Tuesday, August 30, 2016


(නොපැතූ වාසනාව 2)..........................................මට ඕනෙ නෑ ඔයාව ආයෙත් පිරිමි ළමයෙක් කරන්න.දැන්වත් ඔය විකාර අදහස ඔලුවෙන් අයින්කරගෙන හොඳ ගැනුලමයෙක් විදිහට ජීවත් වෙන්න බලනව.......අම්මා උත්තර දුන්න........මම කොහොමත් පිරිමි ළමයෙක්නෙ අම්මෙ ඉතින් කොහොමද ඒක විකාර අදහසක් වෙන්නෙ....මේ මගෙ යකා අවුස්සගන්නෙ නැතුව උඹ පිරිමි ලමයෙක් කියන එක අයින් කර ගනින්. මීට පස්සෙ උඹ පිරිමියෙක් කියල කටවත් ඇහෙන්න කියන්න එපා තේරුනාද..මගේ උත්තරයට තරහගිය අම්මා මට බනින්ට විය.දුක් මුසු මුහුනින් කාමරය ගිය මා ඇදේ ඇලවී කොට්ටය තුරුල් කරගෙන අඩන්නවුනා....දැන් ඉතින් මට කවදාවත් පිරිමියෙක් වෙන්න බැරිබව විශ්වාසයි මට හැමදාම ගවුන් තමා අදින්න වෙන්නෙ.....මම කල්පනා කලා.මේ අතර අම්මා මාව වෛද්‍යවරයෙක් ලගට එක්ක ගොස් මගේ කන් පෙති දෙක විද රත්තරන් කරාබු දෙකක්ද දැම්මා ...මාසයක් විතර කාලයක් කමිස කලිසම් නොඇද ගැහැණු ඇදුම් පමනක් ඇදසිටි මට පොඩි අයියගෙ ඇදුම් ඇදගෙන ඉස්සර හිටිය වගේ පිරිමි ලමයෙක් විදිහට ඉන්න ආශාවක් ඇතිවුනා.....පොඩි අයිය ලගට ගිය මම.....අයියෙ මට ඔයාගෙ කලිසමකුයි කමිසයකුයි අම්මට හොරෙන් දෙන්නකො......මම කිව්ව.ඒ මොකටද නංගි ..අයිය ඇහුව...ටිකවෙලාවක් ඇදගෙන ඉන්න.......මම කීවිට....ඇයි ඔයා ලස්සන ගවුමක් ඇදන් ඉන්නෙ....ඔයා ඔය ඇදුමට ගොඩක් ලස්සනයි නංගි .අපරාදෙ මේව ඇදන් ඔයාගෙ ඔය ලස්සන නැතිකරගන්නව........අයියා මගේ ලස්සන ගැන වර්ණා කලා.ඒඋනාට මට කාලෙකින් ඒව අදින්න බැරි වුනානෙ ඒකයි ඉල්ලුවෙ.......මන් දෙන්නම් ඇදල ආපහු දෙන්න....අයියා මට එයාගෙ ඇදුම් දුන්න. මම ඒවත් අරගෙන කාමරේට ගියා අම්මා දහවල් කාලයේ ටික වෙලාවක් නිදාගන්න බව දන්න මම කාමරයේ දොර වහගෙන ඇදන් හිටිය ගවුම ගලවා කලිසම සහ කලිසම ඇදගත්ත. මා කන්ණාඩිය ගාවට ගිහින් මගේ පැරනි පිරිමි පෙනුම නරබමින් ඉන්න කොට එක වරටම දොර ඇරෙන හඩ ඇහුන.මා ඒ දෙස බැලූ විට එතැන සිටියේ අම්මා........ඇය මා දිහා කේන්තියෙන් බලා මා ලගට ඇවිත්.........තොට කව්ද කිව්වෙ මේ ඇදුම් අදින්න ගලවපිය ඉක්මනට ඕව. ඇදගනින් උඹ ඇදන් හිටිය ගවුම.මම ඉක්මනින් ඒවා ගලවා ගවුම ඇදගත්ත.....කව්ද මේ ඇදුම් දුන්නෙ...ඇය ප්‍රශ්නකලා ........මම අයියගෙ කාමරෙ තිබිල ගත්ත........මම බයෙන් කිව්ව.කමිසය සහ කලිසම අතට ගත්ත ඇය......මීට පස්සෙ මේව ඇදන් හිටියොත් තෝව මම පට්ටගහනව.මීට පස්සෙ පිරිමි ඇදුම් අදින්න තියා ඒව අල්ලන්නවත් තහනම් ඒක මතක තියා ගනින්........මට බැන්න ඇය ඒවත් අරන් කාමරෙන් පිට වුනා........කාගෙද මේ ඇදුම් කාවින්ද ගෙද .......ඔව් අම්මෙ.... පොඩි අයියගෙ කටහඬ ඇසුනු මා ඒ දෙසට ගියේ මා නිසා ඔහුටද බැනුම් ඇසීමට සිදුවේ යයි බියටය..මේ ව නංගි අරන් ගිහින් ඇදන් ඉන්නව මම දැක්ක ඔයාලගෙ ඇදුම් නංගිට දෙන්න එහෙම එපා. ඔයාල දන්නවනෙ එයා දැන් අදින්නෙ කෙල්ලො අඳින ඇඳුම් විතරයි කියල.......ඒ වුනාට එයත් කොල්ලෙක් නෙ අම්මෙ....ලොකු අයියා කිව්ව.......මේ උඹ කටවහගෙන හිටහන් උඹ්ත් එනවද මට උගන්වන්න.ඒක කොල්ලෙක් නෙවෙයි කෙල්ලෙක් කියල මම උඹලට කියල තියනවනෙ......අම්මා කියනවා ඇසුන...අයියලා දෙන්නා පාසැල් ගියත් පාසැල් යෑමට වාසනාව නොලත් මට දිනපතා අම්මා ගෙදර වැඩ පැවරූ අතර ඒවා හොදින් කිරීමට උත්සාහ ගත්ත.ගේ අතුගෑම අස්පස් කිරීම මිදුල අතුගා ලස්සන කිරීම මල් සිටුවීම උයන වැඩවලට උදව්කිරීම මට පැවරුනු වැඩ අතර විය.සේවකයන් කිහිප දෙනෙක් සිටියත් ඒවා මාලවාම කරවා ගත්තේ මගේ ජීවිතය ගැහැනු වැඩ වලට හුරුකිරීමට බව අම්මා නොයෙක් වර පැවසුවා.අම්මාට වුවමනා වුනේ මාව පිරිමි ඇසුරින් ඈත්කර ගැහැණු ලමුන් ඇසුරට පත් කිරීමට බැවින් ගැහැනුන්ට පමනක් වෙන්වුනු මැහුම් පන්තියකට යවන්න පටන්ගත්ත.එම පන්තියේ අනිත් ගැහැණු ලමුන් මට වඩා වැඩිමහල් බැවින් මා පන්තියේ සුරතලිය වූයේ අහම්බෙනි.එයාල මට සලකන්ට වුනේ එයාලගෙම නංගි කෙනෙකුට වගේය. පිරිමි ලමුන් ගේ ඇසුර නොලැබීමත් ගැහැණු අයගේ ඇසුර නිතර ලැබීමත් නිසා මට තිබුනු බිරිමි ගති ක්‍රමයෙන් අඩුවීමට පටගත් බව තේරුනා........පන්තියට යන දිනවලදි ලස්සන ගවුමක් ඇදගෙන යෑමට මා ආශා කල අතර එවැනි ගවුන් අරන් දෙන ලෙස මා නිතර අම්මාගෙන් ඉල්ලා සිටියා.අම්මා කිසි කතාවක් නැතුව මා ඉල්ලන ගැහැනු ඇදුම් අරන් දුන්නා....කෙල්ලෙකුට උවමනා ඔනැදෙයක් මම ඔයාට අරන් දෙන්නම් හැබැයි ආයෙත් කොල්ලෙක් වෙන්න ඔනැ දේවල්නම් ඉල්ලන්න එපා........දිනක් අම්මා කිව්වා........අපේ චූටි නංගිට ගොඩක් ඇදුන් තියෙනව වගේ හැමදාම ලස්සන ගවුම් ඇදන් එන්නෙ...පන්තියෙ අක්කල මාව වටකරගෙන මගේ හැඩබලන්න ගත්ත...නංගි හරියට බොනික්කියෙක් වගේ වඩාගන්න හිතෙනව එක අක්ක කෙනෙක් කිව්ව.ඇයි නංගි ඔයා කොන්ඩෙ කොටට කැපුවෙ ටිකක් දිගට තිබුනනම් ලස්සනේ කියන්න බෑ........එයා නැවත කිව්ව....මෙයාල කියන විදිහට මන් ඇත්තටම ලස්සනද?..මට මාගැන ආඩම්බරයක් හිතුන........මා ගෙදර ගොස් කන්ණාඩියෙන් මගේ රුව නරබන්ටවුනා.ඇත්තටම කන්නාඩිය තුලින් දිස්වුනේ ඉතා ලස්සන සුරතල් පෙනුමක් තියන කෙල්ලෙකි.මගේ ගැහැනු සිරුරෙහි සුන්දරත්වය හොදින් දුටුවේ එදාවිය.අම්මා මාව කෙල්ලෙක් කරන්න මෙච්චර මහන්සිවෙන්නෙ මන් කොල්ලෙක් වෙනවට වඩා කෙල්ලෙක් වෙන එක ලස්සන හින්දද?.....මට සිතුන.අව්රුද්දක් විතර ගියාට පස්සෙ මගේ කොන්ඩෙ සෑහෙන දුරට වැවිල තිබුන හින්ද අම්ම එක එක මෝස්තර වලට එය සැරසීම ඇයගේ විනෝදාන්සය වුනා. මම ඇය සරසන මෝස්තර වල හැඩ බලමින් සතුටුවුනා.මට දැන් මැහුම් වැඩ හොදට හුරුවී ඇති නිසා මගේ ගවුම් මටම මහගන්න පුලුවන් උනා.ගෙදර වඩත් හොදින් හුරුවී ඇති බැවින් අම්මා මාගැන සතුටට පත් වෙන බව තේරුනා...........

No comments: