(අමුතු කැමැත්ත 1) ..................................මට මධුෂානි කසාද බදින්න උනේ ගෙදර කැමැතට මිසක් මගේ කැමැත්තට නොවේ.මම පොඩිකාලෙ ඉදම්ම ගැහැනු ළමයි ගැන කිසිම හැගීමක් තිබුනෙ නෑ.මට ඔවුන්ව පෙනුනේ මගේ සහෝදරියන් හැටියටයි.එහෙත් පිරිමි ලමයි අසලට යනවිට ඊටවඩා වෙනස් අදහස් ආවා....කඩවසම් කොල්ලො දකින කොට.....මෙයා මාව තුරුල්කරගන්නවනම්.......යනුවෙන් හිතුන ඒත් ඒ කිසිවක් ඔවුන්ට කීමටවත් හැඟවීමටවත් උත්සාහ ගත්තෙ නෑ....මම පිරිමි ලමයෙක් වෙලා ඇයි මෙහෙම හිතෙන්නෙ....මම කල්පනාකලා.මා මධුෂානි එක්ක ඇදේ ඉන්නකොට එයාව සතුටුකලේ මගේ සතුට නිසා නොව එයාව සතුටු කිරීම මගේ යුතුකමක් ලෙස සැලකුව නිසාය.මගේ ලිංග ඉන්ද්රිය ප්රානවත් වී ඇය සතුටු කලත් එය මට වදයක් වුනා.මා දගලමින් ඇයව සතුටුකරනවිට කෙදිරිගාමින් ඇය විදින සතුට දකින විට මට මා කෙරෙහිම දුකක් ඇතිවුනා.....මටත් මේ විදිහට කොල්ලෙක් එක්ක ඉන්න තිබුනනම් එයා මට කරන දේවල් වලින් මේවගෙම කෙදිරිගගා සතුටු වෙන්න තිබුනනෙ........මට හිතුනා. මධුෂානි කියන්නෙ හරිම අහිංසක චරිතයක් එයා මට සලකන්නෙ දෙවියෙකුට වගේ. ඉතින් මම කොහොමද එයාව ගනන් නොගෙන ඉන්නෙ...මගේ මේ හිතේ තියන අපහසුතාවය එයාට කියන්නත් බෑ. එතකොට ඒ අහින්සක කෙල්ලගෙ හිත රිදෙයි....මට මධුෂානි ගැන දුක හිතුන....එයා සතුටින් කෙදිරි ගාන සමහර වෙලාවට...මදූ ඔයානම් ගොඩක් සතුටුවෙනව නේද.........මම ඇහුව...අයි සුපුන් ඔයත් මම හින්ද ගොඩක් සතුටු වෙනවනෙ ........එයා මාව තුරුල් කරගෙන කියනව.....ඒත් මගෙ හිත දන්නව මම සතුටුවෙන්නෙ නෑ කියල.......මොනව කරන්නද මේක මගේ දෛවය......මම හිතුව......මධුශානි ගොඩක් කැමත්යි පින් දහම් වලට.මාත් එයා එක්ක ඒවට සහභාගිවුනේ හුගක් කැමැත්තෙන්.අපි නොයෙක් වෙහෙර විහාරවලට ගිහින් පින් දහම් කරනව. දේවාලවල ගිහින් දෙවියන්ටත් පුද පූජා පවත්වනව. මේ හැම එකකින්ම මම දෙවියන්ගෙන් ඉල්ලා හිටියෙ මගේ මේ ගැටලුව ඉවත් කර දෙන්න කියල. දවසක් අපි කැලෑවක් මැද්දෙ කන්ද වුඩක තිබුන දේවාලෙකට ගියා. එහෙදී පරල වුන කපු මහත්තයා අපිට සාත්තරයක් කියන්න පටන්ගත්ත......මේ නෝන ඔහොම හිටියට පිරිමියෙක් වගේ එයාට ගෑනු පෙනුමක් තිබුනට හිත පිරිමියෙක් වගේ මොකදෝ අවාසනාවකට මෙයා ගැහැනියෙක් වෙලා ඉපදුනේ.නැත්නම් මෙයා හොද පිරිමියෙක්........මේක වෙන්න පුලුවන්ද මේ සාත්තරෙන් පස්සෙ මම කල්පනා කලා....මම ගැහැනියෙක් වගේ කිව්වනම් තව පිලිගන්න තිබුන....මට ඒ කියමන ගැන සැක හිතුන.....මොකක්ද මදූ අර මනුස්සය පරලවෙලා කිව්වෙ.ඔයාගෙ පිරිමි ගති ඇත්තෙත් නෑනෙ........මම කිව්ව..ඇයි ඔයා මාව පිරිමියෙක් වෙයි කියල බය හිතුනද....ඇය හිනාවෙමින් කිව්ව..බයක් නෙවෙයි.....කිව්ව මම ඔයාගාව පිරිමි ගති ගෑවිලාවත් නෑනෙ...නිකම් බොරු...... කිව්ව.....ටිකවෙලාවක් කල්පනා කල මධුෂානි ...එයා කිව්ව එකේ ඇත්තකුත් තියෙනව....මා නොහිතූ උත්තරයක් නිසා මා ඇය දිහා පුදුමයෙන් බලා හිටිය.....සමහර වෙලාවට මට හිතෙනව මාව කොල්ලෙක් වුනානම් මීට වඩා හොදයිකියල....ඒ කවද ඉදන්ද එහෙම හිතන්නෙ...මම පුදුමයෙන් ඇහුව.......ඔයාව බැදල මාසයක් විතර යනකොට මට එහෙම හිතෙන්න ගත්ත. බැරි වෙලාවත් මාව කොල්ලෙක් වුනොත් ඔයා තනිවෙනවනෙ.ඔයා පව්.....එයා කිව්ව.......එතකොට මට හිතෙන්නෙ මාව කෙල්ලෙක් වෙන්න කියලද.....මෙයා කොල්ලෙක් වෙලා මාව කෙල්ලෙක් වෙනවනම්....ඒකත් නරක නෑ.......මට හිතුනා.......මාව කෙල්ලෙක් වෙලා ඔයා කොල්ලෙක් වුනාට ගැටලුවක් නෑනෙ...මම කිව්ව.ඔයා කෙල්ලෙක් වෙන්න හිතන්න එපා අනේ මම මේ හිතුවිල්ල අයින් කරගන්නම්.........ඇය කිව්ව.අපි ගෙදර යනකම් මේ ගැන කතා කලේ නෑ...........
No comments:
Post a Comment