Wednesday, August 31, 2016

(ඉමල්කා 2)...........................ඉමල්කා දුවේ කියමින් දොරට තට්ටු කරන ගැහැනු කට හඩක් ඇසුනු මා...ඉක්මනට ගවුම ඇදගෙන ලොක් කර තිබුනු දොර ඇරියෙමි......මේ ඉමල්කගේ අම්ම නේද...... ඇය දුටු ගමන් මා ඇයව අදුනා ගත්තෙමි. බලන්නකෝ දුවේ ඊයෙ හරි වැඩක් නෙ වෙලා තියෙන්නේ......පල්ලෙහා ගෙදර මදුරන්ග ඊයෙ රෑ නැතිවෙලාලුනේ.....මදුරන්ග කිව්වෙ....මගෙ නමත් මදුරන්ග නිසා ....ඔහු කවුද යන්න පැහැදිලිව දැන ගැනීමට අව්ස්ය බැවින් ඇසුවෙමි.....මදුරන්ග දන්නෙ නැද්ද ඔයාගෙ පන්තියෙ නේද?.....ඇසූ ඇය.....තාත්ත දැන් කඩේට ගියහම ආරන්චි වෙලා තියෙන්නෙ....ඊයෙ රෑ නින්දෙන්මලු මැරිල තියෙන්නෙ...මොනවා මාවද මැරිල තියෙන්නෙ. මට දැඩි බියක් ඇතිවිය....මගේ ඇගට කලන්තෙ ගතියක් ඇතිවිය...මම හිස අල්ලගෙන ඇද උඩින් වාඩිවුනෙමි.....මොනව කරන්නද දුවේ ඒ ලමය ගෙනාව ආයුශ ඔච්චර වෙන්න ඇති.... මා අසලට ඇවිත් මගේ හිස අතාගාමින් පැවසූ නිමල්කාගේ අම්මා....කාමරයෙන් පිට වූවාය......එතකොට මාවනෙ මැරිල තියෙන්නෙ මාව මැරුනට පස්සෙ මගේ ආත්මෙ නිමල්කගේ ශරීරය තුලට ඇවිත්වගේ.....එතකොට නිමල්කට මොකද උනේ...මම කල්පනාකලෙමි......නිමල්කගෙ ඇගේ හිටිය නිමල්ක මේ සිරුරෙන් ගිහින්ද....එතකොට ඇත්තටම මැරිල තියෙන්නෙ මම නෙවෙයි නිමල්කද.....මේ ගැටලු කිහිපය මගේ සිතට ඇතිවන්ට විය.....ඊයෙ රෑ මාව මැරෙනවත් එක්කම මම නිමල්ක වෙලා......දැන් මට හැමදාම මේ විදියට කෙල්ලෙක් වෙලා ඉන්න වෙයිද දන්නෙ නෑ....මට මේ ගැහැනු ජීවිතේ හුරුත් නෑ ....කොහොමද මේ විදියට ඉන්නෙ......
නිමල්කා යනු අපේ ගෙදරට ගෙවල් දෙකක් විතර දුරින් පිහිටි මගේ පන්තියේ ඉගෙන ගන්න ගැහැනු ලමයෙකි. ඇය ඉතාමත් ලස්සන හුරතල් පෙනුමක් ඇති තැනැත්තියක් වූවද....ඇය ඉතා සැර පරුශ ආඩම්බර කාර කෙල්ලෙක් උන නිසා පන්තියේ අය එතරම් ගනන්ගන්නෙ නැති තැනැත්තියකූවාය. අපේ ගෙදරට නොදුරින් ඇය ජීවත් උවද....මා ඇය සමග වචන දෙක තුනකට වඩා කතා කර තිබුනේ නැත.ඇයගේ රුපය මෙන්ම ගතිගුනද ලස්සන වූයේ නම් කොයිතරම් සුන්දර කෙල්ලෙක් වෙයිද යනුවෙන් මා කිහිප වාරයක් සිතුවෙමි....ඕකිගෙ රූපෙ විතරයි බන් ලස්සන හදවත කැතයි......ඇය ගැන කතා කරන කවුරුත් කියනු මා අසා තිබුනි......දැන් මාවත් ඒ නරක කෙල්ල බවට නේද පත්වෙලා ඉන්නෙ....ඇයට තිබුනු ගතිගුන සිහිවූ මට බයක් දැනුනි....
දැන් ඉතින් මට ජීවත් වෙන වෙන්නෙ නිමල්කා වගේ. මම කොහොමද මම තමයි මැරිච්ච මදුරන්ග කියල කාටවත් කියන්නෙ. එහෙම කිව්වොත් නිමල්කට මදුරන්ග ආවේස වෙලා.කියල මට තොවිල් කරයි.....නැත්නම් නිමල්කට පිස්සු හැදිල කියල දොස්තර කෙනෙක් ගාවට එක්ක යයි.....දැන් තියෙන හොදම වැඩේ තමයි...මේක රහසක් විදියට තියාගෙන ඉන්න එක....කල්පනා කල මම....නිමල්කා විදියට ජීවිතයට හුරුවෙන්න තීරනය කලෙමි.නිමල්ක විදියට ජීවිතය හුරුකරගන්න ඉස්සෙල්ල කෙල්ලෙකුගේ සිරුර ගැන හොද අවබෝධයක් ගතයුතු බව සිතාගත්තෙමි.මම නාන කාමර තුලට ගොස් නැවත ඇදගෙන හිටිය ගවුම ගැලවුවෙමි....මා නැවතත් නාන කාමරයේ තිබුනු කන්නාඩියෙන් සිරුර නැරබුවෙමි......කවදාවත් දැක නොතිබුනු ගැහැනු සිරුර හොද හැටි අතගාමින් නැරබීමට හැකිවී ඇති බව තේරුම් ගතිමි.....ඉස්සරට වඩා සිනිදුවී ඇති සිරුර ආශාවෙන් අතගෑවෙමි .....එල්ලෙමින් තිබුනු පුරුෂ ලින්ගය නැතිවීම අමතු සැහැල්ලුවක් දැනෙන්න විය.... ඉදිමෙමින් තුබුනු පියයුරු දෙක ආශාවෙන් අත ගෑවෙමි......මම කොල්ලෙක් විදියට හිටියනම් මේව අතගාන්න බෑනෙ.....මම ඒවා නරබමින් සෙමින් මිරිකමින් අතගෑවෙමි....දැන් මදුරංග .මැරිල මට දැන් නිමල්කට තිබුන ඒ සුන්දර සිරුර ලැබිල.......මට මෙතරම් සුන්දර ගැහැනු සිරුරක් හිමිවීම ගැන සතුටක් ඇතිවිය......මම මම නැවත කාමරයට ගොස් ..නිමල්කා අදින ඇදුමක් ඇද ගැනීමට ඇදුම් රාක්ක්ය බැලුවෙමි...ඇයගේ බ්‍රෙසියරයක් අතට ගත් මම එය අදින ආකාරය පරීක්ෂා කලෙමි.....එය අමාරුවෙන් පපුවට ඇදගෙන පියයුරු දෙක කප් අතරට ඇතුල් කලෙමි.....ඇයගේ බ්ලවුසයක් අතට ගත්තෙමි...පිරිමි ඇදුම් වගේ නෙවෙයි මේ ඇදුම් කොයිතරම් සිනිදුද....අල්ලන කොට මෙච්චර සනීපනම් ඇන්දම කොයිතරම් සනීපයක් දැනෙයිද....මා එය ඇද ගත්තෙමි.....කොලෙක් වෙලා කමිස අදිනව වගේ නෙවෙයි මේ ඇදුම කොච්චර සනීපද....බලවුසය ඇදගත් විට දැනුනු සනීපය නිසා සිතුවෙමි....ඇයගේ පැන්ටියක් ඇදගත් විට පුරුෂ ලින්ගය නොමැති බව නිසා දැනෙන සැහල්ලුව වැඩියෙන් දැනෙන්නවිය......ඇගේ සායක් සොයන මහන්සි ගත් මට දක්නට ලැබුනේ කොට කලිසම් පමනි......එදා සිට කෙල්ලො කොට කලිසම් අදිනවට හිතෙන් විරුද්ධ වූ මම කොහොමද මේව අදින්නෙ...මට ගැටලුවක් ඇතිවිය......මා ඇදුම් ටික තවත් පරීක්ෂා කරනවිට සායක් සොයා ගැනීමට හැකිවිය....එය ඇදගත් විට ඉතාමත් කොට බව තේරුනි.....ඒත් එය ඇදගත්තෙමි......

No comments: