Saturday, August 13, 2016

(අත්භූත වලව්ව 35)............................................මේ සැමටම පේන්නෙ නැතිවෙන්න වතුරටික මතුරගන්න ආකාරය ගෙදරට ආවවෙලවෙ ඉදන් කල්පනා කලා......මෙයාලට හොරෙන් උඩ තට්ටුවට ගියොත් කරදරයක් නැතුව කරගන්න පුලුවන් බව හිතුව මම....ඔවුන් ගෙන් ගැලවීමට වෙලාවක් බලමින් හිටිය....නාල ඇවිත් කෑම ගත්ත කෙල්ලො දෙන්න කාමරේ ඇදේ ඇලවෙනව මම දැක්ක...මුන්ට නින්ද ගියොත් කරදරයක් නැතුව මගේ වැඩේ කරගන්න පුලුවන් වෙයි හිතුව මම නිදා නොගෙන ඇදේ ඇලවෙලා හිටියා.....ටිකක් වෙලා ගියා ඔවුන්ට නින්ද ගිය බව දැක්ක මම මන්තර පොත අරගෙන එලියට ගියා...වතුර ජෝග්ගුවකුයි වීදුරුවයි බෝතල් දෙකකුයි අරගෙන උඩට නැග්ග.....සීයගෙ කාමරේ ඇරල මේටික එයා පාවිච්චි කල මේසයෙන් තිබ්බ.....වතුර මැතුරූ මම ඒවතුර බෝතල් දෙකෙක් නාමල්ට මැතුරූ වතුර බෝතලේ මගේ කාමරෙන් තිබ්බ....අනික මාලග තියාගත්ත.....සියල්ල අව්සන් කල මම නාමල් අසලට ගිහින්.....නාමල් ඔයාගෙ කාමරෙන් වතුර බෝතලයක් තිබ්බ ඒ ටික බොන්න....මම කිව්ව....එතකොට ඔයා...මමත් බොන්නම්....මම කිව්ව...එහෙනම් දැම්ම බොමුද....මුන්ටික ඇහැරෙන්න ඉස්සෙල්ල අපි වෙනස්වෙමු.....නාමල් කිව්ව....නාමල් මගේ කාමරේට ගියා...මම මගේ වතුර ටිකත් අරගෙන කාමරේට ගියා.....නාමල් වතුර බෝතලේ අතට ගත්ත.....එයා මාදිහා ටික වෙලාවක් බලා හිටිය....ඇයි මොකක්ද ගැටලුව............මම ඇහුව.....ගැලුවක්නම් නෑ........කිව්ව ඔහු...ඔයාට ආයෙත් වෙනස් වෙන්නම ඕනැද?.... ඇහුව.....ඇයි එහෙම ඇහුවෙ...මම ඇහුව..එයා වතුර බෝතලේ අරගෙන ජැනේලෙ ගාවට ගියා...මට මේ විදියට ටික දවසක් ඉන්න ආශ හිතුනා.....කිව්ව එයා වතුර බෝතලේ එලියට හලනව දැක්කා.....හරි වැඩේ දැන් මම කොහොමද අයෙත් කොල්ල වෙන්නෙ....එහෙම උනේ නැත්නම් සීය අර කොල්ලට කෙරුව වැඩේම මටත් කරයි....අම්මෝ මටනම් සීයගෙ අතින් මැරුම් කනනම් බෑ......මම දැක්ක වතුර ටික විසි කල නාමල් මා දිහා බලා සිනාසෙමින් කාමරෙන් පිටතට යනවා...මමත් ඔහු පස්සෙන් එලියට ගියා.....දැන් මොකද කරන්නෙ....මම දන්නව දැන් ඉතින්නම් සීය මාව මරනව.....මේ විස්තරේ නාමල්ට කියන්නත් බෑ....මම තාරුකාල ඉන්න කාමරේට ගියා....මම දැක්ක ඒ දෙන්නත් ඇහැරිලා කොන්ඩ පීරනව.....බූසිය වගේ අවුල් කරගෙන ඉන්නෙ නැතුව කොන්ඩෙ ටිකක් පීර ගනින්කො.....ගීතානී ....මාගාවට පනාව විසි කරල කිව්ව....මට කෙල්ලන්ට වගේ ලස්සනට කොන්ඩෙ පීරන්න දැනගෙන හිටියෙ නැති හින්ද කෙල්ලො ඉස්සරහ මගේ නුහුරු බව පෙනෙයි කියල එයාල ඉස්සරහ කොන්ඩෙ පීරන්න ගියෙ නෑ....මම පනාවත් අරගෙන එලියට ගියා...එහෙන් මෙහෙන් පීරගත්ත මම කොන්ඩෙට දාන බෝ එකක් දාගෙන කාමරේට ගියා....අයියෝ හරියට පීරගෙන නෑනෙ...මොකද මේ....මගේ කොන්ඩෙ දිහා බැලුව තාරුකා කිව්ව...මේ රෑවෙලා කවුරු බලන්නද...මම කිව්ව.....රෑ දවල් කියල නෑ කෙල්ලෙක් උනාම හැම තිස්සෙම ලස්සනට ඉන්න ඕනැ....ගීතානි කිව්ව....ඒකයි..බ්කිව්ව....කියන්න එපෑ කිව්ව ගන්ගානි...මගේ කොන්ඩෙ පීරන්න පටන්ගත්ත...ඇය ලස්සනට මගෙ කොන්ඩෙ පීරන අයුරු ආශාවෙන් බලා හිටිය.....මොකක්ද බන් අතට උනේ...තාරුකා ඇහුව.....නාන කොට මොකක්හරි වුනා මම කිව්ව.....උලුක්කුවක් වෙන්න ඇති පොඩ්ඩක් හිටහන්කො කිව්ව ඇය ඇගේ බෑක් එක අදිනව දැක්ක....බාම් ටියුබ් එකක් අතට ගත්ත ඇය එවාඅ මගේ අතේ ගාල තදින් අතගන්න පටන් ගත්ත.....ඇගේ සිනිදු අත්ලෙන් මගේ සිනිදු ගැහැනු සම පිරිමදින විට අමුතු සුවයක් ඇතිවුනා....එක අතකට නාමල් වතුරටික විසි කෙරුව එක හරි....නැත්නම් මේ වෙනකොට මාව පිරිමියෙක් වෙලානෙ....එහෙම උනානම් මෙයාලට කියල මගේ අත අතගාව ගන්න බෑනෙ....මම කල්පනා කලා...ඒත් සීයාගේ තර්ජනය මතක් වෙනකොට දැඩි බයක් එන්න ගත්තා....ආයෙත් වෙනස් උනේ නැත්නම් සීය මාව මරයි...මට නැවත බිය ඇතිවෙන්න ගත්තා....ආයෙත් සීයගෙන් අහල බැලුවොත් මේ ගැන විස්තර දැනගන්න පුලුවන් වෙයි.......උඩට ගියොත් අහගන්න පුලුවන්වෙයි.....ඒත් මේ කෙල්ලො ඉන්න හින්ද ඒහාට යන්න බෑ.....මම කාමරෙන් එලියට ගිහින් උඩට යන තරප්පු පෙල ගාව හිටිය. මොකද උඹ ඔතැනට වෙලා ඉන්නෙ..සීය අහනව ඇහුනා.....මට සමාවෙන්න සීයේ.....මේක වෙන්නෙ මගෙ වැරැද්දෙන් නෙවෙයි......අරූ කැමති උනේ නෑ නේද ආයෙත් වෙනස්කර ගන්න......ඒකට කමක් නෑ උබ මම කියනකම් ඔය විඩියට හිටහන්..............

No comments: