(නොපැතූ වාසනාව 20).......................................අපේ නංගි කියන්නෙ ඇත්තද මිස්.........පසුදා උදේ මා අසලට ආව නිලන්ත මගෙන් ඇහුව........මොකක් ගැනද නිලන්ත......මම ඇහුව.......ලොකු මැඩම් මා ගැන ඇහුව කියල මිස් කිව්ව කියල නංගි කිව්ව.......ආ ඒකද? ඇහුව මම.....අම්ම මගෙන් ඇහුව නිලන්ත ට කැමතිද කියල. මම මොකුත් කිව්වෙ නෑ. මම දන්නෙ කොහොමද නිලන්ත මට කැමතිද නැද්ද කියල..කොහොමත් එයා කෙල්ලො එක්ක වැඩි ආශ්‍රයක් නෑනෙ .....මම කිව්ව....ටික වෙලාවක් කල්පනාවේ හිටිය නිලන්ත.....අකමැත්තක් නෙවෙයි මිස්......අපි අසරණ මිනිස්සු ...මිස්ල අපිට ඒ අසරන කමෙන් ගොඩයන්න කොයිතරම් උදවු උපකාර කරල තියෙනවද?.එහෙම එකේ..අපිට පුලුවන්ද මිස් මිස්ල වගේ ලොකු පව්ලකට සම්බන්ධ වෙන්න කැමත්යි කියන්න........අනික මිස් ට කොච්චර හොද සල්ලි කාර මහත්තයෙක් බැදගන්න බැරිද? මිස් ට මොනවද අඩු.......නිලන්ත දුක්මුසුව එසේ කියාගෙන ගියා.....ඒ ලොකු සල්ලි කාර මහත්වරුන්ගෙන් මට වැඩක් නෑ .....මමයි අම්මයි කැමතිනම් නිලන්ත මොකද කියන්නෙ.........අනේ මන්ද මිස් මටනම් මේ මොකුත් තේරෙන්නෙ නෑ.....කිව්ව එයා අපි මේ ගැන පස්සෙ කතාකරමු මිස්......ඔහු එතැනින් ගියා.....අපේ අම්මා නිලතගේ අම්මටයි තාත්තටයි අපේ ගෙදරට එන්න කියල පණිවිඩයක් යවල තිබුන හින්ද ඉරිද දවසෙ ඒ දෙන්නයි නිලන්තයි අපේ ගෙදර ආව....අලුත් ගෙදර වැඩ කටයුතු ගැන කතා කල අම්මා. ඉන් අනතුරුව.......දැන් නිලන්ත පුතාටත් කටයුත්තක් කරල දෙන්න වයස හරිනේද....යනුවෙන් ඇහුවා.....අනේ මන්ද මැඩම් ඒව ගැන මෙයාගෙ කිසි වුනන්දුවක් නෑනෙ......නිලන්තගෙ අම්ම කියන කොට නිලන්ත ලජ්ජාවෙන් බිම බලා ගන්නව උලුවස්සත් දොරත් අතර කව්ලුව අස්සෙන් මම දැක්ක.....එහෙම හරියන්නෙ නෑනෙ නිලන්තගෙ අම්මෙ.....කිව්ව අම්මා....නිලන්ත කියන්නෙ අපේ ෆැක්ට්‍රියෙ ඉන්න දක්ෂලමයෙක් ඒක හින්ද තමා අපි එයාට මෙච්චර සලකන්නෙ.....මම කරන්නද යෝජනාවක්......හැබැයි ඔයාල මේ ගැන හොදට හිතල බලල තීරනයක් ගන්න....මොකක්ද මැඩම්.... නිලන්තගෙ තාත්ත ඇහුව....අපි කැමත්යි නිලතව අපේ පවුලට සම්බන්ධ කරගන්න...නිලන්තගෙ නංගි මිස් කිව්ව කියල අපිඅ කිව්ව ඒත් අපි විස්වාස කලේ නෑ මැඩම් අපි වගේ දුප්පත් අයට මැඩම්ල කැමති වෙයි කියල.....අවසානයේ දී අපේ මංගල්‍යය තීරනය උනා.....පසුදා මම නිලන්ත වැඩ කරන කාර්යාලයට ගියා. එයා එකවරම නැගිට වාඩිවෙන්න මිස් කියමින් එයාගෙ පුටුව දුන්න........මීට පස්සෙ මම ඔයාගෙ මිස් නෙවෙයි මිසිස් හොදද කිව්ව මම ළඟ තිබුන පුටුවකින් වාඩිවෙලා මීට පස්සෙ ඔයා හමා මේ කෙ අයිතිකාරය......අනේ මන්ද කිව්ව නිලන්ත ආපහු වාඩිවුනා. මාස තුනකට පමන පසු අපේ මංගල්‍ය කටයුතු ගැනීම සදහා දින යොදාගත්තා. මෙම වැඩ සංවිධානය කිරීම සදහා මටත් නිලන්තටත් නිතර හමුවීම සිදුවීම නිසා අපි දෙදෙනාගේ ආදරය වැඩිවීමට පාන්ගත්හා.මා පිරිමියෙකු වශයෙන් ඉපදුනත් නියම ගැහැනියක් විදිහට පිරිමියෙකුගේ ආදරය ලබාගැනීමට හැකිවීම මා ලැබූ වාසනාවක් ලෙස හිතුනා.මා ඔහු අසල සිටිනවිට මාගේ මුලු ජිවිතයම ඔහුට භාරයි යන සිතුවිල්ල ඇතිවුනා.අපේ විවාහයට සති දෙකකට පමන පෙර අම්මා මාව ඩොක්ට විජේසුන්දර ලගට එක්ක ගියා.......දිල්හානිට කිසිම බයක් වෙන්න ඕනැනෑ ඔයාට නියම කෙල්ලෙක් වගේ පිරිමියෙක් එක්ක ඉන්න පුලුවන් එයා සම්ප්රදාය අනුගමනය කරන කෙනෙක් නම් මට පුලුවන් කෘතීම කන්‍යා පටලයක් බද්ධ කරන්න....ඩොක්ට වැඩි දුරටත් කිව්ව....එහෙම කරමු ඩොක්ට එතකොට මොකුත් ගැටලුවක් නෑනෙ.....අම්ම කිව්ව....අම්මාගේ ඉල්ලීම හින්ද එය සුලු සැත්කමක් නිසා කරගත්තා. මාව මනමාලියක් වසයෙන් හැඩ කිරීමේ කටයුතු අක්කලා කීප දෙනෙක් එකතුවෙලා කලා . මා මනමාලියක්වුන පසු මගේ ලස්සන තවත් වැඩිවෙලා කියල හැමෝම කිව්ව .....මට මා ගැන සියුම් ආඩම්බරයක් ආව.පෝරුවේ චාරිත්‍රත් සංග්‍රහ කටයුතුත් අවසානයේ පලමු මංගල රත්‍රිය සඳහා නික්මුනා.මා ගැහැනියක ලෙස පිරිමියකු සමග පලමු වරට කාමරයක තනිවෙන්න සිදුවුනා.මන්ගල ඇදුම ගැලවූ මම නාගෙන නයිට් ගවුම ඇදගත්ත. බතික් සරමක් ඇදගත් ඔහු මාව ආදරයෙන් තුරුල් කරගෙන ඇඟ සැම තැනම සිපගන්ට පටන්ගත්ත.ඔහු කෙරෙහි මාගේ ආදරයද වැඩිවන්ට වුනා.මාගේ ගවුම ඉවත්කල ඔහු මාව ඇදෙහි ඇලකරගත්තා...නිලන්ත ......මම එයාට කතාකලා. ඇයි ...එයා ඇහුව...අම්ම දීපු සුදුරෙද්ද එලා ගම්මුද මම ඇහුව.........මේ විසි කරන්න ඕක...මට ඕනැනෑ ඕව බලන්න මට ඔයාල දීල තියන දේවල් මදිවෙලාද.......කිව්ව ඔහු මගේ එක් පියවුරක් හිමින් අතගාන ගමන් අනික ලෙවකන්නත් උරන්නත් පටන්ගත්ත.ආදරය සමග මුසුවුන අමුතු හිරියක් මගේ ඇඟ පුරා දුවන්න ගත්තා...පැය බාගයක් පමන කාලයක් මාව හුරතල් කල ඔහු. ඔහුගේ දැඩිවූ පුරුෂ ලිංගය මගේ ලින්ගය මත තබා තදකලා. එය ඇතුලට යන බව තේරුනු මගේ හිරිය හවත් වැඩිවුනා. මා ඉවසීමට නොහැකිව කෙදිරි ගෑව. එදා සීඩී එකේ ගැහැනි ට වුන දේම නේද මටත් අද වෙලා තියෙන්නෙ මට ඒ සීඩී එක මතක් වුනා. ගැහැනියෙක් උනාම කොච්චර සතුටක් විදින්න පුලුවන්ද එයා කරන විට මා තුල වැඩිවෙමින් පවතින සතුට සමග සිතට ආව..සුලු වෙලාවකින් කවදාවත් නොවිදි දැඩි සුවයක් ඇවිත් සුලුවෙලාවකින් අඩුවුනා. එය නැවත වැඩිවෙනකොට මන් දැනගත්ත එයාගෙත් සතුට වැඩිවෙලා කියල එයා දැඩිලෙස වේගවත් වුනා.ඒ වේගය තවත් දැඩිනම් හොදයි යන හැගීම ඇතිවෙනවත් සමගම මගේ සුවයය දැඩිවුනා ඒ සමගම ඔහුගේ ලිංගය මාතුල ගැස්සෙන බව තේරුනා. මේ ඔහුගේ අවසනය බව මා තේරුම්ගත්ත.මා ගැහැනියක වසයෙන් එහෙම අවසානයක් නොදැනෙන බව තේරුම් ගියා.ඔහුට හැකිනම් තවදුරටත් ඉඩදියහැක එහෙත් පිරිමින්ට එසේ කිරීමට නොහැකි බව මම දන්නව. විවා හයෙන් අව්රුද්දකට පස්සෙ මට අමුත්තක් දැනෙන්ට ගත්ත ඩොක්ට කිව්වෙ මට දරු සම්පතක ලකුණු තියනව කියල අපි ඔක්කොටම හරිම සතුටුයි.මා ගේ ගර්භාෂය බද්ධ කල එකක් බැවින් මේ සදහා නැවත ඇමරිකා යන එක සුදුසු බව ඩොක්ට කිව්ව... මේ ගමන සදහා මාත් නිලන්තත් පමනක් ගියා අපි දරුවා ලැබෙන කම් වෛද්‍යවරුන්ගේ පරීක්ෂාව යටතේ ඉන්න වුනා. අවසානයේ දුවෙක් ලැබුනා. එයා ලැබෙන කොට දොස්තරල මගෙන් ඇහුව සැත්කම් කරන්න කැමතිද? ඔන්නම් සවභාවික වුනත් ගැටලුවක් නෑ කියල. මගේ තේරීම උනේ ස්වභාවික ආකාරයයි. එදා මට ගොඩක් අමාරුවුනා වේදනාව ඉවසගෙන ඉන්න බැරුවගියා. අමාරුකම් විදගෙන කොයිතරම් ආදරෙන්ද මම මේ පැටියව කුසතුල තියාගෙන හිටියෙ. එයාට එලියට එන්න මම කොයිතරම්නම් වේදනාවක් විදිනවද? මේ වේදනාව නේද හැම අම්ම කෙනෙකුටම දැනෙන්නෙ. අව්සානයේ අපේ චූටි දූ එලියට ආව එයාව මට පෙන්නුවම මගේ වේදනාව නැතිවෙලා ගියා මට දැන් ඕනැ මගේ චූටි දුවව තුරුල් කරගන්න. එයාව සෝදලා මගෙ ගාවෙන් තිබ්බ. එයාට ඕනැවුනේ මගෙන් කිරිටිකක් බොන්න. මගෙ තන පුඩුව එයාගෙ මුවින් තිබ්බ. එයා ඒක උරනව මට තේරුනා. මගේ ආදරය සමග මුසුවුනු සුදුපාට කිරි කැටි වලින් එයාගෙ කුස පිරෙනව මා ආදරයෙන් බලා හිටිය. නිලන්ත අපි ගාවට ඇවිත් චූටි දූගෙත් මගෙත් නලල් තල සිපගත්තා.........ගැහැනු ජීවිතය කෙතරම් සුන්දරද.....සිතූ මා ..........මා කවදාවත්...... නොපැතූ වාසනාව...... ගැන ජීවිතය පුරාම සතුටුවිය හකිබව තේරුම් ගත්තා...............අවසානයි...............
No comments:
Post a Comment