Monday, August 15, 2016

(අත්භූත වලව්ව 38).....................................මට හොදටම බය හිතුනා.....උඹ දන්නවද මේ කාමරේ මැරුනෙ කවුද කියල. මේ දේම තමයි මම දැන් උඹට කරන්න යන්නෙ...එකවරම සීයගෙ ගොරෝසු කටහඩ ඇහුන.....මම දැන ගත්ත අද සීයට කේන්ති ගිහිල්ල බව....මම සීයගෙ කටහඩ ආව පැත්තට වැදගෙන..අනේ සීයෙ මට සමාවෙන්න කිව්ව.....මේ කාමරේ හිටිය කොල්ල මගෙන් අවසර ගන්නෙ නැතුව උබවගේම ඔය මන්තරේ අත්හදා බැලුව. මගෙන් අවසර නැතුව මේව කාටවත් ගන්න බෑ බොල....අනේ සීයෙ මම මන්තර මැතුරුවෙ සීයගෙන් අවසර අරගෙනනේ...මම කිව්ව....ඒදැන්නෙ....එදා ඒ කොල්ල එහෙම කලේ නෑ....ඒකොල්ල කවුද දන්නවද එදා ඒ වැඩේ කලෙත් උබමයි. උඹයි ඒ කොල්ල....උබට ඕනැවුනා මේ මන්තරේ කරන්න..උබ එදත් කෙල්ලෙක් බවට පත්වුනා.....මට කේන්ති ගියා මම උඹට එදා එල්ලිලා මැරෙන්න බල කලා....ඒකයි ඌට එහෙම උනේ ...ඔක්කොමල හිතාගෙන හිටියෙ මැරිල හිටියෙ කෙල්ලෙක් කියල. ඒකත් කෙල්ලෙක් උන කොල්ලෙක් කියල මම විතරයි දැනගෙන හිටියෙ.... උඹත් දැන් අපේ එකෙක් නෙවෙයි. උඹට මේ කිසිදෙයක් අයිති නෑ. උඹට අයිතිවෙන්න තිබුන මේ දේපොල වෙන කෙල්ලෙකුට දුන්න බොල. ඌ උඹ හිටිය වගේ කොල්ලෙක් වෙලා මේ ඔක්කොම බුක්තිවිදියි....උඹ ඒකි වෙලා මේ ගෙදරින් යයි.මම දැන් උබටත් කරන්නෙ එදා ඒකට කරපු දේමයි.....සීය මෙහෙම කිව්වම මගේ බය තවත් වැඩිවුනා මගේ ඇගේ හිරිගඩු පිපුනා . මුලු ඇගම වෙවුලන්න පටන්ගත්තා........අනේ සීයෙ මට සමාවෙන්න මම පුලුවන් ඉක්මනට ආයෙත් වතුර ටික හදාගෙන බොන්නම්.....මම වෙවුලන කටහඩින් කිව්ව......ඒත් සීය කිසිවක් නොකියන බව මට තේරුනා....දැන් වෙලාව දොලහට කිට්ටු ඇති . එලියේ බස්සො හුම් කියන මූසල හඩින් කෑගහනව ඇහුනා...අපේ ගෙදර බල්ල එකවරම උඩු බුරලනවා ඇහුනා....මට දැනුනා මගේ මරනේ සංඥාව තමා ඒ ඇහෙන්නෙ කියල. මට ඇතිවුන බිය දෙගුන තෙගුන උනා මගේ ගැහැනු මිනීය බාල්කෙ එල්ලෙනව මට පෙනුනා.....අනේ සීයේ මාව මරන්න එපා....මම සීය ඉන්න පැත්තට වැහගෙන ඉල්ලා සිටියා.....මට ඇහුනා සීයගේ වියරු සිනා හඩ....ඔහු මහා බලගතු යක්සයෙක් වගේ හිනාවෙනව ඇහුනා.....අනේ සීයෙ මාව මරන්න එපා...මම අයෙත් කිව්ව....ඔහු නැවතත් හයියෙන් හිනාවුනා ඇහුනා....අදනම් මෙයාගෙන් බේරෙන්න බෑ වගේ....මට මැරෙන්නම තමා වෙන්නෙ....අදත් එදා වගේ මේ ගෙදර අභිරහස් මරනයක්.....ඒත් ඇය නයොමි නමින් කවුරුත් හදුනා ගනී.....නයෝමි නාමල් විදියට තවදුරටත් ජීවත් වෙයි......කල්පන්න කල මම කිසිවක් හිතාගෙනීමට නොහැකිව එතැනම හිටිය.....ටික වෙලාවක් හිටියත් සීයගෙ ප්‍රතිචාරයක් නැතිබව තේරුනා....මම කාමරෙන් එලියට දිව්ව ඒ දුවපු පාර තරප්පු පෙල බහිනව මට මතකයි ....ඊට පස්සෙ උනදේවල් කිසිවක් මතක තිබුනෙ නෑ...මම ඇස් අරිනකොට මම ඇදක් උඩක ඉන්න බවතේරුනා....මාවටේ කීපදෙනෙක් ඉන්නබව චායාවක් වගේ දැක්ක..මම ඇස්දෙක හොදට ඇරල බැලුව.....ගීතානි මගේ ලගින් ඉදගෙන මගේ අතින් අල්ලගෙන හිස අතගානව දැක්ක.... තාරුකයි කොල්ලො ටිකයි මා දිහා බලාගෙන ඉන්නව දැක්ක.....මට මේ මොකද උනේ....මම ඇහුවා.....උඹ කොහේද බන් ගියේ මේ මහ රෑ....තාරුකා ඇහුවා.....මම දැක්ක ආච්චිත් මා ලගට එනව. ලමිස්සියො උනාම රෑට තනියෙම එලියට යන්න හොද නෑ කියන්නෙ ඕක තමා.....කවුරුහරි අඩගහගෙන යන්න එපායැ.....ආච්චි මට දොස් කියනව මට ඇහුන.....අපිට සබ්දයක් ඇහුන මම නැගිටල බලනකොට උබ ඇද උඩ හිටියෙ නෑ කතා කලත් කතා කලේ නැති හින්ද අපි දෙන්න දොර ඇරගෙන එලියට ගියා එත කොටයි උඹ කාමරේ දොර ගාව වැටිල ඉන්නව දැක්කෙ....ඔක්ක්ටම කතා කරල ඇද උඩින් තියෙල ආච්චිට කතා කලා...ආච්චි තමා කිව්වෙ පීටර් මාමට කියල නූලක් දාන්න කියල....ඊට පස්සෙයි උඹට සිහිය ආවෙ....ගීතානි ඇතිවූ සිද්ධිය විස්තර කලා......මට සනීප ඌපසු කොල්ලො ටික කාමරෙන් පිට උනා.....මාව ඇද උඩ මැදිකරගෙන කෙල්ලො දෙන්න මාව තදින් තුරුලු කරගෙන නිදා ගත්තා.....නැවත ඇරෙනකොට කාමරේට හිරු එලිය වැටිල තිබුනා......නැගිටල යන්න ලෑස්තිවෙයල්ල මේ භූත ගෙදර තවදුරටත් ඉන්න බෑ....ගීතානි නැගිටල අපිට කතාකරනවා ඇහුනා.......

No comments: