින්ද ගියාට තාම මාව මගේ සිරුරට ගිහින් නෑ.....මා අඩ අදුර තුලින් වේලාව බැලුවෙමි. වේලාව පාන්දර තුන බව බිත්තියේ එල්ලා තිබුනු ඔරලෝසුවෙන් යන්තම් දැක ගැනීමට ලැබුනි.....තව පොඩ්ඩකින් යයි මා කොට්ටයට හිසතබාගෙන සිතුවෙමි.....නැවත මා නින්දෙන් පිබිදෙන විට කාමරයේ ජැනෙල් වීදුරු අතරින් මද ආලෝකයක් කාමරය තුලට ගලා එන බව දුටුවෙමි. කුරුල්ලන්ගේ ගී හඩ නිසා එලිවෙන්ට ආසන්න බව තේරුම් ගත්තෙමි ...එහෙත් මා තවමත් සිටින්නේ තරින්දිගේ කාමරයේ ඇගේ සිරුර තුලය...හරි වැඩේ අද මාව යන්නෙ නැද්ද....සැකයක් ඇතිවිය එවිටම දැඩි නිදිමත නැවත දැනෙන්ට විය දැන්නම් යන්න වගේ හදන්නෙ මම ඇස් පියා ගත්තෙමි. සුලු වෙලාවකින් මා නැවතත් සිටියේ මගේ සිරුර තුලය......ඊයෙ රෑ දවසෙම මම තරින්දි....මේකනම් පුදුමාකාර හීනයක්....මා ඇදෙහි වාඩිවී කල්පනා කලෙමි....මා පාසැල් ගියේ ඇගේ සටහන් පොතේ ඇගේ නම සදහන් කල ස්තානය බලීමේ අදහසිනි.....ඇය පොත් ටික මේසය උඩ තබා ඉවත් වූ පසු එය ගැනීමට හිතුනත් අනුන්ගේ පොත් බෑක් ඇදීමට තිබුනු අකමැත්ත නිසා එසේ නොකලෙමි.....මේක කොහොමද බලන්නෙ...මම කල්පනා කලෙමි. විසය කියල එයාගෙ ඒ සටහන් පොත ඉල්ල ගත්තොත් බලන්න පුලුවන්.....මෙහෙදි කොල්ලො මෙච්චර ඉන්දැද්දි මෙයාගෙන්ම ඉල්ලන්නෙ මොකද කියල බලයි. ඒ හින්ද ගෙදර ගිහින් ඉල්ලනව.....මම සිතා ගත්තෙමි. ...සවස් වී තරින්දි අපේ ගෙදර පැත්තට එනු දුටු මම...ඇය අසලට ගොස්...මට ඔයාගෙ විද්යා සටහන් පොත ටිකක් දෙන්නකො...කීවෙමි....ඇයි ඔයා ලියාගත්තෙ නැද්ද...ඇය ඇසුවාය.....තද නිදිමතක් ආව අනේ හරියට ලියාගන්න බැරිවුනා.....මොනවද හලෝ රෑට නිදා ගන්නෙ නැද්ද....ඇය මට විහිලු කරන්ට විය.......ඔයාටනම් හොදට නින්ද යන්න ඇති ...මා පැවසූ විට.....මම ඔය පාඩම් වැඩ රෑට කරන්නෙ නෑනෙ ඒ හින්ද හොදට නිදාගන්නව.....මෙයා නිදා ගන්නවනම් මම කොහොමද මෙයාගෙ ඇගට යන්නෙ...මෙයාගෙ අර පොත බලනකම් මේක හීනයක් ද ඇත්තක්ද කියල හොයා ගන්න බැරිවෙයි.....කල්පනා කල මම ඇගෙන් පොත ලැබෙන තුරු බලා සිටියෙමි. ඇය එය රැගෙන එනවිට සතුටක් දැනුනි....එය අතට ගත් මම අන්තිම පිටුව පෙරලුවෙමි.....මා ලිවූ ඇගේ නම එහි නොතිබුනි...මා පොත හොදින් බැලුවෙමි.....මේ පොතේ නෙවෙයිනෙ මම ලිව්වෙ....මෙයා මම ඉල්ලුව සටහන් ලියල තියෙන්නෙ ඒ පොතේ නෙවෙයි මේ පොතේ....දැන් මොකද කරන්නෙ....මට ඒ පොත ඉල්ලන්නත් බෑ....හෙට ඉස්කෝලෙ ගිහාම ඒ පොත තියෙනවද කියල බලන්න ඕනැ....නැත්නම් හැම පොතකම ලකුනක් දාන්න ඕනැ එතකොට හරි.....අද රෑට මට පුලුවන් එහෙම කරන්න.....මම සිතා ගත්තෙමි......මම රාත්‍රියේ නින්දට ගියේ මේ ගැන සිතමිනි.රාත්රියේ සුපුරුදු පරිදි ඇගේ සිරුරට ගියෙමි.....මා ඇගේ පොත් වල අන්තිම පිටුවල පිටුපස කුඩා සලකුනක් කලෙමි. හොදින් බැලූ විට පමනක් පෙනෙන ලෙස එම සලකුන තැබීමට වගබලා ගත්තෙමි....ඉන්පසු ටික වෙලාවක් කැඩපතින් ඇගේ සිරුරේ හටබැලූ මම ඇගේ ඇදමත නිදා ගත්තෙමි.....කෙල්ලෙක් වෙලා ඉන්නකොට කොයිතරම් සනීපද...සිතූ මම ඇගේ එක් කොට්ටයක් තුරුලු කරගෙන නින්දට ගියෙමි....ඇහැරෙන විට පාන්දර වුවද මා තවමත් ඇගේ සිරුර තුලය.....අද ආපහු යන්නෙ නැද්ද....සිතන විටම ආපසු යෑමේ සංඥාව වසයෙන් තද නිදිමත දැනුනි......මගේ සිරුර තුල නැවත පිබිදුනු මම.....අදනම් හීනෙ ගැන හරියටම බලාගන්න පුලුවන්......කල්පනා කලෙමි......
Thursday, May 26, 2016
(සිහිනය 6)............................................මම කැඩපත අසලට ගොස් තරින්දිගේ සුන්දර සිරුර නරබමින් ඇය ඇදසිටි නයිට් ගවුම ඉවත් කිරීමට සැරසුනිමි. තරින්දිගෙ නිරුවත බලන එක හොද නෑ නේද?....සිතුනු බැවින් ...මොකද කරන්නෙ....ගැටලුවක් ඇතිවිය.....මම මේක තරින්දිට කියන්නෙ නෑනෙ ඉතින් මම එයාගෙ නිරුවත දැක්ක කියල එයා දැන ගන්න විදියකුත් නෑ. ඒ හින්ද ගවුම ගලවනව මම ගවුමේ සාය පෙදෙසෙන් උස්සා හිසෙන් ගලවා ඉවත් කර කැඩපත දෙස බැලුවෙමි.පපුවේ පියයුරු දෙක සුලු ප්‍රමාණයක් උඩට ඉස්සී තිබුනු අතර තන පුඩු දෙක විසාලවී කුඩා ගෙඩි දෙකක් මෙන් ඉදිරියට නෙරා තිබුනි. මම ඒවා අත ගෑවෙමි.මට තිබුනු පියයුරු වලට වඩා මෙම කුඩා පියයුරු ගැටවල සන්වේදී තාවය වැඩි බව තේරුනි. ඉන්පසු මගේ ඇස් යොමුකලේ කකුල් අතරටය එම ස්තානයේ හිස් බවක් දුටු අතර සිමහර දිනවල නංගිගෙන් දුටු එම පැලීම් සලකුන මගේ කකුල් දෙක අතරද පිහිටා තිබුනි. මා එය ද සෙමින් අත ගෑවෙමි. එම ස්තානයේ තිබුනු හිස් බව නිසා සැහැල්ලුවක් දැනෙන බව තේරුනි. අර ගැජට් ගොඩ එල්ලගෙන ඉන්නවට වඩා මෙහෙම තියෙන එක කොච්චර සැහැල්ලුද මට සිතුනි.මගෙ පිරිමි සරීරයට වඩා මේ ශරීරය කොඉතරම් සුන්දරද ....සිතමින් ආශාවෙන් ඇගේ නග්න සිරුර නැරඹුවෙමි....එහෙත් මෙම සුන්දර කෙල්ලගේ නග්න රුව දැකීමෙන් මගේ සිත තුල කිසිම කාම සිතිවිල්ලක් ජනිත නොවීම විශේෂත්වයක් විය. මට පුලුවන්නම් හැමදාම වුනත් මේ විදියට ඉන්න ආසයි. මේ වෙලාවෙ තරින්දිට මොනව වෙලාද දන්නෙ නෑ. මට මේක අයිති වුනොත් තරින්දිට සිරුරක් නැතිවෙනව.මගේ සිරුර ඇහැරෙන්නෙ නැතුව ඇදේ නිදාගෙන ඉදියි .එහෙම උනොත් ලොකු අවුලක් වෙන්නෙ ඒ හින්ද ආපහු යන එක හොදයි.....සිතූ මම නැවත ගවුම ඇදගත්තෙමි...යන්න ඉස්සෙල්ල ඇගේ කොහේ හරි ලකුනක් කරන්න ඕනැ ...මම ඇගේ කාබන් පෑන ගෙන ගෙල පෙදෙසේ තරමක බෝලයක් ඇන්දෙමි....සුලු වෙලාවකින් නැවත තද නිදිමත සැදුනු බැවින් ආපසු යෑමට කාලය පැමින ඇති බව දැනගත් මා ඇදෙහි හාන්සි වුනෙමි......නැවත මා සිටියේ මගේ සිරුර තුලය. මා මගේ මුහුන අත ගෑවෙමි ......මේවගෙ නෙවෙයි එයාගෙ මූන හරිම සිනිදුයි ආශාවෙ බෑ....මට සිතුනි.......පසුදින මා තරින්දි දෙස බැලුවේ මා සලකිනු කල බෝල ලකුන ඇගේ ගෙල පෙදෙසේ තිබේදැයි බැලීම සඳහාය....එහෙත් එවැනි සලකුනක් දක්නට නොලැබීම මගේ පුදුමයට හේතුවිය....මම තව දුරටත් ඇගේ ගෙල පෙදෙස බලන්ට විය....මොකද බය වෙලාවගේ මා දිහා බලන්නෙ....පැවසූ ඇය......ඊයෙ රෑත් අර අවතාර ආච්චි දැක්කද?....පවසා සිනාසුනාය....මෙයාගෙ ඇගේ මන් කල සලකුන නැත්නම් මම දකින්නෙ ඇත්තම හීනයක්.ඒක හින්ද තමයි හීනෙන් කරන වැඩ ඇත්තට නැත්තෙ.....එහෙනම් මම කවදාවත් දැකල නැති මෙයාගෙ නිරුවත් සිරුර දැක්කෙ කොහොමද?....මගේ ගැටලුව විය.......මම මගෙ නංගිගේ නිරුවත් සරීරෙ දැකල තියෙනවනෙ ඒක හිතේ තිබිල ඒවගෙ පේන්න ඇති.....අම්ම කියෙල තියෙනවනෙ හිතේ තියාගෙන ඉන්න මනෝ විකාර හීනෙන් පේනව කියල...මේ කත් ඒ වගෙ මනෝ විකාරයක් වෙන්න ඇති.....හීනයක් වුනත් ඒ හීනෙනම් හරිම සුන්දරයි...මා සතුටින් සුසුමක් පිටකලෙමි....තරින්දිගේ සාමාන්‍ය දින චරි යාවත් මා ලකුනු කල පෑන් සලකුන නොමැති වීමත් නිසා. මනෝ විකාරයෙන් පෙනෙන මෙම සිහිනය ගැන සිතීමෙන් වැඩක් නැති බව තේරුම් ගත් මා එය අමතක කිරීමට උත්සාහ ගත්තෙමි......එදින රාත්‍රියේ ඇදෙහි ඇලවුනු මම මේක හීනයක් විතරයි වෙන වැඩගත් දෙයක් නෑ .සිතමින් ඇදේ ඇලවුනෙමි......එදිනද දින පතා මෙම වෙලාවට පෙනෙන සිහිනෙන් ගැලවීමට නොහැකිවිය. එම සොඳුරු සිහිනයට ඇලුම් කල බැවින් සිනය දැකීමට ඉඩ දුන්නෙමි. අද මම වෙන වැඩක් කරන්න ඕනැ මේක අත්තද කියල හොයා ගන්න.....ඇගේ සිරුර තුලට ගිය මා කල්පනා කලෙමි........(සිහිනය 6)........................
(සිහිනය 6)........................ ....................මම කැඩපත අසලට ගොස් තරින්දිගේ සුන්දර සිරුර නරබමින් ඇය ඇදසිටි නයිට් ගවුම ඉවත් කිරීමට සැරසුනිමි. තරින්දිගෙ නිරුවත බලන එක හොද නෑ නේද?....සිතුනු බැවින් ...මොකද කරන්නෙ....ගැටලුවක් ඇතිවිය.....මම මේක තරින්දිට කියන්නෙ නෑනෙ ඉතින් මම එයාගෙ නිරුවත දැක්ක කියල එයා දැන ගන්න විදියකුත් නෑ. ඒ හින්ද ගවුම ගලවනව මම ගවුමේ සාය පෙදෙසෙන් උස්සා හිසෙන් ගලවා ඉවත් කර කැඩපත දෙස බැලුවෙමි.පපුවේ පියයුරු දෙක සුලු ප්‍රමාණයක් උඩට ඉස්සී තිබුනු අතර තන පුඩු දෙක විසාලවී කුඩා ගෙඩි දෙකක් මෙන් ඉදිරියට නෙරා තිබුනි. මම ඒවා අත ගෑවෙමි.මට තිබුනු පියයුරු වලට වඩා මෙම කුඩා පියයුරු ගැටවල සන්වේදී තාවය වැඩි බව තේරුනි. ඉන්පසු මගේ ඇස් යොමුකලේ කකුල් අතරටය එම ස්තානයේ හිස් බවක් දුටු අතර සිමහර දිනවල නංගිගෙන් දුටු එම පැලීම් සලකුන මගේ කකුල් දෙක අතරද පිහිටා තිබුනි. මා එය ද සෙමින් අත ගෑවෙමි. එම ස්තානයේ තිබුනු හිස් බව නිසා සැහැල්ලුවක් දැනෙන බව තේරුනි. අර ගැජට් ගොඩ එල්ලගෙන ඉන්නවට වඩා මෙහෙම තියෙන එක කොච්චර සැහැල්ලුද මට සිතුනි.මගෙ පිරිමි සරීරයට වඩා මේ ශරීරය කොඉතරම් සුන්දරද ....සිතමින් ආශාවෙන් ඇගේ නග්න සිරුර නැරඹුවෙමි....එහෙත් මෙම සුන්දර කෙල්ලගේ නග්න රුව දැකීමෙන් මගේ සිත තුල කිසිම කාම සිතිවිල්ලක් ජනිත නොවීම විශේෂත්වයක් විය. මට පුලුවන්නම් හැමදාම වුනත් මේ විදියට ඉන්න ආසයි. මේ වෙලාවෙ තරින්දිට මොනව වෙලාද දන්නෙ නෑ. මට මේක අයිති වුනොත් තරින්දිට සිරුරක් නැතිවෙනව.මගේ සිරුර ඇහැරෙන්නෙ නැතුව ඇදේ නිදාගෙන ඉදියි .එහෙම උනොත් ලොකු අවුලක් වෙන්නෙ ඒ හින්ද ආපහු යන එක හොදයි.....සිතූ මම නැවත ගවුම ඇදගත්තෙමි...යන්න ඉස්සෙල්ල ඇගේ කොහේ හරි ලකුනක් කරන්න ඕනැ ...මම ඇගේ කාබන් පෑන ගෙන ගෙල පෙදෙසේ තරමක බෝලයක් ඇන්දෙමි....සුලු වෙලාවකින් නැවත තද නිදිමත සැදුනු බැවින් ආපසු යෑමට කාලය පැමින ඇති බව දැනගත් මා ඇදෙහි හාන්සි වුනෙමි......නැවත මා සිටියේ මගේ සිරුර තුලය. මා මගේ මුහුන අත ගෑවෙමි ......මේවගෙ නෙවෙයි එයාගෙ මූන හරිම සිනිදුයි ආශාවෙ බෑ....මට සිතුනි.......පසුදින මා තරින්දි දෙස බැලුවේ මා සලකිනු කල බෝල ලකුන ඇගේ ගෙල පෙදෙසේ තිබේදැයි බැලීම සඳහාය....එහෙත් එවැනි සලකුනක් දක්නට නොලැබීම මගේ පුදුමයට හේතුවිය....මම තව දුරටත් ඇගේ ගෙල පෙදෙස බලන්ට විය....මොකද බය වෙලාවගේ මා දිහා බලන්නෙ....පැවසූ ඇය......ඊයෙ රෑත් අර අවතාර ආච්චි දැක්කද?....පවසා සිනාසුනාය....මෙයාගෙ ඇගේ මන් කල සලකුන නැත්නම් මම දකින්නෙ ඇත්තම හීනයක්.ඒක හින්ද තමයි හීනෙන් කරන වැඩ ඇත්තට නැත්තෙ.....එහෙනම් මම කවදාවත් දැකල නැති මෙයාගෙ නිරුවත් සිරුර දැක්කෙ කොහොමද?....මගේ ගැටලුව විය.......මම මගෙ නංගිගේ නිරුවත් සරීරෙ දැකල තියෙනවනෙ ඒක හිතේ තිබිල ඒවගෙ පේන්න ඇති.....අම්ම කියෙල තියෙනවනෙ හිතේ තියාගෙන ඉන්න මනෝ විකාර හීනෙන් පේනව කියල...මේ කත් ඒ වගෙ මනෝ විකාරයක් වෙන්න ඇති.....හීනයක් වුනත් ඒ හීනෙනම් හරිම සුන්දරයි...මා සතුටින් සුසුමක් පිටකලෙමි....තරින්දිගේ සාමාන්‍ය දින චරි යාවත් මා ලකුනු කල පෑන් සලකුන නොමැති වීමත් නිසා. මනෝ විකාරයෙන් පෙනෙන මෙම සිහිනය ගැන සිතීමෙන් වැඩක් නැති බව තේරුම් ගත් මා එය අමතක කිරීමට උත්සාහ ගත්තෙමි......එදින රාත්‍රියේ ඇදෙහි ඇලවුනු මම මේක හීනයක් විතරයි වෙන වැඩගත් දෙයක් නෑ .සිතමින් ඇදේ ඇලවුනෙමි......එදිනද දින පතා මෙම වෙලාවට පෙනෙන සිහිනෙන් ගැලවීමට නොහැකිවිය. එම සොඳුරු සිහිනයට ඇලුම් කල බැවින් සිනය දැකීමට ඉඩ දුන්නෙමි. අද මම වෙන වැඩක් කරන්න ඕනැ මේක අත්තද කියල හොයා ගන්න.....ඇගේ සිරුර තුලට ගිය මා කල්පනා කලෙමි........
(සිහිනය 5)........................
(සිහිනය 4)........................ .......................... බයට පත්වුනු මම පොරවාගෙන සිටි රෙද්ද අයින් කලෙමි. දික්වූ කෙස්කලබ මුහුනට වැටුනි.මේක ඇත්තටම හීනයක් ද මම අත කොනිත්තා ගත්තෙමි. සෑහෙන්න රිදුනු බැවින් මෙය ඇත්තට සිදුවූ දෙයක් බව අවභෝද කරගත්තෙමි.මම කොහොමද මේ ආච්චිගෙ ඇගෙන් අයින් වෙන්නෙ....සිතුනු මම වටපිට බැලුවෙමි. එලිය අඩු බල්බයකින් මද ආලෝකය පැතිරී තිබුනු කාමරයේ කන්නාඩි මේසයක් තිබුණි.කන්නාඩියෙන් ගිහින් බලන්න ඕනැ ආච්චි මොනවගේද කියල...මම ඇදෙන් බැසීමට සූදානම් වුනෙමි. නැවත නිදිමතක් මෙන් දැනුනු නිසා නැවත ඇදේ ඇලවුනෙමි. මා සිරුරෙන් ඉවත්වෙනු දැනුනි. නැවත පිබිදෙන විට මා සිටියේ මගේ ඇදේය. ....පුදුම හීනයක්නෙ මේක ඇත්තට මම ඒ ආච්චිගෙ ඇගේ හිටිය නේද?....වයස අවුරුදු දහතුනක විතර කොල්ලෙක් වෙන මම කොහොමද වයස හැටක හැත්තෑවක ආච්චි කෙනෙක් වෙන්නෙ...මම හෙටනම් මේ වෙලාවට නිදාගන්නෙ නෑ....බියට පත්වූ මම තීරනය කලෙමි....දැන් ඉතින් අද ආයෙත් ඔය හීනෙ පේන්නෙ නෑ මම බය නැතිව නින්දට ගියෙමි.... තරින්දිගෙ ගෙදර ඉන්න උයන ආච්චි කොහොම කෙනෙක්ද....මට ඇය දැක ගැනීමට උවමනා විය. බැරි වෙලාවත් මාව එයා වුනොත් මම කොහොමද උයන්නෙ...මම උයන්න දන්නවයෑ.. ආච්චි හුඟක් වයස හින්ද මාව ඉක්මනට මැරිලත් යයි ....මට මරන බයද දැනුනි. කොහොම හරි රෑට නිදා ගන්න වෙලාව වෙනස් කර ගන්නව.....මා මෙසේ සිතමින් සිටින විට තරින්දි මා අසලට පැමිනෙනු දුටුවෙමි.....මොකද බන් ඔතැනට වෙලා කල්පනා කරකර ඉන්න....ඇගේ සුපුරුදු ශෛයිලයෙන් ඇසුවාය.....මේ ඔයාලගෙ ගෙදර ආච්චි ගොඩක් වයසද....මම ඇසුවෙමි.....මොකද ඊයෙ රෑත් ආච්චිගෙ අවතාරෙ දැක්කද...ඇය සිනාසෙමින් කීවාය.....ඔව් වයස තිහක විතර ආච්චිකෙනෙක් දැක්ක....මම පැවසූවිට.....තිහක්....පුදු මයෙන් ඇසූ ඇය.....හැට පැනල...කීවාය.....එහෙනම් මම දැක්කෙ එයා වෙන්න බෑ මම බොරුවට කීවෙමි....අවතාරයක් ද කොහේද හැමදාම දකිනව....පැවසූ ඇය සිනාසෙමින් මා අසලින් ගියාය......මා රාත්‍රී කෑම ගෙන පුටුවෙන් වාඩිවී පාඩම් වැඩ කලෙමි. රාත්‍රී දහය පමන වන විට තද නිදිමතක් දැනුනි. අදනම් ඉන්නම බෑවගේ.....මම ඇහැරී සිටීමට උපරිම උත්සාහ ගත්තෙමි.එහෙත් නොහැකිවිය ඇද උඩ වාඩිවුනු මම වාඩිවී සිටියෙමි. එකවරම මාව ගුවනේ පාවෙනු දැනුනි....අදත් ආච්චිගෙ ඇගට යනව වගේ....කිසිදෙයක් කරකියා ගැනීමට නොහැකිවූ මාව පෙරේරා මාමාගේ නිවස තුලට ඇදී යන්ටවිය. පෙරදින සිදුවූ පරිදිම මාව සුදු රෙද්ද පොරවාගෙන සිටි ආච්චිගේ සිරුර තුලට ඇදීයන්ට විය....අයියෝ දැන් මම මොකද කරන්නෙ අදත් ආපහු ගියොත් හොදයි....ඇයගේ සිරුර තුලට ගිය මා රෙද්ද ඉවත් කර ඇදෙන් නැගිට්ටෙමි....මෙහෙ ආච්චි මෙච්චර පොඩිද කුඩා අත් දෙස බැලූ මම සිතුවෙමි.....මා කන්නඩිය අසලට ගියෙමි ....ඉන් පිළිබිඹු වූ රූපය අදුර නිසා අපහැහැදිලි වූ බැවින් . කාමරයේ විදුලි බල්බයේ ස්විචය සොයන්ට වුනෙමි. එය සොයා ගත් මම බල්බය පත්තු කලෙමි. කාමරය ආලෝකමත්විය....මා විගසින් කැඩපත අසලට ගියෙමි....කැඩපතින් පිළිබිඹුවුනු රූපය දැක මා පුදුමයට පත් වූවෙමි....මොනවා...සිතූ මම පිටුපස බැලුවෙමි......තරින්දි කොහොමද මේක ඇතුලෙ ....මම තරින්දිව සෙව්වෙමි.....අසල මේසය උඩ තරින්දිගේ පොත්පත් තිබෙනු දුටුවෙමි...ඊට ටිකක් එහාට වෙන්න තරින්දිගේ ඇදුම් දමා තිබුනු ඇඳුම් රාක්කය දුටුවෙමි. මේ ආච්චිගෙ කාමරේ නෙවෙයි මේක තරින්දිගෙ කාමරේ එතකොට කෝ තරින්දි....මම නැවත කැඩපත දෙස බැලුවෙමි. නැවත ඇගේ රුව දිස්වූ මම මගේ මුහුන අතගෑවෙමි....මෙගෙ මූනට වඩා මේ මූන හරි සිනිදුයි...මා කරන සියලුදේම කන්නාඩියේ පිළිබිඹුවද කරන බව දුටුවෙමි.....තරින්දි මමද....මේක හීනයක්ද.....මම මගේ අලුත් සිරුර අත ගෑවෙමි. ඇය හැද සිටි දුහුල් රාත්‍රී ඇදුම නිසා සිරුරට සැහැල්ලුවක් දැනුනි.....මෙසේ ඇගේ සිරුර නරබමින් සිටිනවිට .නැවත තද නිදිමත දැනුනු නිසා ඇගේ ඇදෙහි ඇලවුනෙමි....මා සිරුරෙන් ඉවත්වනු දැනුනි....නැවත ඇහෙරෙන විට මා සිටියේ මගේ ඇද මතය......මේකනම් පුදුම හීනයක්....මේ හීනෙ ඇත්තටන වෙන එකක්නෙ.....සිතූ මම...ආයෙත් ඔය හීනෙ අද දකින්න හම්බවෙන්නෙ නෑ....මම නින්දට ගියෙමි.................... ......
·
(සිහිනය 3)........................ ........................මට ඇහැරුනි......මා අද සිහිනෙන් දුටු පුද්ගලයා කවුද .ඔහු මුලු සිරුරම සුදු පැහැති රෙද්දෛන් වසාගෙන සිටිනිසා හදුනා ගැනීමට බැරි වූබව ...මට මතක් විය. පෙරේරා මාමගේ ගෙදර සිටින මෙම අමුත්තා කවුද.....මගේ ගැටලුව විය.සුපුරුදු පරිදි තරින්දි අපේ ගෙදර පැමිනියත් මේගැන කතා කිරීමට මැලිවිය...මොකක් හරි වුවමනාවක් හදාගෙන තරින්දිගෙ ගෙදර යන්න ඕනැ....සිතූ මම ඇගෙන් පොතක් ඉල්ලන මුවාවෙන් ඇගේ ගෙදරට ගියෙමි....ඉස්සරහ නම් මම රෑ දැක්ක විදියමයි....කොයි කාමරේටද මම ගියේ...මෙසේ සිතුනත් ගැහැනු ලමයෙක් පමනක් සිටින ගෙදර කාමර වලට මම යන්නෙ කොහොමද...කල්පනා කලෙමි.....සාලයට එක් කාමරයක් පමනක් පෙනුනි....මම හීනෙන් දැක්කෙ මේ කාමරේනම් නෙවෙයි....මට සිතුනි. ඇය ඇතුලු කාමරයකින් පොත රැගෙන ඇවිත් මට දුන්නාය......හීනෙන් පේන මනස් ගාත ඒව ගැන හිතල වැඩක් නෑ ....මම හීනය ගැන සෙවීම අත හැරියෙමි.....එසේ හිතින් අත හැරියද එදා රාත්‍රියේද එම සිහිනයම නැවත පෙනෙන්ට පටන්ගත් තේය.අහසේ පාවුනු මා කලින් දින ඇතුලුවූ කාමරයටම ඇතුලු වුනු බව දැනුනි.එදිනද පෙරදින දුටු පුද්ගලයා සුදු රෙද්දක් පොරවාගෙන ඇදේ වාඩිවී සිටිනු දක්නට ලැබුනි.එදිනද එම සිරුරට ඇතුලු වීමට බලකරනු දැනුනි....මා එයට තදින් විරුද්ද වුනෙමි.කෙතරම් විරුද්ධ වූවද. එදින මට එම සිරුර තුලට යෑමට සිදුවිය. එහෙත් සුලු වෙලාවකින් නැවත එම සිරුරින් ඉවත්වුනු මාව නැවත මා නිදා සිටි කාමරයට ගියෙමි....අද මොකක්ද මට වුනේ නින්දෙන් පිබිදුනු මා කල්පනා කලෙමි....ඒ මනුස්සයගෙ ඇඟ ඇතුලටත් ගිහිල්ල එයාව අදුන ගන්න බැරිවුනානෙ....මට කනගාටුවක් ඇතිවුනි.....කවුද මේ මනුස්සය මම හිතන්නෙ ඇත්ත කෙනෙක් නෙවෙයි මගේ හීනෙ ඉන්න කෙනෙක්....කොයි එකටත් හෙට තරින්දිගෙන් අහනව මම හිතාගත්තෙමි.....පසුදින තරින්දි අසලට ගිය මම....ඔයාලගෙ ගෙදර කවුරුහරි ඉන්නවද....ඇසුවෙමි. ...ඔව් ඉන්නවා...කී ඇය.....මායි තාත්තයි අම්මයි....කීවාය.....ඔයල නෙවෙයි වෙන පිට කෙනෙක්....මම ඇසුවෙමි....ඇයි කුස්සියෙ වැඩකරන ආච්චි ඉන්නෙ.....ඇය කීවාය...එයා රෑට නිදාගන්නකොට පොරවන්නෙ මොනපාට රෙද්දක්ද....සුදුපාට රෙද්දක්......සමහර දාට නිල් පාට එකකුත් පුරවනව....අයි බන් උබ බට මොකක්ද වුනේ ආච්චි ගැන අහන්න.....මම දැක්ක සුදුපාට රෙද්දක් පොරවගත්ත කෙනෙක් ඔයාලගෙ ගේගාව ඉන්නව.....මම බොරුවක් කීවෙමි.....උඹ අවතාරයක් ද කොහේද දැකල....ඇය සිනාසුනාය. ...එහෙනම් ඒ ආච්චිගෙ කාමරේටද මම හීනෙන් ගිහින් තියෙන්නෙ. එයාගෙ ඇගටද මාව එකපාරටම ඇතුලු වුනේ...අම්මෝ ඒකෙන් පිටවුන එක ලොකු දෙයක්....මම සිත සැහැල්ලු කර ගත්තෙමි.....අදත් මාව අර ආචිගෙ කාමරේට යයිද දන්නෙ නෑ මට පිලිකුලක් සමග බයක් ඇතිවිය....අද නිදාගන්න හොදනෑ . ඇහැරිලා ඉන්නව...මම හිතාගත්තෙමි.....මගේ නිදාගන්නා වෙලාව පසුවිය එහෙත් නින්දට යෑමට බියවුනෙමි....බැරි වෙලාවත් තරින්දි කිව්ව ආච්චිගෙ ඇග ඇතුලට ගියාට පස්සෙ මට ඇහැරුනේ නැත්නම් හරි වැඩේ වෙන්නෙ...මට ඒ ගෙදර ආච්චිවෙන්නයි වෙන්නෙ...අපෝ මටනම් බෑ....මම නොනිදාම සිටියෙමි....එක පමන වනවිට මා ඉදගෙන සිටි පුටුව මතම නොදැනීම නින්ද ගොස් තිබුනි....එහෙත් වෙනදා දුටු සිහිනය එදා නොදුටු බැවින් සතුටක් ඇතිවිය...මම හිතන්නෙ ඒ හීනෙ පේන්නෙ රෑ දහයට විතර ඒ වෙලාව පහුකරගත්තම හරි ...සිහිනය නොපෙනී නිදාගන්නා ආකාරය මා වටහා ගත්තෙමි.......පෙර දින නිදි මැරීම නිසා පාසැලේදී නිදිකිරා වැටුනු මා අසලට පැමිනි තරින්දි.....මොකද බන් ඊයෙ රෑත් අර අවතාරෙ දැකල බයවෙලා නිදාගත්තෙ නැද්ද ඇසුවාය....මොකද මන්ද ඊයෙ රෑ නින්ද ගියෙ නෑ.....මා බයට නිදා නොගත් බව නොකියා එසේ පැවසුවෙමි......ඔයතරම් නිදිමරාගෙන පාඩම් කරන්න එපා මචන් අපි වගේ ජොලියෙ හිටහන්කො....ඇය පිරිමි යාලුවෙකු මෙන් මට කීවාය....මොකද බන් අද ඈලිමෑලිවෙලා....තරින්දි මා අසලින් ගිය පසු මගේ යහලුවන්ද ඇසුවේය....ඊයෙ රෑ නින්ද ගියෙ නෑ බන් මම කීවෙමි....මොකද තරින්දි ගැනවත් හිත හිතා හිටියද....ඔවුන් ඇසුවේය......අපෝ ඒකි ගැන හිතනවට වඩා හොදයි කොල්ලෙක් ගැන හිතනව....මා පැවසූ විට...ඒකනම් ඇත්ත...කී ඔවුන් සිනාසුනේය.....තරින්දි රූමත් කෙල්ලෙක් වුවද කොලු හැසිරීම නිසා ඇගේ ඇති රූමත් බවත් කොල්ලන්ට ඇය කෙරෙහි තිබෙන ආකර්ශනයත් අඩුවී ඇති බව ඔවුන්ගේ එම කතාවෙන් පැහැදිලි විය.....ඇත්තටම තරින්දිට කෙල්ලෙක් විදියට හැසිරෙන්න කියා දෙන්න පුලුවන්නම් ඒක ලොකු දෙයක් මම කල්පනා කලෙමි......එදිනද රාත්‍රියේ මට සිහිනය දකින වෙලාව මගහැර ගැනීමට අවසය විය....එහෙත් පෙර දින නොනිදා සිටීමෙන් ඇගට ඇතිවූ තෙහෙට්ටුව නිසා නොදැනීම නින්ද ගියේය......සුලු මොහොතකින් පෙර සිහිනයම දකින්ට පටන්ගත්තේය.....පෙරේරා මාමාගේ ගෙදර කාමරයට ගිය මට සුදු රෙද්ද පොරවාගෙන සිටි පුද්ගලයා දුටුවෙමි. අනේ මටනම් මේ ආච්චිගෙ ඇගටනම් යන්න බෑ.....මට සිතුනි....එහෙත් මාව බලෙන් මෙන් ඇගේ සිරුර තුලට ඇදගත් බව තේරුනි.....මට බෑ මේ ආච්චිගේ ඇගේ ඉන්න මට එලියට යන්න ඕනැ....සිතූ මම කෑගැසීමට උත්සාහ කලෙමි. එහෙත් හඩ පිට නොවුනි......
Wednesday, May 25, 2016
(සිහිනය 2)........................ .......................... එය කාමරයක් ලෙස දිස්වූ අතර එහි තිබුනු ඇදමත කිසියම් පුද්ගලයෙක් වාඩිවී නිසොල්මන්ව සිටින බව දුටුවෙමි....මාව එම පුද්ගලයා දෙසට ඇදුන බව තේරුනද සුලු වෙලාවකින් එම ඇදීම අඩුවිය . මා නැවත මගේ කාමරයට ගිය අතර ඇස් හැර බැලූවිට. නැවත මා ඇදමත නිදාගෙන සිටින බව තේරුනි....මොකක්ද මේ හැමදාම මට පේන හීනෙ.....මට සිතුනි.මේ සිහිනයම දින කිහිපයක් දුටුවත් එම ඇදමත සිටිනපුද්ගලයා හදුනා ගැනීමට නොහැකිවිය.....මේ අතර තරින්දි සුපුරුදුපරිදි මගෙන් ඇදුම් ඉල්ලන නිසා මගේ ඇදුම් කට්ටලයක් ඇයටම තබාගැනීමට ලබා දුන්නෙමි....අපෝ එපා මම ඕව තියාගෙන ඉන්නව දැක්කොත් අපේ අම්මට තදවෙයි....ඇය කීවාය....එහෙනම් මම මේව වෙනම තියාගන්නම් ඔයාට ඕනැ වෙලාවක ඉල්ලගන්න කීවෙමි...ඇයි බන් මට කියල වෙන්කලේ මම ඇන්ද ඒව උඹට අදින්න හිරිකිතද.....ඇසූ ඇය ...මගේ ඇගේ හොරිනෑ...කීවාය.....මම කිසිවක් නොකියා ...හාහා ඕනැ එකක් කීවෙමි. ඇයත් මාත් මගේ ඇදුන් හවුලේ ඇන්දේ මේ ආකාරයටය.....මෙයා මෙච්චරටම කොල්ලෙක් වගේ ඉන්න කැමති ඇයි ...මම කල්පනා කලෙමි.....ඇය මගේ ඇඳුන් ඇදගෙන කොල්ලෙක් ලෙස සිටිනවිට ....තරින්දි කියන්නෙ කොයිතරම් ලස්සන කෙල්ලෙක් ද අපරාදෙ....කොල්ලෙක් වෙන්න ගිහින් මෙයාගෙ සුන්දර කම නැතිකරගන්නව.....මට ඇය කෙරෙහි කනගාටුවක් ඇතිවිය.......ඇගේ මෙම කොලු ගතිය නිසා සමහර ගැහැනු ලමුන් ඇයව කොන්කරන බව දුටුවෙමි......මේ උඹ ඉතින් කොල්ලොත් එක්කනෙ ඉන්නෙ.....ගැහැනු ලමුන් ඇයට කියනු මට ඇසුනි.....අපේ පන්තියේ නිහඩ කොල්ලෙක් වුනු මාවද පිරිමි ලමුන්ගෙන් වෙන්වෙන බව මටද තේරුනි. සමහර සෙල්ලම් වලට යාලුවන් තෝරනවිට ඔවුන් මට කිව්වේ ඔය පෙන්ද වැඩක් නෑ බන් කෙල්ලෙක් උනත් තරින්දි ඔයිටවඩා හොදයි....යනුවෙනි...මා ඉගැනීමට දස්කම් දැක්වූවද ක්‍රීඩා කටයුතු වලට මැලිකමක් දැක්වීම මගේ පුරුද්ද විය. තරමක ලැජ්ජාසීලී ගතියෙන් පෙලුනු මට....සමහර අව්ස්තාවලදී යහලුවන්......මොකක්ද බන් කෙල්ලෙක් වගේ ඇබරෙන්නෙ වරෙන්කො....ඔවුන් මට විහිලු කරන්ටවිය. ගෙදරට කවුරු ආවත් මම කාමරේ සිටින බැවින්.....පුතා ඉතින් කෙල්ලෙක් වගේ කාමරේට වෙලානෙ ඉන්නෙ....අම්මා ඔවුන්ට කියනු කිහිප දවසක් ඇසුනි......ඇත්තටම මගෙ ගතිගුන තරින්දිට තිබුනනම්.....සමහර වෙලාවට මට සිතුනි.....තරින්දි සන්වරව හැදෙනවනම් කොයිතරම් හොද ගැහැනු ලමයෙක්ද?....අපේ අම්මාද කියනු ඇසුනි.....ඒ ලමයට තාම බරක් පතලක් තේරෙන්නෙ නෑනෙ ලගදි ලොකු ලමයෙක් වුනාම එයට ඔහොම උඩ පැන පැන ඉන්න දෙන්න හොද නෑ.....තරින්දිගේ අම්මා මගේ අම්ම සමග කීවාය......ගීතිකා නැන්දගෙ වැරැද්දනෙ තරින්දිට නිදහස දීල වැඩියි ඒකයි ඔය.....මම සිතුවෙමි......තරින්දි ඔයා ඔයවැඩේ හමදාම කරන එක හරි නෑ නේද ....තරින්දි මගෙන් ඇදුම් ලබාගැනීමට ආ දිනක ඇසුවෙමි.....උඹට ඒකෙන් වැඩක් නෑනෙ බන්......ඇය මටද දොස් කියා ඇදුම් ටික ගත්තාය. අනේ මන්ද කොච්චර කාලයක් මෙයා මේව අදියිද....මට සිතුනි. මේ අතර මගේ සිහිනය දිනපතා දුටුවෙමි.....දවස් තුන හතරක් සිහිනෙන් එකම කාමරයකට ගියත් ඇද උඩ නිසොල්මනව සිටින පුද්ගලයා කවුරුදැයි තවමත් හදුනා ගැනීමට නොහැකිවිය.....මට තේරෙන්නේ මාව මෙම කාමරය තුලට ඇදල ගන්නේ එම පුද්ගලයා ගේ වුවමනාවට බවය. එහෙත් මෙතැන වැඩි කාලයක් මාව රදවා ගැනීමට නොහැකිවන බැවින් ආපසු මගේ කාමරයට ඇදී යන බව තේරුනි.....මේකනම් අරුම පුදුම හීනයක්....මේක පේන්නෙත් ඇදට ගිහින් විනාඩි පහකට විතර පස්සෙ.....ඊට පස්සෙ එහෙම විසේසයක් නැතුව හොදට නින්ද යනව.....මට හැමදාම හීනෙන් පෙනෙන කාමරේ කාගෙද ....මම කල්පනා කලෙමි....එම කාමරය තුලට ගියේ පෙරේරා මාමගේ ගෙය තුලින් බව මට සිතුනි. එහෙත් එය එතරම් විස්වාස නැති නිසා ....අද රෑට බලන්න ඕනැ....මම හිතා ගත්තෙමි....මා එදා රෑ නින්දට ගියේ කොහාටද පාවෙන්නේ කියා බැලීමේ අදහස ඇතුවය.....එදා මගේ ඇස් අඩවන් වෙන බව දැනුනි.....මාව මගේ සිරුරින් ඉහලට ගිය බව දැනුනි.. ඉන්පසු පාවෙනු දැනුනි. ඉදිරියේ පෙරේරා මාමාගේ නිවස දිස්විය මාව ඒ දෙසට ඇදී යනබව තේරුනි. එහි දොර වසා තිබුනත් මට එම නිවස ඇතුලට යෑමට හැකිවිය....මා වෙනදා ගිය කාමරය තුලට ගියෙමි. ඇද වුඩ සිටින පුද්ගලයා කවුරුද යන්න මට හදුනා ගැනීමට අවසය විය.වෙනදා මෙන් මාව බුරුල් වෙන බවක් නොදැනුනි. මා තව තවත් එම පුද්ගලයා දෙසට ඇදී යනු දැනුනි......මේ කවුද.....මම එම පුද්ගලයා හදුනා ගැනීමට උත්සාහකලත් එම සිරුරට ඇතුලුවනලෙස බලකරනු දැනුනි.....අයියෝ මට බෑ මට යන්න ඕනැ.....මට සිතුනි.. .......
Subscribe to:
Posts (Atom)