Wednesday, August 24, 2016


(අමුතු කැමැත්ත 14)..........................................සුපුන් එහෙමම මගේ ඇග උඩ ඇලවුනා.මට තවත් ඒ සතුට ලබන්න ඇත්නම් කියා සිතුනත් දැන් එයාට අමාරුබව මගේම අත්දැකීමෙන් දන්නව.ටිකක් වෙලා නිස්චලව හිටිය සුපුන් නැගිට්ට බාත්රූම් එකට ගිය එයා එලියට එනකම් මම ඇදේ බෙඩ් සීට් එක සකස් කරන්න හැදුව. මම දැක්ක ඒක හොදටම තෙත්වෙලා කියල.මගෙන් මෙච්චර දියර පිටවුනාද?..මට පුදුම හිතුන.මදූගෙන් කවදාවත් මෙච්චර තෙත්වෙලා නෑ...ඒ කියන්නෙ මම එයාටත් වඩා සතුටුවුනා කියලද?..ඇත්ත එයා ඒදවස්වල ගැහැනියෙක් වුනත් හිටියෙ පිරිමි මානසික තත්වයක ඒ හින්ද ගැහැනියෙක් විදින උපරිම සතුට එයාට විදගන්න බැරිවෙන්න ඇති.මා පිරිමියෙක් උනත් ජීවත්වුනේ ගැහැණියෙක් වගේ හිතාගෙන එදා මට විදින්න බැරිවුන ඒ සතුට අද ගැහැනියෙක් විදිහට උපරිම වශයෙන් විදගන්න පුලුවන්වුනා. මම හිතන්නෙ සුපුන් මම වගේම එයා කැමැති පිරිමි සතුට විදගන්න ඇති.මම බෙඩ් සීට් එක මාරුකරල අලුත් එකක් එලුව. බාත් රූම් එකෙන් එලියට ආව සුපුන් අදෙහි ඇලවුනා.මමත් බාත්රූම් එකට ගිහින් සෝදගෙන ඇවිත් ඇදෙහි නිදාගත්ත....ඔයා සතුටුවුනාද සුපුන්....මම ඇහුව.එයා හයියෙන් හිනාවුනා...ඇයී....මම ඇහුව......ඔයාගෙ කෑගැහිල්ල මට තාමත් ඇහෙනව. හොද වෙලාවට ගෙදර වෙන කවුරුවත් හිටියෙනෑ....එයා කිව්ව........මට ඉන්න බැරුව ගියා සුපුන් මන්දන්නෙ නෑ මට ඒ වෙලාවෙ මොනව වුනාද කියල........මම කිව්ව....ඉතින් කියන්නකො ඔයාට කොහොම වුනාද කියල.......මම නැවත ඇහුව.........මටත් කවදාවත් නැති සතුටක් ආව කෙල්ලෙ...කොල්ලෙක් කෙල්ලෙකුගෙන් සතුට ලබන හැටි අද දැනගත්ත...එයා කිව්ව. එහෙනම් ඔයා පිරිමිකමට කැමත්යි......මම ඇහුව.....ගොඩාක්.....එයා කිව්ව.......ඒක නෙවෙයි සුපුන් අපිට මේ ඔක්කොම ලැබුනෙ කන්ද උඩ දේවාලෙ හින්ද අපි ලබන සෙනසුරාද අනිවාරයෙන් එහෙ යන්න ඕනැ. අපි ලොකු පූජාවක් දෙමු දේවාලෙටත් මොකක්හරි ලොකු ආධාරයක් කරමු.......මම යෝජනාකලා. ....හොදයි අපි උදෙම්ම යමු....සුපුන් කිව්ව.සුපුන්ගෙ ඇස් පියවෙනකොට මම දැනගත්ත එයාට නිදිමත වෙලාකියල ඒත් මට තාම නිදිමතක් තිබුනෙ නෑ.මගේ අත්දැකීමෙන්ම දන්නව ලිංගික ක්‍රියාවලියන් පස්සෙ පිරිමින්ට නිදිමත එනව කියල. මම එයාට නිදාගන්න ඉඩහැරිය.ඇත්තටම ගැහැනියෙක් වෙන එක කොච්චර සැපද...මට සිතුන.ඒවුනාට පිරිමියෙකු වසයෙන් මට තිබුන වරප්‍රසාද හැම දෙයක්ම නැතිවෙලා නේද...මගෙ නමට තිබුන මේ ගෙවල් ඉඩම් සාප්පුව. දැන් ඉබේටම එයාට අයිතිවෙලානේද.මගෙ අම්ම තාත්ත මල්ලි එයාගෙ වෙලානේද. මට දැන් තියෙන්නෙ මධුෂානි ට දෑවැදට දුන්න පොල් ඉඩමයි කුඹුරු කෑල්ලයි ඒකත් තාම බුක්තිවිදින්නෙ එයාගෙ අම්මයි තාත්තයි.ඒ අස්වැන්නෙන් තික අපිට දීල වැඩිහරිය බුක්තිවිදින්නෙ එයාල අපිට කරදරයක් නැතිහින්ද. ඒ කිසිවක් හොයන්න ගියෙනෑ.දැන් මගේ දේපල අයිතිවුන සුපුන් මේවට මොනවහරි කරයිද...මට බයක් ඇතිවුනා....මධූ මට ගොඩක් ආදරෙන් හිටියෙ මාත් එයාට ඒවගේම ආදරේකලා. මන් හිතන්නෙ එයා පිරිමියෙක් වුනාට පස්සෙ ඒ ආදරේ වැඩිවෙලා ඇති.මම හිතන්නෙ නෑ එයා මට කවදාවත් ද්‍රෝහීවෙයි කියල....මම මොනවද මේ කල්පනා කරන්නෙ සුපුන් එහෙම කෙනෙක් නෙවෙයි ඒ විදිහට හිතන්නවත් හොද නෑ.......මම සුපුන් දෙස ආදරයෙන් බැලුව.දැන් එයාට හොදටම නින්ද ගිහිල්ල. දැන් අපි දෙන්නගෙම සිහින සැබෑවුනානෙ...ඒ හින්ද කල්පනා කරන්න ඕනැ අපේ අනාගතය.මම දන්නව දැන් මාව කවදාවත් පිරිමියෙක් වෙන්නෙ නෑකියල.මම එහෙම වෙන්න කියල කවදාවත් ප්රාර්තනා කරන්නෙ නෑ.මට දැන් ඕනැ දරු හුරතල් බලන්න. මට ඇහුන මදූගෙ අම්ම ඒ දවස්වල මධූගෙන් අහනව දරුවෙක් එහෙම හදාගන්න අදහසක් නැද්ද කියල....මට නිකම්ම තේරුනා මධූ අම්ම කෙනෙක් වෙන්න ඒතරම් කැමැත්තක් තිබුනෙ නෑ කියල.ඒ එයා ගැහැනුකමට කැමැත්තක් තිබුනෙ නැතිහින්ද.ඒවුනාට දැන් එහෙම වෙන්නෙ නෑ.මම ගොඩක් ආශාවෙන් හිටියෙ ගැහැනියෙක් වෙන්න. මට දැන් වාසනාව තියෙනව අම්මකෙනෙක් වෙන්න.මට ඉක්මනටම අම්ම කෙනෙක් වෙන්න ඇත්නම් කියල හිතුන. අපි දේවාලයට යන්න බඩු ලැහැස්ති කරගෙන සෙනසුරාද උදෙම්ම එහාට යන්න පිටත්වුනා.මම වෙනද පුරුද්දට ලොකු බෑක් එක අතට අරන් යන්න ලැහැස්තිවුනා.....අම්මෝ මේකෙ බර....මම සුපුන්ට කිව්ව.වෙනද කිසි ගනනක් නැතුව උස්සගෙන යන බෑක් එක අද උස්සගන්න බෑ....මොනොවද ලමයෝ ඔයා දැන් ගැහැනියෙක් කියල අමතකවුනාද....ඔයාට දැන් ලොකු වැඩ කරන්න ශක්තිය නෑ කෙල්ලෙ. ඇත්තටම දැන් මට තියෙන්නෙ සුකුමාල ගැහැනු ශරීරයක් හින්ද පිරිමි කරන වැඩ කරන්න බෑ...මගේ දේපල වගේම මගේ ශරීර ශක්තියත් අඩුවෙලා. ගැහැනියෙක් උනාට පස්සෙ මට තනියම කොහේවත් යන්න හම්බවෙන්නෙත් නෑ. නිතරම පරිස්සමින් ජීවත්වෙන්න වෙනව....පිරිමියෙ සතුව තිබුන හම වරප්‍රසාදයක්ම දැන් මට නැතිවෙලා.මගෙ තිබුන හැම වරප්‍රසාදයක්ම මධුෂානි අරගෙන ඉවරයි.එයා දැන් සුපුන් වශ්යෙන් මගේ ජීවිතය ගෙනියන්න පටන් අරගෙන. මට දැන් තියෙන්නෙ සුන්දර ගැහැණු ලෝකය විතරයි....

No comments: