(අත්භූත වලව්ව 17)....................... .....................වතුර වීදුරුව පුරවගත්ත මම මන්තරේ මතුරන්න පටන්ගත්ත. වාර පහක් විතර මතුරනකොට...තවටිකක්වෙලා මේවිදියට ඉන්න අත්නම් කියල ආශාවක් ඇතිවුනා...මම මතුරන එක නවත්තලා ඇද උඩින් වාඩිවුනා...ඇත්තටමට මේ විදයටම හමදාම ඉන්න ඇත්නම්....මට මාරුවෙන්න හිතක් ඇතිවුනේ නෑ....මම ටිකවෙලාවක් මගේ සිනිදු ගැහැනු සිරුර අතගෑව..සිනිදු මල්පෙත්තක් අතගානව වගේ සනීපයක් දැනුන...සිනිදුරද්දකින් මහල තිබුන ගවුමේ රෙද්දෙන් අමුතු සුවයක් දැනුන....ඇදගෙන ඉන්න ගවුම ගලවල නිරුවත් සිරුර බලන්න ඕනැ කියල හිතුන.....කවදාවත් ඇදල නැති ගවුම ගලවන්නෙ කොහොමද මම ගවුම පරීකශාකලා..ගවුමේ සායෙන් උස්සල එය හිසෙන් ගලවන්න උත්සාහකලත් කර ප්රදේශය හිසෙන් එලියට ගන්න අපහසුවුනා....මම නැවත් ගවුමේ කර පෙදෙස පරීක්ශාකලා ...එහි පිටුපස කර පෙදෙසට බොත්තම් කීපයක් ඩමා ඇතිබව තේරුනා...ඒවටික ගලවගත්ත මම ගවුම ගලවගත්ත...සුදුපාට බ්රෙසියර් එකක් සහ සුදුපාට යට සායක් ඇදගෙන ඉන්න බව දැක්ක ....බ්රෙසියර් එක පිටි පස්සෙන් ගලවන බව මම දැකල තිබුන හින්ද මේකත් ඒ විදියට ගැලෙව්ව....ලස්සන වටකුරු පියයුරු දෙක එලියට ආව....පපු පෙදෙසට අමුත්තක් දැනුනත් එහි ඇති සුන්දරත්තව දෙස ටිකවෙලාවක් බලා හිටිය....සැහැල්ලු රබර් වගේ ඒව ඇතුලට එබුන.....මම ටිකවෙලාවක් ඒව ආශාවෙන් අතගෑව.....එහි පියයුරු පුඩූ දෙකද විසාලවී තිබුන...එව දැන් හොදට අතට අහුවෙන බව තේරුනා....මම ආශාවෙන් ඒදෙක අතගැව....යට සාය ගැලෙව්ව මට කකුල් අතර තිබුන හිස්බව දැකගන්න ලැබුන....එතැන දැන් පේන්න මොකුත් නා...කකුල් දෙක දෙපැත්තට කල මම එතැන හොදට අතගෑව.....ගැහැනු ලමයෙකුගේ වගේ ඒව අතට අහුවෙනව කියල දැනුන....එල්ලි එල්ලි තිබුන එකට වඩා මේක හොදයි කියල මට තේරුනා...දැන් එතන සැහැල්ලුයි....මම ආශාවෙන් එක්ක දිහා බැලුව......මේ සිරුරට කොච්චර ආශාව තිබුනත් වැඩක් නෑනෙ මට මේ විදියට හැමදාම ඉන්න බෑනෙ.....අනික මේ සරීරහ හිමි ඒ කෙල්ලට මොකක්හරි වෙලාද දන්නෙ නෑ....ඒ හින්ද ආයෙත් මම්තරේ මතුරන්න ඕනැ කියල හිටිව මම නැවත ඇදගෙන හිටිය ගැහැනු ඇදුම් ටික ඇදගත්ත....නැවත මතුරන්න පටන්ගත්ත....මතුරල ඉවරකරල වතුර වීදුරුව බිව්ව.....ටික වෙලාවක් ගතවුනා....ඒත් වෙනස්වෙන බවක් තේරුනේ නෑ....පැයක් විතර ගතවුනා ඒත් වෙනසක් වෙන බවක ලකුනක්වත් නෑ....හරි වැඩේ දැන් ආයෙත් මාව වෙනස්වෙන එකක් නැද්ද?.....මේ ගැහැනු ජීවිතේ මට සුන්දරවුනත් මේ විදියට ගැහැනු ලමයෙක් වෙලා මම මොනවද ආච්චිට කියන්නෙ...මම කොහොමද ගෙදරට මුහුන දෙන්නෙ....මම බයෙන් කල්පනා කලා....අර කාමරේ හිටිය කෙල්ලටත් උනේ මට උන වැඩේද දන්නෙ නෑ.....මට ඒ ගැහැනු ලමය මත්ක් උනා...ඒ ගෙදර හිටිය කොල්ලට මේ මන්තරේ අහුවෙලා මතුරන්න ඇති...එයාවත් මම වගේ ගැහැනු ලමයෙක් බවට පත්වෙන්න ඇති...ආයෙත් කොල්ලෙක් වෙන්න බැරිවුන හින්ද එල්ලිලා මැරෙන්න ඇති....හරි වැඩේ දැන් මටත් වෙන්න යන්නෙ ඒකමද....බට බයක් ඇතිවුනා....තව ටිකක් බලන්න ඕනැ...මම ඇදේ ඇලවුනා.....දැන් රෑ දොලහත් පහුවෙලා කියල දැක්ක....එලියෙ හුම් හුම් සද්දෙ ඇහෙන්න ගත්ත....බස්සො වැඩිපුර කෑගහන්නෙ මරනයක් අතලග උනාම කියල මම අහල තිබුන.....වෙනදට වඩා අද ගෙදර බල්ලත් උඩු බුරනව කියල හිතුනා.....සුවර් එකටම හෙට උදේ වෙනකොට මේ ගෙදර මරනයක් වෙනව.....ඒ මගේ මරනය වෙන්න පුලුවන්....මම මෙසේ සිතමින් සිටිනවිට. මට නොදැනුවත්වම නින්ද ගිහින් තිබුන....ඇහැරෙනකොට පාන්දර හතරයි කියල දැක්ක....මම මගේ සරීරය දිහා බැලුව...තාමත් මාව අර ගැහැනු ලමයමයි පොඩ්ඩක් වත් වෙනස් වෙලා නෑ....දැන් මොකද කරන්නෙ....මටත් දැන් එල්ලෙන්නද වෙන්නෙ....මන්තරේ මතුරපු හැටිත් හරි....අනේ දෙයියනේ මොකද...දැන් මම මොකක්ද කරන්නෙ....මගේ බය වැඩිකමට මූත්රා බරත් හැදුන...ඒකට එලියට යන්න ඕනැ....ලැට් එක තියෙන්නෙ එලියෙ ..කෙල්ලෙක් විදියට කොහොමද එලියට යන්නෙ....මම කල්පපාකලා......දැන් ඉතින් මොකුත් කරන්න දෙයක් නෑ කරන්න තියෙන්නෙ මැරෙන එකම තමා......මම ඇදට දාල තිබුන බෙඩ්සීට් එක අතට ගත්ත......
No comments:
Post a Comment