Tuesday, August 30, 2016


(නොපැතූ වාසනාව 16)...........................................ඉස්සර අපේ ගෙදර අම්ම විතරයි ගැහැණු කෙනෙකුට හිටියෙ. මාත් මෙහාට පැමිනෙනකම් ගැහැණු ඇදුමෙන් සැරසී හිටියත් ලිංගයෙන් පුරුෂ ලිංග තිබුනෙ ඒත් දැන් මමයි අම්මයි දෙන්නම එක ජාතියෙ. මටත් තියෙන්නෙ අම්මට තියෙන ඒවමයි. මාත් දැන් නියම ගෑනියෙක්. තනිවෙලා හිටිය අම්මට දැන් මම ඉන්නව.. අම්මට වගේම මටත් දැන් කවද හරි අම්ම කෙනෙක් වෙන්න පුලුවන්......මේ ඔක්කොම ලැබුනෙ අම්ම හින්ද.....මට ඇය කෙරෙහි ලොකු ආදරයක් ඇතිවුනා......දවසින් දවස මගේ අපහසුතා අඩුවෙනවිට ඇගට දැනුනු සැහැල්ලුව වැඩිවුනා.මට තිබුන අන්තිම පිරිමි නිමිත්ත නැතිවුනාට පස්සෙ මා පිරිමියෙක් යන හැගීම නැත්තටම නැතිවුනා.කකුල් අතරින් දැනුනු හිස්බවත් පපු පෙදෙසේ පියයුරු වලින් දනුනු සුන්දරත්වයත් දිගට වැවුනු කෙස්කලබත් නිසා මට ලැබුනු ගැහැනුබවේ සුන්දරත්වය සැහැල්ලුව තව තවත් වැඩිවුනා.මා සිටි හෝටලයේ විසිවෙනි තට්ටුවේ කාමරයේ ජනේලයෙන් පිටත බලනවිට මා අහසේ පියාබන කිරිල්ලියක් වගේ සැහැල්ලුවක් අතිවුනා..මේ ඔක්කොම සුන්දර හැගීම් මගේ සිත තුලට එන්නේ මගේ පිරිමි ලිංගය ඉවත් කරගෙන නියම කෙල්ලෙක් වුනාට පස්සෙ නේද?...මට හිතුනා....දැනට සැත්කම අවසන්වෙලා සති තුනක් විතර පහුවුනා. මගේ කිසිම ගැටලුවක් නැතිබව වෛද්‍යවරු පැවසුවා..... ඔයාලට ලබන සතියෙ යන්න පුලුවන්.......එයාල තවදුරටත් කිව්ව.....ඩොක්ට විජේසුන්දර අපේ ගුවන් අවසරපත් ගෙනත්දුන්න.......ගියාට පස්සෙ මොකුත් ගැටලුවක් වුනොත් ඩොක්ට ......අම්මා ඩොක්ට විජේසුන්දර ගෙන් ඇහුව......ප්රස්නයක් වෙන්නෙ නෑ මොකුත්වුනොත් මම ඉන්නවනෙ.මම බලාගන්නම්........ඩොක්ට මගේ වගකීම බාරගැනීම අපි සතුටට පත්වුනා....මෙහේ වෛද්‍යවරු මාව සැත්කමකට භාජනය කර ලිංගය වෙනස්කර ඇතිබවත් දැන් ගැහැනියක් වී ඇති බවත් සනාතකරන ලියවිල්ලක් ලබාදුන්නා. මෙම ලියවිල්ල මගේ උප්පැන්න සහතිකය වෙනස්කර ගන්න අවශ්‍ය බව ඩොක්ට විජේසුන්දර පැවසුවා.....මගේ පාස්පෝට් එකේ සදහන්ව ඇත්තේ පිරිමියකු වශයෙනි. මෙම ගැටලුව ගැන අම්මා ඩොක්ට විජේසුන්දරගෙන් ඇහුවා........මේ ලියුම අමෙරිකාවෙ වෛද්ය සන්ගමයෙන් නිකුත්කෙරුව එකක් හින්ද ගැටලුවක්වෙන්නෙ නෑ.......ඩොක්ට කිව්ව......ඩොක්ටත් අපිත් එක්ක යනවද? අනතුරුව අම්ම ඇහුව. ......ඔව් මාත් එනව මොකුත් ප්‍රශ්නයක් වුනොත් මම ඉන්නවනෙ......ලින්ගික ගැටලු පිලිබද විශේෂඥ වෛද්‍යවරයෙක් වන ඩොක්ට විජේසුන්දර අපිත් සමග යෑම අපේ සිතට සහනයක්වුනා.අපේ ඇඳුම් බෑක් පිලියෙල කරනවිට මම ඇදගෙන ආ කලිසමයි කමිසයයි අම්මා අතට ගන්නවා දැක්ක මම....අම්මෙ ඔයදෙක දැන් වැඩක් නෑනේද?....මම ඇහුව.....ඔයා දැන් කවදක්වත් පිරිමි ඇඳුම් අඳින්න ඕනැනෑ.මෙච්චර කලක් පිරිමි ලම්යෙක් කියල හදුනගන්න තිබුන අන්තිම ලකුනත් දැන් ඔයාට නෑනෙ......අම්ම හිනාවෙමින් කිව්වා.....පිරිමි එකක් තියාගෙන මෙහාට ඇවිත් ඒවටික සුද්දියෙකුට දීලා එයාගෙ ඒව මම අරන් යනව.....මෙය මට සිහිනයක් වගේවුනා....මේ ඇදුම් දෙක ඔයාගෙ අයිලට අදින්නත් බෑ පොඩියි ...දාල යන එකත් අපරාදෙ අරගෙන ගිහින් කාටහරිදෙමු........කිව්ව අම්මා ඒවා නැවත බෑක් එකට දැම්මා.පිරිමියෙක් වසයෙන් අවසන් වතාවට ඇන්ද මෙම ඇදුම් දෙක සිහිවටනයක් වසයෙන් තබා ගනීමට මට සිතුනා.එක අතකට ඕක තියාගත්තොත් ඒ කරදරකාර පිරිමිකම මට ආයෙත් සිහිවෙයි. එදා හිටියට වඩා දැන් කොයිතරම් සැහැල්ලුද?...පිරිමි ලිංගය සමග ජීවත්වූ එම ජීවිතය සිහිකිරන එකත් මට එපාවුනා.....මම ආයෙ ජාතිවත් පිරිමිකම නම් පතන්නෙ නෑ......මම හිතුවා. අපි උදේ එයාපෝට් එකට යනකොට ඩොක්ට විජේසුන්දරද අපිත් එක්ක ගියා. එහේදී මගේ පාස්පොට් එක බැලුවත් කිසිම ගැටලුවක් වුනේ නෑ......මේ ගැන අම්මා ඩොක්ටට කිව්වා........ඇමෙරිකාවෙ සමහර පිරිමි ගැහැණු ඇදුම් ඇදන් ඉන්නහින්ද එයාල ඇදුම ගනන්ගන්නෙ නෑ......ඩොක්ට කිව්ව.මම නියම තරුණියකු වසයෙන් නැවත ගෙදර යෑමට සිදුවීම මගේ දෛවයේ වාසනාවක්ද?..ඒ වාසනාව මට ගෙනත් දුන්නේ මගේ අම්මා නේද.........මා සිතන්ටවුනා. අපිට යනවිටත් පැරිසියේ දවසක් ඉන්න සිදුවුනා. පැරීසියේදී අම්මා අපි එන වෙලාව තාත්තාට දැන්වූවා.තාත්තත් අයියලත් අපිව එක්ක යන්න එයාපෝට් එකට එන බව දැන්වූවා. මාසයක පමන කාලයක් ඔවුන් නොදැක හිටි මට තාත්තත් අයියලත් දකිනකම් ඉවසිල්ලක් නැතිවුනා....මගේ වාසනාවට එයාපෝට් එකෙන් පිටවීමේදී මගේ ගැහැණු ඇදුම් ගැන ගැටලුවක් ආවෙ නෑ..........එලියට එනවිට මගේ තාත්තා අපි එනකන් බලා සිටිනවා දැක ගන්න ලැබුනා......මගේ සිතට දැනුනු සතුට දරාගන්න බැරුවගියා. මම තාත්ත ගාවට දුවගෙන යන්න හැදුවත් සැත්කම් වල වේදනාව තවමත් තිබුන හින්ද හිමින් ගියා.......මගේ තාත්තෙ කිව්ව මම එයාට දනගහල වැන්ද....අයියල දෙන්න මගෙත් අම්ම ගෙත් අත්වලින් අල්ලගෙන සතුට විදගත්ත.............එවිටම ඩොක්ට විජේසුන්දරත් අපිගාවට ඇවිත් ටැක්සියක් අරගෙන එයා වෙනම යන බව කියාසිටියා. අපි අපේ වාහනේට නැග්ග. දුව ටිකක් කෙට්ටු වෙලාවගේ......තාත්ත කිව්ව....ඇයි අනේ ලොකු ඔපරේශන් එකක්නෙ කලේ......අම්ම උත්තර දුන්න.........ඒ උනාට මෙහෙන් ගියාට වඩා නංගි ගොඩක් ලස්සනවෙලා........පොඩි අයිය කිව්ව............

No comments: