Sunday, August 21, 2016


(අත්භූත වලව්ව 48)...............................එදත් අයියල ආවෙ තාත්ත ආවට පස්සෙ ...නන්ගී අම්ම රස කෑමක් හදලනේ....කියාගෙන මාලගත ආව පොඩි අයියා....කකා හිටිය වලිතලප කෑලක් මට කවන්න උතසාහ කලා...මම කෑව අයියෙ... මම කිව්ව. කමක් නෑ මේව කන්න නන්ගි කැමතිනෙ මගෙ අතිනුත් කන්න....මම අයිය කවන කෑල්ල කෑව....නන්ගිට ගොඩක් තෑන්ක්ස් මගෙ කාමරේ ලස්සනට අස්කරල තිබුන.....අයිය මට ස්තූති කලා....ස්තුති විතරයි මට මොකුත් නෑ වගේ.... මම කල්පනා කලා....රෑ නින්දට යන්න ඉස්සෙල්ල මම නාමල්ට කතාකලා.....කොහොමද ඔහේ තත්වෙ...මම ඇහුව.....මෙහෙ අව්ලක් නෑ මම මෙහෙ ගානට මැනේජ් කරගෙන යනව....ඔයාට කොහොමද....ඔහු දගකාර කොල්ලෙක් වගේ කියනව ඇහුනා.....මටත් අවුලක් නෑ.....අවුලක් උනොත් කියන්නම්කො...මම කිව්ව.....පහුවදා උදෙත් විශ්මි මාව හොයාගෙන ආව ....එයා ඇවිත් කෙලින්ම මගේ ඇද උඩින් වාඩිවුනා.....මම එයා ලගට යන්නෙ නැතුව හිටිය....එයා මගේ අතින් ඇදගෙන ගිහින් ඇද උඩින් වාඩිකර ගත්ත.....දැන් අක්ක ගොඩක් වෙනස්වෙලා වගේ.....ඇය කිව්ව...ඇයි එහෙම කියන්නෙ...මම ඇහුව.....ඉස්සර මම ආව ගමන් අක්ක මට ආදරේ කරනවනෙ....දැන් එහෙම නෑනෙ.....කැම්පස් එකේ මට වඩා ලස්සන කෙල්ලෙක් වත් සෙට් උනාද..... පෙම්වතිය තමාගේ පෙම්වතාට කතා කරන ආකාරයට මගෙන් ඇහුව..අනේ නෑ නන්ගි..මම කිව්ව....මම මේ වැඩවලට අකමැති බව එක පාරට කිව්වොත් මෙයාගෙ හිත හොද නැතිවෙයි ඒ හින්ද හිමින් හගවන්න ඕනැ....මම හිතාගත්තා..ඇය අදත් මගේ උකුල උඩින් ඉදගත්තා....අයි නන්ගි ඔයා මේ වැඩවලට මේ තරම් කැමති.....මම ඇහුවා....අක්කනෙ කොල්ලෙක් විදියට මට ආදරේ කලේ....දැන් ඒව අම්තක වෙලාද......අනේ අක්කෙ මට අක්කගෙ ආදරේ ඕනෙ....ඇය කිව්ව.......අම්මත් දැන් දකියි...එයත් හිතයි මේ කෝලම මොකක්ද කියල.....මම කියන ගමන් එයාව උකුලෙන් ඉවත් කරන්න උත්සාහ කලා. හරී ඇන්ටි කොහේද කියල මම බලාගෙන එන්නම්....කිව්ව විශ්මී කාමරෙන් එලියට ගියා....ආපහු ආව විශ්මී ඇන්ටි බාත්රූම් එකේ රෙදි වගයක් හෝදනව....කියල දොර වහගෙන මාගාවට ආව.....දැන් බයවෙන්න එපා කිව්ව ඇය මාවත් තුරුලු කරගෙන ඊයෙ වගෙ ඇදේ දිගාවුනා......මට තේරුනා ඇයට ඕනැ උනේ මා ලව්වා ඇයව හුරතල් කරව ගන්න කියල.....ඒත් ඇය ලස්සනයි සුන්දරයි ..මම ඇයව කිහිපවරක් සිපගත්ත.....දැන් ඇති නේද නන්ගි .....කිව්ව මම මේ වැඩ වලට හුරුවෙන්න හොද නෑ කවද හරි කසාද බැන්ද දවසක තමා තේරෙන්නෙ...මම කිව්ව.....මම කොහොමත් කෙල්ලෙක් ගෙ චරිතෙනෙ අක්කෙ කරන්නෙ....කොල්ලෙක් කසාද බැන්දත් මට ගැටලුවක් ඇතිවෙන්නෙ නෑනෙ...අක්කටනම් මේක ගැටලුවක් අක්ක කොල්ලෙක් කසාද බැන්දොත් අක්ක කොල්ලෙක් විදියට හිතන්න ගනී ....ඒක ගැටලුවක්නේ....ඇය කිව්ව....නෑ නෑ මම එහෙම හිතන්නෙ නෑ මාත් ඔයා වගේ කෙල්ලෙක්....මම කිව්ව....ඒ වුනාට ඒ දවස්වල කිව්වෙ එහෙම නෙවෙයිනෙ....මට මතක නෑ කොහොමද කිව්වෙ.... නයොමි කියල තිබුන දේවල් දැනගැනීමට ඇහුව....මම මෙහාට ආවම ඔයානෙ ඒදවස් වල මාව අත ගාන්නෙ..අක්ක කෙල්ලෙක් හින්ද මොකුත් කලේ නෑ කොල්ලෙක් නම් කන පුපුරන්න ගහනව.....මොකද මේ කරන්නෙ ඇහුවම අක්කනෙ කිව්වෙ...ඔයාට කොල්ලෙක් වගේ මා එක්ක ඉන්න ආසයි කියල....ඔයත් කේලෙක් හින්ද මට අනතුරක් වෙන්නෙ නෑනෙ ඒ හින්ද මමත් කැමතිවුනා.....ඊට පස්සෙ ඔයා කොල්ලෙක් වගේ මට ආදරේ කරන්න පටන්ගත්තට පස්සෙ මටත් ඔයාගෙ ආදරේ ඕනැ වුනේ....මමත් නිතරම කල්පනා කලේ අක්ක අයිය කෙනෙක් වුනානම් කොයිතරම් හොදද කියල.....විශ්මි කිව්ව....අපෝ මට කොල්ලෙක් වෙන්න ඕනැ නෑ මට ගැහැනු කම හොදයි...මම කිව්ව....ඒ දවස්වල ඔහොම කිව්වෙ නෑනෙ අක්කට ඕනැ වෙලා තිබුනෙ කොල්ලෙක් වෙන්නනෙ....අක්ක කැම්පස් ගියාට පස්සෙ හිත වෙනස් කරගෙන වගේ....ඇය කිව්ව.....ඔව් නන්ගි කොල්ලෙක් වෙනවට වඩා කෙල්ලෙක් විදියට ඉන්න එක හොදයි කියල මට දැන් හිතෙනව....මම කිව්ව. අක්කටත් දැන් මට වගේ එහෙම හිතෙනවනම් හොදයි. මමත් කැමති නෑ කොල්ලෙක් වෙන්න....එහෙනම් නන්ගි කෙල්ලො කෙල්ලො මේවගෙ වැඩ කරන්නෙ නෑ එහෙම උනාම අපිත් ලෙසිබියන් ගානට වැටෙනව....නන්ගි දන්නවනෙ ලෙසිබි කියන්නෙ මොකක්ද කියල....ඔව් අක්කෙ මම දන්නව..ඒක හොද දෙයක් නෙවෙයි නේද...ඇය කිව්ව.....අවසානයේ ඇය තේරුම් ගැනීම ගැන මට සතුටක් ඇතිවුනා......
ඉරිදා උදෙම්ම නැගිට්ට අම්මයි මමයි සුදු පුන්චිගේ ගෙදර යැමට ලෑස්ති වුනා.....අයියලා දෙන්නට දහවල් කෑම පිලියෙල කර අවසන් වූපස්සෙ යන්න ලෑස්ති වුනා....නයෝමි ගාව තිබුන ලස්සනම ගවුම ඇදගෙන යන්න තෝරගත්ත මම ඒක ඇදගෙන හැඩ බැලුවා.....මේ ගවුමට නයෝමි හරිම හැඩයිනේ....මම ටිකවෙලාවක් කන්නඩියෙන් හැඩබලමින් සතුටු වුනා.....පිරිමියෙක් හැටියට ඇදුම් ඇදලා කවදාවත් මම මෙහෙම හැඩ බලල නෑ....ඒ දවස් වල මම පිරිමියෙක් හින්ද බලන්න හැඩයක් කොහේද තිබුනෙ.....කෙල්ලෙක් උනාට පස්සෙ මම කොයිතරම් හැඩද ලස්සනද..



No comments: