Tuesday, August 30, 2016


(නොපැතූ වාසනාව 4)............................................මට වෙන කව්රුවත් කෙල්ලො කරන්න ඕනැනෑ ඔයාව කෙල්ලෙක් කරගත්තම ඒ ඇති...අම්ම කිව්ව. පොඩි අයියත් මම වගේ කෙල්ලෙක් වගේ හිටියනම් එයාටත් අම්මගෙ තුරුල්ලෙ ඉන්න පුලුවන්.ඒ වුනාට අම්ම ඒකට කැමති නෑනෙ. මට හිතුන. මම පොඩි අයිය ගාවට ගිහින් ....ඔයත් මම වාගෙ ගවුමක් ඇද ගත්තනම් අම්ම ඔයාටත් ආදරේවෙයි......මම කිව්ව.......අපෝ මට එපා.... ඔය විදියට ඉන්න කොට මම කොහොමද ක්‍රිකට් ප්‍රැක්ටිස් යන්නෙ. මටත් වෙන්නෙ ඔයාට වගේ ගෙදර වැඩ කරකර ඉන්න......අයියා කිව්ව.... එක අතකට අයිය කියන එකේ අත්තක් තියනව....සිතූ මම....මාව කෙල්ලෙක් කල හින්ද ස්කෝලෙ යන්නත් බැරිවුනා.......එහෙම උනානම් මාත් එයාලත් එක්ක ක්‍රිකට් ප්රැක්ටිස් යනවනෙ.....මට දැන් වෙලා තියෙන්නෙ ගෙදරට වෙලා අම්ම කියන දේවල් කරකර කෙල්ලෙක් වගේ ඉන්න....මට දුකක් ඇතිවුනා........මට හිතුන මාව ආයෙත් කොල්ලෙක් වුනානම් හොදයි කියල...ඒත් මම එහෙම කරන්නෙ කොහොමද?..මම අම්මට පොරොන්දු වුනානෙ ආයෙත් කවදාවත් කොල්ලෙක්නම් වෙන්නෙ නෑ කියල......නෑ මම ආයෙත් කොල්ලෙක් වෙන්නෙ නෑ....හිතුන මට.....කොල්ලෙක් උනයි කියල ඔන්නම් නිදහසේ එහෙමෙහෙ යන්න පුලුවන්වෙයි......ඒත් දැන් එහෙමද දැන් මම කොයිතරම් ලස්සන කෙල්ලෙක්ද. අම්ම මට කෙතරම් ආදරේද. කී දෙනෙක් මා දිහා බලල ලස්සන කෙලිපොඩ්ඩි කියල කියන්න ඇද්ද ? ඒ වෙලාවට මට කොයිතරම් ආඩම්බරයක් ඇති වුනාද. මට කොයිතරම් ලස්සන ඇදුම් තියනවද? සමහර වෙලාවට කොයි ඇදුම අදින්නද කියල හිතාගන්නවත් බෑ. ඒව ඇදන් ඉන්නකොට කොයිතරම් ලස්සනද. කොල්ලෙක් වුනානම් මේ තරම් හැඩ වැඩ ඇදුම් නෑනෙ. කරාබු දාල මාල වලලු දාගෙන ඉන්න කොට කෙතරම් සුන්දරද?. ඒව කොල්ලන්ට නෑනෙ........මේ විදිහට හිතනකොට අම්ම මාව කෙල්ලෙක් කරපු එක කොච්චර හොදද. මට අම්මා ගැන ආදරයක් ඇතිවුනා.මාස කිහිපයක් ගතවිය. මා ඇඳුමෙන් සහ හිතෙන් ගැහැනු ළමයෙකු වූවද ශරීරයේ තාමත් පිහිටා ඇති පුරුෂ ලිංගය පූර්ණ ගැහැණු කමට කරදරයක් වී ඇති බව තේරුම් ගත් මා......අම්මා හමු වී.........අම්මෙ.. මට අම්ම කිව්ව නේද කොච්චර වියදම් ගියත් මාව කෙල්ලෙක් කරනව කියල....කවද්ද අම්මෙ එහෙමකරන්නෙ......මම ඇසුවා........ඉතින් ඔයා ලස්සන කෙල්ලෙක්නෙ.....අම්මා පිලිතුරු දුන්නා........ඒක නෙවෙයි අම්මේ.........මම කියා ගන්න බැරුව ඇය දෙස බලා හිටිය......එහෙනම් මොකක්ද.....අම්මා ඇහුව.......මාවත් අනිත් ගැනු ළමයි වගේ කරන්නෙ කවද්ද........මම ආයෙත් ඇහුව...ඉතින් ඔයත් අනිත් ගෑනුලමයි වගේ තමයි.....අම්මා කිව්වා. ඒ වුනාට අම්මෙ මට තාම තියෙන්නෙ......ඉතුරු ටික නොකියා ලජ්ජවෙන් බිම බලාගත්ත........ආ ඒකද...කිව්ව ඇය .......ඉන්නකො අපි ලගදි ඩොක්ට කෙනෙක් හම්බවෙමු...එයා ඔයාව වෙනස් කරයි.....අම්මාගේ මෙම කතාවෙන් මට සතුටක් ඇතිවුනා......එදා සිට අම්මා මා වෙනුවෙන් වෛද්‍ය වරු සොයන්ට විය.......දිනක් මා අසලට පැමිනි අම්මා....මම හොඳ ඩොක්ට කෙනෙක් බැලුව.......අපි හෙට එයාව හම්බවෙන්න යමු......පැඅවසූ අම්මා .......ඊට ඉස්සෙල්ල මට කියන්න ඔයා ඇත්තටම කෙල්ලෙක් වෙන්න කැමතිද කියල.....ඔව් අම්මෙ මම කැමත්යි......ඔයා දන්නවනෙ ඔයාව කෙල්ලෙක් කරන්න ඔයාගෙ පිරිමි එක අයින් කරන්න වෙනව ..ඔයා කැමතිද ඒක අයින් කරනවට.....ඇය මගෙන් ඇහුවා..........මට ඒක එපාවෙලා අම්මෙ තියෙන්නෙ ඒක අයින් අකරනවනම් කොච්චර දෙයක් ද.......මම සතුටින් කිව්ව......අපි පසුදාම ඩොක්ට හම්බවෙන්න ගියා....කෙල්ලෙක් වීමට..මාගේ දැඩි කැමැත්ත නිසා මෙසේ එක්ක ආ බව අම්මා ඩොක්ටට කිව්ව.....ඔයා ඇත්තටම කැමතිද කෙල්ලෙක් වෙන්න.....ඩොක්ට මගෙනුත් ඇහුව........මම කැමත්යි කීවිට මගේ සිරුරෙහි පරීක්ෂණ ටිකක් කල යුතු බවත් ඒ සදහා වාට්ටුවේ නවතින ලෙසත් පැවසුවා.....පසුදා පුද්ගලික රෝහලේ නැවතුනු මාව පරීක්ශන කිහිපයකට භාජනය කලා. මේ පරීක්ශනවලට අනුව ඔයා නියම පිරිමි ලමයෙක්. ඔයාට තියෙන්නෙ ගැහැනු ලමයෙක් වෙන්න තියෙන ආශාව විතරයි......අපිට පුලුවන් ඔයාට බෙහෙත් දීල ඔයාට තියෙන පිරිමි හැඩය වෙනස් කරල ගැහැනු හැඩය හදන්න.....ඔපෙරේශන් කරල ඔයාගෙ පිරිමි ලින්ගයත් ගැහැණු ලින්ගයක් කරන්න පුලුවන්.....ඒ උනාට එක පාරට එහෙම කරන්න බෑ........ඒ මොකද දන්නවද........ඩොක්ට අම්මා දෙසත් මාදෙසත් බලා නිස්සබ්ද විය....ඒ මොකක්ද ඩොක්ට ගැටලුව......ඇසූ අම්මා ....කොච්චර වියදම් ගියත් කමක් නෑ ඩොක්ට මෙයාව නියම කෙල්ලෙක් කරන්න.....මෙහෙ බැරිනම් කොයි රටේදි වුනත් කමක් නෑ මම වියදම් කරන්නම්.......අම්මා කියා සිටියා.............

No comments: