Wednesday, August 24, 2016


(අමුතු කැමැත්ත 10).........................................එයා අනිත් පැත්තට හැරිල නිදා ඉන්නව දැක්කම මට හරිම කනගාටුවක් ඇතිවුනා.....මොනව කරන්නද කෙල්ලෙ මේක අපි ලබා උපන් හැටි ........මා මෙසේ සිතන ගමන් ඇයව තුරුල් කරගත්ත.ඒ සමගම අඩ නින්දෙන් වගේ අහැරුනු ඇය මා සිටි පැත්තට හැරී ඇගේ එක් අතක් මගේ ඇඟ උඩින් දැම්ම. මම ඒ අත හිමින් අතගෑව.මට මොකක්දෝ අනුත්තක් දැනෙන්න ගත්ත.මම තවත් හොදින් ඒ අත අතගෑව.ඒ අත ගොරෝසු වගේ තේරුනා මා කෙමින් මගේ අත ඇගේ අතේ ඉහල පෙදෙසට ගෙනගියා.මට තේරුනා ඇගේ අතේ ඉහල කෙස් කෙස් වගේ දෙයක් අත ගෑවෙනව.ඒ එක්කම මම අනිත් අතින් මගේ අත අත ගෑව ඒ අත හරිම සිනිදුයි මවිල් පොඩ්ඩක්වත් නෑ.මම කලබලවුන පාරට ඇගේ අත අයින් කරල ඇදේ වාඩිවුනා.මට තේරුනා පපු පෙදෙසේ බරක් එල්ලෙනව වගේ.මම පපුවට අත තිබ්බ. එතැන ලොකු බෝල දෙකක් වගේ අහුවුනා .මම දැනගත්ත මගේ පියයුරු දෙක ලොකුවෙලා කියල.මම ඉක්මනට බාත්රූම් එකට ගිහින් බල්බ් එකේ එලියෙන් මගේ රූපය කන්නාඩියෙන් බැලුව.මගෙ ඇස් අදහාගන්න බැරිවුනා.මම කැඩපතින් දැක්කෙ මධූගේ මූන.මම ඒක දිහා බලාගෙන මගේ මූන අතගෑව මුහුනෙ හම ගොඩක් සිනිදුවෙලා මට මතක්වුනා මධූගෙ මුහුනත් මේවගෙම සිනිදුබව.මම මගෙ ඇඟ දිහා බැලුව ඒ ඔක්කොම වෙනස්වෙලා. හරියට මධූ වගේමයි.මට සියුම් සතුටක් ඇතිවුනා.ඇදන් හිටිය සරම ගලවල කකුල් දෙක අතර බැලුව ඊයෙ රෑ නින්දට යනකොට එතැන තිබුන කිසිදෙයක් පේන්න තිබුනෙ නෑ.මම එතැන අතගෑව. අහුවෙන්න කිසිදෙයක් නෑ.අතේ ඇඟිලි වලින් ඒ පෙදෙස පරීක්ශාකලා මට තේරුනා මම මධූ ගේ එතැන අතගානකොට අහුවුන දේවල් එතැනින් අහුවෙනව කියල.ඉස්සර වගේ නෙවෙයි කකුල් අතර අමුතු සැහැල්ලුවක් දැනෙන්න බව තේරුනා... මේක සිහිනයක්ද. මට සැක හිතුන.....ඊයෙ රෑ නින්දට ගිය වෙලාවෙ ඉදම්ම මගෙ ගෑනුකම ගැන සිහින මව මවා නිදාගත්තෙ.මම හිතන්නෙ එහෙම හිතාගෙන නිදාගත්ත හින්ද හීනෙන් මාව ගැහැනියෙක් වෙලා පේනව ඇති..........මම කල්පනා කලා.මම මගේ ඇඟ කොනිත්ත ගත්ත. මට රිදෙනකොට තේරුනා මේක හීනයක් නෙවෙයි කියල.මට ඇතිවුන සතුට වාවගන්න බැරිවුනා.මම මට අලුතින් ලැබුනු ගැහැනු සිරුර ආශාවෙන් අතගෑව. පියයුරු හිමින් මිරිකුව ඒව හරිම සැහැල්ලු බව තේරුනා.දිගට වැවුනු කෙස්ගස් කීපෙකින් ඇද්ද ඉස්සර තිබුන විග් එක වගේ නෙවෙයි හිසෙන් ස්වභාවිකව වැවුනු කෙස්ගස් අදින කොට හිස රිදෙන්න ගත්ත.කෙස් කලබ ඉස්සරහට අරගෙන ඒවා ආශාවෙන් අතගෑව..... මම දැන් නියම ගැහැණියෙක් මම සතුටින් උඩපැන්න..මධූට නින්ද ගිහිල්ල හින්ද එයා තාම මේගැන දන්නෙ නෑ. මම දන්නව එයා දැන් පිරිමියෙක් කියල.....මධූට ඇහැරවල හරි මේක කියන්න ඕනැ...... එයා පිරිමියෙක් වෙලා කියල දැනගත්තම මොනතරම් සතුටක් එයාටත් දැනෙයිද....මට සිතුනා.මගේ අලුත් පියයුරු දෙක වැහෙන්න සරම පපුවට ඇදගත්ත මම කාමරේට ගිහිල්ල ලයිට් එක දැම්ම.විදුලි එලියෙන් කාමරය ආලෝකමත්වුනා මම මධූ දිහා බැලුව මම දැක්ක ඇය ඇස් දෙක ඇරල අමුතු විදියට බලනව......කව්ද ඔතැන.....එයා කලබලෙන් අඩ සිහියෙනුයි අහන බව මට තේරුනා.එයාගෙ කටහඬ වෙනස්වෙලා හින්ද මම දැක්ක එයා උගුර පාදල අතගානව.....අපි වෙනස්වෙලා මදූ.....කියමින් ඇද ගාවට යනකොට එයා කලබලෙන් ඇදේ වාඩිවෙලා එයාගෙ අත්දෙකයි ශරීරයයි දිහා බැලුවා......බලන්න දෙයක් නෑ ඔයා දැන් පිරිමියෙක් මධූ......කිව්ව මම එයා ගාවින් වාඩිවුනා.....මට තේරුනා මට දැන් තියෙන්නෙ පැහැදිලි සිහින් කටහඩක් කියල.ඉස්සර තිබුන ගොරහැඩි කටහඬ නැතිහින්ද කතා කරන්නත් ලේසිවෙලා කියල මට තේරුනා......ඒ සුපුන් මාව පිරිමියෙක් වෙලාවගේ.....කිව්ව එයා ඉක්මනට ඇදෙන් නැගිටල කන්නාඩිය ගාවට ගියා....මේ මොකක්ද මේ කිව්ව එයා ඇදන් හිටිය ගවුම ගලවලා විසිකලා.එයා දැන් නිරුවත් පිරිමියෙක් එයාට දැන් තියෙන්නෙ මට තිබුනු පිරිමි රූපෙමයි.......අනේ සුපුන් මම දැන් පිරිමියෙක්...ඔයා වගේම හැන්ඩ්සම් පිරිමියෙක්.....එයා සතුටින් කියන්නවුනා.ටික වෙලාවක් එයාගෙ නිරුවත් පිරිමි රූපෙ හැඩ බලල මාගාවට ආව........එයා මාගාවට ආවමයි තේරුනේ එයා ඇදුමක් ඇදන් හිටියෙ නෑ කියල......එයා එකවරම එයාගෙ කකුල් දෙක අතරට අත් දෙක තියාගෙන ලින්ග පෙදෙස ලැජ්ජාවෙන් වගේ වහගත්ත........ඔයා දැන් ගැහැනියෙක් නෙ දෙන්න මගෙ සරම ඔයා ගවුමක් ඇදගන්න .......එයා මට කිව්ව.මම එය ගලෙව්ව නයිට් ගවුම අතට ගත්ත......ඕක ඔයාට දැන් ලොකු වැඩියි.මම ඉස්සර ඇන්ද එකක් ඇදගන්න.....එයා කිව්ව මම මදූ ඉස්සර ඇන්ද ගවුමක් අරන් ඇදගත්ත....ඇදන් සිටිය සරම ගැලවූමම ඒක එයාට දුන්න.සරම ඇදගත්ත එයාගෙන් දිස්වුනේ මගේ පරන රූපයමයි......අපි දෙන්න නැවත ඇදේ ඇලවුනා...........මදූ දැන් ඔයාට සන්තෝසද....... මම ඇහුවා.......මම දැන් මධුෂානි නෙවෙයි.මම සුපුන් .ඔයානෙ මධුෂානි. දැන් මම කියන්න ඕනැ ඔයාට මධූ කියල. ඔයා මට කියන්න සුපුන් කියල.....සිනහසෙමින් කිව්ව එයා මාව ආදරයෙන් තුරුල්කර ගත්ත.....හරි හරි සුපුන් ඔයා මම ඇහුව එකට උත්තරයක් දුන්නෙ නෑනෙ...........මම කිව්ව

No comments: