(අත්භූත වලව්ව 27)....................... ...........විභාගෙ අවසන්වූ පසු මා ගෙදරට වී කල්පනාකලේ සදහටම කෙල්ලෙක් වෙන ආකාරයයි.....රාත්‍රී කලයට පමනක් සීමාවෙන මගේ ගැහැනුකම දහවල් කාලයතුලද තබාගනීමට උත්සාහගත්තත් අම්මා නිතර ගෙදර ඉන්න නිසා මගේ එම උත්සාහය එතරම් සාර්ථක වුනේ නෑ.....ආචිචිගෙ ගෙදර යන්න හිත තිබුනත් එහෙ ගියත් නිතරම කෙල්ලෙක් වෙන්න ඉඩ ලැබෙයිද යන ගැටලුව මට ඇතිවුනා.....දැන් කරන්න තියන එකමදේ හොදට දන්න කෙල්ලෙක් ගැන හිතාගෙන එයාවෙලා එහාට ගිහින් එයාවගේ ඉන්න....ඒත් එහෙම කොහොමද කරන්නෙ...එයත් මම වගේ හින්ද එයා ආවොත් ලොකු ගැටලුවක් ඇතිවෙයි...එයාව මම වගේ කෙරුවොත් එයාට මෙහෙ ඉන්නකියල මට එහෙ ඉන්න පුලුවන්....මේ මන්තරෙන් එහෙම කරන්න පුලුවන්ද....එහෙම කරන්න පුලුවන්වුනත් ඒ කෙල්ල කැමතිවෙයිද කොල්ලෙක් වෙන්න....කොයි එකටත් මන්තරෙන් එහෙම වැඩක් කරන්න පුලුවන්ද කියල බලන්න ඔනැ....මම මන්තරේ ලියාගත්ත පොත කියවන්න පටන්ගත්ත....මෙයින් වතුර මතුරා බිව්ව විට ස්ත්‍රී ලිංගික වස් ඊය සිදුවේ....ඒ වැකිය ලියල තිබුනෙ මම නිතර මතුරන මන්තරේ යටින් වන අතර ...පුරුශ ලිංගික වසී මන්තරය කියල තිබුන මන්තරය යටින් මෙයින් වතුරමතුරා බිව්විට පුරුෂ ලිංගික වශීය වේ....යනුවෙන් ලියල තිබුන. මේ තියෙන පුරුෂ ලිංගික වශී මන්තරේ කලොත් කෙල්ල කොල්ලෙක් වෙයිද මට සැකයක් ඇතිවුනා.....මගේ රූපෙ ගැන හිතාගෙන මේමන්තරෙන් මතුරල වතුර බිව්වොත් ඒ කෙල්ල මම වගේම කොල්ලෙක් වෙයි.....එතකොට මට පුලුවන් ඒකෙල්ල හිතාගෙන මම කරන මන්තරේ කලොත් ඒකෙල්ල වෙන්න....ශා මේකනම් නියම වැඩේ ...මට සතුටක් ඇතිවුනා.....දැන් තියෙන්නෙ මේ වැඩේට කැමති කෙල්ලෙක් හොයාගන්න.....මම කොහොමද මේව කෙල්ලොත් එක්ක කතාකරන්නෙ...මට බයක් ඇතිවුනා.....ඒකෙල්ලට කොහොමද කියන්නෙ මේ මන්තරෙන් මතුරල වතුර බොන්න කියන්නෙ....ඒකනම් හරියන්නෙ නැතිවැඩක් කියල මට තේරුනා....මම මගේ පොටෝ එක ළඟ තියාගෙන මතුරල ඒ කෙල්ලට බොන්න දුන්නොත් හරියයිද දන්නෙ නෑ....ඒ වෙලාවෙම මමත් බොන්න ඕනැ මට මැතුරුව වතුරටික....අල්ලපු ගෙදර යසුරිට නම් මේක කරන්න පුලුවන් වෙයි.... මම මතුරපු වතුර ටික ඒ කෙල්ලට බොන්න දුන්නොත් හරි .. ඒත් කොහොමද මම ඒක කරන්නෙ....අදහස හොදවුනත් එය කරගැනීමට නොහැකිවීම හින්ද මගේ අදහස දිනෙන් දින කල්ගියා.....මේ අතර මගේ විභාග ප්‍රතිඵල ආව. මම උසස් විදියට පාස් වෙලා තිබුන හින්ද විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමට සුදුසු කම් ලැබී තියෙනබව දැනගත්ත....දන් කොහොමද මම කෙල්ලෙක් වෙන්නෙ ...මාව කෙල්ලෙක් උනොත් කොහොමද කම්පස් යන්නෙ....මගේ ගැටලුව වුනා...දැන් තියෙන්නෙ කැම්පස් ගිහින් මේ ගැන කල්පනාකරන්න...මාව පේරදෙනිය විස්වවිද්‍යාලයේ ඉන්ජිනේරු අන්සයට තේරුනා.....ගෙදර ඉදන් යන්න බැරි හින්ද මට සිදුවුනේ එහෙ බෝඩිම් වෙන්න.....මගේ කාමරේ තවත් කොල්ලෙක් හිටිය හින්ද මට කොයි වෙලාවෙවත් කෙල්ලෙක් වෙන්න බැරිවුනා....මට මේක ලොකු මානසික ගැටලුවක් උනා.....මට ඉද හිට කෙල්ලෙක් වෙන්න පුලුවන් උනේ නිවාඩුවට ගෙදර ගියාට පස්සෙ....මේ අතර තමා අපේ බැජ් එකේ නයෝමිව හම්බවුනේ....එයා ගොඩක් වෙලාවට මගේ ප්‍රැක්ටිකල් පාට්නර් උනා...මේ හින්ද අපි දෙන්න ගොඩක් ලන්වුනා...නයෝමි ලස්සන හැඩ ඇති කෙල්ලෙක් හින්ද කිහිප දවසක්ම මම ගෙදර ගියාම එයා බවට පත්වෙලා හිටියා.....මට හැමදාටම නයෝමි වෙන්න පුලුවන්ද කියල උත්සාහකරල බලන්න ඕනැ කියල හිතුනා....ඊට ඉස්සෙල්ල මට ඕනැවුනා නයෝමිගේ ගෙදර තොරතුරු හොයාගන්න....නයෝමි ඔයාගෙ ගෙදර කවුද ඉන්නෙ......මම දවසක් ඇගෙන් ඇහුව.....අයියල දෙන්නෙක් ඉන්නව බාලය මම ...නයෝමි කිව්ව.....ශා...... නියමනේ ඔයත් කොල්ලෙක් උනානම් ඔයාගෙ ගෙදර කොල්ලො තුන්දෙනයි......නයෝමි පිරිමි කම ගැන දරන අදහස බලාගැනීම සදහා මම එහෙම කිව්ව.....
No comments:
Post a Comment