(නොපැතූ වාසනාව 11)......................................කොන්ඩය දිගට වවාගෙන හිටියත් මට ගුවන්තොටුපලේදී ගුවන් ගත්වීමට ගැටලුවක්වුනේ නෑ....ඔයා කොල්ලෙක් වගේ ඇදන් ආවනම් ලොකු ගැටලුවකට මුහුනදෙන්න තිබුන............අම්මා කිව්ව. අපිට එකවරටම ඇමෙරිකාවට යන්න බැරිවූ නිසා . දවසක් පැරිස් නුවර ගතකරන්න ලැබුන. එහෙදී මට නැවත වරක් ගැහැණු ලමයෙක් වගේ සිටීමට අවස්තාව ලැබුනු හින්ද හිතට සතුටක් ඇතිවුනා . එහෙ කව්රුත් හිතුවෙ මම නියම ගැහැණු ළමයෙක් කියල.එයාල එහෙම හිතනවට මම හිතින් සතුටුවුනා.නැවත් ඇමෙරිකාව බලා පිටත් වීමට ගුවන් තොටුපලට යනකොට අම්ම කිව්ව මට නැවත කොල්ලෙක් වගේ ඇදගෙන යන්න කියල. අකමැත්තෙන් උනත් මට එහෙම කරන්න සිද්දවුනා. ඇමෙරිකාවට ගිය පසු අපේ ඩොක්ටවන ඩොක්ට විජේසුන්දර ගුවන්තොටුපලට ඇවිත් හිටිය.අපි එයත් එක්ක අපි වෙනුවෙන් වෙන්කල හෝටල් කාමරයට ගියා......මොකද මේ නිරෝෂා කොල්ලෙක් වගේ ඇදගෙන.......ඩොක්ට මා දිහාබලල ඇහුව...එයාපෝට් එකේදි කරදරයක් වෙයිකියල පිරමි ඇදුමක් අදින්න කියල මම කිව්ව......අම්මා පැවසුව....ඒක හොදයි....පැවසූ ඩොක්ට ......මේරටවල පිරිමි ගැනුවගේ ඇදන් හිටිය කියල ඒ තරම් ගැටලුවක් නෑ. ඒ වුනාට අපේ රටේ එහෙම කරන එක ඔක්කොටම අවුලක්නෙ....ඩොක්ට සිනාසෙමින් කිව්ව.ඔහු පැවසූ පරිදි මෙම රටවල් වල පිරිමින්ට කැමතිනම් ගැහැනු විදිහට ජීවත්වෙන්න කිසිම භාධාවක් නෑ.එහෙත් අපේ රටේ ඒකෙ අනිත්පැත්ත මම කල්පනාකලා.අපි හෝටලයට පැමිනි විගස පිරිමි ඇදුම් ගලවාදමා නැවත ගැහැණු ඇදුමෙන් සැරසුනා.....මට ආයෙත් මේ පිරිමි ඇඳුන්ටික ඕනෙනෑ නේද අම්මෙ......... ඒවා ගලවා ඉවත්කලාට පස්සෙ අම්මගෙන් ඇහුව........ඕව ටික තව ටික දවසක් තියාගම්මු...හදිස්සියෙ ඕනැවුනොත් එහෙම......කිව්ව අම්මා ඒවාටික නවල තියාගත්ත. අපි පසුවදා ඩොක්ට විජේසුන්දර සමග අදාල වෛද්‍යවරු මුන ගැහෙන්න වෛද්‍ය ආයතනයට ගියා. එදා දවසෙම ඔවුන් මාව පරීක්ෂාකලා...මාව මෙම සැත්කම සඳහා සුදුසුයයි පැවසූ ඔවුන් පසුවදාම එහි නැවතීමට පැමිනෙන ලෙස දැන්වුවා.මා රෝහල් කාමරයේ නැවතුනාට පසුව මගේ සිරුර ගැන තවදුරටත් පරීක්ෂන කලා.......මිසිස් ලක්මිණි ඔයාගෙ දුව හරිම වාසනාවන්තයි.මෙහෙ ඩොක්ටල කිව්ව මෙයාට මේ සැත්කම හොදට ගැලපෙනව කියල.....ඩොක්ට විජේසුන්දර මෙහෙම කියනවිට අම්මා සතුටින් සිනාසුනා. පසුදා සුදුජාතික පිරිමි ළමයෙක් එයාගේ අම්මා යයි සිතන්ට පුලුවන් ගැහැණුකෙනෙක් එක්ක අපේ කාමරයට ආව. ඒ එක්කම එහේ ඩොක්ට කෙනෙකුත් ආව.ඒ ඩොක්ට අර සුදුජාතිකයන් දෙන්නට මාව හදුන්වලා දුන්න.ඊට පස්සෙ එයාල මොනවද කතාකරන්න ගත්ත.එයාල කතාකලේ ඉංග්‍රීසියෙන් වුනත් ඒවා ඇමෙරිකාවට ආවේනික ඉංග්‍රීසි නිසා තේරුම් ගැනීමට අපහසුවුනා. එහෙත් ඔවුන් කතාකරන්නේ අපේ සැත්කමගැන බව තේරුම් ගැනීමට පුලුවන්වුනා. ඒත් අර කොල්ල මොකටද මගෙ සැත්කම ගැන අහන්නෙ......මට ගැටලුවක් ඇතිවුනා. ටික වෙලාවක් කතාකරමින් සිටි ඔවුන් මා දෙසට පැමිනියා......මෙයාලට ඔයාගෙ ලිංග ප්‍රදේශය ටිකක් බලන්න ඕනැලු....ඩොක්ට විජේසුන්දර මට කිව්ව......මම මොකුත් කිව්වෙ නෑ......එහෙත් මේ කොල්ල මොකටද මගෙ ඒව බලන්නෙ. සමහර විට මෙයා වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න කෙනෙක්ද දන්නෙ නෑ...මම කල්පනා කලා. ඒ පිරිමි ලමයාද මගේ ලිංගය හොද හැටි පරීකශා කරන අයුරු මම දැක්ක. සුදු ඩොක්ටද එය හොදහැටි පෙන්වමින් විස්තර කරන ආකාරයද දැක ගන්න පුලුවන්වුනා. අවසානයේ මා ළඟට පැමිණි පිරිමි ළමයා මට අතට අතදී ස්තූති කරන්ටත් සුබපතන්ටත් පටන්ගත්ත...මට යන්තම් තේරුනා ඔබ තමා මගෙ ගැලවුම් කාරය කියනව වගේ..මම සිනාසුනා මිස කිසිවක් කියන්න ගියේ නෑ......ආපසු ගිය එම තරුණයා නැවත මා ළඟට පැමිණ .........මට ඔයාව තනියම හම්බවෙන්න ඔනෑ.....යනුවෙන් පවසා ආපසු ගියා.....මෙයා මොකටද මාව තනියම හම්බවෙන්නෙ ඇමෙරිකන් ජාතිකයො ලිංගික ක්‍රියාවලට වැඩිපුර කැමති ජාතියක් කියල අහල තිබුන.මේ කොල්ලත් ඒ වගෙ වැඩවලට මාවත් හවුල් කරගන්නද දන්නෙ නෑ හදන්නෙ...මට ගැටලුවක් සමග බියක් දැනෙන්න ගත්ත... කවුද ඩොක්ට ඒ කොල්ල.....මම ඩොක්ට විජේසුන්දර ගෙන් ඇහුව.....
No comments:
Post a Comment