(අත්භූත වලව්ව 33)......................................ඒත් දැන් ඕක කියන්න ගියාම මට පරක්කු වෙනව. මම දැන් යනව...අයෙත් රෑ දොලහට එනව උබට ඒ කතාව අහගන්න ඔන්නම් මෙතෙන්ට වරෙන්....කිව්ව සීයගෙ කටහඩ නැතුව ගියා....මම සීයේ කියල කීපවාරයක් කතා කලා එත් කිසිම හඩක් ආවෙ නෑ...මමා ආපහු කාමරේට ගිහින්....ගීතානි ගාවින් ඇලවුනා....කෙල්ලො දෙන්නට අදනම් හොදටම නින්ද ගිහින් වගේ....මම ඔවුන් දිහා බලාගෙන කල්පනා කලා....මටත් හැමදාම මේ වෙදියට ඉන්න කැමතියි ඒත් සීය මට මොනව හරි කරදරයක් කරයිද දන්නෙ නෑ...එතකොට අර කමරේ හිටිය කෝල්ලව මරල තියෙන්නෙ සීය....ඒකොල්ල මන්තරේ මතුරල කෙල්ලෙක් උනාට පස්සෙ සීය එයාව මරන්න ඇති...මම ඇදේ දිගාවෙලා කල්පනා කලා...සීය කිව්ව වගේ මාවත් මරයිද දන්නෙ නෑ...මට දැඩි බයක් ඇතිවුනා....හෙට උදේ කොහොමහරි ආයෙත් හිටිය තත්වෙට පත්වෙනව....මම හිතාගත්ත...මට ඇහැරෙන කොට පාන්දර හතර විතරවුනා..... නින්ද ගිය හින්ද රෑදොලහට සීයගෙ කතාව අහගන්න යන්න බැරිවුනා...දැන් හිමින් සැරේ නමල් ඉන්න කාමරේට ගිහින් මන්තර පොත අරගෙන උඩට ගිහින් අනිත් පැත්ත හැරෙන මත්ත්රේ මතුරන්න ඕනැ කියල හිතුන මම මගේ කාමරේට ගිහින් හිමින් දොර ඇරියා..මගෙ වෙලාවට..දොර ලොක් කරල තිබුනෙ නැති හින්ද දොර ඇරුන...මම සද්ද නොකර කාමරේට ඇතුල් වුනා....ඇද දිහා බැලුවත් ඇද උඩ කවුරුවත් හිටියෙ නෑ.....නාමල් නෑනෙ මේ මනුස්සය කොහේද ගියේ....සමහර විට එලියට යන්න ඇති හිතුව මම....පොතයි වීදුරුවයි වතුර ජෝගුවයි අරගෙන....එලියට ගියා....දැන් මේ ටික අරගෙන උඩ තට්ටුවට ගියාම කාටවත් පේන්නෙ නෑ.....කරුවර හින්ද උඩට නගින බයයි ඒත් ඊට වඩා ලොකුයි මගෙ ජීවිත්.....මම උඩට යන්න ලෑස්ති වෙනකොට ...සීයගෙ කටහඩ ඇහුව....උඹ මොකක්ද ඔය කරන්න හදන්නෙ....සීයගෙ ගොරෝසු කටහඩෙන් ඇහුන...ආපහු මාරුවෙන්න සීයෙ..මම උත්තට දුන්න...ඕකත් අරගෙන ආපහු පලයන්...උඹට මාරුවෙන්න ඕනැවෙලාව මම කියන්නම්.....එතකම් ඔය විදියට හිටහන්.....හොදයි සීයෙ කිව්ව මම ආපහු මගෙ කාමර්රෙට ගිහින් වතුර වීදුරුව තියල මන්තර පොත් දෙක අතේ තියාගෙන ගීතානිලගෙ කාමරේ ට ගියා.....මන්තර පොත්දෙක නොයෝමිගෙ බෑක් එකට දැම්ම මම ...ගීතානි ගාවින් ඇලවුනා.....ඇයි දන්නෙ නෑ මට දැම්ම මාරුවෙන්න එපා කිව්වෙ......මම කලපනා කලා....සීය කියන වෙලාවක මාරුවෙනව...මම හිතාගත්ත....අපි කෙල්ලො තුන්දෙනා උදේ නැගිටල මුහුන හෝදන්න ලිද ගාවට යනකොට නාමල් එක්ක කොල්ලො ටිකත් ලිදගාවට එනව දැක්ක....මේ ඔයාල දන්නවද මාර වැඩක් නෙ ඊයෙ රෑ නාමල් ට උනේ..අනුර අපිත් එක්ක කිව්ව.බොරු බන් අනේ මූ කියන්නෙ නාමල් ලැජ්ජාවෙන් කිව්ව....නයෝමි මාව උනා කියල මුන්ට කියලද ...මම නාමල් දිහෑ සැකෙන් බැලුව...ඒ මොකද ...තාරුකා ඇහුව....ඊයෙ රෑ මූ තනියෙම ඉන්න බයයි කියල අපේ කාමරේ නෙ නිදාගත්තෙ...මුගෙ ගෙදර මූට ඉන්න බයනම් අපි ඉන්නෙ කොහොමද බන්....අනුර කිව්ව....ඒකනම් ඇත්ත...අනිත් ඔක්කොම හිනාවුනා....නාමල් ගැන දන්නා මම එයා මොකකට හරි බයවෙලාද යන සැකයක් ඇති වුනා...හිමින් සැරේ නාමල් ගෙම්ම අහගන්න ඕනැ....අපි මුහුන හොදගෙන උදේ කෑම ගත්ත....මචන් අද කොහේද බන් යන්නෙ....අනුර නාමල්ගෙන් ඇහුව..මේ..පලාත ගැන කිසිත් නොදන්නා..නාමල්....අනේ මන්ද බන් උබල කැමති දිහාක යමු.....ඔහු ඇගබේරගන්න බව මට තේරුනා....එහා පැත්තෙ කන්දට යමුද මම කිව්ව....ඒකට නගින්න පුලුවන්ද බන් ....ඔවුන් නාමල්ගෙන් ඇහුව....නිරුත්තර උන නාමල් මා දිහා බැලුව....අඩිපාරක් තියෙනව....ඒ කන්දට නැගල පුරුදු මම කිව්ව....අනේ මේ නයෝමි....නොදන්න දේවල් කියන්න එපා....තාරුකා කිව්ව....ඇයි නාමල් කිව්වෙ....මම නාමල් දිහා බලාගෙන කිව්ව...ඔව් ඔව් තියෙනව....නාමල් දන්නවා වගේ කිව්ව....අපි මගට උවමනා දේවල් බෑක් වල දාගෙන කන්ද නැගින්න පටන්ගත්තා.....අපේ සහායට පීටර් මාමත් එක්ක ගියා....පීටර් මාම මග පෙන්නුව මාර්ගයේ අපි කන්ද තරනය කලා.....සමහර වෙලාවට මට තේරුනා මට ඉස්සරවගේ ඇගට ශක්තිය නෑකියල....සුරු බුහුටි කෙල්ලන්ට ශක්තිය අඩුනෙ....මාත් දැන් ඒවගේ කෙල්ලෙක් නෙ.....ඒ හින්ද ගැටලුවක් නෑ.....
No comments:
Post a Comment