Sunday, August 7, 2016

(අත්භූත වලව්ව 28).................................ඒ වුනාට ගෙදරකට කෙල්ලෙකුත් ඉන්න ඕනැනෙ....නයොමි එසේ කිව්ව.මම බලාපොරොත්තුවන උත්තරය ඇගෙන් නොලැබීම ගැන මට කනගාටුවක් ඇතිවුනා...මෙයා කොල්ලෙක් වෙන්න අකමැති වාගෙයි පේන්නෙ...මම කල්පනාකලා....මෙයා කොල්ලෙලෙක් වෙන්න අකමැතිනම් මෙයත් එක්ක ඒ වැඩේ කරන්න බෑ....මට නයෝමි ගැන තිබුන බලාපොරොත්තුව අතහරින්න සිද්ධවුනා....දැන් මීලගට මොකද කරන්නෙ....මොනව උනත් නයෝමි හැඩයි ලස්සනයි ...මෙයාව අතහරින්නත් හිත නෑ....කොයිඑකටත් නයෝමිට තවත් ලන්වෙලා බලන්න ඕනැ කියල හිතුව මම මගේ ගෙදර විස්තර ඇයට කිව්ව. එතකොට ඔයද ඔය මුලු බූදලේටම අයිති කාරය වෙන්නෙ.....අපේ අච්චිට තියෙන වතුපිටි ගැන කිව්වම ඇය ඇහුව....වෙන ඉතින් කවුරුවත් නෑනෙ.....කවද හරි මේ ඔක්ක්ම මට තමා..... මම කිව්ව. ඔයානම් හරි ලකී නාමල් මාත් හරි ආසයි ඒවගේ පරිසරයක ජීවත් වෙන්න.....නයෝමි එසේ පැවසුවම මගේ බලාපොරොත්තුව ටිකක් දුරට හරි ගියා....මොනවද බන් උබලගෙ කතාව....අපි අසලට ආ යහලුවන් සහ යෙහෙලියන් කීපදෙනෙක් ඇහුව....නාමල් කියනව එයාගෙ ආච්චිගෙ ගම පලාත හරි ලස්සනයි කියල...නයෝමි කිව්ව....නියමයිනෙ බන් අපි ලබන වැකේසන් එකට එහෙයමුකො......එක්කෙනෙක් කිව්ව....අවුලක් නෑ වරෙල්ල මම කිව්ව.....මෙම කතාව මෙතැනින් අවසන්වුනත් ඔවුන් වැකේශන් එකට අපේ ආච්චිගේ ගෙදර යයි කියල මම හිතුවෙනෑ.....ඔවුන් සැමදෙනාම මා සමග නෙලුවෙ යෑමට සූදානම් වුනා....මෙයට ඉස්සෙල්ල ආච්චි හමුවීමට ගිය මම...ආච්චි මගේ යහලුවො කට්ටියක් නිවාඩුවට මෙහෙ එනව....දවසක් දෙකක් ඉදියි....ආච්චි මොකද කියන්නෙ....ඉතින් එන්න කියහන්කො....මොකද මෙහෙ ඉඩ නැති ගෙයක්ද?.....ආච්චි කිව්ව....මම ආච්චිගෙන් ඇහුවෙ ආච්චිට කරදරයක් ද කියල.....මට මොන කරදරයක්ද බන් ඔය දවස් දෙකතුනට මොනවහරි කන්න හදල දෙන්න මට බැරිකමක් නෑ.....ආච්චි කිව්ව. මම එයාල ආවහම නවතින්න වෙනම කාමර දෙකක් අස්පස් කරල ආපසු ගියා....අපේ වැකේසන් එක පටන්ගත්තට පස්සෙ නයෝමි එක්ක තවත් යෙහෙලියො දෙන්නෙකුයි ....මගෙ යාලුවො හතර දෙනෙකුයි ආච්චිගේ ගෙදර ගියා.....මචන් මේක මාර ගෙයක් නෙ බන් හොල්මනුත් තියෙනවද දන්නෙ නෑ...අපිත් එක්ක ආව අනුර කිව්ව....මොන හොල්මන්ද බන් හොල්මන් ඔක්කොම අපි තමා....හැබැයි රෑට උඩ තට්ටුවේ සබ්ද එනව ..උබල ඒකට බයවෙන්න එපා ඒ දගලන්නෙ සත්තු.....මම ඔවුන්ගේ බය අඩුකරමින් පැවසුවා....ගහැනු ලමුන් තුන්දෙනාට වෙනම කාමරයකුත් පිරිමි ලමුන් තුන්දෙනාට වෙනම කාමරයකුත් දුන්න මම මගේ සුපුරුදු කාමරය පිලියෙල කරගත්ත......මේ උබල කොහේ ගියත් කමක් නෑ උඩ තට්ටුවට එහෙම නගින්න එපා...ආච්චි කැමති නෑ අපි ඒකට යනවට.....මම ඔවුන්ට කිව්ව....ඒ මොකක්ද තියෙන විසේසත්වය....සුජිත් ඇහුව.....දන්නෙ නැද්ද බන් ආච්චිල එහෙම තමයි.....මම උඩතට්ටුවේ තිබුන අත්භූත තත්වය ගැන නොකියා එසේ කිව්වා....අපි හවස ඇලෙන් නාගෙන ඇවිත් රෑට කාල නිදාගත්ත.....රෑ දහය විතර වෙනකොට උඩ තට්ටුවෙ සබ්ද ඇහෙන්න ගත්ත....ඒ එක්කම මගේ කාමරේ දොරට ගහනව ඇහුන.....යාලුවො ටික මගේ කාමරේ ගාව කියල දොර ඇරියම දැකගන්න ලැබුනා.....මොකද මේ...මම ඇහුව.....උඩතට්ටුවෙ කවුද ගැහැනු කෙනෙක් යටිගිරියෙන් කෑගහනව ඇහෙනව බන්....ඔවුන් කිව්ව....එහෙම එකක් නෑ බන් සත්තු කෑගහනව ඇහෙන්නෙ....මම කිව්ව.....ඒකට කමක් නෑ උබත් වරෙන්කො අපේ කාමරේට....කොල්ලො ටික මට කතාකලා.....නාමල් අපිටත් බයයි..ගීතානි.. කිව්ව....බයවෙන්න එපා මොකෙක්වත් නෑ...ඔවුන්ට කිව්ව මම....බෙඩ්සීට් එකත් අරගෙන.....කොල්ලො ඉන්න කාමරේට ගියා.....අපි සෑහෙන වෙලාවක් කතකරමින් ඉදල නිදාගත්ත.....ගැහැනු ලමයි ටිකත් නිදි ඇති කියල මට හිතුන....ඒත් සුලුවෙලාවයි ගියේ අපේ කාමරේ දොරට තට්ටු කරනව ඇහුන....නයෝමි ඇතුලු කෙල්ලො ටික කාමරේ ගාව....මේ සබ්දෙ නිදාගන්න බෑ නාමල් අපිටනම් බයයි.....එහෙනම් ඔයාල ආච්චිගේ කාමරේට යන්න....ආච්චිට කතාකල මම...ඔවුන්ට ආච්චි සමග නිදාගන්න පිලියෙල කලා.....පසුදා උදෑසන අවදිවූ නයෝමි ගේ යෙහෙලියෙක්.....නාමල් අපිටනම් මෙහෙ ඉන්න බෑ ආපහු යමුද......පැවසුවා......මුන් බයවෙලා නාමල් මේ කාටවත් තේරෙන්නෙ නෑනෙ ඔය සබ්ද කරන්නෙ සත්තු කියල.....කිව්ව නයෝමි මමනම් බය නෑ ...මම තනියම උනත් මෙහෙ ඉන්නම්කො....නයෝමි කිව්ව.මට මයෝමිගේ නිර්භීත කම ගැන ආඩ්ම්බරයක් ඇතිවුනා....නයෝමිනම් කොල්ලෙක් වෙන්න සුදුසුයි.....මෙයත් එක්ක මගේ අදහසත් ඉටුකරගන්න පුලුවන්වෙයි....අද දව්සෙත් මෙයාල මෙහෙ නවත්ත ගතොත් රෑට මට නයෝමි වෙන්න පුලුවන් වෙයි.......සිතාගත්ත ම

No comments: